*මම පස් දෙනාවම මැරුවේ සල්ලි ටික ගන්නමයි*පුංචි අම්මාට මුලින්ම මන්නයෙන් ඔළුවට ගැහුවා*ප්රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා*මම බැදලා නෑ. හසලක, මට කෙල්ලෙක් ඉන්නවා*පවුම් 02ක රත්තරං බඩු ගත්තාපස් වැනිදා අලූයම 02ට විතර මුලින්ම සාලේ නිදාගෙන හිටපු ප්රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවෙසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා, යැයි අනුරාධපුර විහාරපාළුගම...