Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"ගෙදර යද්දී ගෙවල් දෙකේ මවුපියන් පොලීසි යන්න ලෑස්ති වෙලා.."

"අපි දෙන්නා කතා වෙලා හොඳටම අඬන්න ගත්තා.."

"මොන දේ කරන්නත් මේක තුළ ඉන්න ඕනේ.."

රංගනයට විතරක් නෙමෙයි සියලුම කලා මාධ්‍ය වලට අලුතින් එකතු වෙන අය බොහෝයි. ඒත් සිනමාව පුංචි තිරය වගේම රිදී තිරයේත් නිරන්තරයෙන්ම ඔහුට නම් ඉඩක් වෙන් වෙනවාමයි. ඒ වෙන කවුරුවත් නෙමෙයි. මහේන්ද්‍ර පෙරේරා. රංගධරයෙක් වුණු ඔහු ගැන මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා.
views18,840 Views
comment

"හර්ෂණට  ගොඩක්‌ අමාරු වුණා මට වැඩිය..."

"අනිවාර්යයෙන් මනුස්‌සකම තියෙන්න ඕන.."


හර්ෂණ බෙත්මගේ හා වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් නිතරම දකින්න ලැබෙන චරිත දෙකක්. මේ දෙන්නා පහුගිය දවස්වල අසනීප වෙලා. ඩෙංගු උණ තත්ත්වයෙන් හිටියා කියලයි ආරංචිය. ඒ ගැන වගේම ඔවුන්ගේ නිර්මාණ කටයුතු ගැන පුවත් පතක මේ විදිහට ලිපියක් පල වෙලා තිබුණා.


views31,881 Views
comment



පතිවත රැකි වීර කත "පත්තිනි" ටෙලිනාට්‍ය ලඟදීම හිරු TV ඔස්සේ විකාශක කිරීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ජුනි 10 වනදා සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.00ට "පත්තිනි" ටෙලිනාට්‍ය හිරු TV තුළින් ඔබට දැකබලාගැනීමට පුළුවන්.

තාරුකා වන්නිආරච්චි, ගයාන් වික්‍රමතිලක , නයනා කුමාරි , කමල් දේශප්‍රිය , ගයත්‍රි ඩයස් , නිරෝෂන් විජේසිංහ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා.

එම ටෙලිනාට්‍ය රූ ගත කෙරෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මෙහි දැක්වේ..
views39,173 Views
comment
englishtrans
මැරුණාට පස්සේ දෙයක් කරලා වැඩක් නැහැ -  සුසන්තිකා

සුසන්තිකා ජයසිංහට පදක්කම් විකුණලා ජීවත් වෙන්න ඕනේ නැහැ - දයාසිරි

තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන තත්ත්වයට පත්වුණේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ඔලිම්පික් ශූර සුසන්තිකා ජයසිංහ පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ක්‍රීඩා උත්සවයක් අතරතුර මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පළ කළා.
views41,512 Views
comment
"හම්බ කරපු සල්ලිවත් දුන්නේ නෑ"...

"බීලා ඇවිත් හරියට ගහනවා.. දරුවත් මගේ නෙමෙයි කියනවා"...

අපේ ජීවිත කතාවේ නොයෙකුත් චරිත අපට හමුවෙනවා. ඒ හැමකෙනෙකුටම උරුම වුණු කඳුළු කතාවක් ති‍යෙනවා. ඒ අතරින් අප මෙවර තෝරගත්තේ පුෂ්පාගේ කඳුළු කතාවයි.

පාසල් විභායේ ප්‍රතිපල පැමිණීමට පෙර චාරිකාවක් ගොස් ආරම්භ වූ පුෂ්පාගේ ආදර සම්බන්ධතාවය විවාහය දක්වා දුර දිග යාමට වැඩි කලක් ගතවූයේ නැහැ.
views133,508 Views
comment
"ආනන්ද අයියා තමයි ක්‍රීඩාවෙන් විශ්‍රාම නොයා ක්‍රීඩා කරපු එකම චැම්පියන් ධාවකයා"

"ආදරේට කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ආනන්ද අයියා කියලා"

මෙරට යතුරුපැදි ක්ෂේත්‍රය ගැන කතා කළොත් මුලින්ම කියැවෙන නමක් තමයි ආනන්ද වෙඩිසිංහ කියන්නේ නමටම සරිලන ආනන්දනීය චරිතයක් වූ ඔහු සිය යතුරු පැදිය අතට ගත් කල එය හසුරුවනුයේ වෙඩිල්ලක් බදු වූ වේගයෙනි.

වේගයෙන් ශ්‍රී ලංකාවම වසගයට ගත් වෙඩිසිංහ  ඒ වේගය ඔහුගේ ජීවිතය උදුරගනිතැයි කෙදිනක හෝ සිතන්නට නැතිව ඇති.නමුත් එසේ විය.
views55,311 Views
comment
පියාගේ මිතුරා "පැට්ටා" මාට්ටු - කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු දැරියගේ පියා සොයා පරීක්ෂණ

අවුරුදු 11 ක් වයසැති පාසල් දැරියක් වසර 5 ක් තිස්සේ අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දැරියගේ පියා සහ ඔහුගේ මිතුරෙකු විසින් ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවටයි දැරියගේ මව විසින් ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් කර ඇත්තේ.
views80,977 Views
comment
"ලෝකයා දහසක් දේ පවසාවී නමුත් නුඹේ ඔය සිනහව දිනක පවසාවි ලෝකයා වැරදි බව"

පේරාදෙණිය - කළු පාලම අසළදී තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

25 හැවිරිදි ඇය පන්නිපිටිය - කළල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට පැන ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
views366,202 Views
comment
englishtrans
පසුගිය දා ඇති වූ වැසි සහ නාය යාම් තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 224 ක් මියගොස් 78 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

පවුල් එක්ලක්ෂ 79,376 කට අයත් පුද්ගලයින් හයලක්ෂ 98 289 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියා සිටියේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 86 ක්.

views34,997 Views
comment
‘‘Adults Only හින්ද වෙච්ච දෙයක්..“
‘‘එයා ඒක ෆේස්බුක් දාල..“
‘‘ඔක්කොම කරන්නේ මගේ නම කැත කරන්න..“

අනුෂා සොනාලි හදිසියේම රෝද පුටුවට වැටුණු කතාව පහුගිය කාලේ ගොඩක් අයට දැනගන්න ලැබුණා. එයාගේ කාලේ පැතිරිලා ගිය වැඩිහිටියන්ට පමණයි සිංහල සිනමා රැල්ලට අහුවුණු කෙනෙක් වෙච්ච සමුද්‍රා හික්කඩුවත් පසුගිය දවසක ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවා. ඇය ඒ ගැන සති අන්තපුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views59,075 Views
comment
පහුගිය කාලය පුරාවටම හැමෝම කතා කළේ උමාලි තිලකරත්න හා සාරංගගේ වෙන් වීම ගැන.

ඒත් එක්කම ඇයත් ජාපනයට ගියා.

නමුත් ඇය හදිස්සියේම ලංකාවට ඇවිත් තියෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වුණු නිනෝ ලයිව් චිත්‍රපටියේ තිරගත කිරීමේ උළෙලට.

ඇය එම අවස්ථාවට සම්බන්ධ වෙමින්" මෙතරම් සොදුරු රැයක්“ කියන ගීතයත් ගායනා කරලා.
views83,430 Views
comment
"ලොකු ලොකු බලාපොරොත්තු නැහැ.."

"ප්‍රවීණයෝ  ගොඩක් යන  රැල්ලට අහුවෙලා.."

උරේෂා රවිහාරී සිනමා තිරයේ රිදී සීනුවක් කිව්වාට වරදක් නැහැ. ඇගේ කටහඩ කදිමට ගැලපෙන්නේ රිදී තීරයටයි. දක්ෂ ගායන ශිල්පිණියක් වුණු ඇය ගැන තොරතුරු පුවත්පතක මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණ 
views34,574 Views
comment
"අමුතුවෙන් එයා ගැන හොයන්න දෙයක් නෑ.."

"අපි ගැන කට කතා හැදෙනවා වැඩියි.."

පුංචි තිරයේ හැමදාමත් පෙම්වතා වුණු අමිල අබේසේකර නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ජනප්‍රිය චරිතයක්. ඔහු ගැනයි. ඔහුගේ අලුත් වැඩකටයුතු ගැනයි පුවත්පතක මේ විදිහට සටහනක් පළ වෙලා තිබුණා. මේ ඒ ගැනයි.
views144,466 Views
comment
"මගේ ජීවිතේට ඒ වගේ සීමා දාගන්න මම කැමති නැහැ.."

"මම තවත් සාමාන්‍ය කෙනෙක්.."

වින්ද්‍යා  වරකාගොඩ කියන්නේ කලා පවුලකින් පැවත එන කෙනෙක්. ඇගේ නිවහනේ රංගනය සංගීතයට නිරන්තරයෙන් ඉඩක් වෙන් වෙනවා. දෙමාපියන් රංගධරයන් වෙද්දී ඇගේ සහෝදරයා සංගීතයට ඇලුම් කරනවා.  වින්ද්‍යා ඒ මඟ නොයා නර්තනය හදාරනවා. නර්තනය පිළිබදව උපාධියක් පවා ඇති ඇගේ හැකියාව ගැන මෙසේ පුවත්පතක සටහන් වෙලා තිබුණා.


views156,590 Views
comment
නිරෝෂා දුවට දුවගන්න බැරි වුණා. එයාව මේ කරුමෙට අහුවුණා....

දරාගෙන ඉන්න බැරි වේදනාවට දරුවාගේ පියා කිසිම ආහාරයක් නැතිව දුකෙන් හිටියා...

පසුගිය දින කීහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගංවතුර හා නායයෑම් බොහෝ ලෙස සිදු වුණා.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටහැත්ත මාරඹේ බෝගොඩකන්ද ඉකුත් 26 වැනි දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ නායයෑමකට ලක් වුණා.

මෙම නායයෑ‍මන් ප්‍රදේශයේ නිවාස රැසක්ද විශාල ලෙස කළුගල්වලින් වැසී තිබුණු අතර තවත් අවසානාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තාවනවා.
views78,302 Views
comment
[1]      «      1039   |   1040   |   1041      »      [1558]



Recent Gossip Post





Top