Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"වික්ටර් කලින් විවාහවෙලා හිටපු කෙනෙක්.."

"වැටිලා කකුල් ලෙලි ගිහින් ලේ ගලනවා.."

"මම ගීත තුන්දාහක් විතර පසුබිම් ගායනා කරලා තියෙනවා.."

අරලිය මල් චිත්‍රපටයට "කුරුල්ලෝ ඔබේ තලෙන්.." ගීතය ගැයූ ඇය "පුරහද ලෙස ඔබ සමකළ.." ගීතය ගයමින් තරුණ හදවත්වලට ලං වූණා. ඇය නමින්  මායා දමයන්ති. ප්‍රසංග වේදිකාවට මෙන්ම සිනමා පසුබිම් ගායනයට නැතුවම බැරි ගායිකාවක් වුණු ඇය ගැන තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි මේ.
views43,078 Views
comment

පාසල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුලූ 40 දෙනෙකු මියගිහින්...
"අත් කකුල් කඩල ගියා. බඩේ පපුවේ සැත්කම් කරල තිබෙනවා"
"අනතුර නිසා අපේ පවුලම විනාශ වුණා. දැන් කවුරුවත් අපි ගැන හොයල බලන්නෙත් නැහැ"

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම අනතුරක් ලෙස සැළකෙන අහුන්ගල්ල දුම්රිය අනතුර සිදුවී අදට වසර 29 ක් සපිරෙනවා.

අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

එහිදී පාසල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුලූ 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ බැවින් උණ බම්බු ගේට්ටු ක්‍රමය ස්ථාපිත වී ඇත්තේද මෙම මාරක අනතුරත් සමඟයි.
views22,291 Views
comment

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් පසුගිය දිනක ලක්ෂ 38 ක (මිලියන 3.8ක) අතුරුපසක් සිය බිරිදට පිළිගැන්වූ බව අපි වාර්තා කළා.

එම අතුරු පස නිර්මාණය කර තිබුනේ නුවරඑළියේ ප්‍රසිද්ධ හෝටලයක් විසින්.

මේ අතුරුපසට දසතින් හොඳ ප්‍රතිචාර මෙන්ම නරක ප්‍රතිචාරද එල්ල වුනා.
views29,240 Views
comment
ගුරුවරුන් පවා මවිත කරමින් අයිස් කඳක් වූ දරුවා පංති කාමරයට එයි....  
ඇස් පිහාටු පවා හිමෙන් මිදෙන සීතලක්...

චීනයේ යුනාන් ප්‍රාන්තයේ පසුගිය දවසක ෂින්ජිහි ප්‍රථමික පාසැලේ වසර අවසාන වාර විභාගය පැවැත් වුණා. විභාගයට සිසුන් 17 දෙනෙකු පෙනී සිටිය යුතුව තිබුණත් එක් සිසුවෙකු පැමිණ නැති බව ප්‍රධාන ආචාර්යවරයාට පෙනී ගියේ පන්ති කාමරයේ සිසුන් 16 දෙනෙකු පමණක් වාඩි වී සිටීම නිසයි.

අත් ඔරලෝසුව දෙස බලා සිටි ආචාර්යවරයා පුදුම කරමින් හිමෙන් වැසී ගිය සුදු හිසක් සහ සුදුවී ගිය ඇහි බැමක් ඇති කුඩා දරුවෙකු හදිස්යේම පන්ති කාමරයට ඇතුළු වුණා.
views26,430 Views
comment
"එයාගේ හීනය ඉටු කරගන්න බලා ඉන්න වුණේ මම හින්දා.."

"එයා කැමැති පුතෙකුටයි. මම ආස දුවෙකුට.."

හිමාලී සිරිවර්ධන කියන්නේ නටන්නම උපන්නියක් කිව්වොත් හරි. ඒ නිසාම රංගනයට වඩා ඇයට බොහෝ දෙනා ආදරේ කරනවා. පසුගිය දිනවල “හිරු සුපර් ඩාන්ස් ” වැඩසටහනේ විනිසුරුවරියක් විදිහටත් ඇය කටයුතු කළා. අලුත් අවුරුද්දේ අලුත්ම බලාපොරොත්තුව එක්ක අලුත් වැඩකටයුතු ගැන මේ විදිහට පුවත්පතක් හා ඇය කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
views38,654 Views
comment
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ වැඩිමහල් දියණය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඊයේ (16 දා) අලුයම හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 35 වැනි වියේ පසුවූ බවත් සදහන්.
views36,669 Views
comment
ගරා වැටුණු නිවසක ඉබි යතුරු දමා සිරකරලා..

දරුවන් සිව්දෙනෙක් මෙලොවට බිහිකරලා..

වයෝවෘද්ධ වූ තම මව්පියන් මහ මඟ දමා යාමේ හෝ සිරකර තබා ගැනීමේ අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල අපට වාර්තා වුණා.
තවත් එවැනිම සිද්ධියක් වාර්තා බණ්ඩාරගම - වල්ගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බණ්ඩාරගම - වල්ගම ප්‍රදේශයේ පිහිටි ගරා වැටුණු නිවසේ වයෝවෘද්ධ මවක් නිරාහාරව සිටින බවට බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

views13,875 Views
comment
එයාලගෙ ළමයෙක් ඉන්නවා කිව්වා පැවිදි කරන්න

මටත් පුළුවං ගානක් දෙන්න කියලා කිව්වා.සැකයක් ඇති වුනා.

ධනවත් ව්‍යාපාරිකයන් රවටමින් ව්‍යාජ මැණික් හා රත්‍රං ලබාදී මුදල් වංචාකිරීමේ මහා පරිමාන ජාවාරම් හිරු CIA හරහා අවස්ථා ගණනාවකදී හෙළි කිරීමත් සමග ජාවාරම්කරුවන් රැසක් පසුගිය කාලයේ නීතියේ රැහැනට හසුවුණා.
views7,475 Views
comment
අක්කර දෙකහමාරක කුඹුරු ඉඩම ලක්ෂ 7කට විකුණලා සල්ලි බෙදාගෙන...

වැඩි මහල් දියණිය රුපියල් ලක්ෂයක් හා බාල දියණිය රුපියල් ලක්ෂ හතරක් අරගෙන..

මනම්පිටිය මෙත්සිරි ගමේ වැසියන් ආහාර පාන ලබා දී ජීවත් කරවනවා...

බිරිඳ  හා දියණියන් දෙදෙනා විසින් වියපත් පියාව කැලෑබද නිවසක තනිකර ගිය පුවතක් අද (16) පොලොන්නරුව අරලගන්විල පොලිස් වසමෙන් වාර්තා වුණා.

මොවුන් විසින් අක්කර දෙකහමාරක් තිබු ඔහුගේ කුඹුරු ඉඩම රුපියල් ලක්ෂ හතකට විකුණා එම මුදලුත් රැගෙන ගිය බවයි පැවසෙන්නේ.
views16,017 Views
comment
"මගේ දුව දැන් පොඩි ළමයෙක් නෙමෙයි. සමාජය ගැන හොඳට තේරුම්ගන්න ඕනේ"
"මම මුළු ජීවිත කාලෙම රැකගත්ත දේ එයාගෙ අතින් එදා නැතිවුණා"
"මට ඇත්තටම එයා ගැන ලොකු හැඟීමක් ඇතිවුණා"

ජීවිතය කියන්නෙත් හරියට කතන්දරයක් වගෙයි. ඒ කතන්දරය වෙලාවකට දිගයි , කෙටියි . වෙලාවකට රහයි තවත් වෙලාවකට තිත්තයි.

ජීවන කතන්දර හරිම පුදුමාකාරයි. ඒවා කතන්දර නම් කවුද ඒවා ලියන්නේ?

මේ ජීවන කතන්දරයේ පෙළක් සිදුවීම් සිදුවුනාට පසුව ඉතිරිවෙන්නේ ඒවායේ ප්‍රතිඵල විතරයි. වේදනාවෙන් කෙළවරවුණු කතන්දරයක් නම් තමන්ගේ ඉරණම වුණත් ඉරාදමන්න හිතන්නේ අන්න ඒ වෙලාවටයි.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 15 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
views11,258 Views
comment
"ඇය තමයි කිව්වේ තව ටිකක් ඉවසලා ඉන්න කියලා.."

"මානසිකව වැටුණු වාර අනන්තයි.."

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වෙමින් එක් දින හා පන්දු වාර විස්සයි විස්ස පිටිය තුන් ඉරියව්වෙන්ම වර්ණවත් කළ ඔහු ජීවන් මෙන්ඩිස්. ක්‍රීඩාපිටියේ දඟකාර චරිතය ඔහු කිව්වොත් හරි. මිට වර්ෂ දෙකහමාරකට පමණ පෙර අබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඔහුට ඉවත් වෙන්න සිදු වුණා. නමුත් ඔහුගේ දක්ෂතා පසුගිය කාලය පුරාවටම ක්‍රීඩා සමාජ තරග ඔස්සේ දැකගන්න ලැබුණත් ඔහුගේ දක්ෂතා ජාතික කණ්ඩායම තුළින් දකින්න ලැබුණේ නැහැ. ඒ ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැනයි මේ.
views21,580 Views
comment
views30,573 Views
comment
රිදී තිරයෙන් ඔහුව ඉදහිට දුටුවත් පුංචි තිරයෙන් නම් ඔහුව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. විශ්ව කොඩිකාර. පියා නිසා කලාවට අවතීර්ණ වෙන ඔහු දැන් ලංකාවේ සිටින ජනප්‍රිය තරුවක්. ඔහු වගේම ඔහුගේ ආදරණිය බිරිඳ පසුගිය ඉරිදා හිරු රූපවාහිනියත් එක්ක එකතු වුණා. ඒ කොපි චැට් වැඩසටහනට. එහිදී විශ්වටත් ඔහුගේ බිරිඳටත් සිදුවුණු අපුරූ සිදුවීම් කිව්වේ මේ විදිහටයි.
views46,356 Views
comment
"නියමුවාට සොයා ගන්න බැරි වුණා පලාලි ගුවන් තොටුපළ"
"එහෙම වුණා නම් මුහුදේ ඇතුලේ හරි කොහේ හරි තියෙයි"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ පැවැත්වුණා.

ඒ්, නිදහස් පක්ෂ මූලස්ථානයේදියි.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි ඊට සහභාගි වූ නියෝජිතයන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විසින් මෙහිදී ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් දැනුවත් කර තිබෙනවා.
views13,382 Views
comment
"අපි ඔයාව විවාහ කරවනවා විතරයි  ඔයාව එල්ලලා මරන්නේ නැහැ.."

"රාත්‍රියක් පුරා කාමරයක මනාලයාව හිරකරලා.."

තරුණයකු සහ තරුණියක රහසේ පැන ගොසින් විවාහ වීම සහ තරුණියක පැහැරගෙන ගොසින් විවාහ කර ගැනීම ඉතිහාසයේ පටන් ලොව පුරා දකින්නට ලැබෙන්නකි. මනමාලිය පැහැරගෙන යැම අදටත් ඇතැම් රටවල දකින්නට ලැබේ.

මේ අතර පසුගිය මාසයේ තරුණියක නොව තරුණයකු පැහැරගෙන ගොසින් බිය වද්දා බලහත්කාරයෙන් විවාහ කරවූ පුවතක්‌ ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයෙන් වාර්තා කෙරුණි.
views14,339 Views
comment
[1]      «      999   |   1000   |   1001      »      [1620]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top