Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඉරාකයේ නිම්රුඩ් ඓතිහාසික නගරය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් නැවතත් මුදාගැනීමට ඉරාක රජයේ හමුදා සමත්ව තිබෙනවා.

මෙම මෙහෙයුම අතරතුරදී අයි.එස්. ත්‍රස්තයෙකු හමුදාව වෙත භාරවෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
27 Views
නව ලෝක බලවතා ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් අතර සිටින අයෙක් බව ලොවම දන්නා කරුණක්.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අති සුඛෝපභෝගී ගුවන් යානයක් තිබෙන බව ගොඩක් දෙනෙක් නොදන්නා රහසක්.
27 Views
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට ඊසාන දෙසින් රික්ටර් මාපකයේ 6.3 ක අගයක් ගත් භූ කම්පනයක් යළි සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයත් සමඟ ඇතිවූ හානි මෙතෙක් වාර්තාවී නොමැති බවයි.
20 Views
නවසීලන්තයට බලපෑ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී දේපළ රැසකට හානි සිදුවී තිබෙනවා.

නවසීලන්තයේ  ක්‍රයිස්චර්ච් නුවර  සිට කිලෝමීටර 95 ක් දුරින් භූ කම්පනයේ අපකේන්ද්‍රය පිහිටි අතර, මේ නිසා සුනාමි තත්ත්වයක්ද හටගත්තා.
40 Views
"හිතේ හයියට තමයි මම පොල් ගස් නගින්නේ."
"නැත්නම් කීයක්වත් දෙන්න කව්රුවත් මට නැහැ."

අංග සම්පූර්ණ පාද යුගළක් නොමැතිව සිය පවුලේ බර කරටගත් දිරිය තරුණයෙකු පිළිබඳ සංවේදී පුවතක් අප පසුගියදා අනාවරණ කළා.


43 Views
වසර 68කට පසු දිස්වන සුපිරි සඳක් අද මෙරට ජනතාවට දැක බලා ගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.

රාත්‍රී 7.30න් පසු චන්ද්‍රයා සාමාන්‍ය පෙනුමට වඩා සියයට 14කින් පමණ විශාලව මෙහිදී දිස් වන බවයි ඔවුන් සදහන් කළේ.
65 Views
අධිකරණ සේවා නිලධාරින් 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. 

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක බවයි එම කොමිසම ප්‍රකාශ කළේ. 
23 Views
නවසීලන්තයේ ක්‍රයිස්චර්ස් නුවර රික්ටර් මාපකයේ 7.8ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයත් සමඟ එරට දකුණු දූපත් ආශ්‍රිතව සුනාමි තත්වයක් ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් භූ කම්පනයත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව වෙත සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර ජනතාව එම ප්‍රදේශ වලින් ඉවත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාරතා කර ඇත්තේ.
82 Views
ගාල්ල ගිංතොට ඩිපෝව අසල ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

යෝජිත හෝටල් සංකීර්ණයක් සඳහා ඉදිවන මෙම මහල් හයකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉහල මාලයේ ගින්න ඇතිවී තිබෙන්නේ.
28 Views
රාත්තල් 294 ක් බර වළසෙක් සහභාගී වුණු අරුම පුදුම විවාහ උත්සවයක් ගැන රුසියාවේ මොස්කව් නුවරින් වාර්තා වනවා.

රුසියානු ජාතික ඩේනිස් නමැති තරුණයෙක් සහ නේල්යා නමැති තරුණියක් තමයි මේ විවාහ උත්සවවයේදී අතිනත අරන් තිබුණේ.
25 Views
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවර අයවැය මගින් යෝජිත මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා අවම දඩය වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

මාර්ග නීති පිළි නොපැදීම අද රටේ පවතින විශාල ගැටළුවක් බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ. 
48 Views
කථානායක කරූ ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය පසුගිය 02 වැනිදා පස්වරුවේ ලන්ඩනයේදී ජීවිතයෙන් සමුගත්තා.

ඇයගේ අවසන් කටයුතු පෙරේදා මහා බ්‍රිතාන්‍යයේදී සිදුකළේ කථානායක කරූ ජයසූරිය ඇතුළු පවුලේ හිතවතුන් රැසකගේ සහභාගිත්වයෙන්.

138 Views
ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ගැන මේ දිනවල හැමතැනින්ම වගේ විවිධ කතා අහන්න දකින්න ලැබෙනවා.

45 වැනි ලෝක බලවතා විදිහට පත්වුණු ඩෙනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට පෙර ලබාදුන්නු පොරොන්දු ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

 
65 Views
බෑගයක දමා තිබූ 23 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් ඉන්දියාවේ ගාන්ධි නගර් දුම්රිය ස්ථානයේදී සොයාගෙන තිබෙනවා.

නේහා සිං නමැති මෙම තරුණිය පුද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය හදාරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
44 Views
රාජාංගනය ප්‍රදේශයේ පාසලක් තුළදී නාදුනන හෙද සේවිකාවන් දෙදෙනෙකු දැරියන් දෙදෙනකුට එන්නත් ලබාදීමේ සිද්ධියට අදාළ විමර්ශන වලදී ඒ සදහා භාවිතා කළ බව කියන පුළුන් කැබැල්ලක් පොලිසිය අද (12) සොයා ගත්තා. 

සිද්ධියට මුහුණදුන් දැරියන් දෙදෙනා සමග රාජාංගනය පොලිසියේ නිලධාරින් ඔවුන් ඉගෙනුම ලබන විදුහලට ගිය අවස්ථාවේදී එම පුළුන් කැබැල්ල සොයා ගෙන තිබුණා. 
17 Views
[1]      «      1797   |   1798   |   1799      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top