Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ වන විට ඉන්දියාව තුළ Covid - 19 වයිරසය ඉතාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. මේ හේතුවෙන් එරට සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම චිත්‍රපට කර්මාන්තයද දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
views27 Views
comment

පුංචි තිරයෙන් ඔබව මුණ ගැහෙන ආදරණීය රංගන ශිල්පින් යුවළක් තමයි මේනක සහ නෙහාරා කියන්නේ. දැන් මේ දෙන්නට පුංචි දූ පැටියෙකුත් ඉන්නවා.

මේ තියෙන්නේ මේනක සහ නෙහාරාගේ අලුත්ම ඡායාරූප එකතුවක්....
views28 Views
comment

අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ හතළිස් හයදහසක් වාර්තාවී තිබෙනවා.
 
එමෙන්ම එම කාලය තුළ කොරෝනා මරණ 2,624 ක් වාර්තාවී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
views76 Views
comment
උදාර කෞශල්‍ය කියන්නේ කවුද කියලා මේ වෙද්දී හැමෝම දන්නවා. හිරුස්ටාර් කිරුළ දිනු ඔහු මේ වෙද්දී සංගීත ක්ෂේත්‍රයට එකතු වෙන දක්ෂ අලුත් ගායකයෙක්...

ඔහුගේ දක්ෂතා නිසාම වැඩිම මනාපයෙන් ජනතා වරම හිමි කරගත්තා. ඒ වරමින් පසුව කවුරුත් දැන අඳුනන ගායන ශිල්පියෙකු බවට පත් වුනු උදාරගේ පළවැනි ගීතය අද දවසේ එළි දක්වනු ලබනවා.

"සන්තෝසයි" කියන මේ ගීතය, බයිලා ශෛලීයේ ගීතයක් වීමත් විශේෂත්වයක්. හිරු ස්ටාර් වේදිකාවේ උදාර ගොඩක්ම ජනප්‍රිය වුණෙත් බයිලා ගීත ගායනා කිරීම නිසයි.
views40 Views
comment
“ඒ වෙලාවේ අත වෙව්ලලා දාඩිය දාලා බයෙන් තමයි කළේ...”

“...කරගන්න බැරි වෙයි කියලා බයේ ඇඬෙන්න ගත්තා,
ඒක මගේ ජීවිතේට අමතක වෙන් නෑ...”

Tattoo කියන්නේ කලාවක්. වර්තමානයේ ලංකාවේ Tattooවලට ලොකු කැමැත්තක් දක්වන පිරිසක් ඉන්නවා. ඒත් කෙල්ලෙක්Tattoo එකක් කරනවා කිව්වාම මිනිස්සු කොයි විදිහටද බලන්නේ?’

Tattoo Artist කෙනෙක් විදිහට ගැහැනු ළමයෙක්ට සමාජයේ ලැබෙන තත්ත්වය කොයි වගේද?
views140 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය 11 වන ටෙස්ට් ක්‍රිකට් ශතකය රැස්කරගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
views20 Views
comment
හෝටලයේ CCTV දර්ශනත් මකා දාලා...
 
අපේ ක්‍රිකට් ගැන කතා නොකරම බැරිය. කතා කළද වැඩක් ඇද්දැයි සිතෙන තරමට කවදාවත් හැදෙන පාටකුත් නැත. ක්‍රිකට් පරිපාලනයේ දූෂණ අක්‍රමිකතා හැමදාමත් කෝප් කමිටුවේ කතා කළත් අනාවරණය කරගත්  දෙයක් හා වරදකරුවන්ට දඬුවම් ලබාදීමක්ද නොමැත.
 
කෝටි ගණන් ගෙවා ටොම් මූඩි වැනි අය ඩිරෙක්ටර්ලා ලෙස ගෙන්වා ගත්තද බංග්ලාදේශයත් තවමත් අපට වඩා ඉදිරියෙන්ය. සංගලා, මහේලලා,  මුරලිලා මෙරට ක්‍රිකට් හදන්න භාර ගත් නමුත් ඉන්නේ ඉන්දියාවේ IPL වලය.
views61 Views
comment
“ගෙදර අයගේ ශක්තිය තමයි
මාව මේ තැනට ගෙනාවේ...”

“මම හිරු කුමරිය වුනේ මගේම කැපකිරීම දක්ෂතාවය මත නෙවෙයි...”

බක් මාසය කියන්නේ කාගෙත් බලාපොරොත්තු පොදි බැඳුනු මාසයක්, අලුත් අවුරුද්දට හැම කෙනෙක්ම අලුත් වෙනවා.

ඒ වගේම සිංහල දමිළ අලුත් අවුරුද්දේ කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ලස්සන රූ සපුවක් ඇති අවුරුදු කුමරියක් ඔටුනු පළඳිනවටයි.
views89 Views
comment
සුරතල් සුනඛයන් දෙදෙනෙකු ඇතිකරන
අයර්ලන්ත විවාහක රැජිණගේ විස්තරේ මෙන්න...

විවාහක රූ රැජින තරගයේ ඔටුනු පැලඳු, ඔටුණු ගැලවූ සිදුවීම් සියල්ල අවසාන වූයේ ලංකාවට හිමිවූ දෙවැනි විවාහක ලෝක රූ රැජින කිරුළ අහිමි වීමෙන් පසුවය.

පසුගියදා 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ කැරොලයින් ජූරිගෙන් නිල වශයෙන් ඉවත් කළ බව එම තරගය සංවිධානය කරන මණ්ඩලය විසින් නිල වශයෙන් දැනුම් දුන් අතර, ඒ අනුව තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් අයර්ලන්තයේ කේට් ෂෙනෙයිඩර්ට පසුගියදා නිල වශයෙන් කිරුළ බාර දෙන ලදී.
views32 Views
comment
සහරාන්ගේ පියා ඇතුළු තිදෙනෙකුට සිදු වූ දේ මෙන්න...

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views95 Views
comment
“සිරුරු දෙක හොයා ගන්න කොටත්
දෙන්න එකට බදාගෙන තමයි ගල්පරය අස්සෙ හිර වෙලා ඉඳලා තියෙන්නෙ...”

“ගෙදරට පණිවුඩේ ලැබුණේ චූටි පුතාගේ ෆෝන් එකෙන්.
ඒ වෙලාවේ මට උන්හිටි තැන් නැතිවුණා.”

කොවිඩ් පාලනය කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව හෝ මෙවර සිංහල අවුරුද්ද සැමරීමට අවකාශ ලැබීම බොහෝ සිත්වලට ගෙන ආවේ විශේෂ සතුටකි.

එසේ සතුටු සිතින් අලුත් අවුරුද්ද සැමරූ මහරගම ප්‍රදේශයේ ආදරණීය පවුලක සතුට, සැනසීම දිය රකුසකුට බිලිවූ අනුවේදනීය පුවතක් ඉකුත් 15 වැනිදා වාර්තා විය.
views54 Views
comment
ගින්නට හේතුවත් එළියට එයි...

ඉන්දියාවේ මුම්බායිහි විජේ වල්ලාඩ් කොවිඩ් රෝහලේ ඇති වූ ගින්නෙන් මිය ගිය රෝගීන් ගණන 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් රෝගීන් 17ක් රඳවා සිටි අංශයේදී මෙම ගින්න හටගෙන ඇති බවයි පසුව හෙළි වූයේ. විදුලි කාන්දුවක් නිසා එම ගින්න හටගෙන ඇති බව සඳහන්.
views80 Views
comment
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කන්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.
views92 Views
comment
“වගකීම් ඉටු කළා නම් පාස්කු ප්‍රහාරයක් නැහැ
අපි කවුරුවත් හිරේ දාන්නෙ නෑ”

දේශපාලන පලිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වුණු අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.
views24 Views
comment
නව ප්‍රබේදය එක් අයෙකුගෙන් පුද්ගලයින් 5කට හෝ 6කට
ආසාදනය වෙනවාලූ....

ඉන්දියාව ඇතුලු රටවල පැතිර යන කොවිඩ් 19 නව ප්‍රබේදය පැතිරී යාම ඉතා වේගවත්ව සිදුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා.

එය එක් අයෙකුගෙන් තවත් පුද්ගලයන් 5 කට හෝ 6කට වැනි ප්‍රමාණයකට ආසාදනය විය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරිය කියාසිටියේ.
views83 Views
comment
[1]      «      2119   |   2120   |   2121      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top