Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ආබාධිත රණවිරුවන්ට ලබාදෙන සියලූ වරප්‍රසාද දිවිපිදු රණවිරුවන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දිවි පිදු රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය අද (13) කොළඹදී නිහඩ විරෝධතාවක නිරත වුණා. 

කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයට රැස්වූ ඔවුන් තම මියගිය සැමියන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කළ අතර අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා. 
23 Views
ගම්පොළ නුවරඑළිය මාර්ගයේ කහටපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබෙනවා.

ස්වර්ණාභරණ අලෙවිසැලක සේවය කරන මෙම තරුණයා එහි හිමිකරු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
28 Views
කිසිම් ජාති ආගම් භේදයක් නැතුව,වයස් සීමාවක් නැතුව ලෝකේ පුර ඉන්න හැම කෙනෙක්ගෙම ආදරය දින ගත්ත බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන්.

මේ විදිහට හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න ශාරුක් ලඟදි දවසක් ඔහුගේ ජිවිතේ අවසාන දවස ගැන මාධ්‍ය ඉදිරියේ කියල තිබුන.

ශාරුක් කියන විදිහට ඔහුගේ අවසන් හුස්ම පොද යන්න ඕනෙත් රඟපාමින් ඉන්නකොටලු.
20 Views
බ්‍රිතාන්‍ය රජ පවුලේ  Prince Harry කුමරුගේ අලුත්ම පෙම්වතිය පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා.

එම තරුණිය ඇමරිකානු රුපවාහිනි නිවේදිකාවක් මෙන්ම නිරූපණ ශිල්පිණියක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රජ පවුලේ දැනට ඉතිරිවී සිටින අවසන් කුමරා වන්නේ  Prince Harry ය.
27 Views
සමාජ ජාල වෙබ් අඩවි තුළ ආන්දෝලනයට ලක්වන පියුමි හංසමාලි මේ දිනවල තවත් අමුතු වැඩකට සූදානම් වෙනවා කියලා අපිට  ආරංචිවුණා.

ඒ තවත් නිරූපණ ශිල්පිනී තරඟයකට යාමට සූදානම් වීමයි.
64 Views
නාඳුනන හෙද සේවිකාවන් දෙදෙනෙකු සිදුකළ එන්නත් කිරීමකින් පසු රාජාංගනය - යාය 8 - ශ්‍රී රාහුල විද්‍යාලයේ පාසල් දැරියන් දෙදෙනෙකු රෝහල් ගත කිරීමේ පුවතක් වාර්තා වනවා.

පසුගිය 9 වන දා එම එන්නත් කිරීම සිදුව ඇති අතර, අදාළ විදුහලේ විදුහල්පතිනිය කියා සිටියේ එදින එන්නත් කිරීමේ වැඩසටහනක් පාසල තුළ ක්‍රියාත්මක නොවූ බවයි.
25 Views
2017 අය වැය මගින් අන්තර්ජාල සේවා සඳහා මෙතෙක් පැවති සියයට 10 ක විදුලි සංදේශ බද්ද සියයට 25 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

මෙම නව බදු වැඩිවීමත් සමඟ අන්තර්ජාල සේවා සඳහා පාරිභෝගිකයින් ගෙවිය යුතු ගාස්තුව ඉහළ යනු ඇති.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැයට අනුව 2017 මූල්‍ය වර්ෂයේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 2723 ක්.
47 Views
වසර 68කට පසු දිස්වන සුපිරි සඳක් ලබන 14 වන පුරපසලොස්වක පොහොය දින මෙරට ජනතාවට දැක බලා ගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.

එහි විද්‍යා හා තාක්ෂණ නිලධාරිනී පද්මිණී තිලකසිරි සඳහන් කළේ වෙනදාට සාපේක්ෂව චන්ද්‍රයා සියයට 14ක ප්‍රමාණයකින් විශාලව දිස් වන බවයි.
61 Views
මට්ටක්කුලිය - සමිටිපුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත්, කුඩු රොශාන් ඇතුළු සැකකරුවන් 13 දෙනා මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, අද ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 
15 Views
2017 අයවැය සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක 3 ක් හඳුන්වාදී තිබෙනවා. 
23 Views
උතුරේ ක්‍රියාත්මක යැයි පැවසෙන ‘‘ආවා’’ කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු මේ මස 16 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 
25 Views
පිටබැද්දර සිට කොළඹ බලා මොරවක - කොළඹ මාර්ගයේ ගමන් ගත් කන්ටේනර් රථයක් පාලනය කරගත නොහැකි නෙළුව නගරය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබුණා.

මේ හේතුවෙන් මොරවක - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය 4 කටත් අධික කාලයක් මුළුමනින්ම ඇණහිට තිබුණා.
21 Views
පොල්ගොල්ල ජලාශයට පහළ මහවැලි ගගේ දිය නෑමට ගිය පාසැල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් දෙදෙනා පොල්ගොල්ල ප්‍රදේශයේ විදුහලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අය බවයි.
56 Views
2017 වසර සදහා අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පක්ෂව සහ විපක්ෂව මැති ඇමතිවරුන් සිය අදහස් පළ කළා.

සුසිල් ප්‍රේමජයන්ත්, රෝහිත අබේගුණවර්ධන, කබීර් හෂීම්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, කෙහෙළිය රඹුක්වැල්ල, දුමින්ද දිසානායක,  අනුර කුමාර දිසානායක සහ විමල් වීරවංශ යන මැති ඇමතිවරු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
19 Views
දේශපාලන පවුල්වාදයට එරෙහිව ජනතාව කටයුතු කරන ආකාරයක් ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මත පෙනී යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
25 Views
[1]      «      1798   |   1799   |   1800      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top