Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඉස්සර මම ක්‍රිකට්වලට ආසම නැහැ..
අද මම තරගයේ හයිලයිට් පවා බලනවා
වේග පන්දු යවන්නන් බවුන්සර් යවද්දී මම ඇස්දෙක පියාගෙන හිටියා..

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන භාග්‍යා හෙට්ටිආරච්චි පසුගිය දා සිය සැමියා සමග දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වී සිටියා.

ඒ ටෙස්ට් ක්‍රිකට් තරග නැරඹීම සඳහායි.. මෙම සංචාරය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ බිරිඳ භාග්‍යා තම සැමියාට ශක්තියක් වෙමින් ඔහු දිරිගන්වපු හැටි ගැනත් දකුණු අප්‍රිකානු සංචාරයේදී ලබපු අත්දැකීම් ගැනත් පුවත්පතකට දුන් සාකච්ඡාවක මෙලෙස සඳහන් වනවා.
views130,095 Views
comment

සංගීතය කියන්නේ භාවනාවක්. මේ සංගීතයෙන් අපේ මනස නිරවුල් කරගන්න ලැබෙන්නේ ලොකු ආස්වාදයක්.

ඒ විදිහට තම සංගීත හැකියාවෙන් වෙනස්ම විදිහේ රසවින්දනයක් ලබාදෙන සංගීත කණ්ඩායමක් ගැන අපිට ආරංචි වුණා.
views11,764 Views
comment

මාව මරනෝ.. අනේ මාව බේරගන්න...
කාමරේට ගිහින් බලද්දි ඇඳ උඩ අනූෂව ගිනි ගන්නවා..

“වානගුරු මාවතේ මිනිහෙක් පුච්චලා දාලා ඉන්නවා කියලා අපිට දැන් ඉන්ෆොමේෂන් එකක් ආවා.”

පොලිස් හදිසි ඇමතුම් 119 අංශයෙන් අතුරුගිරිය පොලිසියට මෙම ඇමතුම ලැබෙන විට වේලාව පෙරවරු එකොළහ පමණ වී තිබිණි.

තොරතුර ලද සැනින් ස්ථානාධිපති ඇතුලු කණ්ඩයාමක් වානගුරු මාවත බලා පිටත්විය. පොලිස් රථ එම ස්ථානයට ළඟා කිරීමට නොහැකි බවක් පෙනේනට තිබිණි.
views34,693 Views
comment
හංසිගේ කුසේ ඉන්න දරුපැටියා මගේ කියලා මම දන්නවා...
ඇයි දෙයියනේ මම මිනිහෙක් මැරුවනේ..
වෙන කවුරුත් නෙවෙයි ඒ මගේ යාළුවා...

ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා කියමනක් තියෙනවා.

ඉවසීම නැති තැන ප්‍රශ්න ගොඩක් ලංවෙනවා වගේම ජීවිතේම වුණත් නැතිවෙන්න පුළුවන්.

ඒ විදිහට හිතට ආපු කේන්තියට මෝල් ගහකින් ගහලා මරා දාපු තරුණයෙකුගේ සංවේදී කතාවයි මේ.
views40,919 Views
comment
englishtrans
views25,969 Views
comment
මගේ නෝනා මට තාමත් ලස්සනයි..
මේ ඉන්නෙ ඇය තමයි...

තම බිරිඳට ආදරය සෙනෙහස දක්වන පුද්ගලයින් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන්නේ ඉතා කලාතුරකිනුයි.

නමුත් සමාජ මාධ්‍ය හරහා රංගන ශිල්පියෙකුගේ සටහනක් මේ වන විට කතා බහට ලක්ව තිබෙනවා.

ඒ යොවුන් පරපුරේ රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා ගැනයි. ඔහු මේ වන විට මියුසික් වීඩියෝ රැසක දැක ගන්න ලැබෙනවා.
views94,621 Views
comment
උඹේ මේ හිනාවෙලා ඉන්න මුණ දැක්කම මට මතක් වුණා අපේ පුංචි කාලේ..

මේ ජීවිත ගමනෙදි අපි හැමෝටම දුක්, කරදර, ප්‍රශ්න වගේම සතුට කියන හැමදේටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ජීවිතේට ප්‍රශ්නයක් ආවම කෙටිම උත්තරයක් විදිහට ජීවිතේ නැතිකරගන්න මිනිස්සුත් මේ සමාජය ඇතුලේ ඕනෑ තරම් ඉන්නවා.

ආදරේ ජීවිතේ කරගෙන තමන් පෙම් බැඳි තරුණිය වෙනත් කෙනෙක් එක්ක යාළු වුණොත් ඒක ආදරේ කරන හදවතකට දරාගන්න අමාරු වෙන්න පුළුවන්.
views26,365 Views
comment
මේ වෙද්දි බිම් මට්ටමින් වැඩ පටන් අරන් තියෙන්නේ...

පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි ඕෂධී.

ඕෂධීගේ විවාහය නිසා පසුගිය දවස්වල රංගන කටයුතුවලින් ඉවත්වෙලා හිටියත් හිරු ටී.වී.ඔස්සේ ඔබේ ආලින්දයට එන හිරු MegaStars වැඩසටහන හරහා ඇය ආයෙමත් රසික හදවත් අතරට ඇවිත් තියෙනවා.

ඒ වගේම ඕෂධී දේශපාලනයට පිවිසෙන්න ලෑස්ති වෙනවා කියන ආරංචියත් අලුත්ම තොරතුරු ගැනත් ඕෂධී කතා කරලා තිබුණේ මේ විදිහට.
views15,239 Views
comment
සතියට දෙතුන් වතාවක් මම CLUB යන්න පුරුදු වුණා....
මම කේතකී තුරුලු කරගෙන එයාගේ ලෝකයට ඇතුලු වුණා...
කේතකී දැක්කම මට රුවනිව මතක් වුණා..

ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. හිතන්නේ නැති දේවල් ජීවිතේට ළංවෙද්දී දහසකුත් බලාපොරොත්තු තියාගෙන හිටිය දේවල් ජීවිතෙන් පලා යන්නේ හරිම පුදුම විදියට.

රුවනී මට හමුවුණේත් මම ජීවිතේටවත් නොහිතපු විදියට.

මගේ ජීවිතේ හුඟාක් බලාපොරොත්තු ඇති කළේ එයා. එයාව මගේ ජීවිතේට ළං කරගන්න කොච්චර ආශාවෙන් කැමැත්තෙන්ද මම හිටියේ.
views72,684 Views
comment
මගේ වැඩවලට එයා ගොඩක් උදව් කරනවා..

ගයාන් ගැනයි චතුරිකා ගැනයි පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවෙන්න පටන් ගත්තා.

මේ දෙන්නගේ විවාහය ගැන තමයි හුඟක් අය කතා කරන්න පටන් ගත්තේ.

ඉතිං ගයාන්ගෙයි චතුරිකාගෙයි විවාහය පරක්කු වෙන්න හේතුව ගැනත් අලුත්ම වැඩ ගැනත් ගයාන් සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මේ විදිහට.
views44,266 Views
comment
මහත එක්කෙනෙක් ඇවිත් තාප්පෙට ගැහුවා..
ගහලා විසික්කරද්දි ත්‍රීවීල් එකට යටවෙන්න ගියා..

වාරියපොල බස් නැවතුම් පොළේදී තරුණියෙක විසින් තරුණයෙකුට පහර දීමේ සිද්ධියක් පිළිබඳව මීට පෙර සමාජය පුරා දැඩි කථාබහකට ලක්වුණා.

මේ අතර ඊයේ වාරියපොළ බස් නැවතුම් පොළේදීම තවත් පහරදීමක් සිදුවුණා.
views36,259 Views
comment
englishtrans
views15,299 Views
comment
මට ලැබුණු ආරාධනා හුඟක් අතහැරියා..

ඇය සිනමාවට පිවිසුණේ බොහොම පුංචි සන්දියේය. ඇගේ පවුලේ සාමාජිකයන් සිනමාවට සම්බන්ධයි. ඒ නිසාම ඇයට හරියට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා.

නමුත් ඇය වැඩිපුර කැමැත්තක්‌ දැක්‌වූයේ නැහැ. කොහොම වුණත් අන්තිමේ ඇයට දැවැන්ත සිනමා නිර්මාණවලට සම්බන්ධවෙන්න ලැබුණා.

මේ ජීවරාණි කුරුකුලසූරියගේ නැගණිය මැණික්‌ කුරුකුලසූරිය සති අන්ත පුවත්පතකට දක්වා තිබූ අදහස්.

views9,492 Views
comment
මගේ ජීවිතේ තීරණාත්මක කාලයක් තමයි ගෙවුනේ...

උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ ටෙලි නිළියක් විදිහට රසික හදවත් දිනාගත්තු කෙනෙක්.

ඉතිං උපේක්ෂා ඉන් පස්සේ දේශපාලනය හරහා කාගේත් අවධානය දිනාගත්තා.

දේශපාලනයෙනුත් ඉවත් වෙලා අලුත් ජීවිතයකුත් පටන් ගත්ත උපේක්ෂාගේ අලුත්ම විස්තර ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views29,107 Views
comment
‘‘සමහර අයට ලයිව් සිංදු කියන්න බෑ...“
‘‘රැල්ලෙන් මිදෙන්න උත්සාහ කරනවා...“
‘‘ප්‍රසිද්ධ නිරූපිකාවන් ගොඩක් එක්ක සම්බන්ධකම් තියෙනවා...“

මේ දවස්වල ජනප්‍රිය ගීත රැල්ලේ ඉස්සරහින්ම කියවෙන නමක් තමයි විරාජ් පෙරේරා කියන්නෙ. පොඩි කාලේ ඉඳලම ගායකයෙක් වෙන්න සිහින මැව්ව විරාජ් මේ වෙද්දි ලංකාවේ හුඟ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගායකයෙක් වෙලා.
views21,101 Views
comment
[1]      «      1189   |   1190   |   1191      »      [1659]
logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top