Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ව තිබූ බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස් දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරුණා.
views105 Views
comment

මගේ ගම කෑගල්ල දීවෙල. තාත්තා වරාය අධිකාරියේ රැකියාව කළා. ඔහු කලාකරුවකු නොවුණත් ඔහුගේ ඇගේ කලාව තිබුණා. එක වතාවක් වරාය අධිකාරියෙන් සංවිධානය කළ නාට්‍යයක රඟපාලා හොඳම නළුවා හැටියටත් තේරිලා තිබුණා. අම්මාත් නිසඳැස් කවි ලියනවා. මේ දේවල් එක්ක මගේ ඇගෙත් කලාව තිබුණා.
views99 Views
comment

ලාලිත්‍ය කටහඬ නිසාම ඇයට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන ඇය නිරෝෂා විරාජිනී. දක්ෂ ගායිකාවක් වූ ඈ සති අන්තයේ හිරුස්ටාර් රියලිටි වේදිකාවෙන් දැකගන්න ලැබෙනවා.
views151 Views
comment
අපේ රටේ දක්ෂයින් බොහෝ දෙනෙක් විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වලා ජාත්‍යන්තරය ජය ගන්නවා. මංගල ඡායාරූප ශිල්පියෙක් වූ හර්ෂ මධුරංග ජයසේකරත් එවන් දක්ෂයෙක්.
views109 Views
comment
පුත්තලම පොලිස් වසමේ දෙවැනි හරස් වීදිය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගල ඝාතනයක් සිදු වී තිබෙනවා.
views32 Views
comment
Mia Khalifa කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මොකද නිල් චිත්‍රපටි නිළියක් කියූ සැණින් මතකයට එන්නේ ඇගේ නම නිසා.
views505 Views
comment
'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ලොවට කියයි.
views27 Views
comment
78 හැවිරිදි වයෝවෘද්ධ කිරිඅම්මා ගෙල සිර කර මරා සැඟවී සිටි මුනුපුරකු කිරි අම්මාගේ හත්දවසේ දානය පැවැති දා අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් කණ්ඩායමකට හැකි වී තිබෙනවා.
views23 Views
comment
ඉන්දියාවේ තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශ් හා කර්නාටක යන ප්‍රාන්තයන්හි කාන්තාවන්ට, සැමියා පහරදීම එම ප්‍රාන්තයන්හි කාන්තාවන් අනුමත කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
views26 Views
comment
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැලේරියා රෝගියෙකු වාර්තා වනවා.
views113 Views
comment
ගෘහස්ත ගෑස් සිලින්ඩර් කාන්දුවීමෙන්, ගිනි ගැනීමෙන් හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා පොලිස් සම්බන්ධීකරණ නිලධාරීයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා.
views24 Views
comment
මරණය කාහටත් පොදු ධර්මතාවය වුවත් සමහර අය තමාගේ ජීවිතයෙන් සමුගත්තද වත්මන් ආත්මය අතහැර නොයන තත්ත්වයක් පවතී. 
 
විශේෂයෙන් මෙලොවදී තමා සතු කරගත් භෞතික වස්තූන්වලට ඇලුම් කළ අය ඒවා අත්හැරීම ප්‍රතික්ෂේප කරණ නිසා කලක් ගත වන තුරු නොපෙනෙන ආත්ම වශයෙන් මිනිසුන් ඉදිරියේ ජීවමාන ස්වරූපයෙන් ඔබ මොබ සැරිසරමින් භූතයින්, යක්ෂයින්. කුම්භාණ්ඩයින් ආදී වශයෙන් සජීවී ලෝකයා ඉදිරියේ පෙනී සිටි අවස්ථා බොහෝ ඇත. 
 
ඒවා මිනිස් ලෝකයේ ජීවත්ව සිටින අය දැක තම ජීවිතයේ නීරස අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථා බොහෝමයක් සමාජයේ කතිකාවතක් වශයෙන්ද නොනැසී පවතී.  
views146 Views
comment
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
views96 Views
comment
පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
views27 Views
comment
ආදරයේ සංකේතයක් ලෙස ලෝක ප්‍රසිද්ධ "ටජ් මහල්" ප්‍රාසාදයේ ආකෘතිය අනුව ඉදිකළ සුවිසල් නිවසක් ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් සිය බිරිඳට තෑග්ගක් ලෙස පිරිනමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 
 
ඉන්දීය ව්‍යාපාරිකයෙක් වන 52 හැවිරිදි ආනන්ද් ප්‍රකාෂ් චෞක්සි විසින් සිය බිරිඳ වන මන්ජුශා සඳහා මෙම නිවස තෑගි කර ඇත.
views24 Views
comment
[1]      «      1754   |   1755   |   1756      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top