Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මාතලේ - රත්තොට නාගල මාඩුපට්ටිය වතු නිවාස පෙළක සාදයක් අතරතුර සිදුවු පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 10 දෙනෙකුට මහනුවර මහාධිකරණය අද (27) මරණ දඬුවම නියම කළා. 2004 වසරේ අප්‍රේල් මස 08 වැනිදා මෙලෙස පහරදී ඝාතනය කර තිබුණේ අයියාවූ මුත්තුකුමාර් නොහොත් සුගුස් නැමැති පුද්ගලයෙකුයි. සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා. කෙසේ වෙතත්, මින් එක් සැකකරුවෙකු නඩුව විභාග වන අතරතුර මියගොස් තිබූ අතර, අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක, ඉතිරි සැකකරුවන්ගෙන් 03 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කළේ.
views10,346 Views
comment

එළැඹෙන හත්වැනි ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියට සහභාගී වීම, එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකකට තහනම් වී තිබෙනවා. මෙලෙස තහනම් වී ඇත්තේ චෙන්නායි සුපර් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් දෙකය. මෙම කණ්ඩායම් දෙක මෙවර IPL තරගවලියට සහභාගීවීම වැළැක්වීමේ නියෝගයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) ලබාදී තිබෙනවා.
views5,251 Views
comment

අතුරුදන් වූ MH370 යානයේ නියමුවා ලෙස කටයුතු කළ සහරී අහමඩ් ෂා සිය බිරිඳ සමග අමනාපයෙන් ජීවත් වූ බව හෙලිවී තිබෙනවා. එය හෙළි කර ඇත්තේ සහරී අහමඩ් ෂා ගේ අතිජාත මිත්‍රයෙකි විසිනි.
views10,325 Views
comment
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රීකට් කණ්ඩායම 2012 වසරේදී පන්දුවාර 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගනිමින් මෙරටට විශාල කීර්තියක් අත්කර දුන්නා.  නමුත් ඔවුන් මේ ජයග්‍රහණ ලබා ගත්තේ තම ආබාධිත තත්වයටත් වඩා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්.
views2,295 Views
comment
ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩු මහතා ඊයේ රාත්‍රි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.
සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඒ මහතා මියයන විට 48 වන වියේ පසු වුණා. 
views11,949 Views
comment
ජනප්‍රිය ටෙලි නිළි වත්සලා දියලගොඩ මවක් උන ආරංචිය ඔන්න මුලින්ම ඔයාලට කියන්නෙ හිරු ගොසිප් අඩවියයි. කොළඹ පෞද්ගලික රෝහලකදී ලස්සන පුංචි දෝණියක් වත්සලාට ලැබුණා කියලා තමයි ආරංචිය. තාමත් අළුත් බබයි වත්සලායි දෙන්නම ඉන්නෙ ඉස්පිරිතාලෙ.
views10,749 Views
comment
අත්හැර දැමුණු සොහොන් බිමක තනා ඇති අවන්හලක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ අහමදාබාද් නගරයෙනි.

‘නව ලකී අවන්හල‘ නම් වන මෙහි හිමිකරු වන ක්‍රිෂ්ණන් කුට්ටි අවහන්හල ඉදිකිරීමේදී හමුවූ සොහොන් ඉවත් කිරීමට උත්සාහ කර නොමැති අතර ඒ වෙනුවට ඒවා අලංකරණය පිණිස අවන්හලට එක් කරගෙන ඇත.
views5,438 Views
comment
මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය සම්බන්ධයෙන් මලයාසියා සහ ඔස්ට්‍රේලියා බලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් කැඳවා තිබුණි.

මැලේසියානු ගුවන් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මාධ්‍ය අමතමින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් ද? යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුවන බව ය.
views25,509 Views
comment
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අක්කර විසි පහක භූමියක සියළු පහසුකම් වලින් සපිරි නවීන නගරයක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා. දැනටමත් අධිවේගී මාර්ග නගරයට විදේශ සේවා නියුක්ති කාර්යංශය රැගෙන යාමට කටයුතු කොට අවසන් බවයි සදහන් වන්නේ. එමෙන්ම අධිවේගී පිවිසුමේ ඉදිකිරීමට සූදානම් වන සුපිරි නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා. 
views7,638 Views
comment
'කැන්ඩි ක්‍රෂ්' ජංගම දුරකථන ක්‍රීඩාව අද වන විට තරුණ මහළු කා අතරත් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන්නේ ස්මාර්ට් ෆෝන් ආගමනයත් සමගමය. එය කොතෙක් ජනප්‍රිය වී තිබෙනවාද යත් අද වෙන විට එය හිමිකාර සමාගම ලාභ පිට ලාභ උපයන තත්ත්වයකට පත්ව තිබෙනවා.
නිව්යෝක් කොටස් වෙළඳ පළෙහි ඩොලර් මිලියන 500 ක කොටස් නිකුතුවකින් අනතුරුව මේ වනවිට ලොව පුරා ප්‍රචලිත වී ඇති වීඩියෝ ක්‍රීඩාවක් වන 'කැන්ඩි ක්‍රෂ්' හි හිමිකාර 'කින්ග්' සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 7කට වඩා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
views5,256 Views
comment
'දෝණි' විශේෂාංගය අප ආරම්භ කලේ ඩිලානිගේ පුංචි දෝණිගෙනි. ඉමහත් ප්‍රතිචාර ලද එම විශේෂාංගයෙන් පසුව අප තවත් ජනප්‍රිය දෝණිලාගේ විස්තර ඉදිරිපත් කලත් බොහෝ දෙනා හිරු ගොසිප් අඩවියෙන් ඉල්ලා සිටියේ ඩිලානිගේ දෝණියගේ තවත් විස්තර හා ඡායාරූප ලබාදෙන ලෙසයි. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඩිලානිගේ දෝණිය වන කවීෂා ප්‍රේමබන්ධුගේ තවත් ඡායාරූප කිහිපයක් දෝණි 07 විශේෂාංගයෙන් ගෙන ඒමට බලාපොරොත්තු වනවා. කවීෂා...
views42,907 Views
comment
පසුගිය සතියේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ විශේෂ සිද්ධියක් වූයේ මතෛක් කලක් සිරකරුවන් වෙනුවෙන් වෙන්ව තිබූ ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය මහජනතාව වෙනුවෙන් විවෘත වීමයි. දහස් ගණන් ජනතාව මතෛක් කලක් තමන්ට දැකගන්නට නොලැබුණු මෙම ස්ථානය දැකගන්නට වැල නොකැඩී පැමිණෙන අයුරු මාධ්‍ය තුළින් දැකගත හැකි විය. මහනුවර ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පල්‍ලේකැ‍ලේ දුම්බර බන්ධනාගාරය වෙත ගෙන...
views11,968 Views
comment
"ඉවසලා ඉවසලා දැන් මට ඇතිවෙලා"
- සේමිණී ඉද්දමල්ගොඩ කියයි

"ඉවසලා ඉවසලා දැන් මට ඇතිවෙලා", කෙනෙක්‌ එහෙම කියන කොට තව කෙනෙක්‌ කියන්නේ "ඒත් ඉවසන්න" කියලයි. කොහොම වුණත් කාගෙත් ඉවසීමට සීමාවක්‌ තියෙනවා. සමහරුන්ගේ ඉවසීමේ සීමාව අඩියක්‌ වෙන්න පුළුවන්. සමහරු කිලෝ මීටර් හතක්‌ අටක්‌ ඉවසනවා.
views11,259 Views
comment


Pictures by Indika Prabath
views10,003 Views
comment
රිතික් රෝෂන් ගෙන් වෙන්වුණු ඔහුගේ බිරිය වූ සුසෑන් රෝෂන් ගේ නවක තතු කොහොමදැයි බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු විපරම් කරන්නට පටන් අරන්. ඇතැම් අය සුසෑන් හමුවී ඇගෙන් විමසා තිබුණේ නැවතත් රිතික් සමඟ සමඟි වී අනාගතය දෙස බලන්න කැමැත්තක් නැතිද කියලයි. මෙලෙස විමසන්නට හේතු වුණේ මෑතකදී රිතික් සහ සුසෑන් ගේ පියවරුන් දෙදෙනා රිතික් -සුසෑන් දීගයට නැවත හුස්ම පිඹින්නට උත්සාහ කළ බවට ආරංචි පැතිරී ගිය නිසයි.ඒත්...
views9,950 Views
comment
[1]      «      1556   |   1557   |   1558      »      [1616]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top