Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
අද (23) උදෑසන අටට පමණ පාලවිය කරිකට්ටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බවට වාර්තාවේ.

උදැසන 4.15 වට කොළඹ සිට පුත්තලම බලා දාවනයවූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් මොහොමඩ් මුපාරිස් යන වයස 29ක දෙදරු පියෙකු මෙලෙස මියගොස් ඇති බව මුන්දලම පොලීසිය පැවසුවාය.


views6,702 Views
comment

ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 34 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views15,558 Views
comment

පහුගිය දවසක චන්දි රසිකා නැමති නිළිය මාධ්‍ය ආයතනයක කළමණාකරුවෙකුට පහරදුන් බවටත් ,එම පුද්ගලයා ඇයට එරෙහිව මිරිහාන පොලිසියට පැමිණිලි කළ බවටත් රාවයක් පැතිර ගියා .එක්තරා වෙබ් අඩවියක '' චන්දි රසිකා'' නැමැති නිළියකගේ චායාරූපද ඇතුළත් කර මෙම පුවත පළකර තිබුණා.

views14,587 Views
comment
ප්‍රාදේශීය සභාවට අයත් වැසියන් විසින් ගෙවනු ලබන  රුපියල් ලක්ෂ 30ක වරිපනම් බදු මුදලින් තායිලන්ත සංචාරයක් යාමට කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ලෑස්ති  වෙන බව දැනගන්නට තිබේ.

මෙම සංචාරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා සහභාගි නොවන බව දැනුම් දී තිබියදී සභා වාර්තාවේ එම ගමන ගැන තීරණය ඒකමතික තීරණයක් ලෙසට සටහන් කර ඇති බව පැවසෙනවා.

views3,387 Views
comment
ලෝකය පුරා මෙන්න අප රට තුලද මේ වන විට ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ වන 27 හැවිරිදි කෝරි ග්‍රිෆින් (Corey Griffin) කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ඔහු ඉතා උස් ස්ථානයක සිට පිහිනුම් තටාකයකට පැනීමේදී අනපේක්ෂිත ලෙස හිස ගැටීමෙන් මරණයට පත්වී ඇත.

views12,328 Views
comment
ඊයේ (22) දිනයේ මොණරාගල බංගලාවත්ත ප්‍රදේශයේදී පිහි ඇණුම් සිදුකර තම සහෝදරිය ඝාතනය කළ 13 හැවිරිදි දැරිය පිළිබද සංවේදී පුවතක් අප ඔබට වාර්තා කලා.

ඇය අද (22) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි බඩල්කුඹුර පොලිසිය ප්‍රකාශ කළේ.

සිය වැඩිමල් සොහොයුරියගේ මෙම පිහි ඇණුමෙන් ජීවිතක්ෂයට පත්වුණේ හය හැවිරිදි දැරියක්.

views23,160 Views
comment
රුසියාවේ හතලිස් හැවිරිදි පාසැල් එලිනා නම් ගුරුවරියකට තම නොසැලිකිලිමත් සමාජජාලා වෙබ් අඩවි භාවිතය නිසා තමන් ඇසුරු කරන මිතුරන් අතරේ අපහසුතාවයට ලක්විමට සිදුව තිබේ. එපමණක් නොව තමන් සේවය කල පාසලෙන් ඉවත් වීමටද සිදුව ඇත.

ඇය තමන්ගේ අඩ නිරුවත් ඡායාරූප රුසියාවේ ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් තුල තම සමීපතම මිතුරන් අතරේ පමණක් දර්ශනය වන ලෙස ප්‍රසිද්දියට පත් කොට ඇත.එලිනා  තමන් බිකිණියකින් සැරසි සිටින ආකාරය, තම උඩුකය නිරුවතින් ලබා ගත් ජයාරූප මෙලෙස ප්‍රසිද්දියට පත් කල ජයාරූප අතර වේ.

views36,094 Views
comment
අද පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්දිනමිණ පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්
views5,277 Views
comment
නාත්තන්ඩිය කොට්ටරාමුල්ල අල්හීරා මහා විදුහලේ විදුහල්පති මොහොමඩ් ස්මයිල් මහතාට ඊයේ (20) පෙරවරුවේ ළමුන් පිරිසක් විද්‍යාලය තුළ දී පහර දී ඇත.

මේ පිළිබදව විදුහල්පතිවරයා කොස්වත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ළමුන් හයදෙහෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views8,380 Views
comment
අධිවේගී මාර්ගයක රිය අනතුරකදී ගිනිගත් මෝටර් රථයක සිටි මවක් හා දරුවෙකු බේරාගත් නිර්භීත ට්‍රක් රථ රියදුරෙකු පිළිබඳව ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයෙන් වාර්තාවේ.

මෙම අනතුරින් වාහනය ගිනිගැනීමට ලක්වී ඇති අතර කාන්තාවගේ පාදයක් බිඳී තිබීම නිසා ඇයට වාහනයෙන් එළියට ඒමට හැකියාවක් නොතිබුණි.

views12,597 Views
comment
බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප්‍රදේශයේ 14හැවිරිදි වැඩිමහල් සහෝදරියක් විසින් 6 හැවිරිදි සිය නැගෙණිය ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.

ලැබී ඇති පුවත් අනුව මෙම සහෝදරයන් දෙදෙනාට ඔවුන්ගේ පියා විසින් රසකැවිලි පාර්සලයක් ගෙනවිත් දී ඇත.

views44,091 Views
comment
ඉන්දියාවේ ජීවත්වෙන කලීම් නමැති දරුවෙක්ට අරුම පුදුම අත් දෙකක් පිහිටියේ සිද්ධියක් වාර්තාවේ. ඔහුට මෙම තත්ත්වයට මුහුණදීමට සිදු ව ඇත්තේ උපතින් ම බව වාර්තා වේ.

කිලෝ ග්‍රෑම් 12 ක් බරැති දෑතක් හිමි 08 හැවිරිදි මෙම දරුවාගේ අත්ලේ ප්‍රමාණය අඟල් 13කි. ඔහු  ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ප්‍රිය කරන අතර ජීවත් වන්නේ  දිළිඳු පවුලකය.


views17,645 Views
comment
මහ මගදී උසුලු විසුලු කලැයි ප්‍රකාශකරමින් තරුණියක් විසින් වාරියපොල වෙළඳ සංකීර්ණයේදී තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් පසුගිය දින කීපය පුරාම අන්තර්ජාලය පුරා කාගේත් කතා බහට ලක්විය.

මෙම පහරදීමට හේතුවී ඇත්තේ තරුණිය ගේ ඇඳුම් විලාසිතාව දෙස බලා තවත් තරුණයන් කිහිපදෙනෙකු සමඟ ඔහු ඇයට උසුලු විසුලු කල බවක් පවසමිනි. තරුණිය මෙම අවස්ථාවේදී  ඉතා කෘර ලෙස තරුණයාට පහර දෙන අතර එයට ඔහු සමාව ඉල්ලමින් බිම බලා සිටින්නේ ඔහුගේ අතේ සුලු වරදක් හෝ ඇති නිසාය.

views53,708 Views
comment
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෙම්වතිය වන ඉරිනා ෂායක් MAXIM සඟරාවේ අගෝස්තු මස කලාපය සදහා තම නිරුවත් හා අඩනිරුවත් ඡායාරූප රැසක් ලබාදී තිබෙනවා. මීට පෙරද ඉරිනා තම පෙම්වතා වන රොනාල්ඩෝ සමගින්ම වෝග් සඟරාවට තම නිරුවත් ඡායාරූප ලබාදුන්නා.

views12,925 Views
comment
තමන් කිසිදු දිනයක රූපලාවන්‍ය සැත්කම් නතර නොකරන බවත් එම වෘත්තිය දිගටම කරගෙන යන බවත් පසුගියදා බම්බලපිටියේ රූපලාවන්‍යාගාරයකදී සිදුවූ ළමා රෝහලේ වෛද්‍යවරියක වූ පී. ඒ. ප්‍රියංගී මහත්මියගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින වෛද්‍ය නිමල් ගමගේ පවසයි.
views15,245 Views
comment
[1]      «      1602   |   1603   |   1604      »      [1716]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top