Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ජපානයේ දකුණු දිග පිහිටි ඉසු දිවයින ආසන්න මුහුදේ අද උදෑසන භූ කම්පනයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.එය රිච්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන්ව තිබෙනවා.

4,118 Views
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මේ මස 13 දක්වා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2014 මාර්තු මස 27 දින හෝ ආසන්න දිනයක අම්බලන්තොට පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී හම්බන්තොට නගරාධිපතිවරයා එහි අත්අඩංගුවේ සිටි සැකකරුවකු රැගෙන යෑමට තැත් කිරීම සහ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

4,530 Views
කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කේට් මෙඩිල්ටන් ඊයේ (02) උදෑසන නිරෝගී දියණියකට උපත දුන්නා. දරු ප්‍රසුතියෙන් පසුව මව සහ දරුවා සුවෙන් සිටින බවයි රාජකීය මාධ්‍ය වාර්තා කළේ.

උදෑසන 6.00 ට පමණ කේට් කුමරියව ප්‍රසුතිය සඳහා රෝහල ගත  කෙරුණු  අතර, උදෑසන 8.34ට රාත්තල් 8යි අවුන්ස 3ක බරින් යුක්තව දියණිය උපත ලබා තිබෙනවා.

17,377 Views
හිලරි ක්‌ලින්ටන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වූ ජෝන් කෙරී 2004 වසරේදී ඩිමොක්‍රැටික්‌ පක්‍ෂයෙන් ජනපතිවරණය සඳහා ඉදිරිපත් වූයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ්ට එරෙහිවයි.

ඉරාක යුද්ධය විවේචනය කරමින් ජෝර්ඡ් බුෂ්ට එරෙහිව ජනපතිවරණ සටනට ඉදිරිපත් වුවත් එම සටනින් කෙරී පරාජයට පත් වුණා.

17,743 Views
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකාවේ පුරවැසි බව අත්හැරීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා සම්මත වූ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මත ද්විත්ව පුරවැසි බව හිමිවූවන්ට පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කිරීමට ඉඩ නොලැබෙනවා.

5,046 Views
නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව සාක්ෂි තමන් විසින් සොයාගෙන ඇති බව  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

2,578 Views
වෙසක් කාලයේ රට පුරා දන්සල් 2361ක් ලියාපදිංචි කර ඇතැයි වාර්තා වනවා.

එම දන්සැල් පරික්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

3,133 Views
කාමුක නිළියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට බොලිවුඩ් චිත්‍රපටයන්හි කැපී පෙනෙන චරිතයක් රඟපාන සනී ලියෝන් ඇයගේ නවතම චිත්‍රපටය වන Kuch Kuch LochaHai හි සාර්ථකත්වය වෙනුවෙන් පසුගියදා ආශිර්වාද ලබාගැනීමට කෝවිලක් වෙත ගොස් තිබුණා.

7,358 Views
මේ බළල් මිතුරන් දෙදෙනා  ඡායාරූපයට හසුවන්නේ මහමඟ සිටියදීයි.

එක් බළල් මිතුරෙක් පිම්මේ ගිය වාහනයකට හසුව මහපාරේ වේදනාවෙන් කෑගසන්නට පටන් ගත්තා. මාර්ගයේ අනෙක් පස සිටි බළල් මිතුරා එසැණින් එතැනට ආවේ කරදරයකට නැති මිතුරන් වැඩක් නෑ කියන්න වගේ.


25,782 Views
Photography By Danushka Senadeera
30,161 Views
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය සඳහා "බැසිල් රාජපක්ෂ" පැමිණි බව කිවහොත් ඔබ පුදුම වේවි.

අද(01)පැවති එම පක්ෂයේ මැයි දින රැලිය සඳහා "බැසිල් රාජපක්ෂ" ට අමතරව සුදු වෑන් ද ප්‍රදර්ශනය කර තිබුණා.

19,557 Views
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හෙට (02) ආරම්භ වෙනවා.

ඔහු දින දෙකක් මෙරට රැඳී සිටීමට නියමිතයි.

4,972 Views
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට කිරුළපන - ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය ආසන්නයේදී අද (01) පහරදීමක් සිදුව තිබෙනවා.

3,814 Views
අද (01) දිනයේදී ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ විවාහය සිදුවුනා. ඔහුගේ සහකාරිය වූයේ ඉසිකා ජයසේකරයි. කොළඹ කිංස්බරි හෝටලයේ පැවැත්වුනු මෙම විවාහ උත්සවයට කුමාර් සංගක්කාරට සහභාගී වීමට නොහැකි වූ නමුත් ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ නව යුවලට සුභපතා තිබුණේ පහත අයුරිනුයි.

55,244 Views
මැයි දින රැළි රැසක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

“වැඩ බිමට ජවයක්, සිරිලකට සවියක්“ යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වෘත්තිය සමිති සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.
7,064 Views
[1]      «      1709   |   1710   |   1711      »      [1755]



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top