Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
39ක් අත්අඩංගුවට
සිසුන් 32ක්, සිසුවියන් 5ක්, භික්ෂුන් දෙනමක් ඒ අතර

අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පවත්වන විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් පොලූ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පාගමනින් පැමිණි විරෝධතාකරුවන් හේතුවෙන් ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට වෝඞ් පෙදෙසේ වාහන ගමනාගමනයද අඩාල වුණා.

views40,999 Views
comment



Pix by Gayani Batz Media Crew
views15,479 Views
comment

englishtrans
මේ දිනවල තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති රාජ් සංගීතවත් කළ මිහිඳු ආරියරත්න ගායනා කරන‘‘යන තැනක‘‘ ගීතයේ  නිෂ්පාදන කාර්ය සිදුවී ඇත්තේ ඉතාමත් වෙනස් ආකාරයකින්. නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ මෙම නිෂ්පාදනයේ Making වීඩියෝව Hiru Gossip අපවෙත ලැබී තිබෙනවා.

views35,515 Views
comment
englishtrans

‘‘අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා, අවධානයෙන් ඉන්න‘‘

අනුරාධපුර සමාජශාලා හිමිකරු වූ වසන්න සොයියා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වන එස්.එෆ්. ලොක්කා නැමැති පුද්ගලයා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔහු මේ වන විට අනුරාධපුර ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේද සිද්ධියට සම්බන්ධකම් කිවහැකි බවට පැවසෙන පණිවුඩයක් පළකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ‘‘දිගු නිහැඬියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා, අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න - Coming Soon - ලොකු මල්ලි ලෙසයි.

views183,259 Views
comment
englishtrans
‘‘එස්.එෆ්. ලොක්කා‘‘ තාමත් නිදැල්ලේ

කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනය සැළසුම් කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ (28) අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අතර මොහු සිටින බවයි.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද  ඔහු වැඩිදුරටත් සඳහන්කළා. මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනෙකු ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

views23,384 Views
comment
englishtrans
තව අවුරුදු 2කින් පැයට කිලෝමීටර් 8ක් වෙනවලු
මුල් මාස 9 වාහන 486,000ක් පාරට ඇවිත්
මාළඹේ ඉඳන් රාජගිරියට දවසට වාහන 174,000ක් යනවලු

කොළඹ නගරයේ මාර්ග තදබදය තවදුරටත් පැවතුණහොත්, එය 2020 වනවිට ආර්ථිකය කඩාවැටීමට වුවද හේතුවක් විය හැකි බව මහානගර හා බස්නාහිර පාළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයෙ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රවාහන විශේෂඥයින් කොළඹ නගරයේ වාහන තදබදය පිළිබද දැනටමත් අනතුරු අගවා ඇති බවයි.  අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ, දෛනිකව කොළඹ නගරයට ආසන්න වශයෙන් පුද්ගලයින් මිලියනයක් සහ වාහන ලක්ෂ 5 ක් පමණ ඇතුළු වන බවයි.

views7,098 Views
comment
englishtrans
වේරැස් ගඟ ව්‍යාපෘතිය ආරම්භක උත්සවය සඳහා රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂයක මුදලක් අයකරගෙන ඇති බවට ප්‍රචාරය වන පුවතට ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි පිළිතුර ලබාදී තිබේ.  එහිදී ගීත ගායන කිරීම සඳහා භාතිය සන්තුෂ් මෙසා විශාල මුදලක් අයකළායැයි නැගෙන චෝදනාව ඔහු විසින් සම්පුරණයෙන්ම ප්‍රතික්ෂේපකර තිබේ. මෙහිදී සිදුවුණේ ප්‍රසංගයක ගීත ගායන කිරීම නොව වේරැස් ගඟ ව්‍යාපෘතිය සමාරම්භක උත්සවය සංවිධානය කිරීම බවත් ඔහු පවසා ඇත.

 මෙම උත්සවය සංවිධානය කිරීම අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංග උත්සව සංවිධානය කටයුතු සිදුකරන Showtown නමැති සමාගම විසින් සිදුකළ බවද ජනප්‍රිය ගායක භාතිය විසින් මෙහිදී කරුණු අනාවරණය කර තිබේ. තම ආයතනයේ නම හෝ හරි හැටි නොදැන මෙලෙස වැරදි පුවත් ප්‍රචාරය සඳහා සාවද්‍ය කරුණු යොදාගැනීම පිලිබඳ සිය කණගාටුව පල කරන බවද ඔහු පවසා තිබේ.

views14,773 Views
comment
views3,584 Views
comment
englishtrans
දිවයිනේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසින් ඔහු පෙම්කළ තරුණිය තමන්ගේ ආදරයට තිත තැබූ නිසාවෙන් සිත්තැවුලට පත්ව ඊයේ දින සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වෙනවා.

ඔහු විසින් සියදිවි හානිකරගන්නා ආකාරයද ස්වයංක්‍රීයව වීඩියෝගත වන්නට ඉඩහැරයි මෙලෙස දිවිනසාගෙන ඇත්තේ.

views79,173 Views
comment
englishtrans
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ උපන්දිනය ඊයේ (27) දිනයට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ලේ දන්දීමේ කටයුත්තක්ද දෙහිවලදී සිදු කෙරුණා.

කුමාර් සංගක්කාර සිය 38 වන උපන්දිනය ඊයේ සැමරූ අතර දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගනයේදී මෙම ලේ දන්දීමේ කඳවුර පැවැත්වුණා.

views7,972 Views
comment
englishtrans
‘‘ලොක්කා‘‘ අපිට හොඳටම බොන්න දුන්නා,
පස්සේ වසන්තට ගහලා කුඩු කරලා වරෙන් කීවා‘‘
‘ලොක්කා‘‘ සිද්ධියෙන් පස්සේ අතුරුදන්ලු

අනුරාධපුර - කඩපනහ ප්‍රදේශයේදී රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු වන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාගෙන් 6 දෙනෙකු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අනෙක් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

views45,302 Views
comment
englishtrans
ගෙළ හරහා පපුව ප්‍රදේශයට ලී ඉන්නක් ඇනීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කළුතර - බුලත්සිංහල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු හදිසි ශල්‍යකර්මයක් සිදුකරමින් පවතිනවා. රෝහල් අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ සඳහන් කළේ ඊයේ (27) පස්වරු 4.30 ට පමණ මෙම ශල්‍යකර්මය ආරම්භ කළ බවයි.

බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් ඊයේ පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඞීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා.

views20,768 Views
comment
englishtrans
අභ්‍යවකාශයේ පවතින ආගන්තුක වස්තුවක් ලබන නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයට පතිත වන බව අභ්‍යවකාශ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.   

WT1190F ලෙස නම් කර ඇති මීටර් එකක් හෝ දෙකක් පමණ ප්‍රමාණයේ වන මෙම අභ්‍යවකාශ වස්තුව නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. එවැනි අභ්‍යවකාශ වස්තුන් හඳුන්වන්නේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය ලෙසයි.

views35,268 Views
comment
englishtrans
තායිලන්තයේ දුප්පත් පවුලක ඉපිද රූ රැජිනක් වූ රූමත් තරුණියක් පිළිබඳව වන පුවතක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි වල කා අතරත් හුවමාරු වෙමින් පවතිනවා. එහි දැක්වෙන පරිදි ඇය මහමඟ පාරවල් සුද්දකරමින් ජීවත් වූ පවුලක තරුණියක් වන අතර ඇයගේ මවද දියණියගේ අනාගතය වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි බවට පැවසෙනවා.

කෙසේ නමුත් 2015 වසරේ තායිලන්තයේ පැවති Miss Uncensored නම් රූ රැජිණියන් තේරීමේ තරඟයෙන් ඇය ප්‍රථම ස්ථානය ලබාගත් බවටද එහි දැක්වෙනවා. කුණු බාල්දිවල මෙන්ම මහමඟ වැටී ඇති බෝතල්ද එකතුකරන බවට පැවසෙන මෙම තරුණියගේ පවුල ජීවත් වී ඇත්තේද අබලන් වූ නිවසකයි.

views2,638 Views
comment
englishtrans
මෙරට සංගීත ඉතිහාසයේ රසික රසිකාවියන් අතර ප්‍රචලිත   ඕනෑම ගීතයක ස්වර වලට උරුවම් බෑමෙන් වාදන වෘන්තය ලබා දෙන සංගීතයට උපන් හපන් පුද්ගලයෙකු තබ්බෝව ගොවි ජනපදට අයත් තේවනුවර ගම්මානයෙන් මුණ ගැසිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වාරියපොළ ප්‍රදේශයේ උපත ලැබ තබ්බෝව ගොවිජනපද ආරම්භයත් සමග 1974 වසරේ තේවනුවර ගම්මානයේ පදිංචියට පැමිණි මොහු නමින් එස්.එම්. කපුරු බණ්ඩා (65) හැවිරිදි පස් දරු පියෙකි.

views13,847 Views
comment
[1]      «      1296   |   1297   |   1298      »      [1614]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top