Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ජනප්‍රිය නිළි පියුමි බොතේජුගේ උපන්දිනය ඊයේ යෙදී තිබුණා. ඇය හිතවත් කලාකරුවන් එක්ක උපන්දිනය සමරුවේ මාදිවෙල ප්‍රදේශයේ මන්ද මානසික නිවාසයක පිරිසක් සමගයි. එහි ඡායාරූප එකතුව මෙතැනින්..
views41,246 Views
comment

englishtrans
"අපි වැරදි හදාගෙන ඉස්සරවගේ ආදරයෙන් ඉමු"

"මම හැමදේම කළේ එයා වෙනුවෙන්"

අපි ආදරය කරනකොට සමහර වෙලාවට පුංචි පුංචි තැන්වලදී පුංචි පුංචි අත්වැරදීම් වෙනවා. ඉතිං ඔබ ආදරය කරන කෙනා ඒ හැම වැරැද්දකටම ඔබට සමාව දෙනවනම් ඒ කෙනා තමයි ඔබට ලැබුණු හොඳම ආදරය.

හැබැයි තමන්ට ලැබුණු ආදරය තමන් අතින් වුණු පුංචි වැරැද්දක් නිසා මේ වෙනකොටත් අහිමිවෙලානම් තියෙන්නේ අපිට මොනතරම් දුකක් දැනේවිද?
views8,674 Views
comment

"මාව සතුටින් තියෙන ඒක තමයි එයාට වැදගත්.."

"විශ්‍රාම යන්න තව කල් තියෙනවා.."

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉන්දියානු කණ්ඩායම ලංකාවට පැමිණ තිබෙනවා තරගාවලි කිහිපයකයකට. ඉන්දියාව හා ලංකාව අතර මේ දින වල පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස හා එක්දින තරග සදහා නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංග.ආරම්භක පිතිකරුවෙක් විදිහට පිවිසෙන උපුල්  වමත් පිතිකරුවෙක්. 

මුල් පෙළ හෝ මැද පෙළ එහෙමත් නැත්තම් පසු පෙළ ක්‍රීඩා කරන්න ලැබුණත් ඔහු කවදත් පිත්තේ දක්ෂතා පෙන්නුවා. ඉදිරි තරග හා ඔහුගේ පුද්ගලික ජිවිතේ තොරතුරු හිරුගොසිප් තුලින් කතා කරන්න අපි හිතුවා. මේ ඔහු ගැනයි.
views20,564 Views
comment
පැරණි පාලමෙන් නිල්වලා ගඟට පැනලා..

ගඟට වැටෙන සද්දේ ඇසී බලන විට ඇය දියේ ගිලිලා..

අකුරැස්ස පැරණි පාලමෙන් නිල්වලා ගඟට පාසල් සිසුවියක් පැන තිබෙනවා.

views2,029 Views
comment
"අවුරුදු 16 ක එක්කෙනෙක්  ඉන්නවා..වරුවක් දෙන්නම්."

"මම රූම් එකකුත් අරන් දෙන්නම්"

"ගාණ රුපියල් 15,000 ක් වෙනවා."

පාසල් යන වයසේ පසුවන බාල වයස්කාර දැරියන් ගණිකා සේවයේ යොදවන රහසිගත ජාවාරමක් ගම්පහ - දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට හිරු සි.අයි.ඒ. වෙත රහසිගත තොරතුරක් ලැබුණා.
views73,941 Views
comment
englishtrans
"ලංකාවේ දැන් නිරුවත රැල්ලක් වෙලා"

"හිත කලකිරෙන සිදුවීම් කීපයක් උනා"

ටීෂා නොහොත් තිසරු පෙරේරා අපේ රටේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායිකාවක්ව සිටි කෙනෙක්.

නමුත් ඇය වසර 10 කට පමණ පෙර විදෙස්ගත වෙන්නේ සිය අරමුණු කරා යාමේ බලාපොරොත්තු ඇතිවයි. මේ වන විට අමෙරිකාවේ ජීවත් වෙන ඇය ජාත්‍යන්තර මට්ටටමේ වැඩකට අතගහල තියෙනවා.

ශ්‍රී ලාංකීක තරුණියක් වශයෙන් ඇගේ දක්ෂතා ලොවටම පෙන්වමින් ඇගේ ඉදිරි ගමන් මග ජයගැනීමට මේ වන විට ඇය සමත්ව තිබෙනවා. විදෙස් රටක සිටියත් ලංකාවේ රසිකයන්ගෙන් තවමත් ඇයට ආදරය කරන්නේ ඇගේ එම දක්ෂතාවය නිසයි.
views37,353 Views
comment
englishtrans
රියදුරා පොලීසියට ප්‍රකාශයක් දීලා ඔහුට නින්ද ගියා කියලා...

හැමෝම ආදරේට කියන්නේ "සුදු මැණිකේ" කියලලු...

අවිස්සාවෙල්ල පොලිස් වසමේ දෙහිඕවිට , ඇහැළියගොඩ මාර්ගයේ අවිස්සාවේල්ල නගරයේදී දෙහිඕවිට දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටී පසුගිය 04 වනදා 18 හැවිරිදි තරුණියක් අවාසනාවන්න ලෙස මෙලොවින් සමුගත්තා.

එදින උදෑසන 11.20 ට වෑන් රථයේ රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගමන්කරමින් සිටි මෙම තරුණිය ඊට යටවී තිබුණා.

views82,634 Views
comment
"පවුලේ අය නිතරම කියනවා බයිසිකලයේ යන්න එපා කියලා.."

"මම සතුටින් ජිවත් වෙන ගැහැණියක්.."

 ලෝකයේම අවදානයට ලක් වුණු කාන්තාවන් ලෝකේ බොහෝ රටවල ඉන්නවා. දක්ෂතාවය උනන්දුව කැපකිරීම විශ්වාසය තිබුණොත් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒකට ලිංග භේදයක් නැහැ. මේ කියන්න යන්නෙත් එහෙම කෙනෙක් ගැන. ඇය නමින් Dame Mary Perkin. ඇය බ්‍රිතාන්‍යයේ ප්‍රථම බිලියනපතිනිය කිව්වොත් හරි.

ගැහැණුකම පැත්තකින් තියලා ලෝකයම අල්ලන්න ඇය උත්සහයක් ගත්තා. ඒ උත්සාහය සාර්ථක වුණු නිසා බොහෝ දෙනාගේ අවදානයට ගන්න ඇයට අද පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඇය සදහන් ලිපියක් පරිවර්තනය කර මෙසේ පලකරන්න හිරු ගොසිප් අපි හිතුවා.
views24,300 Views
comment
"මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ"...

"අම්මා ආයේ කසාදයක් කර ගත්තා.ගොඩක් දුකයි ඉතින්"

ජීවිතයේ මුහුණදීමට සිදුවන ප්‍රශ්න අභියෝගයක් කර ගනිමින් ඒවා ජයග්‍රහණය කර ගැනීමට වෙර දරන දිරිය දියණියක් පිළිබඳ තොරතුරු අපට ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ දියණිය වාසය කරන්නේ ගලේවෙල ප්‍රදේශයේයි.
views22,395 Views
comment
views0 Views
comment
‘‘මට තිබ්බේ එකම හීනයයි. ඒ බෝල්ට් වෙනුවෙන් මේ රේස් එක දිනන්න“
‘‘මේ වෙලාවේ නැත්නම් ආයේ කවදා කලත් වැඩක් නෑ කියලා හිතුවා..“

ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 110 කඩුළු මතින් දිවීමේ තරගයේ රන් පදක්කම තම රටට දිනා දෙන්නට ජැමෙයිකානු ක්‍රීඩක ඔමාර් මැක්ලාව්ඩ් සමත් වුණා.

මේ ජයග්‍රහණයෙන් පසු ඔහු කියූ අපූරු කතාවක් ලොව පුරා ක්‍රීඩාලෝලින්ගේ හදවත් ස්පර්ෂ කරන්නට සමත් වුණා. ක්‍රීඩාවට ඇති ආදරයත්, ක්‍රිඩාවේදී එකිනෙකා අතර ඇති බැඳීමත් එම කතාවෙන් මනාව පිළිඹිඹු වුණා.
views31,928 Views
comment
බිරිඳ මාස 9කට පෙර අන්ධ වෙලා....

බාගෙට තනාගත් නිවසේ කාමරයක ජීවත් වනවා..

හදිසියේම දෑස් නොපෙනෙන තත්වයට පත්වූ බිරිඳ සමඟ ඉතා අසරණව මෙන්ම ආදරයෙන් ජීවත්වන ආදර්ශමත් යුවලක් හබරණ මොරගස්වැව ප්‍රදේශයේ ජිවත් වනවා .

57 හැවිරිදි ආර් .එම් .පියසිරි රත්නායක මහතාත්  එම් .පුන්චිකුමාරහාමි මහත්මියත් කුලී වැඩක් කරගෙන වේලක් හැර වේලක් ආහාර ගෙන සතුටින් ජීවත්වී තිබෙනවා . නමුත් මිට මාස නවයකට පෙර සිය බිරිඳ ගේ දෑස් නොපෙනී ගොස් මොවුන් දෙදෙනා අසරණ වී ඇත .
views9,490 Views
comment
සැමියා එපා කියද්දිත් වාහනය පදවගෙන ඇවිත්...

දරුවන් දෙදෙනාටත් තුවාල...

හලාවත ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් ගමන් ගත් රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් ඉබ්බාගමුව, මත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණෙමින් සිටින අතරතුර වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
views19,634 Views
comment
ඝාතනයට සත්මස් වියැති ගැබිණි බිිරිඳත් සම්බන්ධ වෙලා....

බහින්බස්වීමක් දුර දිග ගිහින් උදලු මිටකින් පහරදීලා ...

නීතියෙන් සැඟව තැන තැන මගහරිමින් සිටි කුලියාපිටිය අලලුව ප්‍රදේශයේ වතුපාලකවරයෙකු ඝාතනය කොට පලායාමේ සිද්ධියට සැකපිට එම වත්තේ සේවයකළ අඹුසැමි යුවලක් මහත් පරිශ්‍රමයක් දරමින් ඊයේ අලුයම (07) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවා.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ වත්තේ මුරකරු ලෙස සේවය කළ අඹුසැමි යුවලක්.
views47,400 Views
comment
යුද්ධයේ අවසන් අවස්තාව වනතුරු සේවය කරලා...

ඉන්න හිටින්න තැනකුත් නැතිලු

යුද හමුදා විසිරයාමේ ඡායාරුපයක් හා යුදහමුදා ලියකියවිලි ගොන්නක් තුරුළු කරන් පෙන්වමින් දරුපවුල ජිවත් කරන්නට සිඟමනේ යන අසනීප තත්වයකින් පෙලෙන හිටපු හමුදා සෙබළකු පිළිබඳව වාර්තාවනවා .

අංක 21 යාය  04 මහසෙන්පුර ගිරිතලේ යන ලිපිනයේ පදිංචිව සිටි ඔහු නමින් ඒ .ඒ .ධනංජය බුද්ධික අමරසිංහ නම් එක් දරු පියෙකුද වනවා.
views38,796 Views
comment
[1]      «      1603   |   1604   |   1605      »      [2147]

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top