Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
අවුරුදු 70 ක් වයසැති පුද්ගලයෙකුගේ මියගිය සිරුර ලබාගැනීමට අනියම් බිරිඳ සහ විවාහක බිරිඳ අතර ඇතිවූ ආරවුලක් ගැන පයාගල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

මෙම පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිඳට අවුරුදු 71 ක් වන අතර මොහු දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වනවා. දරුවන් විවාහ කරදුන් පසු මේ පුද්ගලයා විසින් පුවත්පතක මංගල යෝජනාවක් පලකර අලුත් බිරිඳක් සොයා තිබෙනවා.
views42,416 Views
comment
englishtrans
මාපලගම - හේමාල්ගොඩ පාලු ප්‍රදේශයකදී වයස අවුරුදු 30ක කාන්තාවක් පැහැරගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස පැහැරගැනීමට උත්සාහ කර ඇත්තේ තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකාන්තාවක්.

මාපලගම - හේමාල්ගොඩ පාලු ප්‍රදේශයකදී ඇයව ත්‍රී රෝද රථයට නංවාගෙන ඇත්තේ නිවසට කැඳවාගෙන එන බව පවසමින්.

views57,880 Views
comment
englishtrans
යක්ෂයකු ආරූඩ වූ බව පැවසෙන කාන්තාවකගේ ශරීරයෙන් යක්ෂයා එලවන ආකාරය දැක්වෙන බව පැවසෙන වීඩියෝවක් අන්තරජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම සිදුවීම ලතින් ඇමෙරිකාවේ සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත්තේ.

views92,935 Views
comment
දිවුලපිටිය ප්‍රදේශයේ නිවසකට පැන්න සොරුන් කල්ලියක් එම නිවසේ තිබූ රත්‍රන් බඩු, මුදල් මෙන්ම තවත් වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන පසුව නිවසේ සිටි කාන්තාවකටද හිරිහැර කර පලාගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.

61 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව රාත්‍රි ඇඳුම් මදිමින් සිටියදී එම නිවෙසේ ‍දොරට වැරෙන් පහරදී ‍එය බලෙන්ම විවෘත කරගෙන ඇති මෙම සොරුන්  නිවසේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සැමියාගේ අත කට බැඳ නානකාමරයට දමා බිරිඳ ප්‍රාණ ඇපයට ගෙන රන් බඩු පැහැරගෙන තිබෙනවා.

views39,366 Views
comment
තම රජය යටතේ රට තුළ සංවර්ධනය සහ ජයග්‍රහණය පැතිරුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද දක්නට ලැබෙන්නේ පසුගිය රජයේ සමයේ ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් පමණක් බවයි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඊයේ (18) මෙම හමුව සංවිධාන කර තිබුණේ සිංහල, දෙමළ නව අවුරුද්දෙන් පසු වැඩ ආරම්භ කිරීමටයි.

views19,682 Views
comment
අලුත් අවුරුද්දේ ගෙදරට එන කෑම ගැන අලුතින් කියන්න දෙයක් නෑනේ. හැමෝම බලන් ඉන්නේ ගෙනැත් දෙන රස කෑම කන්න. ඉතින් ඔය විදියට ගෙදරට නෑයෝ ටිකක් ගෙනාව කේක් ගෙඩියක් කෑව 16 හැවිරිදි යසෝදරාට සිද්ධවුණේ කවුරුත් නොහිතපු වැඩක්.

ගෙදර අයත් එක්ක බෙදාගෙන කෑව මේ කේක් ගෙඩියේ තිබුණු දෙයක් දන්නෙම නැතිව යසෝදරාට විෂවෙලා හදිසියේම ඇයව රෝහල් ගතකරන්න වුණා.

views200,704 Views
comment
englishtrans
ශ්‍රී ලංකා රගර් පිළේ මෙන්ම මහනුවර රගර් පිලේ සාමාජිකයෙකු වූ සජිත් මල්ලිකාරච්චි හදිසියේ ලොවින් සමුගෙන වී තිබෙනවා.

මිය යන විට ඔහු 37වන වියේ පසුවූ අතර මරණයට හේතුවී ඇත්තේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් බවටයි දැගන්නට ලැබෙන්නේ.

views29,262 Views
comment
englishtrans
ඕමානයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර තිබියදී  ඕමාන් පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවට වාර්තා වෙනවා. සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 16 වනදා වන අතර ඇයව මෙලෙස ඝාතනයට හේතුවී ඇත්තේ අනියම් සම්බන්ධතාවයක් බවටයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ.

මෙම කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි නොවී සේවයට ගිය අයෙක් බවටද තොරතුරු දැගන්නට ලැබෙනවා.

views44,326 Views
comment
englishtrans
හොරණ - අගුරුවාතොට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (17) පස්වරුවේ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ත්‍රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු සහ අවුරුදු හතර හමාරක ගැහැණු දරුවෙකුයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම ත්‍රිරෝද රථයේ 7 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ 5 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.

views23,592 Views
comment
පොලිසිය ඇතුලෙම සෙට් එකක් වැඩේ කළාදැයි සැක

පසුගිය දින කිහිපයේ රටේ පුවත් මැවූ සිද්ධියක් වූයේ ලග්ගල පොලිසියේ ගිනි අවි සොරා ගැනීමයි. මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතුරුදන් වූ ගිනි අවි නැවත හමුවූයේ අසල පන්සලක තිබියදීයි.

කෙසේ නමුත් මෙම ගිනි අවි සොරා ගැනීමට එම පොලිසියේම නිලධාරීන් කණ්‌ඩායමක්‌ සම්බන්ධ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇති  බවට වාර්තා වෙනවා.

views17,354 Views
comment
englishtrans
වීරකැටිය හකුරුවෙල මැදගොඩ ප්‍රදේශයේ බිළිදෙකු වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. පසුගිය 30 වනදා තංගල්ල රෝහලේදී මව විසින් මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර රෝගී තත්වයක් නිසා 31 වනදා එම බිළිදාව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

views36,715 Views
comment
englishtrans


නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය අසළ පැවති ධාවන තරඟයක පුහුණුවීම්වල නිරත යතුරුපැදියක් ඊයේ මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් නිලධාරිනියක්, කාන්තාවන් හත්දෙනෙකු සහ පිරිමි හතරදෙනෙකු මෙහිදී ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

views88,943 Views
comment
englishtrans
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක ගමන්ගත් තිදෙනෙකු රථයේ ඉහළ විවරය විවෘත කර අධිවේගී මාර්ගයේ සිරිනරඹමින් ගමන් කළ අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ (16) හිරු CIA වෙතින් විකාශය කෙරුණා.

මෙලෙස අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මොවුන්ට පමණක් නොව අනෙක් රථවලටද බාධාවක් මෙන්ම අනතුරුදායක බවද අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

views47,336 Views
comment
englishtrans
ජීවිතේ අපිට ලැබෙන ආදරණීයම සෙනෙහස රැකවරණය තමයි අපේ දෙමව්පියෝ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවට දෙන ආදරේ කිසිමදාක වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේම දරුවෝ වෙනුවෙන් අම්මා කෙනෙක් උහුලන දුක්කන්ද කියා නිමකරන්නත් බෑ.

ඒ වගේ තමන්ගේ දරුවෝ දෙන්නව පුංචි පොල්අතු පැලක ඉඳන් තේ දළු කඩලා රැකබලාගන්න පුවතක් අපිට අහන්න ලැබුණා.

views24,387 Views
comment
englishtrans
ශ්‍රී ශුද්ධ ශකරාජ වර්ෂ 1938 ක් වූ ව්‍යවහාරික වර්ෂ වලින් ක්‍රි .ව. 2016 ක් වූ අප්‍රේල් මස 13 වන දින රාත්‍රී 7.48 ට සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සංකේතවත් කරමිනුයි මේ අලුත් අවුරුද්ද ඔබට උදාවන්නේ. ඉතින් උදාවන මේ අලුත් අවුරුද්දේ ඔබේ ලග්නයට මොනවගේ ශුභ නිමිති ගෙන එනවාදැයි සවිස්තරව ගෙන එන්නට හිරු ගොසිප් අප තීරණය කළා. ඒ අනුව ප්‍රවීන ජ්‍යෝතීර්වේදී, ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක, ඉන්දියන් එක්සලන්සි සම්මානලාභී නිෂාන්ත පෙරේරා මහතා සමඟින් ප්‍රවීන ජ්‍යෝතීර්වේදී, රාජ්‍ය සම්මානලාභී දේශබන්දු දේශකීර්ති  කැළුම් ගුණතිලක මහතා ගෙන එන නව අවුරුදු ලග්න පලාඵල විග්‍රහයයි මේ....
 
views2,492 Views
comment
[1]      «      1241   |   1242   |   1243      »      [1615]



Recent Gossip Post



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Top