Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සචිනි අයේන්ද්‍රා කියන්නෙ පුංචි තිරයෙන් ඔබට මුණගැහෙන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 
 
ඒ වගේම ඇය මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රියයි. ඇගේ ම කියන ව්‍යාපාරයක් කරන සචිනි, ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා බොහෝ වෙලාවට ඇගේ ඡායාරූප භාවිතා කරනවා. 
views105 Views
comment

තවත් ටික වෙලාවකින් කැබිනට් සංශෝධනයක් සිදුවන බව, රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. 
views63 Views
comment

යුක්රේන - රුසියා යුද්ධය දෙසට මේ වන විටත් මුළු ලෝකයේම අවධානය යොමුව ඇති අතර, එවන් මොහොතක බොහෝ පිරිසක් 'අන්ධ පේනකාරියක' වන 'බාබා වැන්ගා' ගැන, නැවතත් මතකය අවදි කරමින් සිටිනවා‍.

ඒ, බාබා වැන්ගා මේ පිළිබඳව කල්තියා අනාවැකි කියූ නිසයි.
views199 Views
comment
වාද්දූව ප්‍රදේශයේ තෙල් පෝලිමකදී අද අපූරු සිදුවීමක් සිදු වී තිබෙනවා.
views37 Views
comment
"සමහර රටවල් වල කොඩි නැති උනහම අපේ රොකට් එක ලස්සන වෙයි..."
views66 Views
comment
පුංචි තිරයෙත් රිදී තිරයෙන් සුන්දර දසුන් මැවූ නිළි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය රංගන ශිල්පිනියක්.

පසුගිය දවසක ඇය ඇගේ ඉපැරණි ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කර තිබුණා.

ඒ අපූරූ සටහනක් ද සමඟිනු යි.
views23 Views
comment
ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ ආදරණීය පුත් රනිල් මල්ලවාරච්චිව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. පියාගේ හඬින්ම ගී ගැයූ මේ ළයාන්විතයා පසුකාලීනව විදෙස් රටකට පදිංචියටත් ගියා.

කොහොම වුණත් නිරන්තර සමාජ මාධ්‍ය තුළ සැරසරන රනිල්, ඔහුගේ දියණියගේ ලස්සන ඡායාරූප පෙළක් පළ කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ....
views123 Views
comment
පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේ දී මියගොස් තිබෙනවා.
views86 Views
comment
ශ්‍රි ලංකා යුධ හමුදාවේ වෙරහැර වෛද්‍ය බලකායේ නියුතු ලුතිනන්වරියක්, පියා සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පහර දීමකට ලක් ව තිබෙනවා.

ඊයේ (02) ඇය සිය පියා සමඟ බද්දේගම බලා යමින් සිටියදී යි මෙම පහර දීමට ලක්ව ඇත්තේ.
views101 Views
comment
රුසියානු ආක්‍රමණය හමුවේ සිය නගරය රුසියානුවන්ට යටත් වූ බව යුක්‍රේනයේ 'හර්සොන්' නගරයේ නගරාධිපති ඉහෝර් කොලිකිෆ් (Ihor Kolykhaiev) පවසනවා.

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් හරියටම සතියකට පසු රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයට සහමුලින්ම නතු වූ පළමු නගරය මෙයයි.
views30 Views
comment
"එකදිගට නොනැවතී අසමත් වෙනවා නම් අපි මිය යා යුතුයි."
views36 Views
comment
ගායන ශිල්පිනියක් වගේම ඇය හිරු ටීවී වින්දනීය උදෑසනේ නිවේදන කටයුතු ද සිදු කරනවා. නදිනි ප්‍රේමදාස.... 
 
ඇය පසුගිය දිනෙක ආදරණීය සටහනක් සමඟ ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුණා. 
 
මේ තියෙන්නෙ ඒ සටහන... 
views119 Views
comment
පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනි මේධා ජයරත්න කියන්නෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි. 
 
ඒ කොහොම වුණත් දරුවන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වුණු ඇය තවමත් සුන්දර පෙනුමින් නම් ඉහළ තැනකයි ඉන්නේ. 
views137 Views
comment
මධුමාදව අරවින්ද කියන්නෙ ගායන ශිල්පියෙක් ලෙස අතිශය ජනප්‍රිය චරිතයක්.

'සිත් සිත්' හඬින් එක රැයින් ප්‍රසංග වේදිකාව හෙල්ලූ 'මධූ' හොඳ ලියන්නෙක් විදිහටත් ජනප්‍රියයි.
views49 Views
comment
"මටත් ඒ දේම වුණා...!"
views21 Views
comment
[1]      «      1559   |   1560   |   1561      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top