Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිටින ත්‍රස්තවාදින් ඉලක්ක කරගෙන ඇමරිකාව එල්ල කළ මිසයිල ප්‍රහාරයක් වැරදී ගොස් සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශයකට වැටීමෙන් සිවිල් ජනතාවට බරපතල හානි සිදුව තිබෙනවා.

මේ ප්‍රහාරයෙන් කොපමණ පිරිසක් මියගොස් ඇති දැයි මෙතෙක් අනාවර වී නැහැ.
36 Views
ඉන්දියාව සමග පැවති 4 වන එක්දින තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් ලබා ගත්තා.

එහිදි අගනා පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වෝනර් ලකුණු 124 ක් ලබා ගත්තා.
33 Views
ගෘහස්ථ මීයෙකුගෙන් හතර ගුණයක් පමණ විශාල යෝධ මී විශේෂයක් පැසිෆික් සාගරයේ පිහිටි සොලමන් දිවයින් වලින් සොයා ගෙන තිබෙනවා.

ගස් ආශ්‍රිතව ජීවත් වන මෙම මීයා අගල් 19 ක් පමණ දිගැති වන අතර, වසර 80 කින් සොලමන් දිවයින්වලින් සොයා ගැණුනු ප්‍රථම නව මී විශේෂය මෙයයි.  
66 Views
යක්කලමුල්ල- මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ නිවස අසළ විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇති බව වාර්තා වනවා.

අඩි පහක විශ්කම්භයකින් යුත් මෙම යෝධ බිම්මල උසින් අඟල් දහසයක්.
53 Views
අවුරුදු 33 ක කාන්තාවක් කොටුවෙයි..

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
55 Views
 අපි කළ පිං පව් දෙක අනූව යළි මිනිස්සු වෙලා උපදිනවා කියන කතාව ඇත්ත කියලා මේ සමාජයේ සිදුවෙන දේ අසද්දී දකිද්දී කාටත් හිතෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ වයස අවුරුදු 16ක ගැහැණු ළමයෙක් ගැනයි.
64 Views
Hugh Hefner කියන්නේ මුළු ලෝකයම දන්න තරුණ හදවතක් තිබුණු වයස 91ක පුද්ගලයෙක්. ලොවපුරා සිටින ජනප්‍රිය නිළියන් නිරුපිකාවන්ගේ සරාගී ජායාරූපවල රස විදින්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඒ play boy සඟරාවේ නිර්මාතෘ ඔහු නිසා. ඔහු ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය ස්භාවික මරණයක් ලෙසයි වාර්තා වෙන්නේ.
76 Views
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක බෙන් ස්ට්‍රොක්ස් පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා.

මේ සිදුවීම වී තිබුණේ  බ්‍රිස්ටල් හි සමාජශාලාවක් අසළදීයි.

අදාළ සිදුවීම වන අවස්ථාවේ එංගලන්ත ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස්ද ඒ අසළ සිටි බවටයි වාර්තා වන්නේ.
23 Views
ලන්ඩනයේ ඉතා ජනප්‍රිය චිත්‍ර කලාවක් විදිහට හදුන්වන්නේ මිනිස් ශරිර පින්තාරුවයි(Body paint).  Sarah Attwell විසින් පසුගියදා ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පින් ශිල්පිණියන් පස්දෙනෙකු යොදාගෙන ශරීර පින්තාරු කර තිබෙනවා. මෙහි විශේෂත්වය ලෙස ඇය මාධ්‍යට සදහන් කරන්නේ මේ පින්තාරු සදහා යොදා ගත්තේ ලෝකප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර බවයි.
64 Views
වේයන්ගොඩ - පින්දෙණිය දුම්රිය ස්ථානය අසළදී 16 හැවිරිදි සිසුවියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මහනුවර සිට කොළඹ - කොටුව දක්වා ධාවනය වූ දුම්රියට පැන ඊයේ (27) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වේයන්ගොඩ - පුතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියක්
212 Views
පසුගියදා බොලිවුඩ් මුම්බායි හි  Vogue කාන්තා සම්මාන රාත්‍රිය පැවැත් වුණා. මෙයට ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම නළුවාට ආරාධනා ලැබුණා. ඒ ශාරුක් ඛාන්ට. ඔහුට වගේම ඔහුගේ ආදරණිය බිරිදත් ඇරයුම් ලැබුවා.
90 Views
ගම්බද ප්‍රදේශවල තවත් රූමත් දැරියන් ගෙන ඇත්දැයි විමර්ශන...

දැරිය ලිංගික ක්‍රියා සඳහා මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් ඉල්ලලා..

පහළොස් හැවිරිදි දැරියක් රවටාගෙන ගොස් වැලිකඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවයේ යෙදවූ තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගණිකා සේවයේ යෙදවූ 15 හැවිරිදි දැරිය වැලිකඩ පොලිසිය විසින් සිදුකල විමර්ශනයකදී සොයාගනු ලැබුවේ වැලිකඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සිටියදීයි.
21 Views
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පුද්ගල පහරදිමක් සම්බන්ධයෙන්.

එංගලන්තයේ බ්‍රිස්ටල්හි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට මෙම පහරදීම සිදුව තිබෙනවා.

පසුව අත්අඩංගුවට ගත් බෙන් ස්ටොක්ව දිනක කාලයක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන පසුව මුදාහැර ඇති බවද වාර්තා වනවා.
23 Views
ගෑස් මිල ඉහළ යාමත් සමග ආහාර නිෂ්පාදන මිල හෙට සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 20 දක්වාත්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 40 දක්වාත් ඉහළ නංවන බවයි ඔවුන් කියා සිටියේ.
31 Views
ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධ සැත්කම ඊයේ (26) රාත්‍රියේ මහනුවර ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටිනවා.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (26) රාත්‍රී 8.00 සිට අද (27) අලුයම 5.00 දක්වා හෘද බද්ධ සැත්කම සිදු කළ බව සඳහන්.
35 Views
[1]      «      1543   |   1544   |   1545      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top