Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බස් රථයේ CCTV කැමරාවල සියලු දේ පටිගතවෙයි...

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක රියදුරුට කැකිරාව බස් නැවතුම්පොලේදි පුද්ගලයන් කිහිප දෙනකු එක්ව පහර දී වාහනයට ද හානි කරන සිද්ධියක් කැකිරාවෙන් වාර්තා වනවා.

එම සිද්ධියේ සියලු දර්ශන බස් රථයේ සවිකර තිබු සි සි ටි වී කැමරාවේ සටහන් වී තිබුණා.
views52,621 Views
comment

නව පරපුරේ නිළියන් අතරින් රසික රසිකාවියන්ගේ සිත් දඟකාර කමින් ආකර්ශනය කරගත් කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ. හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවෙත් පෙරළිකාර තරුවක් ලෙස දකින්න ලැබෙන ඇය  ‘‘සූර්යන්ස්“ කණ්ඩායමේ නායිකාවද වනවා.

ඉතිං යුරේනිගේ උපන් දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
views14,803 Views
comment

දකුණු ඉන්දියාවේ ම්ලේච්ඡ දර්ශන ඇතුළත්
චිත්‍රපටිවලට ඇබ්බැහිවෙලා..


මුදල් කොන්ත්‍රාත් මත පුද්ගලයන්ට පහරදී කපා කොටා තුවාල කිරීම, දේපළ විනාශ කිරීම, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් යාපනය අර්ධද්වීපයේ ජනතාව භීතියට පත්කරගෙන සිටි තවත් පාතාල කල්ලියක්‌ අවි ආයුධත් සමග යාපනය පොලිසිය මගින් පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අවුරුදු 18-25 ත් අතර වයස්‌ සීමාවල පසුවන යාපනය සහ කෝපායි ප්‍රදේශවල පදිංචි ලාබාල තරුණයන් බව පොලිසිය පවසයි.
views44,446 Views
comment
‘‘මට හිතුණා චුට්ටක් ගාණ වැඩි කරන්න..“
‘‘හරක් වගේ අය නම් ක්‍රෝටන් කොළ කනවා ඇති“

මේ දිනවල ගීත වීඩියෝවල වැඩියෙන්ම දකින්න ලැබෙන චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. කෙටි කාලයක් තුළදි ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තු ශෂිගේ අලුත්ම විස්තර දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කළා. 
views73,409 Views
comment
හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ ඇතුළු නවීනපන්නයේ රථවාහන අඩු මිලගණන්වලට ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේවන විට දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළිවූයේ මෙම ජාවාමට කුරුණෑගල ප්‍ර දේශයේ විහාරස්ථානයක හිමිනමක්ද හසුවී ඇති බවයි.
views26,270 Views
comment
කොළඹ වරායේ - නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදීම අත්හිටුවන ලෙස ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පැවැත් වූ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

ඛාන් ඔරලෝසු කණුව අසල පිහිටි වරාය පිවිසුම් දොරටුව ඉදිරිපිටින් අද දහවල් එම පා ගමන ආරම්භ කෙරුණු අතර, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ.
views10,769 Views
comment
රෑ එකතුවෙලා වැලි චමින්දගේ ගෙදරදී බිව්වා...
සුදු මල්ලි කිව්ව තැනට ගියාම වෙපන් එකක් ගෙනත් දුන්නා..

වීරත්වය යනු සතුරු බලවේග වලට සෘජුව මුහුණ දීමය. හඳුනාගත නොහැකි ලෙස ගොස් නිරායුද අයකු වෙඩි තබා හෝ කපා කොටා ඝාතනය කිරීම නිවට භාවයට එක් උදාහරණයකි.

මෙවැනි පිරිසක් පසුගිය දෙසැම්බර් මාසයේ අම්බලන්ගොඩ වෙඩි තබා සිව් දෙනකු ඝාතනය කළහ.

ඉන් පළමු සිදුවීම ත්‍රිත්ව ඝාතනයකි. අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේ වෙළෙඳසලකදී නිරායුද දරුපවුලකට වෙඩි තබා ඝාතනය කළ අතර වෙඩි උණ්ඩ පහක් තබා මරා තිබු පුංචි පුතුගේ වයස අවුරුදු හතරහමාරකි.
views45,345 Views
comment
මේ සෙනසුරාදා,

ප්‍රථම විරාමයේදී 2,350000 ක වටිනාකමකින් යුතු ස්කූටරයක්.

දෙවන විරාමයේදී වටිනා සිංගර් (GEO) ශීතරණයක්.

තෙවන විරාමයේදී රුපියල් 30,000ට වඩා අධික මිලකින් යුක්ත ජංගම දුරකථනයක් දිනාගන්න.

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
views2,502 Views
comment
තිසුරි යුවනිකා මේ දිනවල චරිත කිහිපයකින්ම ඔබේ ආලින්දයට එන දක්ෂ රංගන ශිල්පිනියක්නේ.
 
සිය මව සතු කුසලතාවෙන් ඇයද පූරණ බව ඇගේ රංගනයෙන් පිළිඹුබු වෙනවා

තිසුරිගේ අලුත්ම විස්තර ගැනත් ජීවිතේට අලුතින් එකතු වෙන්න යන කෙනෙක් ගැනත් ඇය සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views48,961 Views
comment
කාලයක ඉඳන් ලොකු කතාබහක් ඇතිවුණු මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබාගන්න උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතියක් තියෙනවා කියලා ඊයේ අභියාචනාධිකරණය තීන්දු කළා.

ඒ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බලමින්.

මේ තීන්දුවත් එක්ක සමාජ ජාල වෙබ් අඩවිවල නොයෙකුත් කතා පැතිරෙන්න පටන් ගත්තා. ඉතිං හිරු ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා ඒ වගේ රස කතා කිහිපයක් අපි මෙසේ ඉදිරිපත් කරන්න හිතුවා.
views48,498 Views
comment
ඇයි මේ නෝනට කරදර කරන්නේ..
අපිටත් උපරිමයෙන් සැලකුවා..

තත්පරයකට ලක්ෂවාරයක් වෙනස්වන, අධි වේගයෙන් දුවන මිනිස් සිත හැම කෙනෙකුගේම හැම තැනකදීම, හැම මොහොතකම, තවත් කෙනෙකුට නතර කර තබන්නට නොහැකිය.

ඔබට ඔබ ඉදිරියේ ඇති ගසක එක් කොළයක් බලන්නට වුවමනා යැයි සිතා ඊට ඇස යොමු කරන්න.
views77,795 Views
comment
ශ්‍රී ලංකේය දේශපාලනයෙන් එහාට ගිය සංවාදාත්මක වැඩසටහන "සළකුණ" සඳහා ඊයේ (30) ඇමති සුසිල් ප්‍රේම ජයන්ත සහභාගිවුණා.

ඇමති සුසිල් ප්‍රේමජයන්තගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස පිළිබඳව  විමසීමක් කළා.
views10,596 Views
comment
"වස්සානේ ප්‍රේමය ඩ්‍රාමා එකේ එයා රඟපෑවා"
"එයාට අපහසුතාවක් වෙන්නේ නෑ කියපු නිසා නාට්‍යයට දුන්නා"

කටකාර හැඩකාර රංගන ශිල්පිණියක්නේ ලෝචනා කියන්නේ.

ඉතින් ඇය දැන් මාස හතරක පුංචි පුතෙක් ඉන්න මවක්. මවක් වුනාට පස්සේ බොහෝ කලා ශිල්පිණියන් කලා කටයුතු වලින් දකින්න ලැබෙනවා අඩුයිනේ.
views91,421 Views
comment
"අපාරවූ මේ සංසාරේ ඔබේම දුව වේවා"

මව්පියන්ට මේ ලෝකේ තියෙන අමිල සම්පත තමයි දරු සම්පත කියන්නේ.

ඒ නිසා තමයි දරුවන්  මව්පියන් විසින් ඇස්දෙක වගේ රකින්නේ.

ඉතින් ඒ වහේ ඇස්දෙක වගේ රැකගත්ත පුංචි දියණියක් ජීවිතයත් මරණයත් අතර කරන සටන් කරන පුවතක් වාර්තාවී තිබුණා.
views23,573 Views
comment
මේ මම බඳින්න ඉන්න කෙනා..
මල්ලී.. මම කඩේ ගිහින් එද්දි රම්සියා මිදුලේ වැටිලා හිටියා..


පසුගිය විසිහතර වැනිදා උදේ ඔහු රැකියාවට ගියේ වැඩිමල් දරුවා මොන්ටිසෝරියට ඇරලවීමෙන් අනතුරුවය.

සේවා ස්ථානයට ගොස් පැවරී තිබු හදිසි රාජකාරී අවසන් කළ ඔහු බිරියට දුරකථන ඇමතුමක් ගන්නා විට වේලාව උදේ දහය පසුව තිබිණි.
views85,163 Views
comment
[1]      «      1191   |   1192   |   1193      »      [1659]
logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top