Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"මම හිතන්නේ ටික දවසක් යනකොට ඕවට සිංදුත් හදයි"

"රිද්මා මගේ දෙවෙනි කසාදේ , මෙයාගේ පළවෙනි කසාදේ"

"අපි ගොසිප් සයිට් එකකට දෙන පළවෙනි සහ අවසාන Interview එක මේක"

රොෂාන් පිලපිටිය කියන්නේ කලාවට සම්බන්ධ වූ දා සිටම ප්‍රේක්ෂක හදවතේ රැදුණු දක්ෂ රංගන ශිල්පියෙක්.

පුංචි තිරය සිනමාව වගේම වේදිකා නාට්‍ය වල රංගන හැකියාව දක්වන ඔහුගේ ජිවිතේ පසුගියදා අලුත් පිටුවක් පෙරළුනා.

ඒ ඔහුගේ පෙම්වතිය රිද්මා සමග විවාහ ගිවිස ගැනීමයි. නමුත් ඒ කසාදය ගැන මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමගම ඔහු ගැනත් බිරිඳ ගැනත් විවිධ  කතා හැදෙන්න ගත්තා. ඒ වගේම චෝදනාත් එල්ලවුණා.
views37,908 Views
comment

views8,551 Views
comment

දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා තිබුණා.

දෙනියාය  සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටියදීයි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය එලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.

මෙම අනතුරට මුහුණ දුන් ජින්ජර් මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.
views51,728 Views
comment
ඉගෙනුම ලබන කාලසීමාවේදී හිමිනමට විවිධ බාධක....

වසර 48 කට පෙරත් ශ්‍රී ලංකාවෙන් ම දෙවැනියෙකු මෙම පිරිවෙනින් බිහිවෙලා...

ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාග ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදුවූ ඉතිහාසගත සිදුවීමක් අද වාර්තා වූණා.

ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවෙන් ම ප්‍රථමයා බවට පත්වීමයි.

මෙම සුවිශේෂ අවස්ථාව හිමිකරගන්නේ සද්ධර්මාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය හැදෑරූ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින්.
views21,930 Views
comment
"මේ හැමදෙයක් පිටුපසම හිටියේ මගේ අම්මයි තාත්තයි" 

උසස් පෙළ ලියූ 205කගේ ප්‍රතිඵල අත්හිටුවයි.

මේ වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයට පෙනී සිට ඒ ඒ විෂය ධාර වලින් දිවයිනේ ප්‍රථමයන් වෙමින් ජයග්‍රහණ ලබාගත් සිසු දරු දැරියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වූයේ පේදුරුතුඩුව - හාර්ඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් සිසුවායි.

ගණිත අංශයේ දිවයිනේ දෙවන ස්ථානය ගම්පහ - බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත සෝමරත්නටත්, තුන්වන ස්ථානය යාපනය - ශාන්ත පැක්ට්‍රික් විද්‍යාලයේ පෝල් ජාන්සන් සිසුවා විසිනුත් හිමිකරගෙන තිබෙනවා.

ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය මාතර - සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සිසුවිය විසින් හිමිකර ගත්තා.
views39,103 Views
comment
englishtrans
පුන්සදද ඔබ මාගේ... හිරු මමය ඔබේ හදේ

නිලංග සිල්වා කියන්නේ කා අතරත් ජනප්‍රිය යොවුන් ගායකයෙක් . ඒ වගේම මුතූ තරංගා කියන්නෙත් ජනප්‍රිය රංගන ශිල්පිණියක්නේ.

මොවුන් දෙදෙනා හිරුත් එක්ක නත්තල් සුපිරි සාදයට පැමිණ සිටි කලාකරුවන් විශාල පිරිසගෙන් දෙදෙනෙක්.

මේ සාදයේදී ගායක ගායිකාවන් රැසක් ගීතවත් වුණු අතර නිලංග ගායනා කරපු "පුන්සදද ඔබ මාගේ" ගීතයට මුතූ තරංගා අපූරු නර්ථනයක් ඉදිරිපත් කළා.
views14,906 Views
comment
ජනප්‍රිය ගායිකාවක් වන ජින්ජර් ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

ඇය දෙනියාය  සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙන අතර ඇය තරමක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සදහන්.

ගමන් ගත් මෝටර් රථයේ ඇයගේ 7 හැවරිදි පුතණුවන් හා ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට තිබෙනවා.
views39,543 Views
comment
englishtrans
ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ෆෙරාරි රථයක් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

බදු සමග රුපියල් කෝටි 10 ක පමණ මුදලකට ශ්‍රී ලංකාවට මෙම ෆෙරාරි රථය ආනයනය කර ඇත්තේ හෝටල් ජාලයක අයිතිකරුවෙකු බවයි වාර්තාවන්නේ .

මෙය  ferrari 488 spider වර්ගයේ රථයක්.
views22,673 Views
comment
"පාලිත මහණ කරන්න කියලා මාස 3ක් පන්සලේ හිටියා.."

"මඟ රැකලා එයා මට කිව්වා අම්මගේ ඡන්දය අයියට දාන්න කියලා.."

දේශපාලනයේදී ඔහුට ජාති වර්ණ වයස් භේදයක් නැහැ. පාලිත තෙවරප්පෙරුම කියූ සැණින් කාගෙත් මතකයට නැගෙන්නේ චන්ඩියෙක් කියලයි. සාමාන්‍ය ජනතාවට උදව් කරන්න ඔහු වෙහෙසෙන නිසාත් ඇතැමුන් ඔහුට ගෞරව කරනවා. මේ ඔහුගේ මව ඔහු ගැන කියන කතාවයි.


views19,599 Views
comment
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් කෙරෙන්නට මත්තෙන් සමාජ මාධ්‍යවල ඒ පිළිබඳව බොහෝ දෙනෙකු කතා බහ කළ අතර එහිදි පළවූ ෆේස්බුක් නිර්මාණ කිහිපයක් පහතින්...
views26,271 Views
comment
ප්‍රසංග වේදිකාව හැඩකරන නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්සරස් නර්තන කණ්ඩායම ඊයේ මධ්‍යම රාත්‍රීයේ උපන්දින සාදයක් පවත්වා තිබුණා.

ඒ කෝට්‌ටේ පාර්ලිමේන්තු වටරවුම අසල ඇති දියත උයනේදීයි.

යූ ඩාන්සර්ස් කණ්ඩායමේ නර්ථන ශිල්පිනී නිමේෂා වික්‍රමසිංහගේ 23 වෙනි උපන්දිනය මෙලෙස ඔවුන් එකතුවී සමරනු ලැබුවා.
views18,164 Views
comment
යාපනය පේදුරුතුඩුවේම පදිංචිකරුවෙක්....

මේ වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට මුදා හැර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 15,227ක්.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති සිසුන් පිළිබඳව මේ වන විට දැඩි ලෙස කතාබහට ලක්වෙනවා.
views5,104 Views
comment
"ගොඩක් තියෙන්නේ අනියම් ප්‍රේම සබඳතා.."

" දවසේ පඩියට කුලියට වැඩ කරන්න වෙලා තියෙන්නේ.."

"ඇතැම් නළු නිළියන් ඉන්නවා පුද්ගලික ජීවිතෙත් රඟපානවා.."

මෙරට කලා ක්ෂේත්‍රය සුපෝෂණය කළ රංගධරයින් දකින්න ලැබන්නේ කලාතුරකින්. එවැනි චරිතයක් ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ව හදුන්වා දෙන්න පුළුවන්. මේ ප්‍රතිභාපුර්ණ කලාකරුවා සිනමා තිරයට, වේදිකාවට මෙන්ම පුංචි තිරයට ඔහුගේ ගම්භිර රංගනය එක් කළා. ඔහු තවත් විටෙක අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම නිෂ්පාදකවරයෙක්. එපමණක් නෙමෙයි ඔහු පිටපත් රචනයටත් දක්ෂයෙක්. මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
views9,865 Views
comment
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අද තැපැල් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය සිටින අය පහතින්

views5,810 Views
comment
‘‘මට කෝලි මුලින්ම හමුවුණේ 2007 ශ්‍රි ලංකාවේදී “
‘‘විශිෂ්ඨ ක්‍රීඩකයෝ බිහි වෙනවා...
ඔවුන් සමු ගන්නවා... අලුත් ක්‍රීඩකයෝ එනවා“

ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම ක්‍රිකට් තරුවක් වන විරාත් කෝලිගේ මංගල උත්සවයේ අවසන් සාදය ඊයේ මුම්බායි නුවරදී පැවැත්වුණේ සුපිරි ක්‍රිකට් තරු, සුපිරි සිනමා තරු සහ දේශපාලනඥයන් ඇතුළු කෝලිගේ සහ අනුෂ්කාගේ මිතුරු මිතුරියන් පිරිවරා ගනිමින්.

මේ සුවිශේෂි උත්සවයට සහභාගී වීමේ දුලබ වරම් උදා වූ එකම ශ්‍රී ලාංකිකයා වුණේ කා අතරත් ආදරයට පත්වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු වන ගයාන් සේනානායකයි.
views45,544 Views
comment
[1]      «      1038   |   1039   |   1040      »      [1647]
logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top