Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
දශක හයකට වැඩි කාලයක් ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන්ගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිංහල සිනමාවේ නුතන කාල පරාසය වඩාත් හුදකලා බවක් ගෙනවිත් තිබේ.

එවන් යුගයකින් සිංහල සිනමාව මුදවා යලිත් ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් දක්වා ඔසවා තැබීමේ මහඟු අරමුණ කරගත් ටෙලිවිෂන් නාළිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනුු ලැබූ පළමු ජාත්‍යන්තර තලයේ සිනමා උළෙලක්, ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව 2014 වසරේ පළමුවරට ”Hiru Golden Film Awards 2014” අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී අති දැවැන්ත තාක්ෂණික වේදිකාවක්මත දී පැවැත්වූ බව දෙවසරකට පසුව අදද මතකයේ අමරණීයව තිබෙනු නිසැකය.

views9,042 Views
comment
englishtrans
77 දෙනෙකු ජීවිතක්ෂයට.. 100 කට වැඩි පිරිසක් තුවාල ලබයි..

දකුණු ප්‍රංශයේ නීස් නුවරට ඊයේ රාත්‍රියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රංශයේ බැස්ටිල් ඩේ හෙවවත් බැස්ටිල් හිරගෙය කඩා දැමීමේ විප්ලවය ආරම්භ කළ ජුලි 14 වැනි දිනය සමරන්න නීස් නුවරට එක්රැස්වී සිටි ජනතාව ඉලක්ක කරගෙනයි මේ පහාරය එල්ල කර තිබුණේ.
views46,926 Views
comment
englishtrans
ආණ්ඩු පෙරලියක් සිදුකරන ආකාරය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (14) ඉඟියක් පළ කළා.

ඒ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඉන් පිටව යද්දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
views33,487 Views
comment
ඒකාබද්ධ විපක්ෂයේ නායක හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා සහ  පළාත් සභා මන්ත්‍රීණී සමන්මලී සකලසූරියගේ විවාහය අද පෙරවරුවේ කොළඹ, ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඔවුන්ගේ විවාහයට සාක්ෂිකරු ලෙස අත්සන් කළ අතර එහි ඡායාරූප එකතුවක් පහතින්.....

views69,742 Views
comment
englishtrans
වැට් බද්දෙන් නිදහස් කෙරුණු අත්‍යාවශ්‍ය භාණ්ඩ 16 ක පාලන මිල අද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක පාලන මිල සටහන් වූයේ රුපියල් 95 ක් ලෙසයි. තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87 ක් ලෙසත්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 169 ක් ලෙසත් පාලන මිල සටහන් කර තිබෙනවා.

views21,000 Views
comment
englishtrans
බණ්ඩාරගම - බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගවයින් ඝාතනය කරමින් සිටි බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (13) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගැණුනා.

බමුණුමුල්ල ප්‍රදේශයේදී මෙම වැටලීම ක්‍රියාත්මක වුණේ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මතයි.

views73,968 Views
comment
englishtrans
හිත් පිත් නැති අනියම් පෙමක හුටපටෙන් ජීවිතේ ඉරණම විසඳාගත් මව් දූ දෙපළ

රත්නපුර - ගුරුබැවිලාගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී මවක් සහ ඇගේ වයස 13ක් වන දියණිය ඝාතනය කර තිබියදී ඊයේ (13) සොයාගෙන තිබුණා.

ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර - ගුරුබැවිලාගම - මරතොට්ටම්වත්ත ප්‍රදේශයේ වතු නිවසක ජීවත් වූ 37 හැවිරිදි මවක් සහ ඇයගේ 13 හැවිරිදි බාල දියණියයි.  දරුවන්ගේ පියා මියයාමෙන් පසු ඝාතනයට ලක්වූ මව මෙම නිවසේ ජීවත්ව ඇත්තේ වෙනත් පුරුෂයෙකු සමගයි.
views60,444 Views
comment
views115,337 Views
comment
englishtrans
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ප්‍රවාහනය කරන කේරළ ගංජා රාගම ප්‍රදේශය පුරා බෙදා හැරීමේ ජාවාරමක් සංවිධානාත්මක පිරිසක් විසින් කලක පටන් සිදුකරගෙන ගොස් තිබුණා.

ඔවුන් පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් උපාය දූතයෙකු හරහා කේරළ ගංජා මිලදී ගැනීමට සැලසුමක් දියත් කළා.
views11,715 Views
comment
අපේ රට විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් විදිහටයි සැලකෙන්නේ. ඒ විදිහට ලංකාවට ආපු සංචාරකයන් පිරිසක් කරපු වටිනා වැඩක් ගැන අපිට අහන්න ලැබුණා.

ඒ තමයි සොබාදහමට ආදරය කරන මේ පිරිස පසුගිය දවසක කුමන ජාතික වනෝද්‍යානයට ගිහින් එද්දි පානම නමැති දුෂ්කර ගම්මානයකට ගිහින් එහි සිටින දරුවන් පිරිසකට ඉගෙන ගන්න අවශ්‍ය කරන පොත් වගේම ඇඳුම්පැලදුම් ලබාදීලා. ඒ වගේම කන්තලේ අග්බෝපුර ගමේ දුගී පවුලකටත් ඔවුන් උපකාර කරලා තිබුණා.

views39,575 Views
comment
ඇමරිකාවේ ඉන්න ජනප්‍රිය නිළියක් වුණු ඩිලානි අබේවර්ධන පහුගිය දවසක කැරබියන් දූපත්වල ටුවර් එකක් ගිහින් තිබුණා කියලා ඔබට හිරු ගොසිප් අපි ඔබට ඡායාරූප එක්කම තොරතුරු අරන් ආවා.

ඒ වගේම ඔය ට්‍රිප් එකට ගියපු ඩිලානිගේ දුව කවීෂා කාවින්දි ඩොල්ෆින් මත්ස්‍යයින් එක්ක විනෝද වුණු හැටි දැක්වෙන ඡායාරූප එකතුවක් හිරු ගොසිප් අපිට ලැබිලා තියෙනවා.

views49,986 Views
comment
englishtrans
‘‘එයා වැඩිය යාළුවෝ එක්ක නෑ, තනියම තමයි හිටියේ,
ලැප් එකක් සල්ලි දීලා ගත්තේ මේ ලඟකදි,
කාමරේ දොර ලොක් කරලා ඇතුලේ කෙඳිරි ගාන
සද්දයක් ආවලු‘‘

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකුගේ මළසිරුරක් කටුබැද්දේ ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ කාමරක තිබී සොයාගෙන තිබෙනවා. 22 හැවිරිදි, ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවා කිසියම් සිත් තැවුලකින් සිටි බවට තොරතුරු අනාවරණ වී ඇතැයි දැනගන්නට ලැබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවා පෙරේදා (11 වැනිදා) සවස කතුරකින් ගෙල ප්‍රදේශයට ඇනගෙන සියදිවි හානි කරගෙන ඇති අතර මෙම මරණයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

views59,824 Views
comment
englishtrans
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බත්තරමුල්ල කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
views22,562 Views
comment
කෙනෙක්ට ජීවිතේ හිමීවීම් උරුමවෙද්දි තවත් කෙනෙක්ට නොලැබීම් වගේම අහිමිවීම් උරුම වෙනවා. ජීවිතේ අහිමිවීම් ගොඩක් මැද ඉස්සරහට යන, ලස්සනට ජීවත් වෙන අරුම පුදුම මිනිස්සුත් ඒ අතරම ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ..

අපි එහෙම කියන්න හිතුවේ ඒ විදිහේ කෙනෙක් ගැනත්, ඔහුගේ ජීවිත ගීතයට ආදරණීය තනුවක් එකතු කරපු තරුණියක් ගැනත් පසුගිය දවස්වල කවුරු කවුරුත් කතාවුණු නිසා.
ඔහු නමින් මධුරංග ජයරත්න.

views80,154 Views
comment
englishtrans
ග්‍රහ ලොවේ සෙන්පති කුජ වෘෂ්චික රාශියේ ශනි සමඟ සංයෝග වීම ඔබේ දෛවය කෙසේ වෙනස් කරාවිද ?

ජුලි 12වනදා එනම් අදට යෙදෙන මෙම අඟහරු මාරුව ඔබේ ලග්නයට කෙසේ බලපායිද යන වග මෙවරත් හිරු ගොසිප් සමඟින් ගෙන එන්නේ ප්‍රවීන ජ්‍යෝතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ උපදේශක නිශාන්ත පෙරේරා මහතායි.

views58,813 Views
comment
[1]      «      1153   |   1154   |   1155      »      [1554]



Recent Gossip Post



Top