Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ" මං ආසම ඒ කෑල්ලට" විසි පාරකට වඩා කියන්න කිව්වා
 
"අපි තමයි අපිව දන්නේ!"
 
"දුවට එන්න කියන්න" අන්තිමටත් එහෙම කිව්වෙ ඇයි කියලා මම දන්නවා..."
 
කවුරුත් දන්නා පරිදි ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මේ වනවිටත් ඉන්නෙ රෝගාතුරවයි...
views202 Views
comment

උතුම් වූ කඳ සුරිඳුන්ගේත් වල්ලි මෑණියන් වහන්සේගේත් සරණ මංගල්‍යය සිහි කරනු වස්,
 
දුටුගැමුණු මහ රජුගේ අණින් හිරු - සඳු පවතින තුරු කඩ නොකොට පවත්වනු ලබන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2022 වර්ෂයේ තෙවන මඟුල් පෙරහර වර්ෂ 2022 වූ ජුලි මස 31 දින වූ ඊයේ දිනයේ දී වීදි සංචාරය කරන ලද වගයි....
views393 Views
comment

"නමුණුකුල මහ කන්ද පාමුල
බීර හීතල රැයක් මැද්දේ
උඹේ ඇස් දෙක මග අරින්නට
මමත් පාරක් හොයනවා
ඔබේ ඇස් දෙක මැවෙනවා..."
 
අභී කියන්නෙ කාගෙත් හදවතේ ඉඩක් වෙනකරගෙන ඉන්න අපූරු තාරකාවක්.
 
ගීත ගායනය විතරක් නෙවෙයි ඇගේ කවි පද ගැළපීම් ද හරිම අපූරුයි...
views176 Views
comment
ගාලු මුවදොර ජන අරගලයට නායකත්වය දුන් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ අද(01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුවයි...
views48 Views
comment
ඩීසල් මිල පහළ දමා තිබෙනවා.
 
ඒ අනුව අද (01) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට නියමිත යි..
views122 Views
comment
කිසිම භේදයකින් තොරව කවුරුත් වගේ මුහුණ දෙන්නෙ එකම අර්බුදයකට.
 
කාටත් පෝලිම්වල ඉන්න වෙලා.
 
ඒක දැන් හරිම සාමාන්‍යය දෙයක් බවට නිරායාසයෙන්ම පත්වෙලා...
views159 Views
comment
චන්න විජේවර්ධන කියන්නෙ මෙරට නර්තන කලාවේ ඉහළින්ම ඇති නමක්.
 
ඔහුගේ ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන.
 
ආරංචි හැටියට අද ඔවුන් දෙපලගේ විවාහය....
views409 Views
comment
ලෝචනාව කවුරුත් දන්නෙ ටිකක් විතර දඟකාර ඒ වගේම කටකාර චරිතයක් හැටියටනෙ.
 
ජනප්‍රිය තාරකාවක් වන ඇයට කවුරුත් ආදරේ කරන්නත් එක හේතුවක් ඒක.
 
ඒ වගේම තමයි ලෝචි ආදරණීය මවක්....
views53 Views
comment
"මගේ බෝනික්කිට මාස 4 දි..."
 
මෙහෙම කියලා හරිම අපූරු ආදරණීය ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ ඕෂධි හිමාෂා.
 
හුරතල් දූ පැටියෙක්ගෙ ආදරණීය මවක් වුණු ඇය තවමත් බෝනික්කියක් වගේ හැඩකාරයි....
views155 Views
comment
"ඇත්තටම මේ රටෙන් යන්න හිතෙන කෙනෙකුට උනත්, මේ වගේ තැන් දකිනකොට, මේ රට දාල යන්න හිතෙන්නෙ නෑ. 
 
මෙච්චර සොබාදහමේ අපූරු දේවල් පිරුණු රටකට කවදාවත් වැරැද්දක් වෙන්නෙ නෑ. 
 
සොබාදහම පවා ආශිර්වාද කරනව....."
 
පුෂ්පිකා කියන්නෙ කවුරු අතරත් කතාබහට ලක්වන චරිතයක්නෙ.
 
සමාජ මාධ්‍යය තුළින් අපිට නිතරම ඇයගේත් සිය ආදරණීය පුතුගේත් සුන්දර ඡයාරූප දකින්න ලැබෙනවා.
 
ඒ කොහේ හෝ අපූරු තැන්වල ඇවිදින්න ගිය අවස්ථා.
 
ඔන්න ඉතින් පුෂ්පිකා නුවරඑළියෙ ගිහින් බවයි අපිට දැනගන්න ලැබෙන්නේ....
views240 Views
comment
බොලිවුඩයේ වැජබෙන එකම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී රංගන ශිල්පිනිය ජැක්ලීන් ෆර්ඩිනැන්ඩර්ස් ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්. 
views155 Views
comment
කලා ලෝකයේ ආදරණීය පවුල් අතර රොෂාන් රිද්මා කියන්නෙ කාගෙත් ආදරය දිනූ සොඳුරු කැදැල්ලක හිමිකාරයින්.
 
හුරතල් පුංචි පුතු පැටියෙක්ගේ ආදරණීය දෙමව්පි‍යන් වන ඔවුන් දෙදෙනා ගෙවන සුන්දර ජීවිතය සමාජ මාධ්‍යය තුළින් හැමෝටම දකින්න පුළුවන්.
 
ඔන්න ඉතින් මේ ආදරණීයන් තිදෙනා නුවර ගිහින් තිබුණා...
views193 Views
comment
කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි නායකයා ගයාන් පෙරේරා. 
views449 Views
comment
දවස ගාණේ ලස්සන වෙන අපූරු රූපයක් තියෙන තාරකාවක් තමයි චුලක්ෂි.
 
තරු ගුණය මනාව පවත්වාගෙන යමින් ආකර්ෂණීයව තිරයේ බැබළෙන ඇය කවුරුත් අතර කතා බහට ලක්වන්නේ නිරායාසයෙන්මයි..
views88 Views
comment
කිව්.ආර්. ක්‍රමවේදයට ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසනවා.
views211 Views
comment
[1]      «      1241   |   1242   |   1243      »      [4339]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top