Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“පොලිසිය කියවගෙන
අත්සන් කරගෙනනේ හදන්නෙ ඕවා..”
 
“අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න..!!”
 
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව පොලිස් විෂය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රතිචාර දක්වා සිටියා.
 
කාදිනල් හිමිපාණන් ඊයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පෙරවරුවේ දේවස්ථානයේ සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන පුද්ගලයෙකු පිළිබඳව හෙලිදරව්වක් සිදු කළා.
views33 Views
comment

ෂා එෆ්එම් "සිංදු කාමරේ" කියන්නේ කාලයක් තිස්සේ අපේ රටේ සංගීත කණ්ඩායම් බොහෝමයකට නැඟිටින්නට අත හිත දුන්නු තැනක්.
 
ඉතින් ඒ දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම, නව ආරකින් සුපුරුදු පරිදිම අද (14) රාත්‍රී 9 සිට සජීවීව විකාශය වනවා.
views125 Views
comment

“වැරදියි වැඩේ ! එන් නැත්තම් එන් නෑ කියන්න ඕනි...” 
 
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය සංඥා නොමැති වීම හේතුවෙන් කොටගල දුම්රිය ස්ථානයේ අද දින නවතාලනු ලැබුවා. 
 
මෙයින් උරණ වූ එම දුම්රියෙන් පැමිණි මගී ජනතාව කොටගල නගරයේදී මාර්ගය හරස් කරමින් අද දහවල් විරෝධාතාවයක නිරත වුණා. 
views82 Views
comment
ඡායාරූප සියල්ල මෙතනින් බලන්න...

පුංචි තිරයේ සුන්දර රුවැත්තියක් වන විනූ සිරිවර්ධන කියන්නෙ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඇය මෑතක විවාහ වුණේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සමඟ යි.

ඇයට ඇගේ උපන්දිනයට සැමියාගේ මෝටර් රථයක් එහෙමත් තෑගි ලැබුණා ඔබට මතක ඇති.
views141 Views
comment
“ඔබේ ජීවිතය පුදකරමින් ආදරයෙන් අපව ආරක්ෂා කළ......!”

එක මොහොතක දීපූ ආදරේ හිතේ තියාගෙන ජීවිත කාලෙම අපිව ආරක්ෂා කරන "ආරක්ෂයා" තමයි ඒ..

නිර්භීතයි කියලා පදක්කම් ගෙල පැළඳුවේ නැතිවුණාට, ආදරෙයි කියලා හඬ ගා කියන්න බැරිවුණාට "තිරිසනුන්" කියලා හඳුන්වන උන් ළඟ, මිනිස්සුන්ට වඩා හොඳ ගති ගුණ තියෙනවා.
views55 Views
comment
“මම හිතන්නෙ අපි දෙන්නට වඩා අන්ත කෙනෙක් නෑ...”

“අපි කවදාවත් වෙන් වෙන්නෙ නෑ !”


ලෝකයේ වඩාත්ම සමාන නිවුන්නු විදිහට සැළකෙන යුවළක් ඉන්නවා. ඒ තමයි, ඇනා සහ ලුසී.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේ දෙන්නා ගැන වැඩිපුර කතාබහක් අහන්න, දකින්න ලැබුණේ මේ දෙන්නාට තියෙන අමුතුම විදිහේ ආසාවල් නිසයි.
views77 Views
comment
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රෝගී තත්ත්වයක් හේතුවෙන්, හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. 
 
ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස පසුගිය 11 වනදා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණා. 
views25 Views
comment
රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනූ සචිනි අයෙන්ද්‍රා සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය කෙනෙක්. 
 
තමන්ටම හිමි ව්‍යාපාරයක නියැලෙන ඇය, ඊට අදාළ ඡායාරූප බොහෝමයක ද පෙනී සිටිනවා. 
 
මෙසේ ඇය සමාජ මාධ්‍යයේ පළ කළ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න....
views42 Views
comment
“ඇස් බැඳීම, අත් පා ගැට ගැසීම,
ආධිපත්‍ය පතිරවීම හෝ යටත් කරගන්න අය..”


ෆැන්ටැසියක් කියලා කියන්නේ සම්පූර්ණයෙන් හිතේ හටගන්න මනඃකල්පිත දේකට. සරළව හීනයක් වගේ දෙයක් කියලා හඳුන්වන්න පුළුවන්.

සමහරවිට ෆැන්ටැසිවල කොස්සෙ නැගලා යන බටකොළ ආච්චිලා, ගිනි පිඹින මකරු වගේම වර්ණවත් අං තියෙන යුනිකෝන්ලා පවා ඉන්න පුළුවන්. ෆැන්ටැසි කියන්නෙ කවදාවත් සිද්ධ නොවෙන දේවල් කියන එකට නෙමෙයි. හැබැයි බොහෝ විට යථාර්ථවාදයෙන් දුරස්. ඒ කියන්නේ ප්‍රායෝගික බවින් දුරස් වෙන්න පුළුවන්.
views105 Views
comment
“මේ ඇස් මොනතරම් අහිංසකද ?”

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන චරිතයක්. අන්න ඒ නිසාමයි ඇයට ආදරේ කරන බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් බොහෝ දේ මුහුණු පොතට එහෙමත් එකතු කරන්නෙ.

සමාජ මාධ්‍ය තුළ නිහඬ ව ඉන්න උමාලි නිර්මාණ කටයුතුවලත් වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ.
views80 Views
comment
“ඒත් මං එදා එයාගෙ තර්ජනවලට බය වුණේ නෑ.”
 
“එයා බලාපොරොත්තු වුණේ මං අම්මගෙන් ඒ දේ හංගගෙන ඉන්න එක විතරයි.”
 
මේ සිද්ධිය වාර්තා වෙන්නේ මොරටුව ප්‍රදේශයෙන්. ඇය මේ වන විට නීතිය හදාරණ ශිෂ්‍යාවක්.
 
මේ කතාව ඇය හෙළි කරන්නේ ඇයට සිද්ධ වුණු අසාධාරණය වෙනුවෙන් යුක්තිය බලාපොරොත්තුවෙන්. ඇයට ඒ වෙනුවෙන් දිගු කාලීන සැලස්මක් තියෙනවා. මේ ඇයගේ කතාව.
views120 Views
comment
අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම නිසා, ජය ශ්‍රිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේ (13) දිනයේ සීතාසි නිකුත් කර තිබුණා. 
 
ගරු වාණිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර තිබුණේ ඔවුන්ට ගීත 20ක් ගායන කිරීම තහනම් කරමිනුයි. 
views94 Views
comment
“එයාට සතුටුනම් මටත් සතුටුයි !!”

කොලිවුඩ් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් දන්න අඳුනන කෙනෙක් තමයි සමන්තා කියන්නේ. සමන්තා ගැන දැඩි කතාබහක් ඇති වුණේ ඇය ඇගේ නළු පෙම්වතා වන නාග චෙතියගෙන් හදිසියේම දික්කසාද වූ නිසයි.

2017 වසරේදී විවාහ දිවියට එළඹුණු ඔවුන් දෙදෙනා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඔවුන්ගේ "දික්කසාද වීම" ප්‍රසිද්ධියට පත් කළා.
views73 Views
comment
මොරටුවේ රංජන් ටියුෂන් ගුරුවරයෙකි.
views9,282 Views
comment
"රිදි රිදී" , "මතකයන්" වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ අභිෂේකා විමලවීර කියන්නේ මුහුණූ පොතෙත් අතිශය ජනප්‍රිය කෙනෙක්. විශේෂයෙන් ඇගේ අපූරූ ලියමන් විටින් විට කතාබහට ලක්වනවා.

පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතට ඉපැරණී ඡායාරූවක් එක් කර තිබුණා. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකත් මේ ඡායාරූපයේ දැකගත හැකියි.
views22 Views
comment
[1]      «      1703   |   1704   |   1705      »      [4338]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top