Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජෙනිෆර් රොචා (Jeniifer Rocha) පහුගිය දවසක දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ … ( University of South California) පලමු පංතියේ සාමාර්ථයක් එක්ක උපාධිය ලබා ගත්තා.
 
පලමු පෙළ සාමාර්ථ ගත්ත සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාලයෙන් අනුග්‍රහය දක්වනව පිලිගත් ඡායාරූප ශිල්පියෙක් මගින් පිංතූර කීපයක් ගන්න.
views108 Views
comment

සී.1.2 විද්‍යාඥයින්ගේ අවධානයට ලක්වී ඇත්තේ ජෙනෝමය තුළ ඩෙල්ටා වැනි ප්‍රභේද වලට සමාන විකෘති ඇති නිසාය. දකුණු අප්‍රිකාවේදී සොයාගත් නව කොවිඞ් ප්‍රභේදයක් ලොව පුරා මාතෘකා බවට පත් වී තිබේ. සඳුදා දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය ”සී .1.2 පෙළපත” පිළිබඳව අනතුරු ඇඟවීමක් කළ අතර එය රටේ සියලූම පළාත්වලදී අනාවරණය වූ නමුත් සාපේක්ෂව අඩු අනුපාතයකින් බව පැවසීය.
views20 Views
comment

කොරෝනා ආශ්‍රිතයෙකු වුවත් නැතත් කුඩා දරුවන්ට උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළා.
 
මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක මහ පරිමාණයෙන් මත්පැන් සාදයක් පැවැත්වූ ස්ථානයක් වැටලීමට කුරුණෑගල පොලිසිය ඊයේ රාත්‍රියේ සමත්වී තිබෙනවා.
views22 Views
comment
ඔව් ඇත්ත කියන්නේ... ඔයා අකමැති නම් කියන්න...
 
මට සල්ලි තිබුනට ජීවිතයේ එක පැත්තක් විඳින්න ලැබුණේ නැහැ...
 
එය මීගමුව නගරයේ පිහිටි තරු හෝටලයක පවත්වාගෙන යන සුපිරි පන්නයේ අවන්හලකි. සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයෝ දිනපතාම පාහේ එම අවන්හලට පැමිණෙති. වයස් භේදයකින් තොරව පැමිණෙන එම පිරිස් අවන්හල තුළ නිදහසේ කා බී විනෝද වෙති. පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද නිරන්තරයෙන්ම එහි පැමිණෙති. එලෙස පැමිණෙන බහුතරයක් පිරිස එම අවන්හලේ නිත්‍ය සාමාජිකයෝ වෙති. කෝටිපතිනියක වූ අයරින් පෙරේරා ද එම අවන්හලට පැමිණෙන නිත්‍ය සාමාජිකාවක වූවාය.
views26 Views
comment
ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
 
ඒ අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 3000ක්.
views162 Views
comment
දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
ඒ කොරෝනා වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
views37 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යයාට අනුව ලකුණු 67කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
 
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6 ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283ක්.
views95 Views
comment
විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වුනු හැටි...

ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් විදේශීය ධීවර යාත්‍රාවෙහි හෙරොයින් කිලෝග්‍රෑම් 301ක් තිබී ඇති බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

අදාළ හෙරොයින් තොගය රැගත් ඉරානයට අයත් බව කියන විදේශීය ධීවර යාත්‍රාව මේ වන විට කොළඹ වරායට රැගෙනවිත් ඇති බව යි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.
views121 Views
comment
Tiger Shroff කියන්නෙ බොලිවුඩයේ සුපිරි තරුවක් බව ඔබ කවුරුත් දන්නවා. ඒ වගේම ඔහුගේ අසාමන්‍ය නර්තන හැකියාව නිසාම, ඉන්දියාවේ දක්ෂතම නර්තන තරු අතරෙත් ඔහු ඉහළකින් වැජඹෙනවා.

හැබැයි මේක ටිකක් වෙනස් කතාවක්.. Tiger Shroff හදිසියේම ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට වීඩියෝවක් එකතු කරලා.
views172 Views
comment
“පොලිසියේ ඇරස්ට් කළාට පස්සෙ,
මාස තුනකට සැරයක් තමයි කතා කළේ..”

නවසීලන්තයේ සුපිරි වෙළඳසැලකට ඇතුළු වී එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලිස් වෙඩි පහරින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයා කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මොහමඩ් සම්සුදීන් ආදිල් නම් ඔහුගේ මෙරට සිටින මව අද හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් පළ කළා.
views30 Views
comment
මාතර නාදුගල ප්‍රදේශයේ තිබී පොලිසියට හමුවූ දේ..

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහුට කොරෝනා වැළඳී ඇති බවට අනාවරණ වී තිබෙනවා.  ඒ, මාතර මහ රෝහලේ අද පෙරවරුවේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.

UPDATE:

ඊයේ (03) දින ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සන්ෂයින් සුද්දා හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැති පුද්ගලයාව ඝාතනය කිරීමට භාවිත කළා යැ යි සැක කෙරෙන වෑන් රථයක් හමු වී තිබෙනවා.

අංක තහඩු නොමැති අදාළ වෑන් රථය, මාතර නාදුගල බන්දත්තර ප්‍රදේශයේ තිබී සොයා ගත් බව යි පොලිසිය වාර්තා කළේ.
views120 Views
comment
අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 145ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන දැක්වෙන්නේ 9,951ක් ලෙසයි. අද වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු මරණ 4ක් ද වනවා.
views114 Views
comment
“...කාලෙකින් සුමිත්‍රාව අහළ පහළ අය දැකලත් නැහැ.
සුමිත්‍රා ගෙදරටම වෙලාලු ඉන්නේ.”

“සුමිත්‍රාගේ හරි රේමන්ගේ හරි වෙනත් සම්බන්ධයක් ගැන හෙළිවෙලාත් නැහැ.”

කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ නිවෙසක උඩුමහලේ සිටි අඹු - සැමි යුවළක් පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පොලිස් පරීක්ෂණවල තවමත් නිමාවක් දකින්නට නොමැත. ඒ මෙම මරණ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් මෙන්ම විමර්ශනයට අදාළ භාණ්ඩ කිහිපයක්ද පොලිසිය තවමත් සොයාගෙන නොමැති නිසාය.

සිද්ධියෙන් මියගොස් තිබුණේ විජයපාල ගුණවර්ධන කහවත්තගේ අජිත් රේමන් නමැති 57 හැවිරිදි සැමියකු හා රාජපක්ෂ සේනාධිපතිරගේ සුමිත්‍රා රාජපක්ෂ නම් පනස්තුන් හැවිරිදි ඔහුගේ බිරියය.
views80 Views
comment
අකටයුතුකම් බොහෝමයකට සම්බන්ධය
සුකේෂ්ගේ පැටිකිරිය මෙන්න...!!

ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජැකලින් ෆර්ඩිනන්ඩස් පසුගියදා ඉන්දීය මූල්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධිකාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්වී තිබේ.

ඇය මෙසේ ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ කළු සල්ලි ජාවාරම් සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.
views22 Views
comment
[1]      «      1891   |   1892   |   1893      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top