Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ සහ ඔහුගේ ආදරණීය සහකාරිය ජනාසිගේ Wedding Pre Shoot ඡායාරූප පෙළ අප වෙත ලැබී තිබෙනවා.

සුදුවතින් සැරසුණු යුවළ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියස මෙම ඡායාරූප පෙළ ලබා ගෙන තිබුණා.
views29,556 Views
comment

"හැමදාම කන්න දෙන්නේ හාල්මැස්සෝ අලහොදී පොල්සම්බෝල බත්.."

"ලොකු ළමයි ඉද්දි කරන විකාර වැඩ කියලා බැනලා තිබුණා.."

පුංචි තිරයේ ප්‍රේමාන්විතයාත් දුෂ්ඨයාත් ඔහුයි.ගයාන් වික්‍රමතිලක. නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් එසේ ඔහුව දකින්න ලැබෙන්නේ විවිධ චරිත ඔස්සේයි. ඔහුගේ රංගන හැකියාවට බොහෝ දෙනා ආදරේ කරන්නේ ඒ නිසයි. හිරු රුපවාහිණියට සහේලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ඔහු මේ දිනවල පත්තිනි නාට්‍ය තුළිනුත් ඔහුව දකින්න ලැබෙනවා. ඒ නිසා ඔහුව හිරුගොසිප් කතාබහකට එකතු කරගත්තා. මේ ඔහුගේ අලුත් තොරතුරු ගැනයි.
views42,637 Views
comment

"කණ්‌ඩායමේ හිටපු චණ්‌ඩියා මං තමයි.."

"ලොකු කල්කිරි බෝතල් අරගෙන බොනවා.."

"හැමදේම ඉතා සීඝ්‍රයෙන් වෙනස්‌ වෙලා.."

හැම චරිතයකම පරිපුර්ණ රංගනයක් පෙන්වන රංගන ශිල්පිණියන් ඉන්නේ අතලොස්සයි. ඒ අතර පෙරමුණේම ඉන්න කෙනෙක් විදිහට දුලීකා මාරපනව හදුන්වා දෙන්න පුළුවන්. වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවටත් එකසේ දක්ෂතා දක්වන දුලීකා ඇයගේ ගැටිස්සි කාලේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා.
views43,077 Views
comment
බලධාරීන්ගේ කැත හිත - "රියෝ කොකෝගේ" අතහිත

"ලංකාවේ අභිමානය මම ආසියාව තුළත් තිබ්බා"

ලූෂන් පුෂ්පරාජ් කියන්නේ කවුරුත් දන්න කායවර්ධන ශිල්පියෙක්නේ.

ඔහු ගැන පසුගියදා නොයෙකුත් පුවත් මැවුනා. ඔහු ගැන අලුත්ම ආරංචිය තමයි ලබන 25 වැනිදා ඇමෙරිකාවේ ටෙක්ස්සාස් හී පැවැත්වෙන "මිස්ටර් ඇන්ඩ් මිස් ඇට්ලස්" තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම පිළිබඳව.

දකුණු කොරියාවේ පැවැති ආසියානු කායවර්ධන තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් ලූෂන් පුෂ්පරාජ්ට හැකිවුණා.
views30,180 Views
comment
"අපිව ගමෙන් පිටුවහල් කළා.."

"අපි 6 දෙනාව තනිකරලා තාත්තා වෙනත් විවාහයක් කර ගත්තා.."

" මමත් මනුස්සයෙක්නේ..මටත් හැගීම් දැනීම් තියෙනවා.."

Robert Gabriel Mugabe. මේ නම මුළු ලෝකයාම දන්නවා. ඔහු වර්ෂ 1924 පෙබරවාරි මස 21 දා සිම්බාබ්වේ දකුණු රොඩේසියාවේ උපන් කෙනෙක්. දුප්පත්කම කරපින්නාගෙන ඉපදුණු ඔහු පසුව රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා.ඒ වර්ෂ 1987 දී. එතැන් පටන් 2017 දක්වා සිම්බාබ්වේ රටේ පාලනය ඔහු සතුව තිබුණේ. 1980 සිට 1987 වර්ෂය දක්වා ඔහු එරටේ අගමැති ලෙසත් කටයුතු කළා. Gabriel Matibiri කියන්නේ ඔහුගේ පියා. වඩුකාර්මිකයෙක්. ඔහුගේ මව Bona taught.
views29,630 Views
comment
views6,994 Views
comment
කුරුණෑගල ප්‍රදේශයේ සත්ව ගොවිපළක සැඟවී ඉඳලා...
කොල්ලට 23යි මියගිය කාන්තාවට 43යි....
කාන්තාවගේ හිසට ඇසිඩ් බාල්දියක් හළලා...

අනියම් පෙම් සබඳතාවක් දෙදරා යෑමෙන් ඇසිඩ් ගසා සිය පෙම්වතිය මරා වසර එකහමාරක් සැඟව සිටි අනියම් පෙම්වතෙකු සීතාවක කොට්ඨාස විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 18 වනදා මෙලෙස අත්අඩංගුවට ගත්තේ ගැටහැත්ත, නාපාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.
views29,155 Views
comment
"දන්නවා කියලා පෙන්නලා නොදන්න දේවල් කරන්න බැහැ.."

"එහෙම වෙන්න මං හුඟක්‌ පව් කරන්න ඇති ගිය ආත්මයක,.."

"ආදරේ ගැන කලකිරීමක් තියෙනවා.."

උදයන්ති කුලතුංග. කාලයක් පුංචි තිරය පෙම්වතියගෙන් ආක්‍රමණය කරගත් චරිතයක්. පසුගිය කාලය පුරාවටම දකින්න නොලැබුණු උදයන්ති දැන් ඉදහිට දකින්න ලැබෙනවා. මේ ඇය ගැන අලුත් තොරතුරුයි.
views35,978 Views
comment
"එයා මට හමුවුණේ මුහුණු පොතෙන්.."

"ඔවුන් මගේ හඬට රූපයට ආදරය කරන පිරිසක්‌ විතරයි.."

චිලී කියන්නේ තාරුණ්‍යයේ ආකර්ෂණිය හඩක්. ඔහු රසට ගයන නිසාත් රූපය නිසාත් ඔහුට බොහෝ දෙනා ආදරේ කරනවා. බොහෝ දෙනාගේ ආදරේ ලබන ඔහු ඔහුගේ ආදරේ ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කරලා තිබුණා. මේ චිලී ගැනයි.
views42,326 Views
comment
මුළු ප්‍රේක්ෂකාගාරයම හඬවපු පුංචි සමනලී....

නර්ථනයෙන් දස්කම් පාන පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer වේදිකාව දිනෙන් දින වෙනස්වූ තරඟයන්ගෙන් අලුත් මුහුණුවරක් ගන්නවා.

අවසන් තරඟකරුවන් 24 දෙනාගෙන් අති දක්ෂයින් 12 දෙනෙකු සොයායන හිරු Super Dancer වේදීකාව ඊයේ (18) දිනයේද තරඟකරුවන් 6 දෙනෙකුගේ නර්ථන හැකියාවන්ගෙන් වර්ණවත් වුණා.

ඒ අතුරින් ඊයේ දිනයේ තරඟ වැදුනු පුංචිම තරඟකාරිය වූ කඩවත සිට පැමිණි ජෙනුමි නෙලින්සාට වේදිකාවට සමුදෙන්න වුණා.
views27,121 Views
comment
අත්පාවල කැපුම් තුවාල , දතුත් කඩලා....

කළුපාටට හුරු රෙදි කැබැල්ලකින් ඔතා  ගුවන්තොටුපලට ගෙනත් දාලා....

"ලස්සනට සිටි ලේලිය ගෙදර එනවිට විකෘති වෙලා"

සෞදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගලේවෙලින් පිටත්ව ගිය එක් දරු මවක් වසරකට පසු බරපතළ තුවාල සහිතව (18) දින අලුයම සිය නිවසට අහිමිව පැමිණීමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවනවා.

බරපතළ ලෙස පහර කෑමට ලක්ව ඇති මෙම ගෘහ සේවිකාව නිවසට පැමිණීමත් සමග ඇයව රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර මෙසේ දිවි බේරාගෙන මෙරටට පැමිණ ඇත්තේ ගලේවෙල   බඹරගස්වැව පදිංචි 33 හැවිරිදි ඩබ්ලිව්, ඩී. කාංචනා කුමාරි එක්දරු මවක්.
views38,899 Views
comment
"ලබන අවුරුද්දේ ඉඳන් දිගටම බලාගන්න පුළුවන් වෙයි"

"අපි දෙන්නම එක වගෙයි. කට හඬත් එහෙමයි"

"එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා"

වත්සලා දියලගොඩ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. මවු පදවිය නිසා ඇය කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියා.

නමුත් ඇය නැවතත් රංගනයට යෙමුවෙලා කියලයි ආරංචිය.
views29,128 Views
comment
‘‘මේ ඉන්නේ සැලොන් එකේ නංගී“
‘‘මේ මීරිගම පොලිසියේ රාලහාමි මහත්මයෙක්ගේ දුවෙක් “
‘‘හරි සතුටින් තමයි රස්සාවට යන්නේ“

රූපලාවන්‍යාගාරයක් තුළදී පසුගියදා මියගිය සුරූපි තරුණියගේ මරණය පිළිබඳ පසුගියදා සමාජ ජාල මාධ්‍යවල වගේම බොහෝ තැන්වල බොහෝ අය කතාබහ වුණා.

එහිදි දිනේෂා චතුරංගනීගේ මරණය විදුලි සැර වැදීමකින් සිදුවූ බවටත් මත පළවුණා. නමුත් මෙම මරණයට සැබෑ හේතුව මෙතෙක් නිශ්චිතව හෙළි කර ගැනීමට තවමත් හැකි වී නැහැ.

දිනේෂාගේ මරණය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළවූ වාර්තාවයි මේ.
 
views102,562 Views
comment
"මාසයට දින 30 තිබුණත් මම  දින 60 ක වැඩ කරනවා"

"මම දවසකට පැය දෙකක් තමයි නිදා ගන්නේ.."

"හෙම්බිරිස්සාවක්වත් මට හැදිලා නැහැ"

දිනකට පැය දෙකක් පමණක් නිදා ගනිමින් තමන්ගේ අරමුණ ජයගන්න වෙර දරණ පියෙකු පිළිබඳව පුවතක් මාවනැල්ලෙන් වාර්තා ‍වුණා.

ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දි ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු ඉටුකිරිම හා නිවසේ රෝගී තත්වයෙන් පසු වෙන බිරිඳ සුවපත් කරගැනීමයි.
views84,483 Views
comment
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය අද (18) දිනට යෙදී තිබෙනවා.

මහින්දගේ උපන් දිනය සිය පවුලේ අය සමඟ කේක් කපා සමරද්දි මහින්දගේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මැතිතුමන් අපූරු දෙයක් තිස්සමහාරාමයේදී සංවිධානය කර තිබුණා.

ඒ තම ආදරණීය මහින්ද මල්ලීට සුභ පැතීම සඳහා කිරිබත් දන්සැලක්.

මේ කිරිබත් දන්සැල සඳහා තිස්සමහාරාම පාක්ෂිකයින් බොහෝ පිරිසක්ද සහභාගි තිබුණා.
views20,458 Views
comment
[1]      «      1066   |   1067   |   1068      »      [1654]
logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top