Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ගායන ශිල්පියෙකු ලෙසින් රසික හදවත් දිනා ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද (11) පස්වරු 4.00ට ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් නවදගල සිරිපුර ග්‍රාමයේ සිය නිවසේ සුසාන භූමියේදී අවසන් ගමන් යාමට නියමිතයි.

උපන් දිනයට දින පහක් තිබියදී ඔහු සමුගෙන යන්නේ කලක් තිස්සේ ඔහුව පීඩාවට පත් කළ රෝගී තත්ත්වය නිසායි.

‘‘සඳ කුමාරියක්“ ගීතයෙන් ශ්‍රී ලාංකේය රසික සිත් ආකර්ශනය කළ ප්‍රින්ස්ව එකල හැඳින්වුණේ යෞවනියන්ගේ සිහින කුමරා ලෙසයි.
views59,984 Views
comment

"අම්මාට ඇවිත් කියලා තියෙනවා   මම ඔයාගේ බෙහෙත් එකක් බිව්වා කියලා"

"කාඩ් එකේ පෙති 10 ක් තියෙනවා මේ 10 යම බීලා."

ගනේමුල්ල ,පහළයාගොඩ ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් පසුගිය පොසොන් පොහෝදින සිය මව ලබා ගන්නා යකඩ අඩංගු පෙති වර්ගයක් , පානය කර මිය ගොස් තිබෙනවා.
views75,956 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 169 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views32,951 Views
comment
‘‘එක්කෝ පොලිසි යමු. නැත්නම් මට සල්ලි දෙන්න..“
‘‘තමුසෙගේ වාහනේ වැදිලා මගේ අත තුවාල වුණේ..“

කොළඹ නගරය ආශ්‍රිතව සුඛෝපභෝගී මෝටර් රථ භාවිත කරන්නන් ඉලක්ක කර ගනිමින් සිදුවන ජාවාරමක් පිළිබඳ පහුගිය දිනවල තොරතුරු වාර්තා වුණා.

මෙම සංවිධානාත්මක ජාවාරම පිළිබඳව සති අන්ත පුවත්පතක පළවූ ලිපියක් පහතින්...
views99,991 Views
comment
‘‘සමහර විට මම ගොඩක් පව් කරලා ඇති...“
‘‘මම එහෙම අඬපු වාර අනන්තයි...“
‘‘මම හොයපු ආදරය නම් කවදාවත් ලැබිලා නැහැ..“

පුංචි තිරයේ දුවලා, පැනලා දඟකාර චරිත රඟපාන මේනකා මධුවන්ති මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත නිළියක්.

ආදරය සහ විරහව ගැන ඇය සතිඅන්ත පුවත්පතකට පළ කළ අදහස් මේ.
views32,350 Views
comment
"බඳිනවා කිව්ව නිසා සමීප ඇසුරක් පැවැත්වුවා"
"මම මෙයාට මගේ පණටත් වඩා ආදරෙයි."
‘‘මෙහේ තියන දේපොළ විකුණන්න මම කැමති නෑ“

ශ්‍රී ලාංකික තරුණයෙක් සමඟ සිව් වසරක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ චීන ජාතික තරුණියක් ඔහු සොයාගෙන ලංකාවට පැමිණි පුවතක් නාවලපිටියෙන් වාර්තා වුණා.

අදාළ තරුණිය ජපානයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතර තරුණයා කොරියාවේ රැකියාවේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.
views127,786 Views
comment
"පත්තිනි විකාශයටත් කලින්ම ප්‍රතිචාර ලැබෙනවා..."

'මම ඒ පැත්තෙන් වාසනාවන්තයි.."

තාරුකා වන්නිආරච්චි කියන්නේ රංගනය ඇවිත් කෙටි කාලයක් වුණත් කලාත්මක නිර්මාණවලින් වැඩි වශයෙන් දකින්න ලැබෙන නිළියක්. අද සිට හිරු රූපවාහිණියේ විකාශය ආරම්භ වන පත්තිනි ටෙලි නාට්‍යටත් ඇය ප්‍රධාන චරිතයකින් සිය රංගන දායකත්වය ලබා දෙනවා. දීර්ඝ නාට්‍ය වලින් වගේම කලාත්මක නිර්මාණ වලින් දකින්න ලැබෙන ඇය ගැන හිරු ගොසිප් කතා කරන්න අපි කල්පනා කළා. මේ ඇය ගැන තොරතුරුයි.
views38,224 Views
comment
"එයත් සංගීතයට දක්ෂයෙක්.."

'' ජූනි 14 අපි විවාහ වෙනවා.."

 ආයුබෝ වේවා මහරජාණෙනි ගීතය තුළින් කාගේත් හිත් දිනා ගත් විශාරද සහේලි ගමගේ තව දින කිහිපයකින් විවාහ වෙනවා.ජෝර්ජියානු වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළ සහේලී වෛද්‍ය උපාධියත් ලබා ගත්තා. ඇය විවාහ වෙන්නේ ජෝර්ජියානු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා එකට ඉගෙන ගත් උදාරවයි. ඔවුන් ගැන මේ විදිහට සටහනක් පුවත්පතක තිබුණා.
views92,939 Views
comment
‘‘ඒ පණිවුඩය ලැබුණු ගමන් මට සතුටු හිතුණා..“
‘‘හිතුවෙවත් නැති වෙලාවක මට අවස්ථාව ලැබුණෙ..“
‘‘කුසල්ගෙ අඩුපාඩුව පුරවන්න මට පුළුවන්..“

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (08) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය අතරතුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟ සඳහා සහභාගී වීමට ධනංජය අද රාත්‍රියේ (09)  එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

කලකට පසු ජාතික කණ්ඩායමට එක්වන ධනංජයව හිරු ගොසිප් අපි සම්බන්ධ කර ගත්තා.
views40,242 Views
comment
"බලය තියෙද්දී තමා මම සම්බන්ධතා පවත්වන්නේ"

"යහපාලන ආණ්ඩුවට චෝදනා කරද්දී අපි ඒක ඉවසන්නේ නැහැ"

"පසුගිය ආණ්ඩුවට බලපෑම් කරපු මාධ්‍යවේදීන් අද පොළව යට"

මේ දවස් වල විවිධ පැතිවලින් ආන්ධෝලනාත්මක පුවත් මවන්නෙක් බවට පත්ව ඇති ,එමෙන්ම පහුගිය දා කුණු ප්‍රශ්නයකට අතපොවන්න ගිහින් හිරු මාධ්‍ය සගයන් සමඟ ඇති කරගත්ත කුණු ප්‍රශ්නය මොකක්ද කියා විමසීමකද යේදීමට අවශ්‍ය නිසාවෙන්ම සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු පිළිබඳ ආමත්‍යවරයාව අප සම්බන්ධ කරගත්තා. මේ ඔහු හිරු Gossip සමග කල සංවාදයයි..
views16,001 Views
comment
englishtrans
පතිවත රැකි වීර කත "පත්තිනි" ටෙලිනාට්‍ය හෙට සිට (10) සිට හිරු TV ඔස්සේ විකාශය වනවා.

ඒ අනුව සෑම සති අන්තයකම රාත්‍රී 8.00ට "පත්තිනි" ටෙලිනාට්‍ය හිරු TV තුළින් ඔබට දැකබලාගැනීමට පුළුවන්.

තාරුකා වන්නිආරච්චි, ගයාන් වික්‍රමතිලක , නයනා කුමාරි , කමල් දේශප්‍රිය , ගයත්‍රි ඩයස් , නිරෝෂන් විජේසිංහ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා.
views5,476 Views
comment
ඊයේ දිනයේ අප අතරින් සමුගත් ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා වෙනුවෙන් සිය රසික රසිකාවියන්ට තවදුරටත් මුදල් පරිත්‍යාග කළ හැකියි.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති, කීර්ති පැස්කුවල් මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටින්නේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය රෝහලෙන් නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් ඊයේ දින රෝහලට ගෙවීමට තිබූ බවත් මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර ගත් බවයි.
views55,022 Views
comment
"මම කොහොම හරි දේශපාලනයට එනවා.."

"එහෙම වුණොත් මාව විහිළුවක් වෙයි.."

සෑහෙන කාලේක ඉදලා ඇය පුංචි තීරයේ ආදරණීය අම්මා වුණා. අදටත් ඇය පුංචි තීරයේ අම්මයි. රුවන්ති මංගලා. නපුරු අම්මා අහිංසක අම්මා විතරක් නෙමෙයි ආදරණිය අම්මා වෙන්නත් ඇයට පුළුවන් වුණා. නිර්මාණවලින් ඉදහිට හෝ දකින්න ලැබෙන ඇය ගැන කතා කරන්න හිරු ගොසිප් හිතුවා. මේ රුවන්ති හිරුත් එක්ක කළ කතාබහයි.
views83,403 Views
comment
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 7ක ජයක් ලබා ගත් සතුට සමරමින් බුකිය පුරා නොයෙකුත් නිර්මාණ පළවී තිබුණා.

එම නිර්මාණ අතරන් කිහිපයක් පහතින් දැක්වේ
views59,776 Views
comment
ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණු ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (08) සමත්වුනා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව‍ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබාගත්තා.

ලකුණු 322 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එම තරඟයේ විශේෂ අවස්ථා පහතින් දැක්වේ
views28,690 Views
comment
[1]      «      1037   |   1038   |   1039      »      [1558]



Recent Gossip Post





Top