Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ක්‍රීඩා උත්සවයකින් අනතුරුව නාවලපිටිය පොලිසිය විසින් අනුරුද්ධ ජාතික පාසලේ සිසුන් පිරිසකට පහරදීමේ පුවතක් වාර්තා වනවා.

අද (13) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ පැවති කලාප ක්‍රීඩා තරඟාවලියෙන් අනතුරුව ජයග්‍රහණය ලැබූ පාසල් කණ්ඩායම වූ අනුරුද්ධ ජාතික පාසලේ සිසුන් විසින් සිය ජය සමරමින් සිටියදී පොලිසියෙන් මෙම ප්‍රහාරය එල්ලවූ බවයි තුවාල ලැබූ ආදි ශිෂ්‍යයෙක් අප වෙත ප්‍රකාශ කළේ.

views36,687 Views
comment

ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක නිශාන්ත පෙරේරා සමගින්
හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණය

මැයි මස 14 වැනි සෙනසුරාදා සිදුවන රවි ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය සම්බන්ධයෙන් ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍ය උපදේශක ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී නිශාන්ත පෙරේරා මහතා සමගින් හිරු ගොසිප් ගෙන එන විශේෂ අනාවරණයයි මේ.
views76,633 Views
comment

පසුගිය කාලේ පුරාවටම හැමතැනින්ම අහන්න ලැබුණු දෙයක් තමයි කැම්පස්වල තියෙන නවක වදය ගැන.

මේ අමානුෂික, මිනිසත්කමක් නැති නවක වදය නිසා සමහර තරුණ ජීවිත අකාලයේ නැතිවුණා. තවත් සමහරුන්ට තමන්ගේ උසස් අධ්‍යාපනය අතරමග නතර කරන්න සිද්ධ වුණා.

views46,357 Views
comment
‘‘මම පිටිපස්සෙන් ගිහින් එයාව බදාගත්තා අනේ මල්ලි මාව බය කරන්න එපා කියලා‘‘
අකුණ බිලිගත් සිසුවා ගැන සිද්ධිය ඇසින් දුටු සහෝදරිය කියන කතාව

පවතින අයහපත් කාලගුණයත් සමග අකුණු සැර වැදීම හේතුවෙන් මියගිය පාසල් සිසුවාගේ මරණයට හේතුවී ඇත්තේ අධික විදුලි සැර වැදීම නිසා ඇතිවූ සංකුලතාවයක් බවයි වාර්තා වී තිබෙන්නේ.

පවුලේ ඥාතීන් පවසන්නේ පෙරේරා රාත්‍රී 7 ට පමණ අකුණුසැර ඇතිවන අවස්ථාවේදී ඔහු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටි බවයි. එම ස්ථානයේ ඔහුගේ සහෝදරියද සිට තිබෙනවා.
views167,078 Views
comment
මේ වෙනකං මාව විශ්වාස කරපු එක ගැන මට ගොඩක් සතුටු වෙනවා..
වරදක් කළානම් ඒක පිළිගන්න එක මනුස්සකමක්...

තහනම් උත්තේජක චෝදනාවලින් කුසල් ජනිත් නිදහස් වීමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් හැමදෙනාටම ඒක ලොකු සතුටක් ගෙනාපු පුවතක්  වුණා. පහුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේදිත් කුසල් ජනිත් නැතිවීම ලොකු පාඩුවක් වුණා කියලයි හැමෝම වගේ කිව්වේ.

views29,949 Views
comment
මල්ලි සාමන්‍ය පෙළ පාස් වෙච්ච සතුටට තාත්තා තමයි ෆෝන් එක අරන් දුන්නේ..

එක පාරටම සද්දයක් ආවා... ඇඳේ හිටපු මල්ලි එකපාරම අක්කේ අක්කේ කියාගෙන විදිල්ලක් වගේ නැගිට්ටා..

අවුරුදු 17 ක් වුණු සිසුවෙක් තම කාමරයේ ඇඳ මත ජංගම දුරකථනය ක්‍රියාකරමින් සිටියදී අකුණු සැරවැදී ජීවිත ගමනින් සමුගත් පුවතක් අපිට අහන්න ලැබුණේ කඩවත
කෝපියාවත්ත පැත්තෙන්.
views62,345 Views
comment
englishtrans
‘‘රෑ දැනගන්න ලැබුණම මම රිලීස් වෙලා කියලා
ගොඩක් සතුටු වුණා‘‘

අද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගොඩදෙනෙකුගේ හිතට සතුටක් ගෙනාපු ප්‍රවෘත්තියක් වුනේ කුසල් ජනිත් තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් වුණු එක. ඉතින් මේ ගැන විස්තර කියන්න අද (12) මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒකට ක්‍රීඩා ඇමතිතුමා වගේම කුසල් ජනත් පෙරේරාත් සහභාගී වෙලා හිටියා.

කාලෙකට පස්සේ නිහැඬියාව බිඳලා කුසල් ඒ වෙලාවේ මාධ්‍යට කීවේ තමන් නිදහස් කියලා දැනගත්තට හිතට පුදුම සතුටක් දැනුණා කියලා. ඒ වගේම ඉදිරියේදී නැවතත් කණ්ඩායටම එකතුවෙලා සුපුරුදු දස්කම් දක්වන්න සූදානම් කියලත් ඔහු කීවා.

views34,433 Views
comment
englishtrans
මීට දවස් 3කට විතර කළින් ෆේස්බුක් එකේ ගොඩදෙනෙකුට දැනුම බෙදලා දුන්නු සදීප මේ ලොකෙන් සමුගත්තා කියලා හිරු ගොසිප් අපි ඔබට කීවා මතක ඇති. වීඩියෝවලින් තමන්ගේ දැනුම හැමෝත් එක්කම බෙදාගත්ත මේ තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (11) සිදුකළා. ඒ ඔහුගේ පාසැලේ එකටම හිටපු යාළුවෝ වගේම සදීපගේ ඥාතීන්ගේ දුක් සෝසුසුම් මැද.

සමහර යාළුවෝ ෆේස්බුක් එකෙන් විතරක් මිතුරු වුණාට සදීපට පාසැලෙත් යාළුවෝ ගොඩාක් හිටියා. ඔවුන්ගේ කියන්නේ තමන්ගේ පාසැලට වගේම රටට හිටපු ලොකු සම්පතක් අකාලයේ නැතිවෙලා ගියා කියලා.

views123,080 Views
comment
englishtrans
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද පෙරවරුවේ පැමිණි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඔහු FCID වෙත පැමිණ සිටි අතර ඒ අතර ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

views15,479 Views
comment
පසුගිය දිනෙක පැවැත්වුණු සංගීත ප්‍රසංගයකදී ප්‍රසිද්ධ නිවේදකයෙකු මෙන්ම සංගීත සංදර්ශන සම්බන්ධීකාරකයෙකු වන ඩෙන්සිල් නුගේගොඩ හා දිවයිනේ නමගිය ගායකයෙකු වූ  ජොලි සීයා අතර ප්‍රසිද්ධ වේදිකාවේ උණුසුම් වචන හුවමාරුවක් පිළිබඳව වන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඩෙන්සිල් නිවේදන කටයුතු කරමින් සිටින අතර ජොලි සීයා එකවරම වේදිකාවට පැමිණ නිවේදකයාගේ අත තිබූ මයික්‍රෆෝනය බලෙන්ම ගෙන ගීත ගායනා කිරීමට වේදිකාවේ අවස්ථාව ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් පවසනවා.

views132,515 Views
comment
‘‘සාගරිකා‘‘ බිලිගත් පෙම් යුවල ගැන සිද්ධිය ඇසින් දුටුවන් කියන කතාව

වැල්ලවත්ත සහ රත්මලාන දුම්රිය ස්ථාන ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් ඊයේ (11) පෙරවරුවේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු පුවත ඔබට අප වාර්තා කළා මතක ඇති. ඉන් එක් අයෙකු සිය පෙම්වතිය සමගින් වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙන බවට දැනගන්නට ලැබෙනවා.

අදාල තරුණයා සහ තරුණිය සියදිවි හානිකරගෙන ඇත්තේ වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ සිට මීටර් 500 ක් පමණ දෙහිවල දෙසට වන්නට පිහිටි ස්ථානයකයි. ඔවුන් ගැටී ඇත්තේ මාතර සිට මරදාන දක්වා ධාවනය වූ “සාගරික“ දුම්රියේ වන අතර සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසුවේ දෙදෙනාම දුම්රියට හැපුනේ වැළදගෙන බවයි.

views60,228 Views
comment
englishtrans
පසුගිය කාලය පුරා ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කණගාටුවට ලක්වූ පුවතක් වුනේ ශ්‍රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්වීමයි.

කෙසේ නමුත් මේ වන විට දැනගන්නට ලැබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICCය තීරණය කර තිබෙන බවයි.

views44,357 Views
comment


Pix by Studio 3000
views149,676 Views
comment
englishtrans
ලව් ලෙටර් එකක් වගේ මහින්දට ලියපු ලියුම ගැන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා කියන කතාව
‘‘මගෙ බුදු නිලුවෝ මොන යෝගේ තිබුණත් චන්ද්‍රිකාගෙන් මේක ගන්නනම් මංගලයව දාලා දෙන්න‘‘ මහින්ද කීවලු

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය විදිහට අලුතින් පත්වුණු නිලූකා ඒකනායක කියන්නේ කාගේත් විවිධ කතාබහ ලක්වුණු කෙනෙක් වගේම අවධානය දිනාගත්ත කෙනෙක්. ඒකට ප්‍රධානම හේතුව වුණේ එතුමිය ලිංගික විපර්යාසයකට ලක්වුණා කියලා කතාවක් සමාජය පුරාම පැතිර යාම.

සමහරු කිව්වේ දැන් එතුමිය කාන්තාවක් වුණත් කළින් පිරිමි පුද්ගලයෙක් කියලයි. මේ හැම දෙයක්ම දැනගන්න හිරු ගොසිප් අපි එතුමියව හොයාගෙන ගියා.

views91,691 Views
comment
englishtrans
වැල්ලවත්ත සහ රත්මලාන දුම්රිය ස්ථාන ආසන්නයේ දුම්රියේ ගැටී සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රියේ ගැටී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

views77,437 Views
comment
[1]      «      1224   |   1225   |   1226      »      [1606]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top