Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුංචි තිරයේ හුරුබුහුටි ආදරණීය රංගන ශිල්පිනියන් අතර නෙහාරා අතිශය ජනප්‍රිය චරිතයක්.
 
ටික කාලයක් ඇය අපිට දකින්න ලැබුණේ නෑ. ඒ ඔවුන් විදෙස්ගතව උන්නු නිසයි.
views284 Views
comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට ගමන් කරන විට හමුවන සේවා පියසෙන් ගත් බත් පාර්සලයකින් පණුවෙක් හමුවී තිබෙනවා. 
 
එම අවස්ථාවේ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. 
 
එය පහතින්....
views169 Views
comment

පිම්පල් කෙල්ල....
(ඔව් ඔයාලා කියන්නෙ එහෙමනේ)

එයාගේ ඇත්ත නම සායි පල්ලවී...

අර 'රවුඩි බේයි... බී...' එකේ නටන ගෑණු ළමයා...

අන්න එයා ගැන පුංචි ඕපාදූපයක් තමයි මේ කියන්න හදන්නේ.
views56 Views
comment
අත දරුවෙකු ඇකයේ හොවාගෙන බඩු මල්ලක් ද අතින් ගෙන පා ගමනින්ම තනිපංගලමේ ගිය තරුණ විවාහක කතක් පොල්පිතිගම පොලිස් බලප්‍රදේශයේදී මහ දවල් අමු අමුවේ ගෙල කපා ඝාතනය කර තිබුණී. ඒ ඉකුත් ජුලි මස 04 වැනිදාය.
 
කාමාතුරයෙකු තම ආශාව සන්සිඳුවා ගන්නට අත දරුවා පැත්තකට විසිකර දමා කත කැළෑ පෙදෙසකට ඇදගෙන යන අතරවාරයේ ඊට එරෙහි වීම නිසා ඉලක්කය වැරදුණු නරුමයා මේ කතගේ ගෙල කපා දැමීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත් වුවාය.
views177 Views
comment
ගයත්‍රී ඩයස් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට අප හමුවට එන සුන්දර කලා ශිල්පිනියක් තමයි ඇය.

මේ කාලයේ ගයත්‍රී අලුත් වැඩකට සුදානම් වෙන පුවතක් දැන ගන්නට ලැබුණා.
views112 Views
comment
කවී අධිකාරි කියන්නෙ ප්‍රවීන ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය.

එහෙම වුණත්, තමන්ට ම අනන්‍ය හඬකින් රසිකයින් වසඟයට ගන්නට සමත් වුණු ඈ ඉතාමත් ටික කලකින් රංගන ශිල්පිනියක් විදිහටත් කරළියට එනවා.
views177 Views
comment
සියවසකට ආසන්න ඉතිහාසයක Miss England තරඟාවලියේ අවසන් වටයට කිසිදු වේශ නිරූපණයකින් තොරව තරඟ කළ පළමු රූ රැජින තේරී පත්ව තිබෙනවා.
 
දකුණු ලන්ඩනයේ 20 හැවිරිදි ශිෂ්‍යාවක් වන මෙලීසා රවුෆ් සඳුදා පැවති මෙම තරඟයේ අවසන් පූර්ව වටයට පිවිසියේ කිසිදු මේකප් භාවිතයකින් තොරවය.
 
එමෙන්ම ඇය එළඹෙන ඔක්තෝම්බරයේ දී පැවත්වෙන මිස් ඉන්ග්ලන්ඩ් කිරුළ සඳහා වන මහා තරගයට ඉදිරිපත් වීමට නියමිතයි.
views116 Views
comment
හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස කිරුළු පැළඳ සිටි ටෙනිසන් කුරේව කාටවත් අමතක නැතුව ඇති. 
 
වේදිකාවෙත් සිනමාවෙත් ඔහු නිරූපණය කළ චරිත බොහෝ දෙනෙක්ට අදටත් මතකයි. 
views260 Views
comment
මේධා ජයරත්නගේ හිටපු සැමියා එහෙම නැත්තම් ටෙලි නාට්‍ය අධයක්ෂවරයෙක් විදිහටත් කටයුතු කරන, සුරංග ලක්මාල් ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

මීට මාස කිහිපයකට පෙර, සුරංගගේ ආදරණීය අක්කා සහ අම්මා එක විට අවසන් ගමන් ගියා.
views167 Views
comment
හේමාල් රණසිංහ කියන්නෙ රිදී තිරයේ අතිදක්ෂයෙකු විදිහටත්, තව අතකින් කෙල්ලන්ගේ සිහින කුමාරයා විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන් කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.

පසුගිය දවසක හේමාල්ගේ නවතම චිත්‍රපටියත් සිනමා ශාලා වෙත මුදාහැරුණා.
views97 Views
comment
තමා මේ වන විට මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත්, තමාට උපයාගැනීමට කිසිඳු රැකියාවක් නොමැති බවත් හිටපු ඉන්දීය පිතිකරු විනෝද් කම්බ්ලි කම්පන සහගත හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. 
 
90 දශකයේ ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ කම්බ්ලි පවසා ඇත්තේ තමන් ජීවත් වන්නේ BCCI විසින් ලබාදෙන විශ්‍රාම වැටුපෙන් පමණක් බවයි.
 
අතීතයේ ඉන්දියාවේ ක්‍රිකට් ටෙස්ට් තරඟ නියෝජනය කර ඇති ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට BCCI වෙතින් මසකට විශ්‍රාම වැටුපක් ලැබෙන අතර විනෝද් කම්බ්ලි ද එම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභියෙකි.
views168 Views
comment
බොලිවුඩයේ කිං ඛාන් එහෙම නැත්තම් ෂාරුක් ඛාන් කිව්වම ඔහුව කවුද නොදන්නේ.

ලොවක් වසඟයට ගත්ත මේ අතිදක්ෂයා කට්ටක් කාලා නළුවෙක් වුණු, ඒ වෙනුවෙන් අනන්ත කැපකිරීම් කරපු කෙනෙක්.

මේ නිසාම අදටත් ප්‍රේක්ෂකයින් ඔහුට අප්‍රමාණව ආදරය කරනවා.
views224 Views
comment
නව පරපුරේ ජනප්‍රිය ගායන තරුවක් වන දිනේෂ් කියන්නෙ කවුරු අතරත් කතාබහට ලක්වන කාගෙත් ආදරය දිනූ තරුවක්.
 
ඔහු සහ ඔහුගේ ආදරණීය බිරිඳත්, ඔවුන්ගේ සතුට පිරි සොඳුරු කැදැල්ලත් සමාජ මාධ්‍යයේ සැරිසරන කාටත් අලුත් දෙයක් නෙවෙයි.
views170 Views
comment
කලා ලෝකයේ ආදරණීයන් අතර සාරංග දිනක්ෂි යුවළට හිමිවන්නේ ඉහළ තැනක්.
 
ඒකට හේතුව තමයි මේ දෙන්නා දිනාගෙන ඇති අසීමිත ජනප්‍රියත්වය.
 
views202 Views
comment
විදෙස් මාධ්‍යයට අනුව මේ පුවත වාර්තා වෙන්නේ ඉතාලියෙන්.
 
ඒ ඉතාලියේ 36 හැවිරිදි අයෙකුට එකවරම COVID-19, වඳුරු උණ සහ HIV රෝග සියල්ලම එකවර සෑදී ඇති බවට පළවන පුවතකි.
 
මෙම පුද්ගලයා සමලිංගික පුද්ගලයකු බවත් ඔහුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී.  ‍තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසනවා.
views124 Views
comment
[1]      «      1145   |   1146   |   1147      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top