Copychat 500 වන උත්කර්ෂවත් සැමරුම අද ජනප්‍රිය තරු පිරිවරාගෙන සුවිශේෂි වැඩසටහනක් ලෙස ඔබේ ආලින්දයට පැමිණෙනවා.
මාලනී ෆොන්සේකා, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අමල් පෙරේරා, නිරෝෂා විරාජනී, විශ්ව කොඩිකාර, රොෂාන් රණවන , උරේෂා රවිහාරි, ශලනි තාරකා සහ තාරුකා වන්නිආරච්චි යන ජනප්‍රිය කලා තරු එක්වන අද කොපි චැට් උත්කර්ශවත් සැමරුමේ සජීවි විකාශය පහතින් බලන්න...