Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බුලත්සිංහල අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ගෝවින්න ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියක විසින් අට හැවිරිදි දරුවන් අට දෙනකුට විවිධ වැරදි සඳහා දඬුවම් ලෙස කෝටු කෑලි, මකන කෑලි කෑමට දීමෙන් එම දරුවන් රෝගාතුරව බුලත්සිංහල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම දඬුවම් ක්‍රමය මෙම ගුරුවරිය විසින් කලක සිට ක්‍රියාත්මක කර ඇති බව දෙමාපියෝ පවසති.
 
11,555 Views
සුප්‍රකට ඇමරිකානු පොප් ගායක ප්‍රින්ස්ගේ මරණයට හේතුවී ඇත්තේ ඔහු ෆෙන්ටනිල් නමැති වේදනා නාශක ඖෂධය ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීම බව වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.
 
57 හැවිරිදි පොප් ගායක ප්‍රින්ස්ගේ සිරුර පසුගිය අප්‍රේල් 21 වනදා සියනිවසේ සෝපානයක් තුළ මියගොස් සිටියදී හමුවුණා.
32,020 Views
මීගමුව මහ නගර සභාවේ මහ සභා රැස්වීම ආවරණය කිරීමට ගිය වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට පහරදීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන දැඩි විරෝධය පළ කරනවා.

ඊයේ (02) මීගමුව මහ නගර සභා රැස්වීම පැවති අතර එය ආවරණය කර නැවත පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් මුහුණු ආවරණය වන හිස් පැළඳුම් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට පහර දී පළාගොස් තිබුණා.
6,837 Views
සටන් කලාවේ සුපිරි වීරයෙකු ලෙසට සැලකෙන බෲස්ලි අනුකරණය කරන කුඩා දරුවෙකු ගැන ජපානයෙන් වාර්තා වනවා.

අවුරුදු 6 ක් වයසැති මෙම කුඩා දරුවා බෲස්ලිගේ චිත්‍රපටවලට ඇතුලත් සටන් ජවනිකාවල බෲස්ලිගේ පහරවල් ඒ ආකාරයෙන්ම සිදුකිරීම විශේෂත්වයක්.

බෲස්ලිගේ වේගයෙන්ම එම කුඩා දරුවා අදාල පහරවල් එල්ලකිරීම කැපී පෙනෙන සිදුවීමක්.
37,507 Views
තුර්කි ජනාධිපතිවරයාව විවේචනය කළ කවියක් හුවමාරු කිරීමේ වරදට තුර්කියේ රූ රැජිනියක් වන මර්වි බුයුක්සරාක්ට වසර පහක අත්හිටවූ සිරදඩුවම් නියම කර තිබෙනවා.

ඇය 2006 වසරේ රූප රැජිණිය වූ ඇය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව හරහා තුර්කි ජනාධිපතිවරණය පැවති 2014 අර්ඩොගන් ජනපතිව විවේචනය කළ කවියක් හුවමාරු කිර ඇති බවත් එය විශාල පිරිසක් නරඹන පිටුවක් නිසා එයින් සිදුවූ අපකීර්තිය හේතුවෙන් ඇයට මෙම දඩුවම නියම කර තිබෙනවා.
11,441 Views
අරණායක - සාමසර කන්ද නායයාමෙන් පස්කන්දට යටවූ පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් නතර කළ බව මෙහෙයුම් භාර නිලධාරි බස්නාහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් අද එම ප්‍රදේශයේ දානමය පුන්‍යකර්මයක් සිදුකෙරුණා. අප වාර්තාකරු සදහන් කළේ ඊට භික්ෂුන් වහන්සේලා 60 නමක් සහභාගි වූ බවයි.

7,371 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයින් ඔවුන් ක්‍රීඩා කරන තරඟ මෙන්ම ඒවාට සහභාගී වීම හෝ නොවීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දෙනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනුයි. ඒ සඳහා ඔවුන් ඊමේල්, නිල ෆේස්බුක් ගිණුම, ට්විටර් ගිණුම මෙන්ම ඔවුන්ගේ වෙබ් අඩවිය යොදාගනු ලබනවා.

බොහෝ පිරිසක් මේ සමාජජාල වෙබ් අඩවි මඟින් තොරතුරු දැනගැනීමට උනන්දුවෙන් සිටියදී  ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය උපදේශකවරියක් වන Vrai Raymond විසින් නිල පණිවුඩ නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර ඇයගේ ට්විටර් ගිණුමේ එම නිල පණිවුඩ පළකිරීමට පටන්ගෙන තිබෙනවා.

19,463 Views
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට එකතු වෙලා ඉන්න Angurlata නම් කාන්තාව නිසා මේ දවස්වල විවිධ කතා පැතිරෙන්න පටන් අරන්.

ඇය චිත්‍රපට කිහිපයකට සම්බන්ධවෙලා තියෙනවා වගේම සරාගී ඡායාරූප කිහිපයකටම දේශපාලනයට එන්න කලින් ඉඳලා තියෙනවා.
37,741 Views
සජීවී සංගීත රසය වෙනස්ම මඟකට යොමුකළ මේරියන්ස් සංගීත කණ්ඩායමේ අලුත්ම සංගීතමය අත්දැකීම ජූනි මස 5 වනදා රත්නපුර නව පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඔබට පිළිගන්වන්නට මේ වන විටත් සියල්ල සූදානම් කර අවසන්.

සවස 7ට ආරම්භවන මෙම සජීවී ප්‍රසංගයේදී ජනප්‍රියතම ගීත රැසක් මේරියන්ස් සංගීතයෙන් හැඩව ඔබේ සවනට මියුරු ලෙසින් ගෙන එන්නේ නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ අපූරු හැකියාවන්ද ඔබට සජීවීව නැරඹීමේ අවස්ථාව උදා කරමිනුයි.

4,119 Views
ආදරය කරන තරුණ හදවත් හැගීම්වලට මුලාවෙලා ජීවිත අකාලයේ නැතිකරගන්නවා.

අවුරුදු 15 ක පාසල් සිසුවියක්ව එම පාසලේම ඉගෙන ගන්න තමන්ගේ පෙම්වතා සහ යාළුවෙක් දූෂණය කරලා මරලා නිවාස සංකීර්ණයක සින්ක් එකක් යට හංගලා.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ South Houston High School එකේ තමා මේ සිද්ධිය වෙලා වෙලා තියෙන්නේ.
85,677 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධාන වජිර දසනායක, ඔහුගේ ලේකම්වරිය ගයත්‍රි වික්‍රමසිංහ හා ප්‍රධාන ඉංජිනේරු ප්‍රසන්න ජිනරත්න යන අයගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ  වජිර දසනායක මහතා තම සේවය අත්හිටුවීම පිළිබඳව නිල වශයෙන් ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දී ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි.

20,232 Views
ඇඹිලිපිටිය නව නගරයේ නිවසක රාත්‍රී සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ සබරගමු පළාත්බද මහාධිකරණය නිකුත් කළ නියෝගයකට අනුවයි.
9,339 Views
හපුතලේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි රිතු ආකර්ෂා අනතුරකට ලක්වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.

ඇය ගුරුවරියගේ චරිතයට රඟපාන විටයි මෙය සිදුව තිබෙන්නේ. රිතූ තවත් අයෙකු සමඟ මෝටර් සයිකලයේ යන අතරතුර ඇයගේ සාරියේ කොටසක් රොදේ පැටලිලා බයිසිකලයත් එක්කම බිමට වැටීලා තිබෙනවා.
39,256 Views
ත්‍රී රෝද රථයක් වෙනුවට රෝද හතරේ වාහනයක් අඩු මිලකට මිලදීගන්න අවස්ථාවක් උදාකරලා දෙනවා කියලා පහුගිය දවසක මුදල් ඇමති රවී කරුණානායක මහතා කීවා.

ඔය කීව වාහනය කාර් එකක් වගේ කියලා කීවට ඒක කාර් එකක්ම නෙවෙයි. රෝද 4ක් තිබ්බට ත්‍රීවිල් එකක් වගේම තමයි.

54,681 Views
හෙම්මාතගම අළුදෙණිය ප්‍රදේශයේ තිදරු පියෙකු නිදන කාමරයේ ජනේලය එල්ලී සිටි සර්පයෙකු (මාපිලෙක්) දෂ්ඨ කිරීමෙන් නිදි යහනේදීම මරණය පත් වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හෙම්මාතගම අළුදෙණියේ පදිංචිව සිටි අමරසේන නැමැති 68 හැවිරිදි තිදරු පියෙක්. මත්පැන් බීමට ඇබ්බැහි වී සිටියැයි කියන මෙම පුද්ගලයා සිද්ධිය වූ දිනද මල්පැන් බී නිවස කරා ගොස් ඇති අතර එහිදී නිදා ගැනීමට සැරසි ජනේලයේ පියන් වැසීමට යද්දී එහි සිටි සර්පයා දෂ්ට කර ඇති අතර පසුව මියගොස් තිබේ.

76,190 Views
[1]      «      1282   |   1283   |   1284      »      [1544]



Recent Gossip Post





Top