Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඕල් රයිට් නායක , ගායන ශිල්පී ශාලින්ද ප්‍රනාන්දු ඊයේ යුග දිවියට පිවිසුණා.

ඔහුගේ ආදරණීය මනාළිය වූයේ සඳූ ප්‍රනාන්දුයි.

ඊයේ (15) දිනයේ පැවැත්වුණු ඔවුන්ගේ මෙම විවාහ ගිවිසගැනීමේ උත්සවයට සංගීත කණ්ඩායම් රැසක ශිල්පීන් සහභාගී වී සිටියා.
views28,192 Views
comment

අපයෝජනයට ලක්‌ කළ අය අතරේ  පවුලේ ඥතීන් දෙදෙනකුත්.....

දහතුන් හැවිරිදි දියණියක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කළ පුද්ගලයින් පස්‌දෙනකු සහ ඊට ආධාර අනුබලදුන් ඇයගේ මව සහ මිත්තනිය සැකපිට ජාතික ළමා ආරක්‍ෂක අධිකරියේ විශේෂ පොලිස්‌ විමර්ශන ඒකකය මගින් පෙරේදා (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය අපයෝජනයට ලක්‌ කළ අය අතරේ පවුලේ ඥතීන් දෙදෙනකුද වන බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තණමල්විල පොලිස්‌ ස්‌ථානයට වාර්තා වී තිබූ අතර පසුව වැල්ලවාය මහෙස්‌ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව එහි වැඩිදුර විමර්ශන සිදු කිරීම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැවරුණා.
views25,900 Views
comment

සමාජ ජාල භාවිත කරන ප්‍රජාවට සිදුවූ අපහසුතාව පිලිබඳ රජය කනගාටුවෙයි....
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරට ලිපියක්.....

ෆේස්බුක් සමාජ ජාලය වෙත ප්‍රවේශ වීම වලක්වාලමින් පනවා තිබූ තාවකාලික තහනම දින 09 කට පසු ඊයේ (15) ඉවත්කෙරුණා.

මෙම තාවකාලික තහනම හේතුවෙන් සමාජ ජාල භාවිත කරන ප්‍රජාවට සිදුවූ අපහසුතාව පිලිබඳ රජය කනගාටුව පළ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මහනුවර ප්‍රදේශ කිහිපයක ඇති වූ  නොසන්සුන්කාරී වාතාවරණයත් සමඟ ෆේස් බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් වෙත ශ්‍රී  ලංකාවේ සිට ප්‍රවේශවීම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් වලක්වාලනු ලැබුවා.
views5,796 Views
comment
හිටපු විදුහල්පතිවරයා යළි අවශ්‍යලු.....
පාසලේ දේපල කිහිපයකට ද හානි.....

බණ්ඩාරවෙල - සීවලී නවෝද්‍යා විද්‍යාලයට පත්ව ආ නව විදුහල්පතිවරයා ඊයේ (15) වැඩභාර ගන්නා අවස්ථාවේදී එම පාසලේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගත්තා.

එහිදී සිසුන් ඉල්ලා සිටියේ විදුහලේ හිටපු විදුහල්පතිවරයාව තමන්ට යළි අවශ්‍ය බවයි.

මෙහිදී පාසලේ ඉහළ ශ්‍රේණිවල සිසුන් පිරිසක් විදුහල්පතිවරයාගේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ හට ගත්තේ උණුසුම් තත්ත්වයක්.
views4,831 Views
comment
views26,802 Views
comment
"පාසලේ කිසිම කලා කටයුත්තකට මම සහභාගී වෙලා නැහැ"
"වේදිකා නාට්‍ය සුන්දර වගේම සජීවි මාධ්‍යයක්"

අපේ ජීවිතයේ තිබෙන සමහර මතකයන් හරිම සුන්දරයි, ඒ වගේම සමහර මතකයන් තිබෙනවා අපි මතක් කරන්නටවත් අකමැතියි.

මේ මතකයන් කොහොම වුණත් ජීවිතයේ සමහර මතකයන් , සමහර සොඳුරු මිනිසුන්ගේ මතකයන් අපේ ජීවිතයට බොහෝ වූ අත්දැකීම් එකතුකරනවා.

හිරු ගොසිප් අපි සූදානම් මේ ජීවිතයට සොඳුරු වු මතකයන් එක්කරන්න. ඒ වගේම ඔබේ ජීවිතයට අලුත් වු අර්ථයක් එක්කරපු සොඳුරු මිනිසුන්ගේ මතකයන් ගැන සොයායන්නට.
views4,359 Views
comment
"අපේ පන්දු යවන්නෝ වැඩ පෙන්නුවේ නෑ"
"අපි කල්පනා කරන්නේ ඔවුන් ගැන නෙමෙයි ඔවුන් පාලන කිරීම ගැනයි"

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා-බංග්ලාදේශ තීරණාත්මක තරගය හෙට(16) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි.
මේ තරගාවලියේදී කාසියේ වාසිය තීරනාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.


views25,714 Views
comment
දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව දැනට අවහිරව තිබූ සියළු සමාජ මාධ්‍ය යළි සක්‍රීය වී තිබෙනවා.

මේ අතර දවස් 8ක පමණ කාලයක් අවහිරව තිබූ ෆේස්බුක් සමාජ මාධ්‍ය යළි සක්‍රීය වීමත් සමග මුහුණු පොතේ අපූරු සටහන් හා නිර්මානශීලී Post කිහිපයක් දැකගැනීමට ලැබුණා.
views2,671 Views
comment
හිරු CIA කල හෙලිදරව්වක්...
කෝටි ගණනක පිරිවැයක් දරමින් ඉදිකළ පාලම විනාශ වී සිදුවන්නට ගිය මහා අනතුර වැලකුණු හැටි...

හිරු CIA කල හෙලිදරව්වකින් පසු  විල්ගමුව මහියංගණය ප්‍රධාන මාර්ගයේ විල්ගමුවේ මහවැලි ගඟ මතින් තනා ඇති නිපෝන් පාලම දෙපස වැලි කැණීම් වහාම නතර කරන්නට  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය  තීරණය කර තිබෙනවා.
 
පාලම දෙපස දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද බලපත්‍ර ඇතිව සහ නැතිව මහා පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරම නිසා නිපොන් පාලම දැඩි අනතුරකට ලක්ව ඇති බවත් මහා පරිමාණ පරිසර දුෂණයක් සිදුවන බවත් හිරු CIA අනාවරණය කළා.

දිගින් දිගටම පාලම දෙපස සිදු කල වැලි කැණීම් නිසා කෝටි ගණනක පිරිවැයක් දරමින් ඉදිකළ පාලම විනාශ වී සිදුවන්නට ගිය මහා අනතුර පිළබඳව මෙහිදී හිරු CIA විසින් දැඩි අවධානයක් යොමු කලා.
views6,108 Views
comment
englishtrans
දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.
views10,139 Views
comment
englishtrans
විශිෂ්ඨත්වය යළිත් තහවුරු කරමින් 2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වන වරටත් විද්‍යුත් මාධ්‍ය සඳහා වන ප්‍රමුඛ සම්මාන සියල්ල දිනා ගනිමින් ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා ලෙස නැවතත් පිදුම් ලැබීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා.

ඒ අනුව ස්ලිම් නීල්සන් විද්‍යුත් ජනතා සම්මාන 9න් 6ක්ම හිමි කර ගනු ලැබුවේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්.

වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නාලිකාව, වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව, වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නාලිකාව, වසරේ තාරුණ්‍යයේ විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව, වසරේ විශිෂ්ඨතම ගුවන් විදුලි වැඩසටහන සහ වසරේ විශිෂ්ඨතම රූපවාහිනී නිවේදකයාට හිමි ජනතා සම්මානය හිරුට හිමි වුණා.
views18,189 Views
comment
"වතුර නැති නිසා බිරිදත් අපිව දාල ගියා.."

"අපි ජිවත් වෙන්නේ රජයෙන් ලැබෙන රුපියල් 6000ක මුදලින්.."

සතුට මෙන්ම දුක්ක දොම්මනස්සයන් මනුස්ස ජිවිතයකට කොතරම් බලපෑම් එල්ල කරනවාද කිව්වොත් ඉන් දරා ගත නොහැකි වූ තැන ජිවිතයද දමා යන්නට පුළුවන. එහෙත් ජීවිතය සතුටින් ගෙවා දමන්නට දුක කරදර බාධක සියල්ල පසුකරමින් යායුතුය. දුක අවසානයේ සතුට කරගත් අයද බොහෝය. ප්‍රසාද් සම්පත් කියන්නේ එසේ දුක සතුට කරගෙන ජීවිතය ලස්සන කරගත් පුද්ගලයෙකි. ඔහු ජිවත් වන්නේ පොල්ගහවෙල ලස්සන ගම්මානයකය. දුප්පත්කම තුරුළුකරගෙන උපන් ඔහු දරුවන්ටද දුප්පත්කම උරුම කළේය.
views8,964 Views
comment
"කවුදෝ අතින් අසරණ වෙච්ච ඒ ගෑනිව මං මගේ මුළු ජීවිතයම කරගත්තා..."

"නන්නාඳුනන මිනිස්සු එයාව හොයාගෙන ආවා.."

"මං ඒ මිනිහව මැරුවා. හේමවත් මැරුවා.."

සමහර දෙමව්පියන්ගේ වැරදි ක්‍රියා කළාපයන් නිසා අදටත් දුක් විඳින දරුවෝ වෙති. මොහුද එවැන්නෙකි. අතමිට සරු මාපිය යුවළකට දාව ඉපදී හැදී වැඩුණු ඔහුට අද ඉතිරිව ඇත්තේ සිපිරිගෙදර පමණි. ඒ.... දුරදිග නොබැලූ තම දෙමව්පියන් නිසා බව ඔහු හොඳින් දනී. තරුණ වියේදීම ජීවිතය වරද්දාගත් ඔහුට අද කියන්නට ඇත්තේ මෙපමණකි.
views53,919 Views
comment
පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් දන්න හදුනන ආදරේ කරන චරිත දෙකක්. අවුරුදු අටක ආදර කතාවකට පසුව මේ දෙන්නාගේ අතිනත ගැනීම අද මේ මොහොතවන විට සිදු වෙනවා. ඒ කොළඹ තිබෙන සුපිරි හෝටලයක.
views70,286 Views
comment
"මම කාලයක් පිහිනීමෙන් විශ්‍රාම අරගත්තා.."

"මට දැන් මහන්සියි.."

වසර සියයක් ජීවත් වීමට ලැබීම පුද්ගලයෙකු ලබන ඉමහත් වාසනාවකි.එපමණක් නොව වසර සියය සම්පූර්ණ වීමට පෙර තම හැකියා දක්ෂතා තුළින් මුළු ලෝකයේ ම අවධාණය දිනා ගැනීම ද දුර්ලභ කාර්යයකි. එලෙස ජීවිතයේ සෑදෑ සමය ගෙවන මහළු පුද්ගලයෙකු පිහිනුම් ශූරයෙකු වූ පුවතක් පසුගිය දිනක වාර්තා වී තිබිණි.
views7,291 Views
comment
[1]      «      1067   |   1068   |   1069      »      [1722]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top