Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"ඉවසලා ඉවසලා දැන් මට ඇතිවෙලා"
- සේමිණී ඉද්දමල්ගොඩ කියයි

"ඉවසලා ඉවසලා දැන් මට ඇතිවෙලා", කෙනෙක්‌ එහෙම කියන කොට තව කෙනෙක්‌ කියන්නේ "ඒත් ඉවසන්න" කියලයි. කොහොම වුණත් කාගෙත් ඉවසීමට සීමාවක්‌ තියෙනවා. සමහරුන්ගේ ඉවසීමේ සීමාව අඩියක්‌ වෙන්න පුළුවන්. සමහරු කිලෝ මීටර් හතක්‌ අටක්‌ ඉවසනවා.
views11,317 Views
comment



Pictures by Indika Prabath
views10,143 Views
comment

රිතික් රෝෂන් ගෙන් වෙන්වුණු ඔහුගේ බිරිය වූ සුසෑන් රෝෂන් ගේ නවක තතු කොහොමදැයි බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු විපරම් කරන්නට පටන් අරන්. ඇතැම් අය සුසෑන් හමුවී ඇගෙන් විමසා තිබුණේ නැවතත් රිතික් සමඟ සමඟි වී අනාගතය දෙස බලන්න කැමැත්තක් නැතිද කියලයි. මෙලෙස විමසන්නට හේතු වුණේ මෑතකදී රිතික් සහ සුසෑන් ගේ පියවරුන් දෙදෙනා රිතික් -සුසෑන් දීගයට නැවත හුස්ම පිඹින්නට උත්සාහ කළ බවට ආරංචි පැතිරී ගිය නිසයි.ඒත්...
views10,007 Views
comment
ඇමති මර්වින් හඬා වැටෙයි.
ජනප්‍රිය ගායක ශිල්පී එච්.ආර්. ජෝතිපාලගේ ස්මාරකය ආසන්නයේම.

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මියගිය පසු භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා එම පරිශ්‍රය සූදානම් කිරීම අද සිදු කෙරුණා.

views17,511 Views
comment
views2,841 Views
comment
සුළඟක්‌ වී මං එනවා 
දුර අහසේ ඉගිලෙන්නට
අප්පච්චි කොහොමද 
මං අල්ලන්නේ....

මීට දශකයකට කලින් මෙහෙම කියපු පුංචි කෙල්ල දැන් නව යොවුන් වියේ පසුවන තරුණියක්‌. පිරිපුන් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී යන ඇය නතාෂා පෙරේරාය. නතාෂත් දැන් පෙම්වතියක්‌ කියලා අපිට පුංචි ආරංචියක්‌ ලැබුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන ඇය අපිට කිව්වේ මෙන්න මේ විදිහට.

views35,237 Views
comment
ඉකිගසා හඬන අතීතයක 
කඳුළු සමග ගනදෙනු කරන 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා 

මේ ගීතය මේ දිනවල කා අතරත් ජනප්‍රිය ගීතයකි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "සමනල සන්ධව්නිය" චිත්‍රපටයේ තේමා ගීතය වන මෙය ගායනා කරන්නේ අමරසිරි පීරිස් විසිනි.
views13,236 Views
comment
ලොවක් එකතුවී සෙවූ මැලේසියානු ගුවන්යානයේ සෙවීම් කටයුතු දැන් අවසන් වී තිබෙනවා. ඒ එය ඉන්දියන් සාගර පතුලේ තිබෙන බවට එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කිරීමත් සමගයි. ඒත් සමගම මෙතෙක් කල් ගුවන් යානය සම්භන්ධයෙන් පැතිරගිය විවිධ කටකතා හා මිත්‍යා මතද මෙතකින් කෙළවර වෙනවා.

මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය අතුරුදහන් වූයේ පසුගිය 8 වනදාය. එය දැන් ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශයේ තිබෙන බවට නවතම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් තහවුරු වූ බව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. මේ අතර මලයාසියානු ගුවන් සමාගම ද යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයක් නිකුත් කර තිබුණා. මේ එම කෙටි පණිවුඩයයි.

views32,731 Views
comment
නවක නිළි ෂෙලා නැතෑලියන්  Hiru tv Copy Chat වැඩසටහනට සහභාගී වෙමින් රූපාන්තරණ චිත්‍රපටයේ  රූගත කිරීම් අතර බියවූ සිද්ධියක් හෙළිකරනු ලැබුවා. එම දර්ශනයේ වීඩියෝවක් මේ සමග පළවනවා. ඇය අල්මාරියක් අසළ සිට එම දර්ශනය රඟපාද්දී පූර්ව සැලසුමකට අනුව අල්මාරිය ඇතුළේ සැඟව සිටි චිත්‍රපටයේ ප්‍රොඩක්ෂන් මැනේජර් ඇය වෙත පැන්න අවස්ථාවේ ඇය ඇත්තටම බිය වී තිබෙනවා.
views9,985 Views
comment
අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා සහ ඇගේ දියණියන් දෙදෙනා චීන මහා ප්‍රාකාරය තරණය කර තිබෙනවා. එම වීඩියෝව පහතින්


views4,009 Views
comment
මැලේසියා ගුවන් සමාගමේ  ගුවන් යානයක්
කාර්මික දෝෂයක් හේතුවෙන් හොංකොං
ගුවන් තොටුපොළකට ගොඩ බස්වා තිබේ.


views8,956 Views
comment
"ඇය තුල තියෙන ආදරය අසීමිතයි"

"මේනක නැතුව එක මොහොතක්වත් නෙහාරට තනියම ඉන්න බැලු"

මුලදී කාට කාටත් හොරෙන් ආදරේ කරපු මේනක රාජපක්ෂක සහ නෙහාරා පීරිස් විවාහ වුනෙත් වැඩි සද්ද බද්දයක් නැතුවනේ. ඒ කොහොම වුනත් අලුත් බිරිඳ ගැන අපි මේනකගෙන් ඇහුවා.
views32,081 Views
comment
views3,987 Views
comment
"යානය පැසිපික් සාගරයට කඩා වැටුණා.
සියල්ලන් මැරුණා"

-ඉන්දියානු රාමචන්ද්‍ර ගුරුජි ආත්ම ආවේශයෙන් එළිකරයි

මගීන් 239දෙනෙකු සමග පසුගිය 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරක් වාර්තා වී නැහැ. 

මෙම ගුවන් යානා අතුරුදන්වීම සම්බන්ධයෙන් රාමචන්ද්‍ර ගුරුජි විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ කරුණු පෙන්වා දී තිබෙනවා. ඔහු මතකයක් තුළට යාමට හැකි ප්‍රවීනයෙකු ලෙස සැලකෙනවා.
views46,965 Views
comment
දකුණු පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින නදීෂා හේමමාලි හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින හිටපු පළාත්සභා මන්ත්‍රීනී අනාකලී ජනීතා ජයතිලක හෙම්බත්වෙලාලු. ඒ ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී ඡන්ද දායකයන් එක්ක එකට ඉදගෙන පොටෝම ගහලා නිසා කියලයි ආරංචිය.
views22,388 Views
comment
[1]      «      1657   |   1658   |   1659      »      [1716]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top