Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 158 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views33,372 Views
comment

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජීතයක් බවට පත් වූයේ වර්ෂ 1815 දීය.
 
ඒ අධිරාජ්‍යවාදී පාලනයෙන් ශ්‍රි ලංකාව නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදාය.

බ්‍රිතාන්‍යයන්ගේ යටත්විජිතයක් වීමට පෙර සිටම ශ්‍රී ලංකාවට නිදහස අහිමි වූ අවස්ථා බොහොමයක් තිබෙනවා.
views23,229 Views
comment

මම නපුරුත් නැහැ, අහිංසකත් නැහැ..

මියසි සන්දීපනි යනු පුංචි තිරයට එක්වූ නවක රංගන ශිල්පිනියකි.
 
මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඇයගේ සිහිනය නිරූපණයෙන් හෝ රංගනයෙන් ඉදිරියට යාමට නොවේ. 

වෘත්තීමය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක වීමට සිහින දකින ඇයගේ වැඩකටයුතු පිළිබඳව කළ කතාබහකි මේ.
 
මේ අප ඇයත් සමඟ කළ සාකච්ඡාවකි මේ.............
 
views9,941 Views
comment
අද සමාජය ඇතුලේ සිද්ධවෙන සමහර දේවල් නිසා අපේ සංස්කෘතිය වගේම හැදියාවත් ටිකෙන් ටික නැතිවෙලා යනවද කියන සිතුවිල්ල කාටත් ඇතිවෙන්න පුළුවන්.

අපි මෙහෙම කියන්න හිතුවේ පාසල් සිසුන් දෙදෙනෙක් හා සිසුවියන් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිසා.
views256,955 Views
comment
මම කැමති නැහැ කසාද බැඳලා නැවත ඩිවොස් වෙන්න...

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි ලක්ෂිකා ජයවර්ධන කියන්නේ.

පසුගිය දවසක ලක්ෂිකාගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ තරුත් එක්ක උපන්දින සාදයකුත් පවත්වලා තිබුණා.

ඒ වගේම ලක්ෂිකා ගැන එක එක කටකතාත් හැමතැනම වගේ පැතිරෙන්න ගත්තා. මේ හැමදේම ගැන අපි ලක්ෂිකාගෙන් අහලා බැලුවා.
views38,816 Views
comment
ඔයාගේ වයිෆ් ඩ්‍රයිවර් එක්ක හාද වෙලා..
මාස කිහිපයකින් ඔහු අපේ විශ්වාසය දිනාගත්තා..

මළ බෙර හඬ වරින් වර ඇසෙන්නේ ඈතිනි. ඒ හඬ ඇසෙන වාරයක් පාසා මගේ මතකයට නැගෙන්නේ දිල්කාය.

ඇගේ දිගටි මුහුණෙහි සුන්දරත්වය තවමත් මගේ මතකයෙහි තිබෙන හැටි පුදුමය.

ඒ තරමටම මම ඇයට ආදරය කළා නොවේදැයි යන සිතිවිල්ල නිසා හැඟෙන සිහින් රිදුම හදවත තෙරපයි.
views67,608 Views
comment
වරෙන් මාත් එක්ක යන්න..
ඇරපල්ලා දොර...

මාතලේ නගරයේ සිට අවට සිරි නරඹන්නෙකුට ඉතා ආසන්නයේම පිහිටි අලගුමලේ කඳුවැටිය කදිමට දිස්වෙන මනරම් දසුනකි.

අලගුමලේ කඳුවැටියත් ඊට යාව ඇති මුවගල හා සන්නස් කඳුවැටි පසුබිම් කරගෙන එම කඳු පාමුලට වන්නට පිහිටි වටගොඩ රමණීය ගම්මානයකි.

තුරුලතා සිප එන සිසිල් සුළඟත්, සතා සිව්පාවන්ගේ සුමිහිරි නාදයත් වටගොඩ ගැමි පරිසරයට උරුම වූ දායාදයන්ය.

කිතුලක් මැදගෙන හරකා බාන බලා කියාගෙන ගොවිතැනින් බතින් තම දිවිය සරුකර ගත් වටගොඩ ගම්වාසීන්ගේ ගැමිදිවිය ගැමිකමින් පිරී තිබුණි.

views76,666 Views
comment
ඔය මොන අයියට වුණත් මම දෙන්නේ එහෙමයි...

හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළිකලේ අඩු මිල ගණන්වලට නවීන මෝටර් රථ ලබා දෙන බව පවසා මුදල් වංචා කරනා ජාවාරමක් පිළිබදවයි. 

කෝටිපතිනියක් ලෙස පෙනී සිටින කාන්තාවක් කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් ද සමග පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණියා. 
views17,072 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ධූරය අහෝසි කරගනී...

1815 උඩරට ගිවිසුම අත්සන් කළාට පස්සේ එංගලන්තයට අරගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ තිබුණු අපේ පැරණි ජාතික කොඩිය සම්බන්ධ පැරණි කතා පුවතට පසු කාලීනව 1948 දී නව ජාතික කොඩියක් පිළිබඳව අදහසක් ගෙන එන්න මුලින්ම අදහස් කලේ මඩකලපු මන්ත්‍රී සින්න ලෙබ්බේ . ඒ අනුව ඩී. එස්. සේනානායක අගමැතිතුමා  ඒ පිළිබඳව සළකලා බලලා නව ජාතික කොඩියක් නිර්මාණය කළ යුතු බව ප්‍රකාශ කර සිටියා වගේම ඉන් පසු පාර්ලිමේන්තුව තුළ ඇති වූ ආන්දෝලනයේ ප්‍රධාන ගැටලුවට මුල උනේ නිදහස් ලංකාවේ නව ජාතික කොඩිය නිර්මාණය පිලිබඳව.
views24,436 Views
comment
බස් රථයේ CCTV කැමරාවල සියලු දේ පටිගතවෙයි...

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක රියදුරුට කැකිරාව බස් නැවතුම්පොලේදි පුද්ගලයන් කිහිප දෙනකු එක්ව පහර දී වාහනයට ද හානි කරන සිද්ධියක් කැකිරාවෙන් වාර්තා වනවා.

එම සිද්ධියේ සියලු දර්ශන බස් රථයේ සවිකර තිබු සි සි ටි වී කැමරාවේ සටහන් වී තිබුණා.
views52,621 Views
comment
නව පරපුරේ නිළියන් අතරින් රසික රසිකාවියන්ගේ සිත් දඟකාර කමින් ආකර්ශනය කරගත් කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ. හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවෙත් පෙරළිකාර තරුවක් ලෙස දකින්න ලැබෙන ඇය  ‘‘සූර්යන්ස්“ කණ්ඩායමේ නායිකාවද වනවා.

ඉතිං යුරේනිගේ උපන් දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
views14,803 Views
comment
දකුණු ඉන්දියාවේ ම්ලේච්ඡ දර්ශන ඇතුළත්
චිත්‍රපටිවලට ඇබ්බැහිවෙලා..


මුදල් කොන්ත්‍රාත් මත පුද්ගලයන්ට පහරදී කපා කොටා තුවාල කිරීම, දේපළ විනාශ කිරීම, කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් යාපනය අර්ධද්වීපයේ ජනතාව භීතියට පත්කරගෙන සිටි තවත් පාතාල කල්ලියක්‌ අවි ආයුධත් සමග යාපනය පොලිසිය මගින් පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අවුරුදු 18-25 ත් අතර වයස්‌ සීමාවල පසුවන යාපනය සහ කෝපායි ප්‍රදේශවල පදිංචි ලාබාල තරුණයන් බව පොලිසිය පවසයි.
views44,446 Views
comment
‘‘මට හිතුණා චුට්ටක් ගාණ වැඩි කරන්න..“
‘‘හරක් වගේ අය නම් ක්‍රෝටන් කොළ කනවා ඇති“

මේ දිනවල ගීත වීඩියෝවල වැඩියෙන්ම දකින්න ලැබෙන චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. කෙටි කාලයක් තුළදි ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තු ශෂිගේ අලුත්ම විස්තර දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කළා. 
views73,409 Views
comment
හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ ඇතුළු නවීනපන්නයේ රථවාහන අඩු මිලගණන්වලට ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේවන විට දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළිවූයේ මෙම ජාවාමට කුරුණෑගල ප්‍ර දේශයේ විහාරස්ථානයක හිමිනමක්ද හසුවී ඇති බවයි.
views26,270 Views
comment
කොළඹ වරායේ - නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදීම අත්හිටුවන ලෙස ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පැවැත් වූ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

ඛාන් ඔරලෝසු කණුව අසල පිහිටි වරාය පිවිසුම් දොරටුව ඉදිරිපිටින් අද දහවල් එම පා ගමන ආරම්භ කෙරුණු අතර, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ.
views10,769 Views
comment
[1]      «      1190   |   1191   |   1192      »      [1658]
logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top