Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිරු රූපවාහිණියේ විකාශය වන සලකුණ දේශපාලන වැඩසටහනට මෙවර සම්බන්ධ වුණේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා.
25 Views
"සැත්කම කරන්න රු.ලක්ෂ 23 ක මුදලක් වැය වෙනවා..."

"පින්තූර විකුණලා කීයක් හරි හොයා ගන්නවා..."

මේ ලෝකේ ජීවත් වන හැමෝම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකිව ලැබෙන්නේ නැහැ. ඒ වගේ උපන්දා සිටම ශ්‍රවණාබාධිවද කතා කිරීමටද නොහැකි පුංචි මල් කැකුළක් පිළිබඳ සංවේදී පුවතක් අප වෙත වාර්තා වුණා.
54 Views
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ලාභින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ඔක්තෝම්බර් මාසේ 06දා. දැනට ඔස්ලෝ හි සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම තෙවැනි ස්ථානයට නම් වී තිබෙනවා.
18 Views
තම දරුවන් මුදලට විකුණා ජීවත්වන පියෙකු පිළිබඳ පුවතක්  තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

තඹුත්තේගම තිස්පනේපුර පදිංචි මෙම පුද්ගලයාට විවාහයෙන් පසු ලැබුණු තම දරුවන් දෙදෙනායි මෙලෙස මුදලට අලෙවි කර ඇත්තේ.
29 Views
සෞදි අරාබියේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට එරට රජය අනුමැතිය ලබාදී තිබෙනවා.

එය ලබන වසරේ ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.
17 Views
අසල්වැසි නිවසක ගැහැනු ළමයෙකුට දුරකථන ඇමතුම් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබදව ඇතිවූ වචන හුවමාරුවක් නිසා පහරදීමකින් පොලොන්නරුව දමන- ගැමුණුපුර ශ්‍රී නිග්‍රෝධාරාමවාසි භික්ෂූන් වහන්සේ දෙනමකට ගම්වැසි තරුණයින් පිරිසක් පහර දීම හේතුවෙන් පෙරේදා(26) රාත්‍රියේ එම භික්ෂූන් වහන්සේ දෙනම පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්කොට ඇතැයි පොලොන්නරුව පොලිසිය කියා සිටියා.
15 Views
ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන බිලී ප්‍රනාන්දුගේ සංගීත දිවියට වසර 15ක්  සපිරීම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා.

2 FORTY2 සංගීත කණ්ඩායමේ රිද්මයට "රෑ අහසේ" ලෙස නම් කර ඇති සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ එළැඹෙන නොවැම්බර් මස 10 වන දිනයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
39 Views
මිනුවන්ගොඩ ගල් ඔළුව මුස්ලිම් දේවස්ථානයට අයත් සුසාන භුමියේ මිනිස් කළලයක් නිසි අවසරයකින් තොරව වල දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවසට අයත් වැසිකිළියේදී මාස 04 ක පමණ වැඩුණු දරුවෙකුගේ කළලයක් බිහිකර ඇති බවත් මෙම කළලය නිසි අවසරයකින් තොරව තම දේවස්ථානයට අයත් සුසාන භූමියේ වලදමා ඇති බවත් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
27 Views
දඹුල්ල හා අවට ප්‍රදේශවල පදිංචි බොහෝ දෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ පණු විශේෂයක් සැත්කම්වලින් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

දැනටමත් විසි දෙනෙකුගේ පනුවන් ඉවත් කර ඇතැයි සඳහන්.


62 Views
ගෙල වැලලාගෙන මියගිය නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන් මිය යන්නට ප්‍රථම ලියූ ලියුමක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඔහුගේ මරණය ඔහු විසින්ම සිදුකර ගන්නා ලද්දක් බවයි.
58 Views
5 වසර ශිෂ්‍යත්ව, අ.පො.උ.පෙළ හා අ.පො.සා.පෙළ යන රජයේ විභාගවල ප්‍රතිඵල ඉදිරි මාස කීපය තුළ නිකුත් කර බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
26 Views
ගෙල වැලලාගෙන මියගිය නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ දේහය මේ වන විට නිට්ටඹුවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැනේදී ඔහු ඊයේ දහවල් කාලයේ විදුලි පංකාවේ ලණුවක එල්ලී මියගොස් සිටියා.
52 Views
විවාහය කියන්නේ යුවලකගේ අතිශය විශේෂ දවසක්. මේ වගේ විශේෂ දවසකදී බාහිර දේවල් ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ. නමුත් කැනඩාවේ විවාහ යුවළකගේ ඡයා රූප ගන්නා අවස්ථාවකදී අපුරූ සිදුවීමක් වෙනවා.
31 Views
ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මියන්මාර ජාතිකයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අද (26) උදෑසන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් මෙම නිවසේ රැඳී සිටින බවට භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කිරීමේදී මොවුන් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
118 Views
පවුලේ ඥාතීන්ගෙන් සහ මිතුරන්ගෙන් ප්‍රකාශ ලබාගනී..

නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්-ගේ  සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
33 Views
[1]      «      1544   |   1545   |   1546      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top