Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට බලහත්කාරයේ ඇතුළුවූ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මෙම අදහස් පලකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී.
views16,244 Views
comment
englishtrans

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවති පුහුණුවීම් අතරතුරදි පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා ගුවනින් කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.  

views34,032 Views
comment
ලංකාවේ ජනප්‍රිය වෙන්න හදන නළු නිලියෝ මේ වෙනකොට ඒ වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ සමාජජාල වෙබ් අඩවි. එක එක විදියට ෆොටෝ දාලා, එක එක තැන් වල ගිහිල්ලා මේ අය දාන ෆොටෝ වලට හොඳ ප්‍රතිචාර වගේම සමහර අයට නම් ලැබෙන්න ටිකක් නරක ප්‍රතිචාර.

ඒ ගැන ඉතින් ෆේස්බුක් භාවිතා කරන ඔබට අලුතින් කියන්න දෙයක් නෑනේ. මොකද ඔය ජනප්‍රියයි කියාගන්න සමහර නිලියෝ දාන ෆොටෝ වලට සමහරු නම් බනින්නේ කියන්න බැරි වචන වලින්. මේ විදියට ෆේස්බුක් දාන ෆොටෝ ගැන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌ වන මහේෂි මධුසංකා හොඳ කතාවක් කියලා තිබුණා.

views47,971 Views
comment
englishtrans
ඒකාබද්ධ විපක්ෂ සමග තමන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ අරමුණින් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පලකළේ ඊයේ උඩුගම්පොල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

දිවංගත රෙජී රණතුග මහතාගේ 79 වැනි ඡන්ම දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සංවිධාන කර තිබූ සැමරුම් උත්සවයකට ඊයේ පස්වරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මැයි පළමුවැනිදා සහභාගී වෙන මැයි රැළිය ගැනත් සඳහන් කළා.
views11,220 Views
comment
englishtrans
මස්කෙළිය පොලිස් වසමට අයත් ස්කාබ්රෝ තේ වත්තේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී අතුරුදන්වූ පාසල් සිසුවකුගේ මළ සිරුරක් ඊයේ සාමිමලේ ස්කාබ්රෝ ඔයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර කොළඹ, මරදාන, පංසල පාරේ පදිංචිව සිටි චන්ද්‍රන් විනෝදන් නැමති 15 හැවිරිදි පාසල් සිසුවාගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇති බවයි වාර්තාවුණේ.
views43,199 Views
comment
englishtrans
‘‘ඕස්ට්‍රේලියා ටුවර් එකකදී මට කෙල්ලෝ 40ක් සෙට් වුණා,
තාමත් ටීම් එකේ ඒ රෙකෝඩ් එක තියෙන්නේ මට‘‘

ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ ඉතින් සල්ලිකාරයෝ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ අයගේ ජීවිතේ මොන වගේද ? කවුද එයාලා ආශ්‍රය කරන්නේ ? වැඩියෙන්ම ළඟින් ඉන්න කෙනා කවුද ?  කියලා ගොඩදෙනෙක් දැනගන්න ආසයි.

ඒත් ඔය වගේ තොරතුරු ක්‍රීඩකයෙකුගෙන් එළියට එන්නේ බොහොම කළාතුරකින්. මොකද හැමදාම සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා තවත් රසමුසු තැන් ඔවුන්ගේ ජීවිතේ තියෙනවා කියලා හොයලා බලන අය ගොඩක් අඩු නිසා.

views83,380 Views
comment
මම ඒ දවසම ගෙවන්න තෝරගන්නෙ ගෑණු ළමයින් ඉන්න කාමරයක්.

විරාත් කෝලි කියන්නෙ වර්තමානයේ ක්‍රිකට් ලෝකෙ ඉන්න ආකර්ශනීයම සහ දක්ෂතම පිතිකරුවා කිව්වොත් නිවැරදියි. තමන්ටම ආවේණිව වූ රටාවකට පිටියේ දස්කම් පාන මේ සුපිරි වීරයාට ලංකාවේ කට්ටිය නම් එච්චර කැමැති නැහැ. ඒත් ඕනම කෙනෙක්ව තමන්ගේ වසඟයට ගන්න එක විරාත් කෝලිට එච්චර අමාරු වැඩක් නෙමෙයි.
views36,081 Views
comment
englishtrans
අහන්න කළින්ම තාජුඩීන්ගේ කේස් එකට වෙනදේත් කියයි

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කිසිදු බලපෑමකින් තොරව ඉදිරියටත් පවත්වාගෙන යන බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ (22) ප්‍රකාශ කළා.

පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව පොලිස්පතිවරයා කියා සිටියේ තමන්ට නිසි අයුරින් කටයුතු කිරීමට ඉඩ නොලැබේ නම්, ධුරයෙන් ඉවත් වන බවයි.

views35,366 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 119 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views42,571 Views
comment
englishtrans
දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම පළාතක් පිහිටුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවට ඉදිරිපත්වූ යෝජනාව අද සම්මත වී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ මෙම යෝජනාවට එරෙහිවී ඇත්තේ උතරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණයි.
views12,142 Views
comment
අනුරාධපුර ඉහළ පලුගස්වැව වන රක්ෂිතයේ කුරුක්කන්කුලම ප්‍රදේශයේ අතහැර දමා තිබුණු වගා බිමක පාළු ළිඳකට වැටී සිටි කුඩා වල් අලි පැටවෙකු බේරාගැනීමට ඊයේ (21) සවස ප්‍රදේශවාසීන් මෙන්ම වනජීවී නිලධාරින් දැඩි වෙහෙසක් ගනු ලැබුවා.

අවස්ථා කීපයකදීම අලි පැටවා ගොඩට පැමිණියත් කලබලය නිසාවෙන් ඌ නැවත වගා ළිඳට කිහිප අවස්ථාවක්ම පැනීම නිසා බේරාගැනීමට පැමිණි පිරිසට නැවත ඌ ගොඩගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවුණා.

views77,216 Views
comment
views67,085 Views
comment
කාලයක් අපේ රටේ ජනප්‍රියම නිළියක් වෙලා හිටපු නිමන්ති පෝරගේ පහුගිය දවසක හික්කඩුවේ නිවාඩුවක් ගතකරන්න ගිහින් තිබුණා. ඒ එයාගේ පවුලේ සමාජිකයින් එක්ක.

කාලෙකින් අපිට නිමන්ති ගැන වැඩිය අහන්න දකින්න ලැබුණෙ නැතත් හික්කඩුව පැත්තෙ හෝටලයකට ගිහින් පවුලෙ අයත් එක්ක එයා නිවාඩුව ගත කරලා තිබුණෙ මෙහෙමයි.

views42,143 Views
comment
ගුරුවරුන් එක්ක හදිසියේ ඇතිවෙන තරහවල් පිරිමහන්න සමහර ළමයි ඒ ගුරුවරු එක්ක රණ්ඩු කරනවා. මේ කියන්නෙත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ චීනේ පාසැලක. එක ළමයෙක් එයා විභාගෙට ලියපු උත්තර පත්තරේ ගුරුවරයාට දෙන්න බෑ කියනවා.

ඒත් එක්කම දෙන්නා අතරේ පුංචි බහින්බස් වීමක් සිද්ධවෙනවා. ඔය එක්කම ගුරුවරයා අර ළමයාගේ බෙල්ලෙන් අල්ලනවා.

views24,687 Views
comment
englishtrans
‘‘මේ මනුස්සයා තාජුඩීන් අඳුරන්නේවත්,
තාජුඩීන් මරන්නවත් කිසිම වුවමනාවක් නැහැ.‘‘

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියේ විමර්ශනවලට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.  ඒ,  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ නියෝගයකට අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඊයේ (21) පස්වරු 2ට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.  එහෙත් දැනුම් දුන් වේලාව තුළ සැකකරු අධිකරණයට රැගෙන ආවේ නැහැ.

views46,680 Views
comment
[1]      «      1242   |   1243   |   1244      »      [1618]



Recent Gossip Post



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Top