Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රංගනය,ගායනය,ක්‍රීඩාව කියන්නේ නිරන්තරයෙන්ම තරු හමුවන,එකිනෙකා අතර සබඳතා ගොඩනැගෙන තැනක්.
views33 Views
comment

චොකලට් බෝයි...! එහෙමත් නැත්නම් රන්බීර් කපූර් කියලා කියන්නේ බොහෝමයක් බොලිවුඩ් ගෑණු ළමයින්ගෙ හද ගැස්ම කියලා කිව්වොත් හරි.
 
වයස අවුරුදු 38ක් වෙන මේ අපූරු තනිකඩයාගෙ විවාහය ගැන කවුරුත් ඉන්නෙ නොඉවසිල්ලෙන්. මොකද රන්බීර් කියන්නෙ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් බොහොම අපූරු පුවත් මවන්නෙක්.
 
කොටින්ම මේ වෙනකොට බොලිවුඩයේ වැඩිම නිළියන් සංඛ්‍යාවක් සමග සම්බන්ධතා පවත්වපු නළුවා වෙන්නෙත් මේ චොකලට් කොල්ලාම තමයි.
views133 Views
comment

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ එනම් ඊයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා රු. 2,805,100.00 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
views47 Views
comment
හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ වර්ථමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මීට අවුරුදු පහකට පෙර, ඒ කියන්නේ 2017 වසරේ බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ඔහුට පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා.
views49 Views
comment
එකළොස් හැවිරිදි දැරිවියක් අපයෝජනය කිරීමේ ඛේදනීය පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
views80 Views
comment
ඈත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? 
views34 Views
comment
"මම අහනකොට කිව්වා ඔයා අසනීපෙන් හිටිය නිසා රිලැක්ස් කරවන්නලු ඇඳුම් අයින් කළේ."
 
මට එදා නිවාඩු දාන්න සිද්ධ වුණේ මගේ උවමනාවකට නෙමෙයි. මං බොරැල්ලෙන් ශාරදාව වාහනේට නග්ගගත්තා. ශාරදා කියන්නෙ පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන අවුරුදු 21ක කෙල්ලෙක්. ශාරදා මට හදිස්සියේම නවාතැන මාරු කරන්න ඕන කියලා කිව්වේ කිසිම හේතුවක් නොකියා.
 
හේතු අහන එක පැත්තකින් තියලා මමත් ශාරදාව මුණ ගැහුණේ අලුත් තැනක් බලන්න යන්න කතා කරගෙන. අපි බොරැල්ලෙන් කොට්ටාව පැත්තට වාහනේ හැරෙව්වා. මම ප්‍රශ්නාර්ථ බැල්මෙන් ශාරදා දිහා බලාගෙන හිටියේ එයාම මට හේතු පැහැදිලි කරනකල්.
 
views281 Views
comment
1994 පීසී එක නැමති ග්‍රහකය හෙට පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිත බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
views26 Views
comment
වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් ළමයින් සඳහා ද කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
views22 Views
comment
යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්.
views124 Views
comment
කථන ආබාධිත (ගොළු) මවුපිය දෙපළකට දාව උපන් එකොළොස් හැවිරිදි එකම දියණිය රවටා සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින් වර දූෂණයට ලක් කළ බව කියන ටික්ටොක් කිරි සමන් ඇතුළු තරුණයන් සිවු දෙනකු සහ තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
views260 Views
comment
විවාහ මංගල්‍ය උත්සවයකදී ඇතිවූ පවුලේ ආරවුලක් මත පුද්ගලයෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් ඒ තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
views35 Views
comment
මෙවර ලෝක විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ 37 හැවිරිදි Shaylyn Ford සමත් වුණා.
views39 Views
comment
දුරකථන මාර්ගයෙන් දැන හඳුනාගෙන, පළමුවරට අනුරාධපුර නව නගරයේදී හමු වී එම අවස්ථාවේදීම පෙම්වතියගේ ගෙලේ මාලයක් පළඳවා හෝටල් කාමරයකට රැගෙන ගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු සහ එම කාන්තාව සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු සහ පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ කාන්තාව සමඟ සිටි අදාළ පෙම්වතා ඇතුළු සිව්දෙනකු පෙරේදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.
views36 Views
comment
යොහානි ද සිල්වාගේ “මැණිකේ මග හිතේ” ගීතය දැන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ තේමා ගීතය ලෙස භාවිතා කරන බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
views20 Views
comment
[1]      «      1659   |   1660   |   1661      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top