Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හැටන් නුවර එලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ටිපර් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර අනතුරෙන් ඔහුට හානියක් සිදුව නොමැති බවයි අප වාර්තා කරු ප්‍රකාශ කළේ.
26 Views
යටියන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් එම පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුට පහර දී තිබෙනවා. 

ඊයේ මෙලෙස පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 
28 Views
කළුතර කටුකුරුන්ද මුහුදේදී අනතුරට ලක් වූ බෝට්ටුවේ මියගිය සංඛ්‍යාව මේ වන විට 14 දක්වා වැඩි වී ඇති බව වාර්තා වෙනවා.

අද අලුයම ධීවරයන්ට වයස අවුරුදු 28ක් පමණ වන තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී එය බේරුවට ප්‍රදීපාගාරය අසළ වෙරළට ගෙනවිත් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
29 Views
රහල් අල්විස් කලාකරුවාගේ උපන් දිනය සහ රහල් අල්විස් ප්‍රමුඛ බැජී සංගීත කණ්ඩායමේ කළ එළි දැක්ම වෙනුවෙන් පවත්වනු ලබන "රහල් අල්විස් ප්‍රමුඛ Beji Beginning Night" සංගීත ප්‍රසංගය පෙබරවාරි මස 23 වන දින රාත්‍රී 8.00ට දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

හිරු ජංගම වේදිකාව සංගීතවත් කළ සංගීත කණ්ඩායමක් වන බැජී සංගීත කණ්ඩායම ලංකාවේ දක්ෂම ශිල්පීන්ගෙන් සමන්විතය.
112 Views
යතුරු පැදියක ගමන් කළ තරුණයෙකු සහ තරුණියක් අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ Paraguay නම් රටේය.
103 Views
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මඩකලපුව - එරාවුර් ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින පිරිස මේ වනවිට එහි ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම් අරඹා තිබෙනවා.

ගම්වාසීන් පවසන්නේ රාත්‍රී කාලයේදී මෙම ඉදිකිරීම් සිදුකිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටින බවයි.

අද හිරු සී.අයි.ඒ වෙන්වන්නේ ඒ පිළිබඳ හෙළිදරව් කිරීම සඳහායි.
69 Views
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ අන්තර්ජාලය විසින් මහත් උපහාසයට ලක් කර තිබුණා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපයක් ඉතා කුඩාවට හා ඔහු සමඟ සිටින අනෙකුත් පුද්ගලයන් විශාලව දක්වා උපහාසාත්මක අයුරින් පෙන්වා තිබීමයි.
22 Views
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට නවකවදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ට පංති තහනමක් පනවා තිබෙනවා.
 
30 Views
අත්ලාන්තික් සාගරයට අලුතින්ම එකතු වූ යුරෝපයේ පළමුවන දිය යට ප්‍රතිමා උද්‍යානය පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.

මෙම උද්‍යානයත් ග්‍රෙනෙඩා උද්‍යානය හා මෙක්සිකෝවේ දිය යට උද්‍යානය නිර්මාණය කළ නිර්මාණකරුගේම තවත් උත්සාහයක්.

Jason deCaires Taylor නම් මෙම බ්‍රිතාන්‍ය ජාතික මූර්ති ශිල්පියාගේ ග්‍රෙනෙඩා වල පිහිටි උද්‍යානය National Geographic සඟරාවේ ලොව පුදුම 25 සඳහා ද ඇතුළත් වුණා.
34 Views
2016 වසරේදී  කැකිරාව පොලිස් වසමේ තරුණියන් 18 දෙනෙකු අපයෝජනය වී ඇති බව කැකිරාව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පවසනවා.

ඔහු ඒ බව පවසා ඇත්තේ කැකිරාව බස්‌තියන් සිල්වා විදුහලේදීයී. පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී අදහස් දැක්වූ අයුරු පහතින් දැක්වේ.

"2016 වර්ෂයේදී කැකිරාව පොලිස්‌ වසමේ දියණියන් දහඅට දෙනකු අපයෝජනයට ලක්‌ වෙලා තිබෙනවා. සම වයසේ තරුණයන්ගෙන් මෙසේ සිදුවී තිබෙනවා. තරුණ දියණියන් දුරදිග නොසිතා සම්බන්ධකම් ඇතිකර ගැනීමෙන් මුළු අනාගතයම අඳුරුකරගන්නවා. තරුණ දියණියන් තමන්ගේ ශරීරයට කිසිවකුට අත තියන්න ඉඩ දෙන්න එපා......·"
34 Views
ඇල්පිටිය මත්තක හංදියේ ඕවිලන් ඇළ හරහා ඉදිකර ඇති පාලමෙන් කුඩා දරුවෙකු ඇළට වැටී තිබෙනවා.

එම ස්ථානයේ සිටි පිරිස කඩිනමින් එක් වී මෙම දරුවා ගොඩ ගැනීමට පියවර ගෙන තිබෙනවා.
49 Views
සිංගප්පූරුවේ අහසේ ඊයේ (20) පෙරවරු කාලයේ විශේෂ දේදුන්නක් පායා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය ගිණි දේදුන්නක් ලෙස එරට ජනතාව හඳුන්වනවා.
45 Views
රේල් පීලි දෙකක් අතර යතුරු පැදියක් සිරවීම නිසා යතුරුපැදි කරුගේ ජීවිතය අනූනවයෙන් බේරෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ දීය.
33 Views
නිරෝෂන් දික්වැල්ල හට තරග තහනමක් පනවන්නට ICC ය තීරණය කර තිබෙනවා. ඒ අනුව දික්වැල්ලට ඔස්ට්‍රේලියාව සමග  හෙට පැවැත්වෙන පන්දුවාර 20 තරගය හා ඔහු මීලගට මුහුණ දෙන එක්දින තරගය අහිමි වී යනු ඇති.
53 Views
බේරුවල මුහුදේදී අනතුරට ලක් වූ බෝට්ටුවේ මියගිය සංඛ්‍යාව මේ වන විට 12 දක්වා වැඩි වී ඇති බව වාර්තාවනවා.

අනතුරට ලක් වී කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
57 Views
[1]      «      1709   |   1710   |   1711      »      [2147]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top