Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“මම දැක්කා මේ වෙනුවෙන් සම්බන්ධ වුණු
සියල්ලෝම හිටියේ අප්‍රමාණ සතුටකින්...!”

සඳුන් පෙරේරා කියන්නේ නව පරපුරේ ගායන ශිල්පියෙක්. ඒ වගේම විවිධ විලාසිතා නිසා කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක්..

ඉතින් සඳුන් ඔහුගේ මවගේ උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණා. ඒ ගැන ඔහු තැබූ සටහන පහතින්..
views37 Views
comment

කාලයක් පුංචි තිරයේ රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටි ඇය පසුකාලීනව දේශපාලනයට ද පිවිසෙනවා.

ඉතින් ඇය ඇගේ පුංචි දූ සිඟිත්තිය තුන්වැනි වියට පත්වීම වෙනුවෙන් අපූරූ ඡායාරූප පෙළක් කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.....
views35 Views
comment

තමන් දින 14ක කාලයක නිරෝධායනයට යොමුව ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.‍
 
ඔහු මේ බව කියා සිටියේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.
views21 Views
comment
ශ්‍රී ලාංකේය නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ "A Passage North" නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට සුදුසුකම් ලබා ඇතැයි පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
 
A Passage North, "ක්‍රිෂාන්" නම් දමිළ තරුණයකු, දශක ගණනක් දිගු යුද්ධයේ කම්පනයෙන් තවමත් පීඩා විඳින උතුරුකරයට යන ගමනක් වටා ගෙතුණකි.
views86 Views
comment
ඔබේ ආරක්ෂාව අපේ වගකීම කරගත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 14 වන අදියර අද (29) දිනයේ ක්‍රියාත්මක වුණා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවන අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රික උපකරණ ලබාදීම සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ වෛද්‍ය උපකරණ ලබාදීම මෙයින් සිදුවනවා.
views29 Views
comment
සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුල 4කින් ජයගැනීමට ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 132ක්.
views99 Views
comment
වත්තල ප්‍රදේශයේදී තම ජංගම දුරකතනය තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකන ලදැයි වත්තල පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය විඩියෝ දර්ශනද අන්තර්ගතව තිබීම නිසා දුරකතනය හිමි පැමිණිලිකරුද අත්අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි.
views117 Views
comment
ඉන්දිය කණ්ඩායම සමග අද පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හට අහිමිව තිබෙනවා.‍‍
views27 Views
comment
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් මීටර් 100 ධාවන ඉසව්වට සහභාගී වන යුපුන් අබේකෝන් ගේ තරගය ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 
ඒ් ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසින්...
views25 Views
comment
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණවල ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 1940 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, පසුගිය 27 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 63 ක්ද ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
views71 Views
comment
අපිව ලෙඩ ඇඳක තියාගෙන අරගෙන යනව දකින්න අපිට අවශ්‍ය නැහැ..
 
ක්‍රීඩාවේදී මානසික සෞඛ්‍යය බොහොම වැදගත්...
 
"මගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු" බව, සිව් වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී සිමෝන් බයිල්ස් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් අවසන් තරඟයෙන් ඉවත් වීමෙන් පසු පැවසුවාය.
views101 Views
comment
ජූලි මස 17 වන දා සිට ජූලි 28 වනදා දක්වා ශ්‍රී ලංකා පොලිස් පරිගණක ඒකකය මඟින් කරන ලද මෙහෙයුමකදී අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17629 ක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
views32 Views
comment
සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
views37 Views
comment
“තක්සේරු කරපු අය ගැනනේ මට පුදුමේ..”

රත්නපුරයෙන් සොයා ගැණුනු ලොව විශාලතම මැණික් පොකුර, මේ වසර අගදී විදේශ රටක පැවැත්වෙන මැණික් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අදාල කටයුතු සොයා බැලීම මේ වන විට සිදු කරමින් පවතින බවයි.
views108 Views
comment
ළමා අපචාරවල නොදකින පැත්ත...
වැරදිකරුවන්ට දිය යුතු දඬුවම

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම්කර තිබෙනවා.

ඊට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ අයත්.
views23 Views
comment
[1]      «      1950   |   1951   |   1952      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top