Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොරෝනා වසංගතය සමග පනවා ඇති සංචරණ සීමා සහ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය සමග ඇතිවූ ආපදා වලින් පීඩාවට පත් ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගුකරමින් දියත් කෙරෙන රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව අද ක්‍රියාත්මක වුණේ කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

රට තුල ඇතිවූ විවිධ ආපදා තත්වයන් වලදී කවදත් සුවහසක් ජනතාව වෙනුවෙන් පෙරට පැමිණෙන හිරු මෙවර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කලේ කොරෝනා වසංගතය සහ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම ජනතාවට සහන ලබා දීම අරමුණු කර ගනිමින්.

ඒ අනුව එම ජනතාවට මෙන්ම ආගමික ස්ථාන, වැඩිහිටි සුරැකුම් නිවාස, ළමා සුරැකුම් මධ්‍යස්ථාන වලට අවශ්‍ය වියලි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ සිදු කෙරෙනවා.
 
views102 Views
comment

“දැන් ඇයට උත්සාහ කරන්න පුළුවන්
ඒක පැහැදිලි කරන්න...”

එක් පුද්ගලයෙකුගේ ආහාර සඳහා දිනකට යුවාන් 650ක් (ඩොලර් 101ක්) ප්‍රමාණවත් වේද?

තමන්ට නම් එම මුදල ප්‍රමාණවත් නොවන බව සූ මාං පැවසුවාය. ඇය මේ බව පැවසුවේ චීනයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනක දීය. සූ මාං චීනයේ Harper's Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි.

ඇය කළ ප්‍රකාශයට චීන සමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පළවී තිබුණි.

"අපිට හොඳට කන්න ඕන. මට නම් බැහැ ඒ තරම් පහළ මට්ටමේ ආහාර ගන්න." සූ මාං තවදුරටත් ප්‍රකාශ කළාය. එම රියැලිටි වැඩසටහනට රටේ ප්‍රසිද්ධ චරිත 15ක් සහභාගී වී සිටිති. ඔවුන් සියලු දෙනා දින 21ක් එකට වාසය කළ යුතුය.
views142 Views
comment

නයන්තාරා කියලා කියන්නේ දමිළ සිනමාවේ සිටින සුරූපී නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම එම සිනමා ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් උපයන නිළිය වන්නේ ද ඇයයි.
views175 Views
comment
බොලිවුඩය යනු ආදර කතාවලින් අඩුවක් නොවන තැනක් . කාලයෙන් කාලයට විවිධ ආදර කතා ගොඩනැඟුණද ඇතැම් ඒවා සවිමත් ලෙසින් බැඳී තිබුණත් බොහොමයක් කතා ඉක්මනින් අවසන් වූ කතා පමණක්ම වන අයුරු දැකගන්න පුළුවන් . කත්‍රිනා කයිෆ් සහ විකී කෞශාල්ගේ සබඳකමත් මේ ලෙසින් දිගු කලක් ආරංචියක් බවට පත් වී තිබූ ආදර කතාවක්. මේ වන තෙක් දෙදෙනාගෙන් කිසිවෙකුත් ඒ පිළිබඳ හෙළිකර සිටියේ නැහැ.
views91 Views
comment
සනී ලියෝන් කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙකු නොමැති තරම්...

"නිල් නිළියක්" ලෙසින් මුල්කාලීනව ආන්දෝලනාත්මක කතා මැවූ ඇය මේ වන විට එයින් ඈත්ව බොලිවුඩයට පිවිස සිටිනවා.

චිත්‍රපට ගණනාවකින් ඇගේ නර්තන හැකියාවන් මෙන්ම රංගන හැකියාවනුත් ප්‍රේක්ෂකයින්ට දැක බලාගන්න ලැබුණා.

"නිල් නිළියක්" ලෙස ඇයව බොහෝ දෙනා හංවඩු ගැසුවත් ඇය විශිෂ්ඨ සමාජ මෙහෙවරක නියැලෙන බව හැමෝම වගේ දන්න දෙයක්..
views43 Views
comment
මීයා කලීෆා කියන නම බොහෝ දෙනෙකුට හුරුපුරුදු නැතුවා වුණත්, වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ.
 
ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් දැක්වුවා.
views61 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට යළි කැඳවීමට නියමිත බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා ප්‍රකාශ  කළා.
views80 Views
comment
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟම එදිනෙදා රැකියාවල නියැලුණූ බොහෝ දෙනෙකුට සිය වෘත්තීය අහිමි වුනු බව රහසක් නෙවෙයි.

ඒ අතිනුත් දැවැන්ත පහරක් එල්ල වුනේ ප්‍රසංග වේදිකාවට. ප්‍රසංග වේදිකාවේ වැඩ පෙන්වූ බොහෝ පිරිසකට නිවාසවලට කොටු වෙන්න සිද්ධ වුනා.
views22 Views
comment
ලී පෙට්ටියක ගංගා නදියේ පාවෙමින් ආ ගැහැනු දරුවෙකු ගැන පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙලෙස පාවෙමින් ආ දරුවාව එහි සිටි බෝට්ටු පදවන්නෙකු නිවස වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
views19 Views
comment
ඉන්දියාව කියන්නෙ මේ වෙනකොට කොරෝනා වෛරසයෙන් වැඩිපුරම බැට කමින් ඉන්න රට කිව්වොත් හරි. ඒ දේවල් නිසාම බොලිවුඩයේ සිනමා කර්මාන්තයත් කඩා වැටුණු බව කවුරුත් දන්නවා.

ඔන්න අය අතරේ මලයාලම් සිනමාවේ සුරූපී තාරකාව විදිහට කවුරුත් ආදරේ කරන සායි පල්ලවී, ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
views100 Views
comment
කොරෝනා වසංගතය මුලින්ම යුරෝපා රටවල පැතිර යනවා කියලා ආරංචි වෙනකොටම අපි දැනගත්තා එංගලන්තයටත් එයි කියලා. ඒ වගේම ආවා. ඒ භයානක අත්දැකීම කියන්න හරි අමාරුයි. ලංකාවේ නම් අපි ඔක්කොම එකට ඉන්නේ. මොන දේ වුණත් අපි වටේ අපේ අය ඉන්නවා. මේ රටේ අපි හැමෝම තනියම ඉන්නේ. 
views122 Views
comment
“ගැහැනියගේ දුක - කඳුළ - වේදනාව
ඡායාරූප ශිල්පියෙකුගේ ඇසින්....”

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක, කුඩා දරුවන්, කාන්තාවන්, දූෂණයට ලක්වීම, හිංසනයට ලක්වීම කියන දේ, ඔබ දිනපතා මාධ්‍ය තුළින් කියවමින් ඉන්නවා.

එවන් මොහොතක ලෝකයටම පණිවුඩයක් ලබා දෙමින් දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන Lakmal Sinharage විසින් සිදු කළ අපූරූ, නිර්මාණාත්මක ඡායාරූප පෙළක් අපට බුකියෙන් හමුවුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප කතාව...
views115 Views
comment
දුල්කර් සල්මාන් කියලා කියන්නේ කාලයක් තරුණියන් පිස්සු වැට්ටු කඩවසම් නළුවෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මලයාලම් සිනමාවේ සිටින අනංගයා විදිහට හඳුන්වන්නෙත්, දුල්කර්වයි.
views182 Views
comment
ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන G.1.617.2 ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම පණිවුඩයේ දැක්වෙන්නේ මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B 117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවයි.
views63 Views
comment
රමිත් රඹුක්වැල්ල කියන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආදරණිය පුතණුවන් බව බොහෝ දෙනෙක් දන්නවා. ඔහු දැන් දියණියක් ඉන්න තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණිය දියණියට ඉඳුල් කට ගෑම ඊයේ සිදු කර තිබෙනවා.
views29 Views
comment
[1]      «      2020   |   2021   |   2022      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top