Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පුද්ගලයින් 298 දෙනෙකු සමග නැගෙනහිර යුක්රේනයේදී ප්‍රහාරයට ලක්වූ මලයාසියානු යානයේ ගමන් ගත් මගීන් පිළිබද තොරතුරු මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.

එලෙස ගමන් ගත් තවත් මගීන් දෙදෙනෙකුගේ මගීන් පිළිබද මෙලෙස තොරතුරු මෙලෙස විදෙස් මාධ්‍ය වෙත ලබාදී ඇත්තේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ කුඩ අම්මායි.

නමින් ඇය කේලින් මෑන්...


views24,943 Views
comment

2012 වසරේදී සාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ හේට් ස්ටෝරි චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන හේට් ස්ටෝරි 2 චිත්‍රපටය ජූලි 17 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විශාල් පාණ්ඩ්‍යාගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය වික්‍රම් භාට්ගේ සිනමා නිෂ්පාදනයක්.

views19,920 Views
comment

සිඟිත්තියන් ආදරය කරන බාබි බෝනික්කකුට සමාන මුහුණුවරක් සතු ඇය නමින් අලීනා කොවලෙව්ස්කායා වනවා.

ස්වාභවිකමව සොඳුරු රුවක් හිමිවී ඇති මෙම 21 හැවිරිදි තරුණිය සිය ස්වරූපය පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇගේ පෙනුම වර්ධනය කර ගැනීමට කිසිවිටෙකත් ප්ලාස්ටික් සැත්කම් භාවිතා කර නොමැති බවයි.

එහෙත් බාබී බෝනික්කන් සතු විශාල ඇස් මිනිසුන්ට ස්වභාවිකව පිහිටන්නේ නොමැති නිසා ඒ සඳහා ඇය කෘතිම අක්ෂි කාච භාවිතා කරනවා.

එමෙන්ම බොනික්කන්ගේ සිරුරේ හැඩය කාන්තාවන්ට නොපිහිටන නිසා ඇය සිය මුහුණ පමණක් ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

views20,115 Views
comment
කාන්තාවක් ඇඳුමක් ගන්න ගියාම වෙන දේ ඉතිං අලුතින් කියන්නේ ඕන නෑනේ. මුළු දවසම වුනත් නොකා නොබී හරි ඇඳුම තෝර තෝර ඉදීවී.  

ඒකට දැන් විසදුමක් ඇවිල්ලා. හැබයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ජපාන කාන්තාවන්ට පමණයි.

ජපානයේ ‘ගු‘ නම් වන මේ වෙළදසළ ජපන් කාන්තාවන් අතර ඉතා ප්‍රකටයි.

views5,426 Views
comment
ඇම්ස්ටර්ඩෑම් සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත පියාසර කරමින් තිබූ මලයාසියා ගුවන් යානයක් යුක්රේන රුසියා දේශසීමාව ආසන්නයේ දී කඩා වැටී ඇතැයිබව වාර්ථා වෙනවා.

views9,922 Views
comment
ලෝකයේ ලාබාලතම මත්පැන් ලෝලීයා යැයි නමක් පටබැඳී ඇති කුඩා දරුවෙක් චීනයේ අන්හුයි ප්‍රාන්තයේ සිටී. අවුරුදු දෙකක් වයසැති වුවත් ඇඟට පතට නොදැනී රහමෙර පානයේ යෙදෙන මොහු මත්පැන් පානයේ ප්‍රථම අත්දැකීම මෙම දරුවා ලබා ඇත්තේ යන්තම් මාස 10 ක් වයසැතිව සිටියදීය.ඒ සිය පියාගෙනි,එය සිදුවී ඇත්තේ මෙසේය එක් දිනක් ඔහු හඬනු ඉවසාගත නොහැකිවූ ඔහුගේ පියා හඩන දරුවාට වයින් බිදක් පොවා ඇත.එය පානය කළ සැනින් හැඬුම නැවතුණු බව ඔහුගේ දෙමව්පියෝ පවසති.

views11,748 Views
comment
යුටියුබ් වෙත නිර්මාණාත්මක වීඩියෝ එක්කර අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත් 'ජෙහාන් රණතුංග' මෙවර යු ටියුබ් වෙත මුදාහරින ලද වීඩියෝව මේ වනවිට ලොවපුරා ජනප්‍රියත්වයට පත්ව ඇත. ජෙහාන් සිය පෙම්වතියට සිදුකළ විවාහ යෝජනාව මේ අයුරින් අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත.
views14,833 Views
comment
රියදුරෙකුට විනය කියන්නේ දැඩිව තිබිය යුතු ගුණාංගයක්. නමුත් ගුණාංගය එන්න එන්නම පිරිහී යන බවක් තමයි අපට දකින්නට තියෙන්නේ.
මෙලෙස විනය ගරුක භාවයකින් තොරව රිය ධාවනය කළ පුද්ගලයෙකු පිළිබදව තොරතුරු වාර්තා වනවා. වාසනාවට මෙම පුවත වාර්තා වන්නේ අපේ රටෙන් නම් නොවෙයි, රුසියාවේ මොස්කව් අගනුවරින්.

views11,246 Views
comment
විලියම් කුමරුගේ බිරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය යලිත් වරක් ගැබ්බර වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කේට් කුමරියගේ පාසැල් සමයේ සමීපතම යෙහෙළියක්  ඕස්ට්‍රේලියානු සඟරාවකට මේ බව පවසා තිබෙනවා. තවමත් මෙම ආරංචිය රජ පවුලේද අභ්‍යන්තර රහස් කථාවක් බවද ඇය පවසා තිබෙනවා. ඇය මේ වනවිට අදින පළදින ඇදුම් වලින් එය මනාව පැහැදිලි වන බවද  එම සගරාව සදහන් කරනවා.

views8,753 Views
comment
"මම කිසි ම දවසක හොරකම් කරපු කෙනෙක් නෙමෙයි. මගේ දරුවට කන්න දෙන්න මට හොරකම් කරන්න ඕනේ නෑ. මට හොඳට දෑතේ වැඩ කරන්න පුළුවන්. ඒත් ඇයි අපිට මෙහෙම වෙන්නේ" යනුවෙන් පොලිස් පහරදීමක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් ව සිටින මාදම්පේ, පනිරෙන්දාව, හීන්අගාර පදිංචි සංජීව එදිරිසිංහ (අවු:28) මහතා විමසයි.
අම්පාර, බක්කිඇල, පියංගල ප්‍රදේශයේ පදිංචි ව සිටි සංජීව රැකියාවක් සඳහා මාදම්පේ ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි දී හමු වූ එම්පී හිරුණි සමග විවාහ වී ඇත. 

එම විවාහයෙන් අවුරුදු 7 ½ ක ක පුතෙක් ද ඔවුන්ට සිටී. අශේන් නිර්මාල් නමැති ඔවුන්ගේ දරුවා මේ වනවිට ගොඩැල්ල කනිටු විදුහලේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

පනිරෙන්දාව - තඹගල්ල ප්‍රදේශයේ පා පැදි අළුත් වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යමින් ජීවිතය ගැට ගසා ගස් සංජීවගේ ඉරණම වෙනස් වී ඇත්තේ පසුගිය මැයි මාසයේ දී ය.
views5,545 Views
comment
views5,482 Views
comment
කුඩා කාලයේ පටන් මිනීමරු මෝරුන් සමග දවස ගත කරන සුරූපිනියක් පිළිබද තොරතුරු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

නමින් ඇය මැඩිසෝන් ස්ටුවර්ට් වුවත් ඇයව බොහෝ දෙනෙකු හඳුන්වනු ලබන්නේ "මෝර කෙල්ල" යනුවෙන්.

views7,194 Views
comment
අබාධිත තරුණියන් සඳහා වෙන්වුණු ලෝක අබාධිත රූප රාජිනි තරඟය එළඹෙන 17 වනදා පැරගුවේ රාජ්‍යයේදීය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරඟයට මෙවර ඉන්දියාව නියෝජනය කරමින් තරඟ වැදීමට සොෆියා එම්. ජෝ සුදසුකම් ලබා ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.

views13,258 Views
comment
views4,639 Views
comment
මීට සුළු මෙහොතකට පෙර සිය රට පැමිණි ලෝක ශූර ජර්මන් පාපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සව මාලාවක් සංවිධානය කර තිබුණා. ප්‍රධාන උත්සවය පැවැත්වුන් බර්ලින් නුවර ආශ්‍රිත බ්‍රෙන්ඩන්බර්ග් නගරයේයි.

views5,185 Views
comment
[1]      «      1455   |   1456   |   1457      »      [1555]



Recent Gossip Post





Top