Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

හොලිවුඩයේ වගේම බොලිවුඩයේත් නලූ නිලියන් ආදර සම්බන්ධතා මාරු කරන්නේ හරියට ඇදුම් මාරුකරනවා වගේ. ඔය බෝට්ටුවට අළුතින් එක් වෙලා තියෙන්නේ දීපිකා පදුකෝන්. අතිසාර්ථක ලෙසින් ලොව පුරා දැන් තිරගත වෙන රාම් ලීලා film එකේ ආදරවන්තයෝ දීපිකා පදුකෝන සහ රන්වීර් සිං පසුගියදා තිබුණ "Hello! Hall Of Fame Awards 2013" උළෙලෙදි හැසිරුනේ කාලෙක ඉදන් ප්‍රේම සම්බන්ධයක් තිබුණා වගේ . මේ තියෙන්නේ ඒකට උණසුම් සාක්ෂියක් . රන්බීර් කපූර්...
views8,299 Views
comment

හිරු tv මංගලම් වැඩසටහනේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් මීට මාස කිහිපයකටපෙර පැවැත්වුණු මංගලම් ප්‍රදර්ශනය ඔබට මතක ඇති.කොළඹ ජයික් හිල්ටන් හෝටලයේපැවැත්වුණු මේ ප්‍රදර්ශනයට සහභාගිවුණේ විවාහ මංගල ක්ෂේත්‍රයේ ඉන්නප්‍රවිනතමයන්.ජිවිතයේ එක් වරක් පමණක් උදාවෙන ඒ දවස සුවිශේෂී සුන්දර මොහොතක්බවට පත්කරගන්න අවශ්‍යය හැමදේම වගේම ප්‍රවීනයන්ගේ උපදෙස් ලබා ගන්නත් එදාඔබට අවස්ථාව ලැබුනා.ඒ විතරක් නෙමේ,එදා...
views1,690 Views
comment

රාම් ගෝපාල් වර්මා කියන්නේ බොලිවුඩයේ ඉන්න සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්.ප්‍යාර් තුනේ ක්යා කියා,සත්‍යා,භූත්,සර්කාර් වගේම ලඟදි තිරගතවුණු සත්‍යා 2 රාම්ගේ චිත්‍රපට අතරින් කිහිපයක්.මේ කියන්න හදන්නේ රාම් ගෝපාල් වර්මාගේ තවත් නිර්මාණයක් ගැන නම් නෙමේ.ඔහුගේ පුද්ගලික ජිවිතේ සිදුවීමක් ගැන. මීට අවුරුදු ගානකට කලින් රාම්ට sms එකකින් විවාහ යෝජනාවක් ආවා.ඒ sms එක එවලා තියෙන්නේ ඔහු අධ්‍යක්ෂණය කරපු RANN...
views1,002 Views
comment
2013 වසරේ වීර දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 9.00ට කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා. ඉංග්‍රීසීන් විසින් 1818 නිදහස් අරගලය මෙහෙය වූ වීර කැප්පෙටිපොළ අධිකාරම්ගේ හිස ගසා දැමීම සිදුවුණේ ද අද වන් දිනකයි. එම නිදහස් අරගලයට සහභාගිවීම නිසා රටින් පිටුවහල් කෙරුණු විරුවන්ට උපහාර ප්‍රණාම පුද කිරීම ද අද (26) සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරටයි. එම අභීත පරපුරේ පුරකක් අදටත් මාතලේ කැප්පෙටිපොළ...
views1,250 Views
comment
ශ්‍රි ලංකාවේ  සිදුවන මාතෘ මරණ අඩු කර ගැනීම පෙර දැරි කර ගනිමින් මේ දිනවල අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මේ සත්කාර්යය සදහා  ශ්‍රි ලංකා ක්‍රීකට් ක්‍රිඩකයින් කොළඔ  ගලදාරි හොටලයේදී විලාසිතා දැක්මක් ඉදිරිපත් කලා  ඒ වීඩීයෝව සහ ඡායාරූප පහතින්
views1,266 Views
comment
චැනල් ෆෝ නාළිකාවේ මාධ්‍යවේදීන් මෙරට සංචාරයෙන් අනතුරුව තවත් වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට සූදානම් බව නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා. හිරු හාඩ්ටෝක් විශේෂාංගය සමග එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය කාලවලදී මේසෙන් වැටෙන දෙයක් ලෙවකාලා ඉන්නට ජනතාව සූදානම් බවත් ජනතාව තවමත් තමන්ව පාර්ලිමේන්තු නොයවන්නේ දැනුවත්භාවයක් නොමැති...
views1,160 Views
comment
පොදු රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පැමිණි චාල්ස් කුමරුන්, ශ්‍රී ලංකාවේ සිටි කෙටි කාලය තුළදී ආහාරයට ගෙන ඇත්තේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නොකළ කුකුළු කෑම කෑ කිකිළියන්ගේ බිත්තර පමණකි. එවැනි කෑම කිකිළියන්ට දෙන ගොවිපළක්‌ බෙන්තොට ඇති අතර එම බිත්තර බෙන්තොටින් ගෙන්වා ගෙන ඇති බව දැන් වාර්තා වේ.මේ අතර, ඔහු නිවිති කොළ සමඟ මිශ්‍ර කර පිසූ මොදා මාළු ද චාල්ස්‌ මෙහිදී සතුටින් අනුභව කර ඇත.මොදා යනු ගල්...
views800 Views
comment
මියගියායැයි සිතා මෘත ශරීරාගාරය වෙත යැවුණු දින දෙකක් වයසැති බිළිදෙකුට යළිත් පණ ලැබීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා. බිළිදාව ආදාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී එක්වරම හඩන්නට පටන්ගත් නිසා සියල්ලෝම කලබල වී දරුවාව නැවතත් රෝහල්ගත කර ඇත. උපතේදීම පෙනහලූ වල ආබාධයක් තිබූ නිසා බිළිදා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. දින දෙකක් ගතවූ පසු බිළිදා හුස්ම ගැනීම නැවතූ හෙයින් බිළිදා...
views1,102 Views
comment
ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා 2013 වසරේ ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියේ රාධිකා තිලිනි ගුණවර්ධන යි. රටවල් 39 ක සහභාගීත්වයෙන් දින 10ක් පුරා පැවති තරඟය ඊයේ චීනයේදී  අවසන් වූ යේ ලෝක විවාහක රූ රැජින තරඟයදී හොඳම ජාතික ඇඳුම තේරීම සඳහා පැවති තරගයේ ජය රාධිකාට හිමි කරමිනි. 2013 වසරේ ලෝක විවාහක රූ රැජින  කිරුළ  දිනාගත්තේ ඇමරිකාවයි.  තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්.         
views1,766 Views
comment
අයර්ලන්ත නීතිඥවරියක් විසින් බුද්ධි අංශවල කටයුතු පිලිබඳ තොරතුරු හෙළිදරව්කරන්නන් වෙනුවෙන් දේශපාලන නිරුවත් කැලැන්ඩරයක් සම්පාදනය කර තිබෙනවා. ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය රොසලින් ෆුලර් පවසා ඇත්තේ ජුලියන් අසාන්ජ්, බ්‍රැඞ්ලි මැනිං වැනි පුද්ගලයන් වෙනුවෙන් මෙය සිදුකිරීමට තමන් තීරණය කළ බවයි.ඇය සඳහන් කර ඇත්තේ අනෙක් මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන් සතු සියලූ දේ...
views2,169 Views
comment
සියළුම ඡායාරූප මෙතැනින්....
views1,313 Views
comment
අඩන විට ඇහෙන් පළිගු කැට මතුවෙන දොලොස් හැවිරිදි ලෙබනන් ජාතික දැරියකගේ ප්‍රවෘත්තියක් පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලය හරහා මෙන්ම විද්යුත් තැපෑල හරහා සංසරණය වුනා. එහිදී කියැවුනේ හස්නා මොහොමඩ් මෙසෙල්මනී නම් අවුරුදු 12ක් වූ දැරිය හඩනාවිට ඇයගේ ඇස් අඟින් කුඩා පළිගු කැට මතුවෙනා බවයි. ඇයගේ දෙමාපියන් පවසා සිටියේ ඇයට එය දෙවියන්ගෙන් ලැබුණු ප්‍රාතිහාර්යයක් බවයි."ඒක වෙන්න පටන්ගත්තෙ 1996 මාර්තු...
views1,462 Views
comment
මත්තෙගොඩ - සඳුන්පුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අද (24) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබුණා. මෙම අපරාධය සිදුකර තිබෙන්නේ ඝාතනයට ලක්වූ බිරිඳගේ සැමියා විසින්මය. පසුව වාර්තාවුණේ ඇයගේ සැමියා වස පානය කිරීමෙන් අනතුරුව හෝමාගම රෝහලේදී මියගොස් ඇති බවයි. සිය දරුවා දහම් පාසලට ඇරළවා පටු මාර්ගයක් ඔස්සේ නැවත පැමිණෙමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි ඇගේ සැමියා ඇයව ත්‍රීරෝද රථයේ හප්පා තියුණු...
views2,412 Views
comment
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් කොළඹ අලංකරණය කිරීමේ වැඩ සටහනට සමගාමීව කොළඹ නගරයේ නිදැල්සිටියදී අල්ලාගත් සුනඛයින් 219 දෙනෙකු අනුරාධපුරයට රැගෙන ගොස් නිදහස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.එම සුනඛයන්ගෙන් 138 දෙනෙක් බොරැල්ල මැගසින් පාරේ පිහිටි සුනඛ ඝාතකාගාරයේ රදවා ඇති අතර සෙසු සුනඛයින් 81 දෙනා දෙමටගොඩ පිහිටි මස් මඩුවේ රදවා ඇත.එම සුනඛයන්ව ඔවුන් සිටි ස්ථානවලට රැගෙන ගොස් නිදහස්...
views960 Views
comment
සියළුම ඡායාරූප මෙතැනින්....
views3,925 Views
comment
[1]      «      1744   |   1745   |   1746      »      [1755]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top