Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඇමරිකාවේ ඉන්න ජනප්‍රිය නිළියක් වුණු ඩිලානි අබේවර්ධන පහුගිය දවසක කැරබියන් දූපත්වල ටුවර් එකක් ගිහින් තිබුණා කියලා ඔබට හිරු ගොසිප් අපි ඔබට ඡායාරූප එක්කම තොරතුරු අරන් ආවා.

ඒ වගේම ඔය ට්‍රිප් එකට ගියපු ඩිලානිගේ දුව කවීෂා කාවින්දි ඩොල්ෆින් මත්ස්‍යයින් එක්ක විනෝද වුණු හැටි දැක්වෙන ඡායාරූප එකතුවක් හිරු ගොසිප් අපිට ලැබිලා තියෙනවා.

views49,984 Views
comment

englishtrans
‘‘එයා වැඩිය යාළුවෝ එක්ක නෑ, තනියම තමයි හිටියේ,
ලැප් එකක් සල්ලි දීලා ගත්තේ මේ ලඟකදි,
කාමරේ දොර ලොක් කරලා ඇතුලේ කෙඳිරි ගාන
සද්දයක් ආවලු‘‘

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකුගේ මළසිරුරක් කටුබැද්දේ ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ කාමරක තිබී සොයාගෙන තිබෙනවා. 22 හැවිරිදි, ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවා කිසියම් සිත් තැවුලකින් සිටි බවට තොරතුරු අනාවරණ වී ඇතැයි දැනගන්නට ලැබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවා පෙරේදා (11 වැනිදා) සවස කතුරකින් ගෙල ප්‍රදේශයට ඇනගෙන සියදිවි හානි කරගෙන ඇති අතර මෙම මරණයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

views59,821 Views
comment

englishtrans
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බත්තරමුල්ල කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
views22,559 Views
comment
කෙනෙක්ට ජීවිතේ හිමීවීම් උරුමවෙද්දි තවත් කෙනෙක්ට නොලැබීම් වගේම අහිමිවීම් උරුම වෙනවා. ජීවිතේ අහිමිවීම් ගොඩක් මැද ඉස්සරහට යන, ලස්සනට ජීවත් වෙන අරුම පුදුම මිනිස්සුත් ඒ අතරම ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ..

අපි එහෙම කියන්න හිතුවේ ඒ විදිහේ කෙනෙක් ගැනත්, ඔහුගේ ජීවිත ගීතයට ආදරණීය තනුවක් එකතු කරපු තරුණියක් ගැනත් පසුගිය දවස්වල කවුරු කවුරුත් කතාවුණු නිසා.
ඔහු නමින් මධුරංග ජයරත්න.

views80,149 Views
comment
englishtrans
ග්‍රහ ලොවේ සෙන්පති කුජ වෘෂ්චික රාශියේ ශනි සමඟ සංයෝග වීම ඔබේ දෛවය කෙසේ වෙනස් කරාවිද ?

ජුලි 12වනදා එනම් අදට යෙදෙන මෙම අඟහරු මාරුව ඔබේ ලග්නයට කෙසේ බලපායිද යන වග මෙවරත් හිරු ගොසිප් සමඟින් ගෙන එන්නේ ප්‍රවීන ජ්‍යෝතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යෝතිෂ උපදේශක නිශාන්ත පෙරේරා මහතායි.

views58,811 Views
comment
වෛද්‍ය පෙම්වතිය සමඟ එක් වෙන්න බැරි තැන සමුගන්න මඟ සෙවූ චමින්ද

කොච්චර හයිය හදවතක් වුණත් පුංචි වෙලාවකදි වෙනස් කරන්න ආදරේට පුලුවන්. ඒ නිසාම ගන්න සමහර හදිස්සි තීරණ වලින් ගොඩ දෙනෙක් මේ ලෝකේ දාලා යන්නේ එයාලා වෙනුවෙන් බලන් හිටපු හැමෝටම කඳුලක් දීලා. ඒ විදියේ අවාසනාවන්ත සිදුවීමක් ගැන හිරු ගොසිප් අපිට අද (11) ආරංචි වුණා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොල්ගහවෙල පැත්තේ.

පණටත් වඩා තමන්ගේ පෙම්වතියට ආදරේ කරපු මේ තරුණයාගේ නම චමින්ද. ඔහුගේ පෙම්වතිය ඉන්නේ කඩවත පැත්තේ. ඇය වෛද්‍යවරියක් විදියට සේවය කරනවා.

views151,367 Views
comment
englishtrans
වත්මන් ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ එක් පාර්ශවයකට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීමේ චෝදනාව සම්බන්ධයෙන්, රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඊයේ පස්වරුවේ මැගසින් බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
views24,322 Views
comment
englishtrans
අද (11) දින අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ FCID සිට උසාවිය වෙත රැගෙන යන අයුරු නාමල් රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ සජීවීව ලබාදුන් අතර එහිදී නාමල්ගේ ෆේස්බුක් පිටුවේ අයෙකු විසින් ඔහුව අධිකරණයට රැගෙන යන අයුරුද කැමරාවෙන් වීඩියෝ කළේ වාහන පසුපස ලුහුබඳිමින්.

views60,710 Views
comment
ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුල දිගහැරෙන අපූර්වතම රූපවාහීනී අත්දැකීම් රැසක් ප්‍රේක්ෂක සහෘද ඔබට තිළිණ කරන හිරු ටීවී, රූපවාහිනී නව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබන්නට සමත් වුණේ Hiru Golden Film Awards ජාත්‍යන්තරමය සිනමා සම්මාන උළෙලක අත්දැකීම ඔබ හමුවේ ගෙනඑමින්.

බොලිවුඩයේ සුපිරු නළු අනිල් කපූර්, බිපාෂා බාසු , සුනිල් ශෙට්ටි, විවේක් ඔබ්රෝයි සේම එදා මෙදාතුර බොලිබුඩ් සිනමාවේ බිහිවුනු විශිෂ්ටතම පසුබිම් ගායිකාව අල්කා යාග්නික්ගේ අපූර්ව ගායනයෙන්, නර්තයෙන්, මෙන්ම රංගනයෙන් Hiru Golden Film Awards 2014 වර්ණවත් වුණා.

views10,079 Views
comment
englishtrans
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වෙලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවෙදීයි.

views19,018 Views
comment
englishtrans
බය නිසා මේ ගැන කාටවත්ම නොකියා ඉවසගෙන හිටියා..
බීලා ඇවිත් හොඳටම වඳදීලා ගහනවා...

මිත්තණිය සමග නිවසක ජීවත්වු අවුරුදු18 ක් වූ තරුණියක් අවස්ථා ගණනාවකදී දූෂණය කළ පොල්ගහවෙල ප්‍රදේශයේ විවාහක පුද්ගලයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් කොටුකරගෙන තිබෙනවා.

මිත්තණියට සහ මෙම තරුණියට තර්ජනය කරමින් අවුරුදු දෙකක පමණ කාලයක සිට ඔවුන් තරුණිය දූෂණය කර ඇති බවයි වාර්තා වුණේ.
views126,404 Views
comment
englishtrans
ගාල්ල වැලිවත්ත විඡයනාන්ද පිරිවෙන් විහාරයේදී සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කිරීමට උත්සහ ගත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පෙරවරු 10ට පමණ 5 වසර ඉගෙනුම ලබන මෙම සිසුවියන් 3 දෙනා වැසිකිළියට ගිය අවස්ථාවේදී එහි සැගව සිටි සැකකරු සිසුවියන්ගේ සිරුර ස්පර්ශ කිරීමට උත්සහ ගෙන තිබෙනවා.
views57,637 Views
comment
englishtrans
ඔය කියන සුන්දර කතාවලට වැඩිය නොහිතන වෙලාවක වෙන්නේ මොකක්ද කියලා බලමු...
 
ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලේ දිගටම පොල් ගැහුවා. හැබැයි දැන්නම් පොල් ගහන එක ඒකාබද්ධ විපක්ෂය නවත්වලා.

ඒ වගේම පසුගිය දවසක උද්ඝෝෂණයකට එක්වුණු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමාගේ ඔලුව පැලුණා.
views8,807 Views
comment
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේදී ටිපර් රථයක් මෝටර් රථය සහ යතුරු පැදියක ගැටී පුද්ගලයින් සිව්දෙනකු තුවාල ලැබුවා. ඔවුන් මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෝටර් රථය පාරේ ලිස්සා යාම නිසාවෙන් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථය ලිස්සා ගිය මෝටර් රථයේ මෙන්ම යතුරු පැදියක සහ  අසල නිවසක ගැටෙන අයුරු ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබෙනවා.

views54,581 Views
comment
englishtrans
නොසිතූ මෙහොතක සිදුවන සමහර අනතුරුවලින් ජීවිත අකාලයේ නැතිවෙලා යනවා.

ඒ විදිහට සිද්ධවුණු අනතුරකින් ඊයේ අවුරුදු 13 ක් වුණු දරුවෙක් ජීවිතේ දාලා ගිහින් තිබුණා.

ඊයේ සවස ඩන්සිනන් වතුයායට මගුල් පෝරුවක් රැගෙන යමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් අවුරුදු 13 ක් වුණු තිරකලාදන් දිනේෂන් ඒ විදිහට ජීවිතේ දාලා ගිහින්.
views67,408 Views
comment
[1]      «      1147   |   1148   |   1149      »      [1548]



Recent Gossip Post





Top