Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රංගන ක්ෂේත්‍රයේ වෙනස්ම චරිත වලින් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු දිනිති වල්ගමගේ කියන්නෙ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ද වනවා.

ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක්.

ඒ වගේම ඇයට එල්ල වන විවේචන ද ඇය තඹේකට මායිම් කරන්නෙ නැහැ.
views241 Views
comment

“වයස කියන්නේ නිකන් ඉලක්කමක් විතරයි.

මම ජීවිතේ දුවන්න පටන් ගත්තේ විශ්‍රාම ගත්තට පසුවයි.

හැට පැන්නම ගෙට වෙලා ඉන්න ඕනෑ කියන කතාව මම වෙනස් කළා” යැයි දරු මුනුුපුරන් එකොළොස් දෙනකු සිටින හැත්තෑ පස් හැවිරිදි අත්තම්මා කෙනකු වූ පදක්කම්ලාභී ක්‍රීඩිකා මාලිනි බණ්ඩාරනායක මහත්මිය කීවාය.
views240 Views
comment

ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගී රැසකම හඬ හිමිකාරිනිය යි.

ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය යි.
views170 Views
comment
චන්දන වික්‍රමසිංහ කියන්නෙ අපේ නර්තන කලාව පෝෂණය කරන ඉතාමත් දක්ෂ නර්තන ශිල්පියෙක් බව ඔබ දන්නවා.

පහුගිය දවසක පැවති ජනප්‍රිය නිළි අනූෂා දමයන්තිගේ විවාහ උත්සවයට ඔහු ද සහභාගීව තිබුණා.
views131 Views
comment
රංගන ශිල්පිනි අනුෂා දමයන්තිගේ විවාහයත් එක්ක ඇගේ සැමියාගේ වතගොත හොයන්න බොහෝ දෙනෙක් උනන්දු වුණා.

ඇත්තෙන්ම හැමෝම දන්න විදිහට අනුෂාගේ සැමියා කෝටිපතියෙක්.
views60 Views
comment
නිරූපිකාවක් වගේ ම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත සඳනි ප්‍රනාන්දු සමාජ මාධ්‍ය තුළත් බොහෝම ක්‍රියාකාරි කෙනෙක්. 
 
සඳනි පසුගිය දවසක යාලුවොත් එක්ක පුංචි විනෝද චාරිකාවක් ගිහින් තිබුණා. 
views229 Views
comment
සාරංග - දිනක්ෂි කියන්නෙ ඉතාමත් ජනප්‍රිය තරු යුවළක් බව ඔබ දන්නවනෙ.

ඒ දෙන්නගෙ ආදරණීය දෝණි තමයි සාරණ්‍යා.
views247 Views
comment
පසුගිය දවසක රංගන ශිල්පිනියක් වගේ ම නර්තනයටත් හපන් අනුෂා දමයන්තිගේ විවාහය සිදුවුණා.

කායවර්ධන ශූරයෙකු සමඟ අතිනත ගත් අනුෂාගේ විවාහ මංගල්‍යයට සුපිරි තරු බොහෝමයක් ඇවිත් හිටියා.

දමිතා අබේරත්නත් ඒ අතරින් කෙනෙක්.
views142 Views
comment
හර්ෂි රසාංගා...
"ළංවී" බලන ඔබට නම් ඇය සමීප "අපූර්වා" විදිහට..

බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ආකර්ශනය කරගත්ත,
අපූර්වා නොහොත් හර්ෂි ගැන වැඩි දෙනෙක් කතා කරන්න ගත්තෙ,
ඇගේ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් නිසයි.

ඇය ඒ ඉන්ටවීව් එකේ විවෘතව කතා කරන එක,
සමහර අයට ප්‍රශ්නයක් වුණා.
තවත් අයට ඒ කෙල්ල "පුංචි ඇඟක් තියෙන ලොකුවට හිතන අපූරු කෙල්ලක්" වුණා.
views231 Views
comment
ආශා එදිරිසිංහ කියන්නෙ තරමක් නිහඬ නමුත් අතිශය ජනප්‍රිය තරුවක්.

නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර ඇය කැපී පෙනෙන තරුවක් කිව්වොත් හරි.
views308 Views
comment
"රැල්ල වෙරළට ආදරෙයි" හි "කැතරින්" වුණු ඇය,
ක්ෂේත්‍රයේ නිහතමානී ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

බොහෝම කෙටි කාලයකින් රූප පෙට්ටියේ මතකම චරිතය වූ ඇය,
අනතුරුව රිදී තිරයත් ආක්‍රමණය කරනවා...
views204 Views
comment
ඇන්තනී පවුල කියන්නෙ අපේ කලාව ඇතුළෙ වැඩි වශයෙන් කතාබහට ලක්වන කලා පවුලක්.

මුළු පවුලම කලාවත් එක්ක සමීපව කටයුතු කරන කලා තරු බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
views145 Views
comment
ඇය සිංහල භාෂාව පිළිබඳ උපාධිධාරිනියක්ය.

රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලය තුළ එම උපාධිය සාර්ථකව නිම කරන ඇය සිංහල භාෂාව පිළිබඳ තමන් තුළ පවතින කැමැත්ත උපාධියකට පමණක් සීමා කරන්නේ නැත.

හොඳින් සිංහල භාෂාව ලිවීමට සහ කතා කිරීමට ද ඇය සමත්කම් දක්වන්නීය. රුසියානු භාෂාව හැරුණු කොට ඉංග්‍රීසි, ප්‍රංශ, සිංහල ආදී භාෂාවන් කීපයක් මනා ලෙස ප්‍රගුණ කර ඇති ඇය මේ වනවිට වැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ සංස්කෘත භාෂාව පිළිබඳ විධිමත් හැදෑරීමක් සිදුකිරීම තුළින් ඒ පිළිබඳවත් ප්‍රවීණත්වයට පත්වීම පිණිසය.
views206 Views
comment
ගයත්‍රි ඩයස් කියන්නෙ එදා වගේම අදත් ඉතාම ජනප්‍රිය තරුවක්.

ඇය වගේම තමයි ඇගේ දූලා දෙන්නත් ගයත්‍රි වගේම ලස්සනයි.
views207 Views
comment
පුංචි තිරයේ අහිංසකාවිය, ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්මගේ උපන්දිනය ගෙවුණු දවසක යෙදී තිබුණා.

ඇයට ලැබුණු සුබපැතුම් රැසක් අතරේ දයාන් විතාරණයන් තැබූ සුබපැතුමයි මේ...
views234 Views
comment
[1]      «      1039   |   1040   |   1041      »      [4335]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top