Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොවිඩ් එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පවසනවා.
views66 Views
comment

චීනුන් පිරිසක් කාන්තාවකට හිංසා කළ මෙම සිදුවීම ගලහ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
views41 Views
comment

"පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැද, ඇට මිදුලු තුළ රඳා සිට දුක් දෙන්නේය" තාත්තාලගේ ආදරය එහෙමය.
views59 Views
comment
'ටීනා' කීව හැටියෙම ඇයව නොදන්න කෙනෙක් නැති තරම්.
views84 Views
comment
කොවිඩ් එන්නත්කරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (05) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.
views43 Views
comment
රාගම වෛද්‍ය පීඨය පිළිබඳ ගෙවී ගිය සතියේ කරළියට ආවේ එහි පිරිමි නේවාසිකාගාරයට ඇතුළුව වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙනි.
views45 Views
comment
රංගන ප්‍රතිභාවේ නිශ්චිත සීමාවක් නැවතීමක් නැති බව සනාථ කළ බොහොමයක් දෙනා සදාදරණීය තරු ලෙස කලාඹරේ  දිදුලනා බව රහසක් නොවෙයි.
views137 Views
comment
සල්ලි දෙයියන්ගේ මල්ලි යැයි අප අසා ඇත්තේ ඉතා ඈත කාලයක සිටය.
views94 Views
comment
ලෝක වෙළෙදපොළේ භාවිතා කරන ලද මෝටර් රථ ඇතුළු වාහනවල මිලෙහි යම් අඩුවීමක් සිදුව තිබෙනවා.
views49 Views
comment
අඩි ගණනාවක් ගැඹුරු නල ළිඳකට වැටී සිර වූ දරුවෙකු බේරා ගැනීමට මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
views30 Views
comment
මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා.
views34 Views
comment
views103 Views
comment
ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. 
views46 Views
comment
“එම්බසි ගියාට පස්සෙ තමයි මම
මැනේජර් කෙනෙක් ගැන දැනගත්තෙ.”

“ගවුමේ ප්‍රශ්නයෙදිත් රෝසිට කතා කර කර අඬනවා.”


පසුගිය දිනෙක අමරිකාවේ ලස්වේගස් හි දී පැවැත්වුණූ ලෝක විවාහක රූ රැජින තරගාවලියට බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගයට පුෂ්පිකා ද සිල්වාත් සහභාගී වුණු නිසයි.

කොහොම වුණත්, මෙම සිදුවීම වඩාත් ආන්දෝලනයකට ලක් වන්නෙ පුෂ්පිකා තමන්ගේ ජයග්‍රහණය අහිමි කළ බවට චන්දිමාල් ට සහ රෝසි සේනානායකට සෘජුවම චෝදනා එල්ල කළ නිසයි.
views38 Views
comment
“කැපිල්ලක් තියෙනවද නැද්ද ?”
“නිදහස් පක්ෂයට යන්නද හදන්නේ....”


රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේදී සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාළව සියලු සැකකරුවන් අත්අඩංගුවට ගතයුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

මේ අතර වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීමේ සිද්ධියට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවීම සහ වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (03) රාත්‍රියේ පන්දම් දල්වා විරෝධතාවකද නිරත වුණා.
views31 Views
comment
[1]      «      1657   |   1658   |   1659      »      [4340]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top