Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට, බෞද්ධ පාසල් බිහි කිරීමට පුරෝගාමි වුණු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාට බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙනවා.
views50 Views
comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කෙරෙන අතිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාර්ඩේ ජීප් රථ දෙකක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වනවා.
views38 Views
comment

ලණුවකින් ගෙළ වැල ලාගෙන මිය ගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පවසනවා.
views101 Views
comment
සිද්ධිය සිදු වූ වහාම අමුත්තන් සියල්ලෝම එකතු වී ඇයව රෝහල් ගත කර තිබෙනවා.
views96 Views
comment
“සල්ලි නම් කවදා වුණත් හොයාගන්න පුළුවන්...
ඊට වඩා මට වටින්නෙ මේ ජීවිතේ....”


දෙදෙනාගේම මුහුණු ආදරයෙන් පිරෙයි. දෑත් එකිනෙක පැටලෙයි. අතීතයෙන් ආ මතක අතර සිරවෙමින් නැවතත් ඔවුන් තරුණ පෙම්වතුන් යුවළක් බවට පත්වෙයි.

ඔහු හැරී නවරත්න බණ්ඩාර.
ඇය දෝන මාග්‍රට් නවරත්න....

ජීවිතයේ සැඳෑ සමයේ කාටත් ආදර්ශයක් ලැබෙන විදියට කතා කරන්න කතාවක් තමන්ට තියෙනවා නම් එහි වටිනාකම මිල කළ නොහැකි තරම්.
views45 Views
comment
අද පෙබරවාරි 14. ආදරවන්තයින්ගේ දවස.
views40 Views
comment
"Gehraiyaan කිසිම ගැඹුරක් නැති චිත්‍රපටයක්..."
views127 Views
comment
හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල් ‘නැහැදිච්ච අවිනීත ගැනියක’ යැයි හඳුන්වා දීමට හැරී කුමරුන්ගේ පියා චාල්ස් කුමරුන්ගේ බිරිඳ කැමිලා පාකර් ‘කොන්වෝල්’ ආදිපාදවරිය කටයුතු කර ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් චරිතාපදාන රචනා කරන ලේඛක ටොම් බෝවර් පවසනවා.
views113 Views
comment
“මම මරණය පෙනි පෙනී අරන් ආව
රෝගීන්ව සුවපත් කරලා යවලා තියෙනවා.”

“දහස් ගණනින් ජීවිත බේරලා තියෙනවා.
සාමාන්‍ය මනුස්සයාටත් ප්‍රභූවරයාටත් මගේ සැලකීම එකයි.”


පස්සර සිදු වූ මාරක රිය අනතුර ගැන ඔබට මතක ඇති. වැඩි පිරිසකට මරු කැඳවමින් සිදු වූ එම අනතුර අවස්ථාවේදී එක් වෛද්‍යවරයෙකුගේ කාර්‍යභාරය වඩාත් කැපී පෙනුණා.

ඒ ඔහු සිය වෘත්තියෙනුත් එහාට ගිය අවදානමක් ගනිමින් මිනිස් ජීවිත බේරාගැනීමට ඇප කැපව වෙහෙස වුණු නිසාවෙන්.

ඔහු නමින් වෛද්‍ය පාලිත රාජපක්ෂයි.
views38 Views
comment
ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ දෝෂයක් මතුවී ඇති බව වාර්තා වනවා.
views41 Views
comment
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් චන්දිමාල් ජයසිංහ මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුණා.
views126 Views
comment
සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය ශ්‍රී ලාංකියන් ඇතුළු ලොව පුරා රටවල පෙම්වතුන් සමරනවා.

ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් විවිධ සටහන් ද එක් කරන අයුරු දැකගත හැකියි.
views921 Views
comment
මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක්වන චරිතයක්නෙ පුෂ්පිකා ද සිල්වා කියන්නෙ.
views112 Views
comment
වැලන්ටයින් දවස කියලා කියන්නෙ හුඟක් අය ආදරය ප්‍රකාශ කරන, ආදරය වෙනුවෙන් බොහෝ පොරොන්දු දෙන, ආදරය සමරන දවසක්.
views78 Views
comment
සාජහන්ට මුම්ටාස් මුණ ගැහෙන්නෙ ඔහුට වයස අවුරුදු 20 දී.
views49 Views
comment
[1]      «      1600   |   1601   |   1602      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top