Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි අමුතුයි. අමුතු වැඩ කරන්නේ. මෙහෙම කියන්න හේතුව බොහෝ විදෙස් රටවල තරුණ තරුණියෝ නිරුවත විකිණීම කිව්වොත් හරි. නමුත් හැමදේකටම නෙමෙයි.

මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. ඕස්ට්‍රේලියාවේ The James Cook University කියන පශු වෛද්‍ය විද්‍යාලයේ 2018 වර්ෂයේ උපාධිය නිම කරන සිසු සිසුවියන් පිරිසක් නියඟයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා මුදල් රැස් කිරීමට නිරුවත් වෙනවා.
24 Views
ඉන්දියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී ශ්‍රි ලංකා නායක චාමර කපුගෙදර ආබාධයකට ලක්වීමත් සමග ඔහුට ඊළඟ තරගයට ක්‍රීඩා කිරීමට නොහැකිව තිබෙනවා.
26 Views
උතුරු කොරියාවේ නායකයා කිම්  ජෝන් පසුගිය සතියේ ඇමරිකාවට එරෙහිව යැවු මිසයිල තුනම ජපානයේ මුහුදට පතිත වීම පිළිබදව ජපානය භීතියට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජපානය ප්‍රකාශ කරන්නේ උතුරු කොරියාවේ නායකයාගේ හිතුවක්කාර තීරණය නිසා ජපානයේ ජනතාවගේ ජිවිත හානි හා දේපල හානි සිදු වීම අනුනවයෙන් බේරුණු බවයි. මෙම මිසයිල තුන ජපානයේ මුහුදට පතිත නොවී ජනතාව සිටින ප්‍රදේශයකට පතිත වුවා නම් ජිවිත හානි මෙන්ම දේපල හානි බොහෝ සිදුවීමේ අවධානම තිබු බවත් ජපානය කනස්සල්ල පළකර තිබෙනවා.
21 Views
උතුරු ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් සිටින ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරු වූ ගුරුමීට් රාම් - රහීම් සිං වෙත දස වසරක සිර දඬුවම් නියම කෙරුණා.

හරියානා ප්‍රාන්තයේ රෝතක් නුවර බන්ධනාගාරය තුළ දී ඔහුට මෙම සිර දඬුවම නියම කෙරුණු අතර, විනිසුරු එහි ළඟා වූයේ හෙලිකොප්ටරයකින්.
33 Views
ප්‍රවීණ මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු වූ චන්දන ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා කුරුවිට මහජන ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදීයි මෙලෙස හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත්තේ.
24 Views
දූෂණයට ලක්වූ කුඩා දැරියක් විසින් තම කුස තුළ වැඩෙන දරුවා ගබ්සා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලාසිටි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයෙන්.
92 Views
මරදාන ප්‍රදේශයේදී අද උදෑසන, ත්‍රිරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
26 Views
ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී සිදු කෙරුණා.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන්ම එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් සමස්ත රටවාසීන්ගේම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරුණා.
23 Views
හික්කඩුව සීනිගම දේවාලයේ මහා පෙරහැර පසුගියදා පැවැත් වූ අතර එහිදී බෞද්ධ කොඩියේ වර්ණ දර්ශනය සහිත ඇදුමකින් සැරැසී පෙරහැරේ ගමන් කළ තරුණයින්ගේ බවට පළවූ ඡායාරූපයක් පිළිබඳව ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.

මෙම සිදුවීම පෙරහැර පැවැත්වූ පළමු දිනයේ සිදුවූවක් බවයි සදහන් වන්නේ. මෙම තරුණියන් මෙසේ ඇදුමකින් සැරසී සිටියේ දේවාලයේ අභ්‍යන්තර ආරවුලකට බවයි මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ. මෙම සිද්ධිය සමාජ ජාල වෙබ් අඩවි පුරා වාර්තා වීමත් සමග ඊට පසු දින ඔවුන් පෙරහැරට සුදුසු ඇදුමකින් සරසි සිටි බවත් සදහන් වෙනවා.
42 Views
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන් දෙවන වරටත් පියෙකු වූ බව සඳහන් කරමින් විශේෂ ලිපියක් ෆේස්බුක්වෙත එක්කර තිබුනා.

සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ තම දෙවන දරුවා සමඟ සිටින අයුරු ඒ සමඟ එක්කර තිබූ ඡායාරූපයේ සටහන් වූවා .
35 Views
කුරුඳුගහහැතැප්ම තැපැල් ස්ථානයේ අද අලුයම ඇති වු ගින්නකින් එහි සිටි තැපැල් ස්ථානාධිපතිනිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන් විසින් තැපැල් ස්ථානයේ ගින්නක් පවතින බවට දැනුම් දුන් බවයි.
31 Views
රාජගිරිය - වැලිකඩ ප්‍රදේශයේ ඉදි කෙරෙන ගුවන් පාලම නිසි ප්‍රමිතියෙන් තොර බවට කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා චෝදනා කරනවා.

ගුවන් පාලමේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (28) පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ.

56 Views
 Alan Taylo අධ්‍යක්ෂණය කළ  'Game of Thrones' කියන්නේ ලෝකයම වසග කරගත් නාට්‍ය මාලාවක්. මේ නාට්‍යයේ හත් වැනි කොටස ඊයේ දිනයින් අවසන් වුණා. නමුත් අටවැනි කොටසින් මුණගැසීමේ අරමුණින්.
168 Views
යාපනය - මණ්ඩතිව් දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බෝට්ටු පැදීමට ගොස් දියේ ගිලී අතුරුදන් ව සිටි සිසුවාගේ දේහයද හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ පාසල් කිහිපයක සිසුන් 7 දෙනෙකු අද විභාගය අවසන් වී මණ්ඩතිව් ප්‍රදේශයට පැමිණ මුහුදේ බෝට්ටු පැදීමට ගොස් ඇති බවයි.

25 Views
ලෙඩ රෝග කියන්නේ නොසිතූ මොහොතක ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම සුව වෙන ලෙඩ රෝග වගේම සුව නොවන ලෙඩ රෝගත් තිබෙනවා.

එවැනි නිධන්ගත ලෙඩ රෝග සුව කරන හොරිවිල පාරම්පරික වෙද වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතාගේ වෙදකම පිළිබඳව අප මීට පෙරද කරුණු රැසක් වාර්තා කළා.
196 Views
[1]      «      1568   |   1569   |   1570      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top