Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කෑ ගහලා කියන්න නොතේරෙන පුංචි සතෙකුට වුනත් අනුකම්පාවක් නොපෙන්වන මිනිස්සු ඉන්න රටක් මේක.. මුහුණු පොතේ ඉහළ පහළ යනකොට හමුවුනු මේ සංවේදී ෆේස්බුක් සටහන දිහාවට ඇහැ යොමලා කියවන්න.

මිනිසුන් කොයි තරම් කෲරයිද, අමානුෂිකයිද කියලා ඔබට තේරෙයි..
views116 Views
comment

හුස්ම ගැනීමට අපහසු වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය එක්දරු මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
views44 Views
comment

“ගත්තෙ රුපියල් දෙදාහයි මන් වියදමට ගුලි කර අතේ...
ඉතුරු ටික ඇති මේසෙ යට උස්සලා බලපන් ඉටි කොළේ...”

අහලා තියෙනවා මේ මහ පොළව ඉඹගෙන, ඒ පොළව තමන්ගේ වගේ රකින සෙබළෙකුගේ පපුවෙන් ඇහෙන ස්පන්දනය..

ඒ හැම "ලබ් ඩබ්" එකක් ඇතුළෙම තියෙන්නේ ඒ අය මේ මහ පොළවට තියෙන අසීමිත ආදරේ... එවන්ම වූ ආදරයක් හිත පතුලේ හංඟගෙන තමන්ගේ බිරිඳව, මව්පියන්වත් හදවතේ ඒ තැනම තියාගෙන ඒ අය අවි අත දරාගන්නවා.

මේ විරෝධාර රණවිරුවෙක් මුහුණු පොතට ලියපූ ඒ සංවේදී කතාවයි...
views35 Views
comment
මේ දවස්වල නම් විශේෂ වැඩක් නැහැ. කොවිඩ් ප්‍රශ්න නිසා රූගතකිරීම් නතර කරලා තියෙන්නේ. අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.
views92 Views
comment
දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව මැයි 31 සහ ජුනි මස 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට පෙර ගෙනු තිබූ තීරණය අවලංගු වන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
views107 Views
comment
දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
views36 Views
comment
ඒවා සිත කම්පාවට පත්කරන මට්ටමේ සාක්ෂි...
'උයිගර්' ජනයා නොකඩවාම ප්‍රදේශයේ බලධාරීන්ට DNA සාම්පල දෙන්න ඕනේ..
ගෙවල්වල දොරවල්වලින් පිටත QR කේත සවි කරලා තියෙනවා...
 
AI යනු කෘත්‍රිම බුද්ධිය හෝ 'අයි' තාක්ෂණය සහිත තීක්‍ෂණ සීසීටීවී කැමරා පද්ධතියකි. එය වත්මන් ඩිජිටල් ලෝකයේ දියුණු තාක්‍ෂණ මෙවලමකි.
 
කෘත්‍රිම ඔත්තුබැලීමේ තාක්‍ෂණයක් සහිත AI සීසීටීවී කැමරා පද්ධතිය මගින් මිනිසුන්ගේ මුහුණේ හැඟීම් කියවිය හැකියයි සැලකේ. එවැනි කැමරා පද්ධතියක් ෂින්ජියෑන් හි 'උයිගර්' ජාතිකයන් අධීක්‍ෂණය සඳහා ස්ථානගත කරනු ලැබ ඇති බව බීබීසියට දැනගැනීමට ලැබුණි.
views95 Views
comment
උතුරු ඉන්දියාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ ළමයින් අතර බහු ඉන්ද්‍රිය ඉදිමීම හෙවත් එම්.අයි.එස්.සී. රෝගී තත්වයට ගොදුරු වූ සියයකට වැඩි පිරිසක් වාර්තාවී තිබෙනවා.
views125 Views
comment
1960 පටන් චීනයේ දරු උපත් සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බව දශකයකට වරක් ලබා ගන්නා ජන සංගණන වාර්තාවලින් පෙනී ගියේය.
 
උපත් පාලනය සඳහා චීනයේ පැවති ජාතික ප්‍රතිපත්තියට තිත තැබිය යුතු බවට එවක් පටන් ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය.
views96 Views
comment
රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත රෝග තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ගැනෙන තීරණාත්මක සාකච්ඡාව මීට ටික වෙලාවකට පෙර ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
views39 Views
comment
"අඳින ඇඳුමෙන්වත් ඇඳුමේ ගානෙන්වත් අපේ ප්‍රතිරූපය වෙනස් වෙන්නේ නෑ..."

මියුසික් වැඩයි. කැම්පස් එකේ වැඩයි දෙකම හොඳින් කෙරී ගෙන යනවා. තාත්තගෙන් උරුම වුණ හඬ වගේම, අම්මාගෙන් උරුම වුණ ලස්සන රූපයට මම ගොඩක්ම ආසයි.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය ලෙසින් අදටත් විශාල වටිනාකමක් මා නියැළෙන ගායන වෘත්තියේදී මට ලැබෙනවා.
 
views34 Views
comment
එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ගල්කිස්ස පොලිසියට භාරවී තිබෙනවා.
views48 Views
comment
උණ රෝගය වැළඳී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6 ක දරුවාට කොරෝනා රෝගය වැළදී ඇතැයි යන සැකය මත එම දරුවාගේ මෘත ශරීරය පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වන තුරු දෙමව්පියන් වෙත භාර නොදීමට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (27) තීරණය කර තිබෙනවා.
views104 Views
comment
නයිජර් ප්‍රාන්තයේ ගංගාවක යාත්‍රා කළ බෝට්ටුවක් ගිලී යෑමෙන් 100 කට අධික පිරිසක් ගිලී මියගොස් තිබෙනවා. මෙම බෝට්ටුවේ 160 කට අධික පිරිසක් ගමන් කර ඇති බවත් සඳහන්. 
views22 Views
comment
මෙවර වෙසක් සමය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්. මලරවන් මහතා විවිධ අක්ෂි රෝගවලින් පෙළෙන ඉතාම දුප්පත් රෝගීන් 2000 කට අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමේ පුණ්‍යමය කටයුත්තක් ආරම්භ කර තිබෙනවා.
views59 Views
comment
[1]      «      2060   |   2061   |   2062      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top