Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බොහෝ යුවතියන් තමන්ගේ මංගල දිනයේදී සුදුවතින් සැරසී උත්සවශ්‍රීයෙන් එය සමරන්නට සිහින මවනවා. එහෙත් එක්තරා මනාලියක් ඒ සිහිනෙන් මිදී මංගල දිනයේ දී හැඩවුණේ තමන් කැමතිම සුරංගනා කතාවක ප්‍රධාන චරිතයක් ලෙසයි. ඇයත් මනාලයාත් තම මංගල දිනයේදී කොළ පැහැයෙන් සැරසී සිටියේ Shrek සුරංගනා කතාවේ ශ්රෙක් හා ෆියෝනා කුමරිය ලෙසින්. මේ පුවත වාර්තා වූයේ එංගලන්තයේ බටහිර මිඞ්ලන්ඞ්හි කින්ග්ස්වින්ෆෝර්ඞ් ප්‍රදේශයෙන්.අමතුම...
views4,405 Views
comment

21 වැනි සියවසේ දරු දෙදෙනෙකු සමග ගල් ගුහාවක දිවි ගෙවන දෙදරු මවක තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී අපට හමුවිය. තිරප්පනේ අංක 530 කුට්ටිකුලම ග්‍රාම නිලධාරී වසමට අයත් ‘ගල් ළිද මූකලාන ’ ප්‍රදේශයේ පිහිටි ගල්ගුහාවක සිය දරු දෙදෙනා හා වයෝවෘද්ධ පියා සමග මෙම දෙදරු මව දිවි ගෙවන්නීය. අප ඇයව සොයා යන විටත් දවසේ වේල සොයාගැනීමට ඇය පිටත්ව ගොස් සිටියාය. ඇය යළි පැමිණෙන තෙක් එම ස්ථානයේ රැදී සිටින්නට...
views817 Views
comment

තම නිවාඩු කාලය තුළ වන අලීන් සමඟ වාසය කිරීමට අවශ්‍ය බව කියමින් ස්වීඩන් ජාතික කාන්තාවක් සීගිරියට පැමිණ තිබෙනවා. එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ මාස 3ක කාලයක් ඇය අලියෙකුගේ දින චර්යාව පිළිබද කරුණු එක්රැස් කිරීමට බලාපොරොතුවෙන් සිටින බවයි. මේ වන විටත් අදාළ ස්වීඩන් ජාතික කාන්තාව ඇත්ගොව්වෙකු සමඟ එක්ව අලීන් පිළිබදව කරුණු එක්රැස් කරන බවයි වාර්තා වන්නේ.
views647 Views
comment
ලොව පුරා තෙල් ප්‍රවාහනය කෙරෙන නෞකාවක ඇතිවූ ජල කාන්දුවීමක් හේතුවෙන් මුහුදුබත්වීමේ අවදානමකට ලක්ව තිබූ විශාල ප්‍රමාණයේ නෞකාවක් අලූත්වැඩියා කිරීමට ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් සහ තරුණියක් සමත්වී තිබෙනවා. තූවාලූ රජයේ ධජය සහිතව දකුණු මුහුදු තීරයේ ගමන් ගනිමින් තිබූ තෙරේසා අත්ලාන්තික් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයට ජලය කාන්දුවීම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15 ක් ඈත මුහුදේ මුහුදුබත්වීමේ...
views820 Views
comment
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වැඩුණු ඇන කොන්ඩා යුවළ ගෙන් ගැහැනු සතා විසින් පිරිමි සතාව ගිල දැමූ පුවතක් මීට පෙර ඔබ වෙත ගෙන ආවා.දැන් එහි අලුත්ම පුවත වන්නේ අඩි නමයක් දිග එම ඇනකොන්ඩා ගිල දැමුවැයි කියන අඩි එකොලහක් දිග ඇනකොන්ඩාවිය දෙදිනකට පසුසිය ගොදුර වමෑරූ බවයි.මැරී සිටි ඇනකොන්ඩාගේ හිසෙහි තුවාලයක් හැරුණු විට කඳෙහි කිසිදු තුවාලයක් නොමැති බව සත්ව උද්‍යාන ආරංචි මාර්ග පවසනවා. ඇනකොන්ඩා...
views1,322 Views
comment
නිධානයක් ලබාගත හැකි බව පවසා ධනවත් ව්‍යාපාරිකයින් මුලාකර මුදල් කොල්ලකෑමේ නිරත ජාවාරමක් හසු කර ගැනීමට හිරු සී.අයි.ඒ. හා කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරින්ට හැකි වුණා. ව්‍යාපාරිකයන් රවටමින්, ජාවාරම්කරුවන් කලක පටන් ඉතා සුක්ෂමව මෙම ජාවාරම ජයටම සිදුකර ගෙන ගොස් තිබුනා.ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් ගත් හිරු සී.අයි.ඒ. සාමාජිකයෙකුට නිධානය පිළිබද තොරතුරු සැපයෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකුගෙන්....
views1,275 Views
comment
අහිංසක අගමැතිතුමාට මඩ ගැසීමට කුඩු කතාවක් ඇදගෙන ඇති බවත් කුඩු කිව්වොත් ඒ මහතා දන්නේ දුම්මල කුඩු පමණක් බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. ඒ අතර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර එයට පිළීතුරු දෙන්නේ "ඇයි අගමැති තොත්ත බබෙක්ද ?" යනුවෙනි.
views837 Views
comment
අල්මාරි දෙක තුනක් පුරවලා ඇදුම් තිබුණත් ගමනක් යන්න ලෑස්තිවෙද්දි මට අදින්න හරි හමං ඇදුමක් නැහැ කියලා මැසිවිලි නැගීම කාන්තාවන්ගේ පුරැද්දක්.මේ නිසා ඔබේ සමහර ගමන් පවා අතහැර දමන්න වුණා මතකද ?හැබැයි දැන් ඒකට විසදුමක් තියෙනවාග ඔබට කරන්න තියෙන්නේ Butter by Nadia ගවුමක් ඔබේ Girl Friend ට හරි Wife ට හරි අරන් දෙන ඒක විතරයි. එතකොටඉතිං ගවුම් 50ක් අරංදුන්නාවගේ තමයි. මේ Butter by Nadia ගවුම තමයි ලෝකයේ අළුත්ම ඇඳුම් නිර්මාණය....
views3,865 Views
comment
මෝස්තර නිරූපිකාවක්ල රංගන ශිල්පිනියක් සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන නදීෂා හේමමාලී මෙනවිය පෙරේදා 19 එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත්තා. අනතුරුව ඊයේ 20 දිනයේදී ජාතික යොවුන් පෙරමුණේ තරුණ කලා ශිල්පීන් සම්බණ්ධීකරණ තනතුර පිරිණැමුණේ එම පෙරමුණේ සභාපති රුවන් විජේවර්ධන මහතා අතින්.එහිදී ඇයගේ දේශපාලන දැනුම පරික්ෂා කරන්නට මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නේ...
views918 Views
comment
මෙවර උසස් පෙළ විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් පාසල් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ගණිත අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ අධීත වීරසිරි ඩයස් සිසුවායි. කලා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ මෙත්සරණී ලොකුගේ ශිෂ්‍යාව විසින් දිනා ගත්තා. ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය ඇහැලියගොඩ ජාතික පාසලේ අමායා මහතන්තිල...
views711 Views
comment
ඩුබායි හී පිහිටි ඇමරිකානු පුද්ගලික විශ්වවිද්‍යාලය පිහිටවනු ලැබූවේ 1995 වසරේදීය. එය මැදපෙරදිග සිසුන් සදහා උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමන උපාධිය නොව එහි තිබෙනා රථගාල කිවහොත් ඔබ පුදුම වේවි. සත්තකින්ම එහි රථගාලේ නවත්වා තිබෙන්නේ ඔබට හිතාගන්නටවත් නොහැකි මිල අධික මෝටර් රථයි. ඒ සියල්ලම අයිති වන්නේ එහි අධ්‍යාපනය ලබන උපාධි...
views893 Views
comment
"ඉස්සර මම ගැහැණු ළමයෙක්" - ඇරින් ඇන්ඩෲස්"ඇයි මම ඉස්සර පිරිමි ළමයෙක්" - කේටි හිල්දැකපු ගමන් මොවුන් දෙදෙනාගේ වෙනසක් පේන්නෙ නැහැ නේද? ඒත් ඇරින් ඇන්ඩෲස් හා කේටි හිල් යන මේ දෙදෙනාම ලිංග වීපර්යාසයන්ට ලක්වුණු දෙදෙනෙක්. කේටි හිල් ඉපදුනේ පිරිමි දරුවෙකු විදිහට. ඉතිං එයාගේ දෙමව්පියන් එයාට දාපු නම තමයි 'ලුක් හිල්' කියන නම. අවුරුදු හතේ ඉදන් එයාගේ ශරීරයේ ස්ත්‍රී ලක්ෂණ පහල වෙන්න ගත්තම ලුක්ට මේ වෙනදේ...
views8,277 Views
comment
සිනමා ලෝලීන් මහත්සේ කම්පනයට ලක්කරමින් පසුගියදා හදිසි අනතුරකින් මියගිය පෝල් වෝකර් පිළිබදව නැවතත් කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඔහු අවසන් වරට රංඟනයෙන් දායකවෙමින් සිටි Fast & The Furious 7 චිත්‍රපටයේ ඉතිරි රූගත කිරීම් පිළිබදව ඇතිවූ ගැටළුවක් හේතුකොට ගෙනයි. එනම් Fast & The Furious චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම එහි ඉතිරි රූගත කිරීම් සදහා පෝල්ගේ රූපයට සමාන පෙනුමක් සහිත ඔහුගේ සොහොයුරු කොඩී වෝකර් යොදාගැනීමට අදහස්...
views1,097 Views
comment
ගැහැණු ඇනකොන්ඩා ව විසින් සිය සහයකයා ගිල ගැනීම (cannibalism) දක්නට ලැබෙනුයේ ගැහැණු ඇනකොන්ඩාවන් අතර පමණි. උන් ආහාරයට ගන්නේ පිරිමි ඇනකොන්ඩාවන් ද පමණක් වීම විශේෂයකි.සාමන්‍යයෙන් පිරිමි ඇනකොන්ඩා වට වඩා ගැහැණු ඇනකොන්ඩා ප්‍රමාණයෙන් විශාලය. ගැහැණු ඇනකොන්ඩා විසින් සහයකයා ගිල දැමීම සිදුවන්නේ කොල ඇනකොන්ඩා (Eunectes murinus) වර්ගය අතරය. පහත දැක්වෙනුයේ එවැනි අවස්ථාවක සජීවි ව වීඩියෝ කරන ලද දර්ශනයි. මෙවැනි...
views1,455 Views
comment
දින 05 ක් තිස්සේ නිරාහාරව සිය නිවසට වී සිටි දරුවන් 05 දෙනෙකු පිළිබඳව එප්පාවල ඉහළගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඒ, මවද නොමැති එම දරුවන්ව පියා විසින් නිවසේ තනිකර පිටව යෑම හේතුවෙන්. පියා දරුවන්ට පවසා ඇත්තේ ඔවුන්ව බලා කියා ගැනීමට සිය මව වන දරුවන්ගේ මිත්තණිය පැමිණෙන බවයි. මෙසේ තනිකර ගිය දරුවන් අතර අවුරුදු 13 ක සහ 14 ක පිරිමි ළමයින් දෙදෙනෙකු සහ වයස අවුරුදු 08 ක නිවුන් පිරිමි...
views3,312 Views
comment
[1]      «      1541   |   1542   |   1543      »      [1560]



Recent Gossip Post





Top