Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් සහ කාම්බෝජයේ අග්‍රමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර ඇත.
views80 Views
comment

”මෙය රාගම දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවට දැන් පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ. එය නවත්වන්නේ මරදාන සහ කොළඹ කොටුව” මෙසේ විකාශය වූයේ රාගම දුම්රිය ස්ථානයේදීය.
views29 Views
comment

යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
views96 Views
comment
“ඔයා යන්නෙ පැනලා ගියපු
නැෂනල් ඩිරෙක්ටර් එක්ක....”

“නයා වුණත් හැමෝටම පෙනේ පුප්පන් නෑ...”


පසුගිය දිනෙක අමරිකාවේ ලස්වේගස් හි පැවැත්වුණූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සම්බන්ධයෙන් අපේ ඇහැ යොමු වුණේ ලංකාව වෙනුවෙන් තරග වදින්නට පුෂ්පිකා ද සිල්වා එහි ගිය නිසයි.

කෙසේ වෙතත්, පුෂ්පිකා මෙරටට පැමිණි අනතුරුව, තමන්ගේ ජයග්‍රහණය අහිමි කරවීමට රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ කුමන්ත්‍රණයක් කළ බවට සෘජුවම චෝදනා කළා.
views199 Views
comment

views23 Views
comment
මුළු ලොවක් මියුරු හඬින් සැනහූ ලතා මංගේෂ්කාර්ගේ වියෝව මේ වන විට බොලිවුඩය පුරවරයම කම්පනයට පත් කර තිබෙනවා.

ඇගේ වියෝවත් සමඟ ලොවක් දැන හඳුනන සුපිරි තරු ඇගේ නිවසට පැමිණෙමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.
views132 Views
comment
“ඒ තමයි ඕන ගෑනියෙක් ආසම කරන මොහොත...
පිරිමියෙක් එක්ක තනිවෙන මොහොත...”

“මාව ඉම්බෙත් මම හුස්ම ගන්නෙ නැති ගෑනියක් කියලා හිතාගෙන..”

"මිනිහෙක් ඇත්තටම කසාද බඳින්නෙ මොකටද කියලා මට තේරෙන් නෑ. මම ඉස්සරම හිතුවේ බඳිනවා කියන එකේ තේරුම අපි මිනිහට උයලා දෙනවා කියන එක. හත්දෙයියනේ !! ඌට උයන්න බැරිද? අපිම ඕනිද ඒකට කියලත් මම අම්මගෙන් අහලා තියෙනවා.."

මේ ගැහැනුන්ට අයිති කතාවක්. (පිරිමින්ට තහනම් කතාවක් නෙවෙයි.)
views54 Views
comment
“මට දැනගන්න ඕනා
ඒ වෙනස් කරපු ප්‍රතිඵලවල කොපි පමණයි...”

“ඔයා ගාව ඒ දේවල් අනිවාර්යයෙන් තියෙන්න ඕනා.”


පසුගිය දිනෙක අමරිකාවේ ලස්වේගස් හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ගැන අපේ ඇහැ යොමු වුණේ, ලංකාවේ අපි වෙනුවෙන් පුෂ්පිකා ද සිල්වා එහි තරග වැදුනු නිසයි.

කෙසේ වෙතත්, එම තරගය වඩාත් ආන්දෝලනයකට ලක් වෙන්නෙ පුෂ්පිකා රෝසි සේනානායකට සහ චන්දිමාල් ජයසිංහට සෘජුවම චෝදනා කළ නිසයි.
views80 Views
comment
නතාශා පෙරේරා කියන්නෙ ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන, සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක්. 
 
විශේෂයෙන් කලින් කලට ඇගේ අපූරූ විලාසිතා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වනවා. 
views54 Views
comment
“ඔයා කවද හරි ශාන්තුවරියක් වෙන්න ඕන..”

“මේ මගේ ජීවිතේ ලොකු කතාවක චූටි කොටසක්..”


මේ කතාව අපිට හමුවුණේ මුහුණු පොතින්. එක මොහොතක ඇස් තෙත් කරපු මේ අකුරු ඔබේ හිතත් මොහොතකට නතර කරාවී..

ඉතින් කියවලා බලන්න.. ඒ කතාව අම්මෙක් ගැන... ඒ 'අම්මා' වෙනස් නෑ... ආබාධිතයි කියලා හිතුවා වුණත් ඒ තරුණ හාදයා 'ආබාධිත' නෑ.

කියවලම බලන්න....
views109 Views
comment
“දෙවියන් වහන්සෙ අප සමඟ සිටි ආකාරයටම
ඔහු සමඟත් සිටිත්වා...!!”


මොරොක්කෝවේ අඩි ගණනාවක් ගැඹුරු නල ළිඳකට වැටී දින හතරක් සිරවී සිටි, රයන් නම් 5 හැවිරිදි දරුවා අද මුළු ලොවක් හඬවමින් අවසන් ගමන් ගියා.

දරුවා ගොඩගෙන මොහොතකට පසු, මොරොක්කෝවේ රාජකීය මාළිගය, නිල වශයෙන් මේ බව මාධ්‍ය වෙත දැනුම් දුන්නා.
views95 Views
comment
රජරට පළාතේ ජීවත් වූ අඹුසැමි යුවළක් වාසය කළේ ඉතාම සතුටිනි.
views107 Views
comment
ඇයව ඒ වෙනකොටත් රූප පෙට්ටියේ දකින්න පේන්න හිටියා වුණත්, රොෂාන් ප්‍රානාන්දුගේ "ඔයා නිසා හඬලා" ගීත රූප රචනාවේ ඇය කළ රංගනය බොහෝ දෙනෙක් අතරට ඉක්මණින්ම ගියා.

අනතුරුව රූපවාහිනි වෙළඳ දැන්වීම් තුළිනුත්, 'ප්‍රවේගය' වැනි චිත්‍රපට තුළිනුත් ඇය ප්‍රේක්ෂක ඔබ හමුවෙන්න ආවා.
views97 Views
comment
“ඔවුන් වැරදියට තේරුම් අරන් තමයි
මට එවැනි අයුතු යෝජනා, ලිංගික අල්ලස් ඉල්ලන්නේ.”

“ආවත් මම දන්නවා එතනදී කොහොමද හැසිරෙන්නේ කියලා.”


තම කුළුදුල් සිනමා නිර්මාණයෙන්ම ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වුණා. ඒ ප්‍ර‌ීතිරාජ් වීරරත්න අධ්‍යක්ෂණය කළ “තිත්ත ඇත්ත” චිත්‍රපටයෙනු යි.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ද තම දක්ෂාතා පෙන්වමින් ඉදිරියට යන ඇයට ඇත්තේ සරාගී පෙනුමක්.

මේ නිසාවෙන්ම ළඟදීම තිරගත වීමට නියමිත එරංග සේනාරත්නගේ “මොනාලිසා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් ඇය සරාගී රංගනයකට එක්වී සිටිනවා.
views100 Views
comment
ගෝලීය උද්ධමනය සහ භූ දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල නැවතත් අමෙරිකානු ඩොලර් 1800 ඉක්ම වූ මට්ටමට පැමිණ තිබෙනවා.
views96 Views
comment
[1]      «      1614   |   1615   |   1616      »      [4300]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top