Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"අඩු ගාණට වැඩ කරන්නේ නැති නිසා මට හොදට සල්ලි තියෙනවා.."
"ඇත්තටම සමහරු හිතන්නේ මම සුද්දියක් කියලා.."

කාලයක් පුවත් මවන්නියක් ඇය. දැන් නිහඩ චරිතයක්. නමුත් විටින් විට අයව දකින්න ලැබෙනවා සිනමා නිර්මාණවලින්. නිවේදිකාවක් විදිහටත් දක්ෂ ඇය නමින් නිරෝෂා පෙරේරා. ඇය පිළිබදව මෙවැනි සටහනක් සති අන්ත පුවත්පතක සටහන් වී තිබුණා.


views82,556 Views
comment

මුදල් ලබා ගැනීමෙන් පසුව වෙනත් දුරකතන අංකයක් දීලා...

කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නමක් දාගෙන ජාවාරම කරගෙන ගිහින්..

අන්තර්ජාලයෙන් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් එයින් කැමැති කාන්තාවක් සමඟ හැසිරීමට හෝ රැයක් ගත කිරීමට හැකි බව පවසමින් 'ඊසි කෑෂ් මඟින් මුදල් ගරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වී ඇති බව වාර්තාවනවා.
views29,994 Views
comment

englishtrans
රෝාගාතුරුව සිටින ප්‍රින්ස් රැකගන්න සහෝදරිය ගීත ගායනයට...

"රසිකයන්ට ගායකයෙක් වෙන්න කලින් එයා මගේ සහෝදරයා"

ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් ආදරණීය කලාකරුවා ගායනයෙන් සිය රසිකයන් මුසපත් කළ ගායකයෙක්. ඔහු අද සිටින්නේ රෝගාතුරව බව අප කිහිපවතාවක්ම වාර්තාකලා. . මේ වන විට රෝගාතුරව ඉන්න ඔහු ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර පැතිරුණා. ඒ වගේම ප්‍රින්ස් ගායනා කළ ගීත දෙකක් විකීණිමට යන බවද පැවසුනා. මේ සියළු තොරතුරු ගැන ඔහුගේ සහෝදරිය වන ශිරෝමි ප්‍රියංගිකා දිනපතා පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් දැක්වේ.
views45,501 Views
comment
"ජීවිතය  විකුණනවට වඩා හොදයි පිටරට ගිහින් ටොයිලට් හේදුවත්.."

"අවුරුදු 35ක් පුරාවට මම රගපානවා.."

දමිතා අබේරත්න කියන්නේ ලංකාවේ කලාත්මක නිර්මාණ බොහෝමයක සිය රංගන දායකත්වය ලබා දුන් සම්මානණිය රංගන ශිල්පිණියක්. වසර 35ක කාලයක් ඇගේ රංගනය රංගන ක්ෂේත්‍රයට ලබා දී තිබෙන නිසා ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එකසේ ජනප්‍රිය දමිතාගේ තොරතුරු හිරු ගොසිප් තුළින් කතා කරන්න අපි කල්පනා කළා. මේ ඇය හිරු ගොසිප් එක්ක කළ සංවාද සටහනයි.


views102,620 Views
comment
englishtrans
"ඒ සහෝදරත්වය අදටත් නැතිවෙලා නැහැ"

"සමහරු හිතාගෙන ඉන්නේ අපි තරහයි,  කතා කරන්නේවත් නැහැ කියලයි"

චන්ද්‍ර‍ලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන  ශ්‍යාමි නදීෂා ගැන විටින් විට පුවත් මැවුණා. මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඇගේ නවතම තොරතුරු සති අන්ත පුවත්පතක මෙලෙස සටහන් වී තිබුණා.
views83,187 Views
comment
"නිර්මාණ වලදී මම අයකරන මුදලක් තියනවා.."

"මෙගාස්ටාර් කියන්නේ මගේ පළමු රියැලිටි අත්දැකීම.."

පැතුම් රුක්ෂාන් කියන්නේ දැන් නටන්න දක්ෂයෙක් කියලා බොහෝ අය දැන ගත්තේ හිරු මෙගාස්ටාර් වේදිකාවෙනුයි. නළුවෙක් හැටියටත් දක්ෂ ඔහු ගැන පුවත් පතක මේ විදිහට සටහනක් පළ වෙලා තිබුණා. මේ ඔහු ගැනයි.


views42,194 Views
comment
englishtrans
"කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13.
1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ"


"පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ"

ලොව බිහිවී ඇත්තේ හිරු කිරණින් සහ මව් කිරෙන් යන්න ලොව පිළිගත් සංකල්පයක්.

එවන් උතුම් වු මව් පදවිය වෙනුවෙන් වෙන්වූ ලෝක මව්වරුන්ගේ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. එම දිනයේදී ඇසුණු දුක්බර කතාවක් මෙන්ම සතුටු කතාවක් පහතින් දැක්වේ.

ලෝක මව්වරුන්ගේ දිනය යෙදෙන අද, දරුවන් විසිදෙනෙකු ලොවට බිහිකල ආදරණීය මවක් දඹුල්ල - ගලේවල - බඹරගස්වැව ප්‍රදේශයෙන් අපට හමුවුණා.
views24,507 Views
comment
englishtrans
ශ්‍රී ලාංකේය වීර කතා සම්ප්‍රදායේ ටෙලිවිෂන් ආගමනය ගැමුණු මහරජ – 2 වෙනි කොටස අද (15) සිට හිරු TV ඔස්සේ විකාශය කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 සිට 8.30 දක්වා Hiru TV ඔස්සේ "ගැමුණු මහරජ – 2" හිරු ටෙලි තිරයේ ලියැවෙනවා.

මලින්ද පෙරේරා,  දිල්හානි ඒකනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, සමන් හේමරත්න, සෙනාලි ෆොන්සේකා, ධනුක දිල්ශාන්, සිනෙති අකිලා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ නවක රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා.
views13,457 Views
comment
‘‘මිල්ටන්ව අඳුරගත්තෙ මට අවුරුදු 15 දි...“
‘‘මියගිය මිනිහෙකුටවත් ඉන්න දෙන්නෑ..“

නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ තරුණ අවදියේ සිදුවූ පෙම් පළහිලව්වක් ගැන පුවතක් පසුගියදා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණා.

අපේ රටේ ජනප්‍රිය ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමග පෙමින් බැඳී සිටිය බවත් පසුව ඇයව විවාහ කර ගැනීමට ඔහුට නොහැකි වූ බවත් එම පුවතේ සඳහන්ව තිබුණා.
views140,942 Views
comment
‘‘ඒකේ ඉන්න පියන් තරම්වත් මට වැඩක් කරන්න බෑ...“
‘‘නායකයොත් දන්නවා අපිට හැකියාව තියෙනවා කියලා..“

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියක වන අභාවප්‍රාප්ත ගාන්ධිනි රාජපක්ෂගේ සත් දින ධර්ම දේශනය පසුගියදා පැවැත්වුණා.

එම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ , චමල් රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ ඇතුළු පවුලේ පිරිස මෙන්ම දේශපාලන හිතවතුන් පිරිසක්ද සහභාගී වී සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහත් එම අවස්ථාවට සහභාගී වී සිටිම විශේෂත්වයක්.
views65,898 Views
comment
එහෙම ආසාවක් තියෙනවා , තවම සැලැස්මක් නෑ - සුජානි

රංගනය ගැන තෘප්තිමත් වෙන්න තවම හරියට වැඩ ලැබිලා නෑ - බිමල්

බිමල්-සුජානි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයම යුවළක්. බිමල් පුංචි තිරයේ දකින්න ලැබුණත් සුජානි නම් දකින්න ලැබෙන්නෙම නෑ. ඒ නිසාම ඔවුන් දෙපළගේ අලුත් තොරතුරු සති අන්ත පුවත් පතක මෙලෙස සටහන් වී තිබුනා.
views104,979 Views
comment
දෙස් විදෙස් ජනතාවගේ නවතම සංචාරක අත්දැකීමක්...

මල් මාලා දාලා, ඔරුවකින් එක්කන් ගිහින් ගමේ විදිහට කෑම වේලක්..

සීගිරිය නැරබීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාදී ආදායමක් සොයා ගන්නා නව ක්‍රමවේදයක් සීගිරියේ ජනතාව සොයාගෙන තිබෙනවා.

මේ වනවිට එය සාර්ථක කරගෙන දෙස් විදෙස් ජනතාවගේ නවතම සංචාරක අත්දැකීම බවට පත්වී ඇත.
views35,425 Views
comment
"පුංචි කාලේ ඉදලම මම   රංගනයට කැමති  නැහැ.."
"මියුසික් කරන්නේ මගේ විනෝදාංශයක් විදියට.."

 චන්න පෙරේරා සහ ගයත්‍රී ඩයස් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ  ජනප්‍රිය යුවළක්. ඒ දෙන්නගේ   ආදරණීය ලොකු දියණිය මලීෂා පාරින්ද්‍යා පෙරේරා. මලීෂා විදෙස්ගත වෙන්න සුදානමින් ඉන්නවා කියලා රාවයක් තියෙනවා. මේ පුංචි පව්ල විදෙස් ගත වෙන කතාවේ  ඇත්ත නැත්ත සති අන්ත පුවත්පතක මේ විදිහට සටහනක් තිබුණා.
 
views118,825 Views
comment
‘‘සමහරු කියනවා ඕක අප්‍රසන්නයි නේද කියලා...“
‘‘කාට මොනවා හිතුණත් මට නම් ඒක මගේ ඇඟේ කොටසක්..“

ගැහැනු ළමයි මුහුණ ලස්සන කරගන්නට කරන කියනා දේ මෙතෙකැයි කියන්නට බැහැ. ලස්සන මුහුණක් ඇති අය පවා ලස්සන රැක ගන්නට, ලස්සන වැඩිකර ගන්නට වෙහෙසෙන්නේ තිබෙන ලස්සන පවා අමතක කරමින්.

සමාජය කොතෙක් දේ කිව්වද තමන්ගේ උපන් පෙනුම ගැන මහත් ආඩම්බරයෙන් කතා කරන තරුණියක් තමයි 24 හැවිරිදි මාරියානා මෙන්ඩෙස්. ඇය බ්‍රසීල ජාතික තරුණියක්.
views88,712 Views
comment
‘‘මේ මගේ හතරවෙනි ෆේස්බුක් ගිණුම“
‘‘මම ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පිනියෙක් වීම තමා ප්‍රශ්නෙ“
‘‘අපි කිසිම පක්ෂයකට පක්ෂව කතා කරලා නෑ..“

සමනලී ෆොන්සේකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට පටන් ගත්තා.

ඒ වගේම ඇයට දැඩි විවේචනද එල්ල වුණා. ඒ චෝදනාවලට සමනලී සති අන්තපුවත්පතකින් පිළිතුරු දී තිබුණේ මේ විදිහට.
views79,551 Views
comment
[1]      «      1146   |   1147   |   1148      »      [1658]
logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top