Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ඊටපස්සෙ එයාගෙ ගාඩ් කෙනෙක් ලැප් එක ඔන් කරලා.. වීඩියෝ ක්ලිප් වගයක් දාලා පෙන්නුවා."
views24 Views
comment

“නෙරුඩා ද ඔබ ද වඩා සක්කිලියෙක් කියලා
මෙතෙක් මම ලෝකයට නොකිව් කතා ටික කියන්න
මම එනවා...”

“තනි තටුවෙන් පස්සේ ඔබ යන්නේ කක්කුස්සි වලකට”


ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම නිරුවත් සහ ලිංගික චරිත නිරූපණය කළ අනෝමා ජනාදරී හැඳින්වෙන්නෙ, සිංහල සිනමාවේ සම්පූර්ණ නිරුවත පෙන්වූ පළමු ගැහැනිය විදිහටයි.

'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළ චරිතය බොහෝ කතාබහට ලක් වූ අතර, එහි අධ්‍යක්ෂකවරයා ඇගේ හිටපු සැමියා අශෝක හඳගම වීම විශේෂත්වයක්.
views222 Views
comment

පුංචි තිරයේ ඔබ දැන අඳුනන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලිගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඉතින් ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් උතුම් පින්කමක් සිදු කළ තිසුරි, එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ පළ කර තිබුණා. 
 
ඒවා පහතින් බලන්න...
views96 Views
comment
“රැඩිකල් සමාජෙ ඔයාගේ ඇත්ත එළියට ආවොත්
ඊට වඩා වෛරල් වෙයි...”

"සැබෑ ආදරය මෙයැයි" යනුවෙන් බොහෝ දෙනෙක් මේ දිනවල සමාජ මාධ්‍යයේ අතිශය සංවේදී වීඩියෝවක්, හුවමාරු කරගනිමින් සිටිනවා.

ඒ සිය මිය ගිය පෙම්වතාගේ සොහොන අසළ හිඳ වැළපෙන තරුණියකගේ වීඩියෝවක්.
views103 Views
comment
කොලිවුඩයට ආදරය කරන හැමෝම දන්න කියන 'තලපති විජෙයි'ගේ අලුත්ම චිත්‍රපටය තමයි Beast. තලපතිට ආදරේ කරන ලොව පුරා රසිකයෝ මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් ඉන්න බව රහසක් නෙවෙයි.

ඉතින් පසුගිය දවසක Beast චිත්‍රපටයේ ගීතයක් අන්තර්ජාලයට මුදා හැරුණා.
views336 Views
comment
පුංචි තිරයෙන් ඔබ හමුවුණ ආදරණීය රංගන ශිල්පිනි මේධා ජයරත්නව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. මේධා විවාහ වෙලා හිටියේ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කළ, සුරංග ලක්මාල් සමඟයි.

මේධාගේ ආදරණීය දියණියගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන්, මේධාගේ හිටපු සැමියා සංවේදී සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන...
views129 Views
comment
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ.
views136 Views
comment
"අපි මේක කරන්න එකඟ වුණු එක විශ්වාස කරන්නත් බෑ"
views28 Views
comment
සමාජ ක්‍රියාකාරිනී මේධා පට්කාර් නැමැති කාන්තාව ජාත්‍යන්තරය ඉදිරියේ බරපතල චෝදනාවක් සිදු කරනවා.
views29 Views
comment
"මිනිහා කාමරෙන් එළියට පැනලා .... කොට්ටෙකින් වගගෙන පාර දිගේ දුවලා අරුන්ගෙන් බේරෙන්න..."
views49 Views
comment
තම අනියම් පෙම්වතිය වූ විවාහක කාන්තාවක් මාඔයේ බෝට්‌ටු සවාරියකට රැගෙන යන මුවාවෙන් ගෙනගොස්‌ තම මිතුරන් දෙදෙනෙකු සමඟ එක්‌වී ඇයව සමූහ දූෂණයට ලක්‌කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 06 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
views28 Views
comment
බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) පැය පහකට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙනවා.
views110 Views
comment
මේ දිනවල ඉන්ධන සඟවාගැනීමේ ජාවාරමක් පිරවුම්හල් තුළ දියත් වෙමින් පවතිනවා.
views25 Views
comment
සිනමා ක්ෂේත්‍රය කියන්නෙම කටකතා ලෝකයක්. හැබැයි ඉතින් ඒවායින් සමහර කටකතා ඇත්ත වෙන වෙලාවලුත් එනවා.
views70 Views
comment
නිතරම අතමිට සරු ගුණසේන ළඟට ගමේ බොහෝ අය එන්නේ හදිසි මුදල් අමාරුකම් පිරිමසා ගැනීමටය.
views41 Views
comment
[1]      «      1613   |   1614   |   1615      »      [4336]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top