Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විවාහ ජීවිතයට පය තැබූ යුවළකගේ ලොකුම බලාපොරොත්තුව තමයි තම ලෙයින් දරුවෙක් බිහිකරන එක.
 
බිරිඳගේ කුසයේ තමන්ගේම දරුවෙක් වැඩෙනකොට තාත්තා කෙනෙක්ගේ සතුට කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
 
ඉතින් අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් එකෙන් හමුවූ අපූරු සටහනක් ගැන.
views57 Views
comment

වෙඩි තිබ්බේ අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී...
 
මෙරට පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානම ගෝලයකු බව කියන ‘සන්ෂයින් සුද්දා’ මාතර කොටවිල දී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් සිකුරාදා (03 වැනිදා) මහ දහවල් ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත.
 
සන්ෂයින් සුද්දා මාතර කොටවිල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසට ගොස් ආපසු යමින් සිටියදී කළු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති සන්නද්ධ පිරිසක් මෝටර් රථය තුළදීම ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
views130 Views
comment

වාහන ආනයනය කිරීමේ තහනම ඉදිරියේදී ලිහිල් කිරන බවට රජය කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.
 
ඔහු පවසන්නේ රට තුළ පවතින තත්ත්වය මත වාහන ආනයනය යළි ආරම්භ කෙරෙන දිනයක් සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදිය නොහැකි බවයි.
views35 Views
comment
ඔයාට හරියන කෙල්ලෙක් තමයි මධු. පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න…
 
ගැහැණියකගේ පුංචි වරදත් ලොකු වරදක් කරමින් ඇගිල්ල දික්කරන්න මේ සමාජයේ හුඟක් අය බලාගෙන ඉන්නවා.
 
ඒ නිසා ඕනම දෙයක් කරන්න කළින් දෙපාරක් හිතනවනම් ජීවිතවල සතුට හැමදාම තමන් ළඟ තියාගන්න පුළුවන්.
 
මේ ඒ විදිහට සතුට ජීවිතයේ රඳවාගන්න බැරිවුණු ගැහැනියකගේ කඳුළු කතාවක් තමයි මේ..
views85 Views
comment
කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ආදරණීය යුවළක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ.
 
මේ දෙන්නගේ පුංචි කැඳැල්ලට පුංචි දියණියක් එකතු වුණා.
 
ඇය ගැන් දැන් නොදන්න කෙනෙක් නෑ.
views99 Views
comment
මේ දිනවල ඉන්දියාවේ Viral වෙලා යන යොහානිගෙ මැනිකේ මගේ හිතේ ගීතයට බොලිවුඩයේ ජනප්‍රිය තරු පවා ප්‍රසාදය පළ කර තිබුණා.
 
ඒ අතර අමිතාබ් බච්චන්ගේ වීඩියෝවක්ද පසුගිය දින වල සමාජ මාධ්‍ය පුරා හුවමාරුව වුණා.
views39 Views
comment
ශරීරයේ සුන්දරත්වයට හානි සිදු කරන එදිනෙදා වැඩකටයුතු වලට බාධා පමුණුවන එසේම බරපතළ රෝග ගණනාවකටම හේතු සාධක සපයන වර්තමානයේ සුලබව දකින්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට අයත් රෝගයක් ලෙස ස්ථූලතාව හඳුන්වන්නට පුළුවන්.
 
මෙම අධික තරබාරු බවට හේතු වන්නෙ දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීමයි.
 
එසේම ශරීරය වෙහෙසවා වැඩකටයුතු නොකිරීම, ව්‍යායාම් නොකිරීම, වැඩිපුර නිදාගැනීම වැනි කරුණු මෙම ස්ථූලතාවට බලපානු ලබයි.
views209 Views
comment
පසුගිය 20 වැනිදා ශේෂාද්‍රි ප්‍රියසාද්ට මංගල සීනු හැඩවුණා. කලා පවුලකින් ඉස්මතුවුණ දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවැනි දියණියට තමයි මෙහෙම මංගල සීනු හැඩවුණේ. ඇගේ අතිනත ගත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරාව. ඇය අලූතෙන් ආරම්භ කළ ජීවිතය ගැන ඇය අපට පැවසුවේ මෙවැනි අදහසක්.
views129 Views
comment
Sinopharm එන්නත ලබා ගත් වයස අවුරුදු 60ට අඩු අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ හේතුවෙන් වයස අවුරුදු 60ට වැඩි අය රෝගී බවට පත්වීම, රෝහල් ගතවීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවය.
views41 Views
comment
ජෙනිෆර් රොචා (Jeniifer Rocha) පහුගිය දවසක දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ … ( University of South California) පලමු පංතියේ සාමාර්ථයක් එක්ක උපාධිය ලබා ගත්තා.
 
පලමු පෙළ සාමාර්ථ ගත්ත සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාලයෙන් අනුග්‍රහය දක්වනව පිලිගත් ඡායාරූප ශිල්පියෙක් මගින් පිංතූර කීපයක් ගන්න.
views108 Views
comment
සී.1.2 විද්‍යාඥයින්ගේ අවධානයට ලක්වී ඇත්තේ ජෙනෝමය තුළ ඩෙල්ටා වැනි ප්‍රභේද වලට සමාන විකෘති ඇති නිසාය. දකුණු අප්‍රිකාවේදී සොයාගත් නව කොවිඞ් ප්‍රභේදයක් ලොව පුරා මාතෘකා බවට පත් වී තිබේ. සඳුදා දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය ”සී .1.2 පෙළපත” පිළිබඳව අනතුරු ඇඟවීමක් කළ අතර එය රටේ සියලූම පළාත්වලදී අනාවරණය වූ නමුත් සාපේක්ෂව අඩු අනුපාතයකින් බව පැවසීය.
views20 Views
comment
කොරෝනා ආශ්‍රිතයෙකු වුවත් නැතත් කුඩා දරුවන්ට උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළා.
 
මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක මහ පරිමාණයෙන් මත්පැන් සාදයක් පැවැත්වූ ස්ථානයක් වැටලීමට කුරුණෑගල පොලිසිය ඊයේ රාත්‍රියේ සමත්වී තිබෙනවා.
views22 Views
comment
ඔව් ඇත්ත කියන්නේ... ඔයා අකමැති නම් කියන්න...
 
මට සල්ලි තිබුනට ජීවිතයේ එක පැත්තක් විඳින්න ලැබුණේ නැහැ...
 
එය මීගමුව නගරයේ පිහිටි තරු හෝටලයක පවත්වාගෙන යන සුපිරි පන්නයේ අවන්හලකි. සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයෝ දිනපතාම පාහේ එම අවන්හලට පැමිණෙති. වයස් භේදයකින් තොරව පැමිණෙන එම පිරිස් අවන්හල තුළ නිදහසේ කා බී විනෝද වෙති. පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද නිරන්තරයෙන්ම එහි පැමිණෙති. එලෙස පැමිණෙන බහුතරයක් පිරිස එම අවන්හලේ නිත්‍ය සාමාජිකයෝ වෙති. කෝටිපතිනියක වූ අයරින් පෙරේරා ද එම අවන්හලට පැමිණෙන නිත්‍ය සාමාජිකාවක වූවාය.
views26 Views
comment
ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
 
ඒ අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 3000ක්.
views161 Views
comment
දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
ඒ කොරෝනා වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
views36 Views
comment
[1]      «      1888   |   1889   |   1890      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top