Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"මට සිවුරක් හෝදන හැටි බලන් ඉන්න ඕන"
"ඊටපස්සේ ඒ දෙස බලාසිටින්න ඕන"

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා අද අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1967 නොවැම්බර් 20 වන දා උපත ලබා ඇති ඔහු කලක් රෝගාතුරව පසුවුණා.
views44,919 Views
comment

"මට සිවුරක් හෝදන හැටි බලන් ඉන්න ඕන."
"ඊටපස්සේ ඒ දෙස බලාසිටින්න ඕන"
"මේ ඔහුගේ අවසන් බලාපොරොත්තුවයි"

ජනප්‍රිය ගායක  දීපාල් සිල්වා මීට සුළු මොහොතකට පෙර අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

ඒ සොඳුරු ගයාකයා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි මියගිහින් තියෙන්නේ.
views74,510 Views
comment

ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාවේ අද රාත්‍රියේ කරට කර ගැටෙන සුපිරි තරු කණ්ඩායම් දෙක වන්නේ යුරේනි නොෂිකා ප්‍රමුඛ "සූර්යන්ස්" සහ සුරාජ් මාපා ප්‍රමුඛ රාවන්ස්" යන තරු කණ්ඩායම්ය.
views1,982 Views
comment
englishtrans
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 155 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views28,073 Views
comment
මේ සෙනසුරාදාත්,

ප්‍රථම විරාමයේදී  නවීණ පන්නයේ සිංගර් (GEO) ශීතකරණයක්,

දෙවන විරාමයේදී වටිනා ස්කුටරයක්,

 රුපියල් 30,000කට වඩා අධික මිලෙන් යුතු Huawei GR5 ජංගම දුරකථනයක් දිනාගන්න.

"මහා සුපිරි තරු සංග්‍රාමය"  Hiru Megastars වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදීම සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේවන විටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastars වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
views2,227 Views
comment
"මා දමිළ තරුණියක් සේම කෙළිලොල් දඟකාර තරුණියක්"
"පසුගිය කාලයේ නම් අධ්‍යාපන කටයුතු ටිකක් විතර මඟ හැරුණා"

නවක පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස රසික රසිකාවියන් අතරේ ජනප්‍රියවුණු කලාකාරිණියක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ.

ඉතින් ඇය හිරු ටීවී වෙතින් ඉදිරියේදී ආදරණීය ප්‍රේක්ෂක ඔබට නැරඹීමට වරම් ලැබෙන  " නිසල සඳ ඔබ" නවතම ටෙලිනාට්‍යය තුළ දුෂේනි මියුරංගි රංගනයෙන් දායකවෙනවා.
views41,818 Views
comment
අපේ මුතුන් මිත්තන් අනාගත පරපුර වෙනුවෙන් ශාසනික දායාදයන් රැසක් ලබාදීලා තියෙනවා.

ඒ අතරින් සමාධි බුදු පිළිම වහන්සේ, අවුකන බුදු පිළිම වහන්සේ ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

ඒ විදිහට තවත් වටිනා නිර්මාණයක් අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉදිවෙනවා කියන ආරංචියකට අපි ගියා රුවන්වැල්ලේ හුබස්වලානේ ශෛලබිබ්බාරාමයට.
views22,263 Views
comment
englishtrans
ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ පා ගමන ජනවාරි 7 වන දින ඉතා සාර්ථකව පැවැත්වුණා.
වත්මන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පා ගමන ඇරඹූ අතර මේ සඳහා ආදි ශිෂ්‍යාවන් සහ
ආදි ගුරු භවතුන් සමඟ ආදි විදුහල්පතිනියන් විශාල ප්‍රමාණයක් සහභාගි වීම විශේෂ කරුණකි.
එහි ඡායරූප එකතුවක් පහතින් නරඹන්න.

views26,696 Views
comment
englishtrans

Pix By Sheethan Gunawaradhana
views26,376 Views
comment
අදට යෙදෙන දුරුතු පොහොය දිනය ලෝක වාසී බෞද්ධ ජනතාවට මෙන්ම ලංකාවාසී බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වන්නේ බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේ අදවන් දිනක වීම නිසයි.

තිලෝගුරු අමාමෑණී වූ බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී නව මසකට පසුව මහියංගනය අසල මහානාඝ වනයට වැඩම කළා.
views15,910 Views
comment
"ලස්සන විතරක් තියෙද්දි ගමනක් යන්න බැහැ"
"මම ජනප්‍රියත්වය පස්සෙ යන්නෙ නැහැ"

නවක පරපුරේ කලා ශිල්පිනියක් තමයි සචිනි රුවන්තිකා කියන්නේ.

හිරු ටීවී ඔස්සේ විකාශයවුනු "උරුමක්කාරයෝ" ටෙලිනාට්‍යය තුළින් තව තවත් රසික හදවත්වලට සමීපවුණු ඇය නිරූපණ ශිල්පිනියක්.
views27,112 Views
comment
තමන්ට තිබෙන දෙයින් සෑහීමකට පත් නොවන වත්මන් සමාජයට සුබවාදී ආදර්ශයක් සපයන දක්ෂයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වනවා.

උපතින්ම දෑස් අන්ධ වුවද පසුගියදා ප්‍රතිඵල නිකුත් කෙරුණු උසස් පෙළ විභාගයෙන් ඔහු විශිෂ්ට සාමාර්ථයන් 4ක් සමගින් සමත්වී ඇති බව සදහන්.
views12,770 Views
comment
සුපිරි කලා තරු රැසක් එකතුකරගෙන හැමදාමත් ඔබේ ආලින්දයට එන "Hiru Tv Copy Chat" වැඩසටහන පසුගිය සතියෙත් තිබුණා.

ඉතින්  "Hiru Tv Copy Chat" වැඩසටහනට පූජා උමාශංකර්, උපේක්ෂා ස්වර්ණමාලි සහ වොල්ගා ඇතුළු තවත් ජනප්‍රිය කලා තරු කිහිපදෙනෙකු සහභාගිවෙලා තිබුණා.
views28,257 Views
comment
පිංබර දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ආදරණීය අම්මාගේත්, ආදරණීය බිරිඳකගේත් වෙනස වටහාගෙන තම යුතුකම මනා සේ ඉටුකරන ආකාරය අනුශාසනා කරන උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් ගෙන ඒමට හිරු ගොසිප් අපි සූදානමින් සිටිනවා.
views5,770 Views
comment
වැලි ගොඩ දානකොට පිළිකා රෝගයක් ඇතිවුණා..
ආබාධිත වැටුපවත් නෑ..
පාන්දර 3ට නැගිටලා දුවනවා..

රුවන්වැල්ල ජනඋදාන ගම්මානයේ ජීවත් වෙන සමන් කුමාර 1991 දි යුද හමුදා සේවයට එකතු වුණු සෙබලෙක්.

රට වෙනුවෙන් පෙරට ආපු සමන් 1993 දි බෝම්බයකට අහුවෙලා ආබාධිත තත්ත්වයට පත්වෙනවා.
views32,742 Views
comment
[1]      «      1145   |   1146   |   1147      »      [1606]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top