Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මෙරට සිදුවන මහා පරිමාණ වංචා පසුපස හඹා යන හිරු සී.අයි.ඒ. මෙවර නාවල ප්‍රදේශයේ සිදුකරනා මහා පරිමාණ ඖෂධ ජාවාරමක තොරතුරු හෙළි කර ගත්තා.දින ගණනාවක් පුරා මේ පිළිබද ඇස ගසාගෙන සිටි හිරු සී.අයි.ඒ. මෙම ජාවාරමේ සියළු තොරතුරු රහසිගතව රූගත කළා.මෙම ජාවාරම සිදුවන්නේ නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි ඖෂධ සමාගමක තොග රැස්කර තබා ගන්නා ස්ථානයකයි.කලක පටන් මෙම ස්ථානයේදී, කල් ඉකුත් වු ඖෂධ දින වකවානු වෙනස් කරමින්...
views1,099 Views
comment

නිදහස ඉල්ලා හඩා වැටුණු කළු අප්‍රිකානුවන්ට සිය ජීවිත කාලය තුළ විමුක්තිය ලබාදුන් අවිහිංසාවාදී නායක නෙල්සන් මැන්ඩෙලා වයස අවුරුදු 95 ක්ව සිටියදී, අද අලූයම අභාවප්‍රාප්ත වුණා. සුළු ජාතික සුදු පාලනය යටතේ පැවති දකුණු අප්‍රිකාව බහුතර කළු අප්‍රිකානුවන්ගේ පාලනයට පරිවර්තනය කිරීම සඳහා ඔහු දැරූ ප්‍රයත්නය දශක ගණනාවක් ඈතට ඇදෙනවා. සිය වර්ණභේද විරෝධී සටන හේතුවෙන් 27 වසරක් සිරගතවී සිටි මැන්ඩෙලා,...
views4,615 Views
comment

හලාවත -මුන්නේෂ්වරම ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් එක් කාන්තාවක්ද, එමබසයේම සිටි කාන්තාවක් බිමට වැටී ගමන් කරමින්තිබූ එම බසයටද යටවී මියගොස්ඇති බව හලාවත පොලීසිය පවසයි. අද අලුයම 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු කියයි. මියගොස් ඇත්තේ හලාවත - මයික්කුලම - අලඹ පදිංචිකාකාරියක් වන මිහිඳුකුලසුරියමේරි මාලනී කමලානි පෙරේරා (60) සහ හලාවත මුන්නේෂ්වරම - අයියනායක දේවාලය පාරපදිංචිව සිටි...
views1,796 Views
comment
උපත් පාලන පෙති සාමන්‍යයෙන් භාවිතා කරන්නේ කාන්තාවන් ය. නමුත් පිරිමින් වෙනුවෙන් ද උපත් පාලන පෙත්තක් නිපදවීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවා ඇති මෙම පෙත්ත විසින් ශුක්‍රානු පිටවීම වැළැක්වෙන බව විදෙස් වාර්තාවල සදහන්. මෙමගින් පුරුෂ ශක්තියට හානියක් නොවන බවද එම පර්යේෂකයන් පවසනවා.මෙම නව පෙත්ත පිරිමි මීයන් යොදාගෙන...
views4,857 Views
comment
මේ කදුළු සලන අම්මා වසර 27 ක් ජීවත් වුණේ කැළණිය ධර්මාලෝක කනිෂ්ඨ විද්‍යාලය අසල අඹ, අච්චාරු, වෙරළු, පේර, දිවුල්, ඇඹරැල්ලා පළතුරු පුංචි වෙළදාමක් කරගෙනය. ඇය නමින් රෑපවතීය. 67 වැනි වියේ පසුවන්නීය. පාසල් දරුවන්ට කරුණාවන්ත ආචිචි කෙනෙක් වූ අතර, පාසලට දරුවන් රැගෙන එන මව් පියන්ට අම්මා කෙනෙක් වූවාය.LTTE කරදර පැවැති අවධියේ පාසල් දරුවනට තර්ජන එල්ල වන විට පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පාසල් අවට විමසිල්ලෙන්...
views1,411 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට අද සුවිශේෂී දිනයක්.විශ්ව අද යුග දිවියට ඇතුල්වුණා.ඔහුගේ අත ගත්තේ එරන්දි හල්කවිදාන.ආරංචියේ හැටියට ඇය විශ්වගේ හොඳ රසිකාවියක්.කොහොමත් විශ්ව කිය කියමනේ හිටියේ ජිවන සහකාරිය රසිකාවියක් වෙනවට තමන් කැමතියි කියලා.එරන්දි කියන්නේ කලාවට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.අවුරුදු ගානක් ඕස්ටේලියාවේ ඉගෙන ගත්ත ඇය ලංකාවට ආපු වෙලාවක පවුලේ අයත් එක්ක ටෙලිනාට්‍යක් රූගත...
views3,676 Views
comment
2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා භාවිත කරන පන්දුව එළිදැක්වීම ඊයේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී සිදු කෙරුණා.බ්‍රසීලයේ සුප්‍රසිද්ධ ක්‍රිස්තු ප්‍රතිමාව අසළ දී පැවැත්වුණු මේ උත්සවයට පාපන්දු ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.මෙම පන්දුව නම් කර තිබෙන්නේ ‘‘බ්‍රසූකා“ නමින්.බ්‍රසූකා යනු පෘතුග්‍රීසි භාෂාවෙන් බ්‍රසීල ජාතිකයා හැදින්වීම සදහා භාවිත කරන පදයක්..වසර දෙක හමාරක...
views994 Views
comment
ගායක සමන් ද සිල්වා මහතාට පහරදුන් බව කියන සිද්ධිය ගැන බොරැල්ල පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති බිංදු වීරසිංහ මහතා බොරැල්ල පොලීසියේදී සමන් ද සිල්වා සමග එකී ගැටලූව ඊයේ (04) පස්වරුවේ සමථයකට පත් කර ගෙන තිබෙනවා.මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඇමති බිංදු වීරසිංහ මහතා මෙන්ම ප්‍රහාරයකට ලක්වූ බව කියන ගායක සමන්ද සිල්වා මහතා ද බොරැල්ල පොලීසියට පැමිණ...
views2,807 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල් ජයවර්ධන සහ ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජීවිතයේ වටිනාම සම්පතට හිමිකම් කීමට එම දෙපළට හැකිව තිබෙනවා. ඒ දරු සම්පතටයි. පෙරේදා (03) තම කුළුඳුල් දරුවා මෙළොව එළිය දුටු බවයි මහේල ජයවර්ධන අපට කියා සිටියේ. මහේල ප්‍රකාශ කළේ ක්‍රිස්ටිනාට සහ තමන්ට දියණියක් ලැබුනු බවයි.  
views5,544 Views
comment
UNSTOPPABLE චිත්‍රපටය කියූ සැණින් ඔබ අප හැමෝටම ගෙන දෙන්නේ ත්‍රාසජනක හැඟීමක්. එවැනි වූ ත්‍රාසජනක අත්දැකීමකට මුහුණදීමට අද අළුයම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට සිදුවුණා. මීට හේතු වූයේ රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වීමයි. මෙලෙස රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිම ධාවනය වී ඇත්තේ කොළඹ මාළිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දෙසටයි. පසුව රත්මලාන දුම්රිය ස්ථානයේ...
views1,034 Views
comment
කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි. ගින්නෙන් නිවසේ වහළට ද, කාමර දෙකකට ද, බඩු භාණ්ඩවලට ද දැඩි අලාභ හානි සිදුවී තිබේ.කැටයම් චින්තකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට ඔහුගේ මව මාතර රෝහලට පැමිණි අවස්ථාවේ නිවසට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.කැටයම්...
views2,105 Views
comment
මේ තමයි නෙතු ප්‍රියංගිකා. පුංචි තිරයේ මේ දිනවල ජනප්‍රිය වී සිටින මේ රුවැත්තියටත් එක එක අමුතු යෝජනා ක්ෂේත්‍රයෙන් වගේම පිට අයගෙනුත් ලැබෙනවාලූ.  ඉතිං නෙතු ඒවාට මොනව ද කරන්නේ කියලා අපි නෙතූගෙන් ඇහුවා. ඔයාට දුරකථන ඇමතුම්වලින් යෝජනා එහෙම එනවා ඇති නේද?‘‘මෙහෙමයි. දුරකථන ඇමතුම් එනවා. ඒවා ඉතිං අපට ගන්න වෙනවානේ. අනවශ්‍ය දෙයක් ගැන නම් කතා කරන්නේ මා ඉක්මනින් ඒවා විසන්ධි කරනවා. ප්‍රේක්‍ෂකයෝ...
views3,891 Views
comment
චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක පහුගිය දවස්වල පුවත් මවපු ජෝඩුවක්නේ.රොෂාන් පිලපිටියගෙන් වෙන්වුනු චතුරිකා දැන් ගයාන්ගේ පෙම්වතිය.ගොඩක් අය මෙහෙම කිව්වත්,ගයාන් වගේම චතුරිකාත් මේ කතාව ප්‍රතික්ෂේප කළා.හැබැයි යාළුවො විතරයි කියපු මේ දෙන්නා දැන් ව්‍යාපාරයක් කරන්නත් පටන් අරන්.ආත්මා මේ තමයි ගයාන් සහ චතුරිකා එකතුවෙලා නිෂ්පාදනය කරන පලවෙනි ටෙලිනාට්‍යය.ටෙලි නාට්‍යය නිෂ්පාදනයට චතුරිකා...
views2,123 Views
comment
කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු චින්තක වසන්ත නොහොත් කැටයම් චින්තක පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ (02) ඇති වූ ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඹුරුපිටිය - නයිගල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගැටුම ඇති වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මෙහිදී කැටයම්...
views1,208 Views
comment
ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය සම්බන්ධ අදහස් දැක්වීමට මාධ්‍යවේදීන් හමුවට අගමැති දි.මු. ජයරත්න ආ අවස්ථාව රසවත් අවස්ථාවක් වුණා. ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න බාගෙට අසාගෙන අසම්පූර්ණ පිළිතුරු දුන් නිසා මාධ්‍යවේදීන්ට සිනහව මතු වුණා.ප්‍රශ්නය-‘අයවැයෙන් බදු සහන දීල තියෙනවා භාණ්ඩ 10 කට. මේ භාණ්ඩ 10 න් එකක් වෙන්නේ බලූ කෑම. ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් විමසුවා.කන්...
views1,335 Views
comment
[1]      «      1949   |   1950   |   1951      »      [1962]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top