Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

කැමරාව ඉදිරියේ ජනප්‍රිය සුරූපී නිලියන් රැසකගේ පෙම්වතා වුනු විශ්ව කොඩිකාර සැබෑ ජීවිතයේදීත් දැන් පෙම්වතෙක්.කලා ක්ෂේත්‍රයට කිසිම සම්බන්දකමක් නැති ඇය පිට රටකදී ව්‍යාපාර අධ්‍යනය පිළිබඳව උපාධියක් හදාරලා තියෙනවලු.නම එරන්දි හල්කවිදාන.මීට කලින් තමන්ට ආදර සම්බන්දතා දෙක තුනක් තිබුනත් තමන්ට ගැලපෙනම කෙනා එරන්දි කියලයි විශ්ව කියන්නේ.ඒ වගේම ඇය විශ්වගේ හොඳ රසිකාවියක්ලු.ඒක ලොකුම සුදසුකමක්...
views4,616 Views
comment

පැත්ත ගියත් ඇත්ත කතාකරන ගෑනි මං නැත්තට නැති වුනත් වැරදි කරන්නෙ නැහැ මං කට්ට වෙට්ට පිත්තලකන් හොඳට දන්න මං බොරු වෙට්ටු දාන අය ඔක්කොම අඳුනනවනේ මං මේ තමයි කොරීන් අල්මේදගේ අලුත්ම ගීතය.තාම ඒකේ වැඩනම් ඉවර නැ.සින්දුව ලියලා තියෙන්නේ,music කරලා තියෙන්නේ සැන්ටි.කොරින් කියන විදිහට සැන්ටිට ඇයව පෙනුන විදිහලු මේ සින්දුවේ තියෙන්නේ.හරියට රජිව්ට කොරින් දැක්කාම රෙද්ද හැට්ටේ නොඇන්දාට ගීතය ලියවුනා...
views8,026 Views
comment

හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන මෙවර මාතෘකාව වූයේ නව ආයෝජන සහ ශ්‍රී ලංකාව යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක...
views2,554 Views
comment
තම පුතා විවාහ කරගැනීමට නියමිතව සිටි තරුණිය රවටා නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පියෙක් ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව අද පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. ලිංගික අතවරයට ලක්වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු 45 වන වියේ පසුවන දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ මීට වසර එකහමාරකට පමණ පෙර මැදපෙරදිග රැකියාවකට...
views1,655 Views
comment
මෙරට මිනිසුන් තමන්ට මුහුණදීමට සිදුවන බොහෝ ගැටළුවලට නොපෙනෙන බලවේග පසුපස ගොස් පිහිට පැතීමට පුරුදුව සිටිනවා.ඒ හේතුවෙන් මේ වනවිට රට පුරා හතු පිපෙන්නා සේ විවිධ නම්වලින්, දේවගැතිවරුන්, කපුවන්, ආදීන් පුවත්පත් පිටු හරහා කල එළි බැස තිබෙනවා. අපට හමුවු එක් කපු මහතෙක් පුවත්පතක කලාප දෙකක නම් දෙකකින් පෙනී සිටියා.  වෙද මහතෙකු හා කපු මහතෙකු ලෙස නම් දෙකකින් පෙනී සිටියත් පුවත්පත්වල දක්වා තිබුනේ...
views5,781 Views
comment
මෙරට දෙවන අධිවේගී මාර්ගය වන කෙළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර තවමත් ගතව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක්.කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ නිවැරදි ධාවන මංතීරුව භාවිත නොකිරීමේ සිදුවිමක් අද පෙරවරුවේ අපට වාර්තා වුණා.අද පෙරවරුවේ ජාඇල ප්‍රදේශය පසු කරමින් අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් නියමිත ධාවන මංතීරුව භාවිත නොකරමින් වැරදි ආකාරයට ධාවනය කෙරුණා. මෙලෙස ඇතුලත මංතීරුවෙ ධාවනය කිරීම...
views4,220 Views
comment
*මම පස් දෙනාවම මැරුවේ සල්ලි ටික ගන්නමයි*පුංචි අම්මාට මුලින්ම මන්නයෙන් ඔළුවට ගැහුවා*ප්‍රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා*මම බැදලා නෑ. හසලක, මට කෙල්ලෙක් ඉන්නවා*පවුම් 02ක රත්තරං බඩු ගත්තාපස් වැනිදා අලූයම 02ට විතර මුලින්ම සාලේ නිදාගෙන හිටපු ප්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවෙසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා, යැයි අනුරාධපුර විහාරපාළුගම...
views5,092 Views
comment
CHOGM මේ දිනවල කාගේත් මුවග රැදෙන මාතෘකාව වී අවසන්. CHOGM පිලිබද සහ ඒ සඳහා ගෙන්වූ සුපිරි වර්ගයේ රථවාහන පෙළ හිරු ගොසිප් හරහා ඔබට දැක බලා ගැනීමට අප අවස්ථාව ලබා දුන්නා. ලොවේ බොහෝ බලවතුන් ශ්‍රීලංකාවේදී හමුවන මෙම සැසිය උදෙසා විශේෂ පෙරහුරු මේ දිනවල ක්‍රියාත්මකයි....එම පෙරහුරුවලදි මේ වාහන කොළඹ නගරයේ ගමන් කළ ආකාරය අපේ කැමරා කාචයන්ට හසුවුණා. එහි නවතම වීඩියෝ දර්ශන දැන් අප වෙත ලැබී තිබෙනවා. හිරු ගොසිප්...
views1,699 Views
comment
පහුගිය දවස්වල කලා ලෝකේ ඇතිවුණු පෙම් පටලැවිලි ගැන අපිට දිගින් දිගටම අහන්න දකින්න ලැබුනා.මේ තමයි අලුත්ම පෙම් පටලැවිල්ල.රොෂාන් සහ ශලනි.සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිරරචනය කොට අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ඔහුගේ තුන්වන චිත්‍රපටය වන ස්පන්දන චිත්‍රපටයේ රුගතකිරීම් අතරතුර මේ ප්‍රේම සම්බන්දය දළුලා වැඩෙන්නට පටන්ගෙන තියෙනවා.චිත්‍රපටයේ රුගත කිරීම් අතරතුර පවා කට්ටියගෙන් ටිකක් ඇත්වෙලා දෙන්නත්...
views5,872 Views
comment
ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපටයක් නවදිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැකරේට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නොවැම්බර් 7 වන දා ඔහු මෙම වාර්තා චිත්‍රපටය දිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇත්තේ හෙට (06) දිනයේදියි. එහෙත් ලන්ඩනයේ සිට ටයිම්ස් ඔෆ්...
views3,831 Views
comment
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට, හිටපු ධීවර අමාත්‍ය ෆිලීක්ස් පෙරේරා ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.. මේ අතර තමන්ට කාලයක් තිස්සෙ එල්ලවන චෝදනා වලට මෙතෙක් කලක් ඉවසාගෙන බලාගෙන සිටි නමුත් තව දුරටත් එසේ නොකරන බව හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා මහතා හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන හා සම්බන්ධ වෙමින් පැවසුවේය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ...
views1,109 Views
comment
රාකේෂ් රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන ක්‍රීෂ් 3 චිත්‍රපටය තිරගතවූ පළමු දින හතරේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 72.7 ක ආදායමක් උපයා තිබෙනවා.   මුහුණ වසාගත් වීරයෙකු වටා ගෙතුන ක්‍රිෂ් චිත්‍රපට මාලාවෙ තුන්වන දිගහැරුම වන ක්‍රිෂ් 3 චිත්‍රපටය පළමුවරට ප්‍රදර්ශනය ආරම්භවූයේ නොවැම්බර් 01 වැනිදාය. එදිනට පමණක් එය ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 25.20 කි. පළමු දිනයේම ඉන්දියානු...
views4,329 Views
comment
ඩිස්කවරි නාලිකාව විසින් විකාශය කරන්නට යෙදුනු නිරුවත හා බිය (Naked and Afraid) රියලිටි වැඩසටහනට ලොව පුරා මිලියනයකට ආසන්න මවුවරු ප්‍රමාණයක් විරෝධය දක්වා තිබෙනවා.මෙසේ මෙම වැඩසටහනට විරෝධය දැක්වීමට හේතුව වී ඇත්තේ කෙලී නයිට් ලින්ජර් හා ඊ.ජේ. ස්නයිඞ් ජීවිතය ගලවාගෙන ඇත්තේ අනූ නවයෙන් වීමය.මෙම රියලිටි තරගය අනුව එකිනෙකා නොහදුනන පිරිමියකු හා කාන්තාවක් දින 21 ක කාලයක් කිලෝ මීටර් 10ක ප්‍රමාණයක් ගමන්...
views9,779 Views
comment
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අදාළව රාජ්‍ය නායකයින් ගමන් කරන අවස්ථාවලදී පමණක් කොළඹ නගරයේ ඇතැම් මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. නොවැම්බර් 09 වැනිදා සිට 18 වැනිදා දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. සමුළුවට පැමිණෙන...
views3,145 Views
comment
බණ්ඩාරවෙල - පූනාගල - 9 කණුව - මාපිටිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ (04) පස්වරුවේ අඩි 350ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද සිටින බව සඳහන්.  අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 18 දෙනෙකු බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු 8ක් බණ්ඩාරවෙල රෝහලේ තැන්පත් කර ඇති...
views1,509 Views
comment
[1]      «      2014   |   2015   |   2016      »      [2021]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top