Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"2009 වර්ෂයෙන් පස්සේ අපි විවාහ සංවත්සර සමරන්නේ දෙපැත්තේ ඉදලා.."

"ඕන දේවල් හැම එකක්ම තාත්තා කරලා දෙන්නේ ෆෝන් එකෙන් කියලා දුව කියනවා.."

රාජ්‍ය අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබූ ෂෙහාන් සේමසිංහ දේශපාලන ජීවිතයත් එක්ක කාර්ය බහුල වෙද්දී කුටුම්භය එදා ඉදලම අද වෙනකල් ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ ඔහුගේ ආදරණිය බිරිඳ පිංකි තිලංගා සේමසිංහ. ආදරණිය දියණියක හා පුතෙකුගේ වගකීම් එක්ක දේශපාලඥයෙක්ගේ බිරිදක් කොයි වගේද කියලා දැනගන්නත් ඔවුන්ගේ අලුත් තොරතුරු විමසන්නත් පිංකිව අපිත් එක්ක එකතු කරගත්තා. මේ ඇය සමඟ කළ සංවාද සටහනයි.
109 Views
"ක්රිකට් කමිටුවෙන් විතරක් නෙමෙයි ක්රීඩකයින්ගෙන් පවා කැපිලි කෙටිලි ආවා.."
 
"මම ක්රීඩා ජිවිතයෙන් සමුගන්න හිතාගෙන ඉන්නේ, දේශපාලනයට එන්නේ නැහැ.."
 
ලෝකයේ අනෙකුත් රටවල වගේම ශ්රී ලංකාවෙත් අතිශය ජනප්රිය ක්රීඩාවක් තමයි ක්රිකට් කියන්නේ. ක්රීඩා ලෝලීන්ගේ මතකයේ රැදුණු ශ්රී ලංකා ජාතික කණ්ඩායමට ක්රීඩා කළ ජීවන් මෙන්ඩිස් කාලෙකින් පිත්ත අතට ගන්නවා දැක්කේ නැහැ.පිටියේ තුන් ඉරියව් ක්රීඩකයෙක් වූ ජීවන් පන්දුවෙන් වගේම පිත්තෙන් බොහෝ සේ දක්ෂතා දක්වා තිබෙනවා. ඒ නිසා ක්රිකට් ගැන විතරක් නෙමෙයි පවුල ගැන කතා කරන්නත් අපි ජිවන්ව සම්බන්ධ කරගත්තා. මේ ජීවන් අපිත් එක්ක කියූ කතාවයි..................
69 Views
"දවසක් එයා නොකියා ගෙදරට ආවා.. දොර අඩවල් කරලා තිබ්බේ..මම ඇඳේ හාන්සිවෙලා හිටියේ.."

"මට සිහිය එද්දී මම හිටියේ රෝහලේ ඇඳක..හොඳටම අමාරු වෙලා මට.."

ආදරේ කර විවාහ වුවත් තේරුම් ගැනීම්, විස්වාසය, අවබෝධය නැති තැන පවුල් ජිවිතේ විනාශයට පත් විය හැකි බව බොහෝ දෙනෙක් දන්නවා. නිල්මිණි කියන්නෙත් වසර ගණනාවක් ආදරේ කරලා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්න අම්මා කෙනෙක්. රැකියාව කරන්නේ මුල්‍ය ආයතනයක. සැමියා යුධ හමුදා නිලධාරියෙක්. දරුවා ඉපදිලා වසර තුනක් යනතුරු ඔවුන් අතර කිසිදු ගැටුමක් ඇති වුනේ නැහැ. කාලය ගෙවී යද්දී ඔහු නිරන්තරයෙන්ම ඇයව තාඩන පීඩන සදහා ලක් කළා.
98 Views
සංවේදී දර්ශණ සහිතයි...........
 
“...කරුණාකරලා මට වෙඩි තියන්න එපා මනුස්සයෝ... මට සමාවෙන්න....”
 
“කළු ජීවිත වැදගත් නැද්ද ? බ්රෝනා ටේලර්ගේ ජීවිතයත් ඒ හා සමානව වැදගත්.............!!”
 
ජෝර්ජ් ෆ්ලොයිඩ්...................
 
මේ නම ඔබට මට නුහුරු නමක් නෙවෙයි... "මට හුස්ම ගන්න බෑ.." යනුවෙන් ඔහු කළ ප්රකාශය, මුළු මහත් ඇමරිකාවම පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් පුවතක් වුනා.
 
සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණිස්සට විනාඩි අටක කාලයක් යටවුණු ඔහු නොසිතූ විදිහට මරු වැළඳ ගන්නේ එක්සත් ජනපදයම ගිනි අවුළවමිනුයි...
156 Views
“එයාගේ පපුව උදුරලා අඬන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නේ නැහැ...”
 
“කෙල්ලෝ පිස්සු වට්ටපු කෙනෙක්... මාත් එතනින් එකියක්.. මට එයා පිස්සුවක් වුනා...”
 
“අම්මා කෙනෙක් වෙන්න යන කතාව ඇහුවම සර් මගේ කම්මුලට ගහගෙන ගහගෙන ගියා...”
 
“මට දැණූනා මගේ කුස ඇතුළේ ඌ විප්ලව කරනවා. මේ ලෝකෙට එන්න ආසාවෙන්.. ලෝබකමෙන්... මගේ පුංචි එකා (සමහර විට ඒ කෙල්ලෙක් වෙන්න පුළුවන්.) තට්ටු කරන හැටි.. මහ ඉස්පරිතාලේ උඩුබැලි අතට නිදා වැටෙනකොට දොස්තර මහත්තයා කිව්වා මට ඒක... මගේ කුස ඇතුළේ පැටව් දෙන්නෙක්ම ඉන්න විත්තිය. මට එකෙකුගේ දැඟලිලි ඇහුණා වුනත් තව එකෙක් නිහඬව ඉන්න හේතුව මට හිතාගන්න බැරිවුනා..”
 
අතීත වන්දනාව අහවර වෙන්න කලින්, තාමත් තමන්ගේ කුස පිරිමදින අහිංසකී.. වැරැද්දක් කරපු පළියට ලෝකයෙන්ම අවමන් විඳින එකි. මට තේරෙන්නේ නෑ ඒකි ගැන ලියන්න තවම....
150 Views
“...මම දෝණිගේ පස්සෙන්ම වැටුනා. දෝණිට තේරුණා මට මොනා හරි ඉව වැටිලා බව...”
 
“..මට කෑ ගහන්න උවමනා උනා. හයියෙන්.. ඒත් මට වචන ආවේ නෑ. මම ගොලු උනා...”
 
“ඇත්ත තමයි ඒක මම කළේ සැලසුම් සහගතව.. ඒකයි උසාවියේදී මට එල්ල වුනු ප්රබලම චෝදනාව..”
 
“මම මහා විශාල පවක් කළා කියලා.. මම කවදාවත්ම හිතන්නේ නැහැ....”
 
ඇගේ නෙත් කුළුණු දිලිහුනා. මතක වැහි ඇලි කඩා හැලෙන ගානේ... ඒ ඇස් තෙමෙන්න හේතු වෙච්ච කාරණා මට දැන කියාගන්න උවමනා වුනා.
 
ඒ... “මෙලෝ රහක් නැති හිස්ට්රී එක” පටන් ගන්න උවමනා තැනක් එයාවත් දැනන් උන්නේ නෑ.
118 Views
"මම නිදාගැනීමට පෙර සැතපුම් ගණනක් ඇවිද යා යුතුයි.."
 
"ඇය කෙරතම් සුරූපී තැනැත්තියක්ද? බලන්න පිළිකාවක් විසින් ඈට කළ දේ...?"
 
ඇය නමින් මනීශා කොයිරාළ... නේපාලයෙන් බිහිවී 90 දශකයේ බොලිවුඩය වර්ණවත් කළ සුරූපිනීය..
 
ඇය කොතරම් අපූරු සුන්දර යුවතියක්ද? ඇගේ ඉපැරණි ඡායාරූප බෙදා හදාගන්න පිරිස් තවමත් ඒ රූප සම්පත්තිය ගැන උදම් අනනවා නිසැකයෙන්ම..
128 Views
"ඔහු මේ සුන්දර තරුණියව තනියම පැත්තකට කැඳවාගෙන ගියා.."
 
සියල්ල පාපොච්චාරණය කළ තරුණයා පොලිසියේදී හෙළි කළ දේ...
 
පෙම්වතෙකුගේ පිහි පහරකින් අවසන් ගමන් ගිය පෙම්වතියක් ගැන දුක්බර පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබුනා.
 
මෙම පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ නිව්යෝක් ප්රාන්තයෙන්.
 
රූප සම්පත්තියෙන් දමිළ සිනමාවේ නිළියක් හා සමාන සුන්දරත්වයක් හිමි, ඉන්දියානු සම්භවයක් සහිත මෙම තරුණියගේ මරණය සිදුවූ හැටි ගැන, ඉන්දියාව තුළත් යම් කතාබහක් නිර්මාණය වී ඇති බවයි එරට මාධ්ය වාර්තා කරන්නේ.
155 Views
“එහේදී තමයි කිව්වේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා..”
 
“ඒ නරුමයා.. මගේ එක කුස උපන් සහෝදරයා බව හිතාගන්න පුළුවන්ද”
 
“මගේම අයියාට තාත්තා කියන පොඩි එකෙක්..? මොන විලි ලැජ්ජාවක්ද?”
 
“මං මගේ ජීවිතේ එපා කියලා අඬද්දී... ජීවිතේ නැති කරගන්න පවා හදද්දී... එයා මාව ආදරෙන් තුරුළු කරන් උසාවියට ආවා... එයා මට වෙච්ච දේවල් කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ අයියේ...!! කොටින්ම මම අපිරිසිදු ගැහැනියක් කියන එක.. එයා වෙනුවෙන් පරිස්සම් කරපු හැමදේම... එක නරුමයෙක්, මාව සිහි නැතිකරලා.. හූරලා.. හපලා... අයිති කරගත්තම.... ඒ නරුමයා.. මගේ එක කුස උපන් සහෝදරයා බව හිතාගන්න පුළුවන්ද අයියට..?”
 
ආකාසේ නොසෙල්වෙන ලීලාවෙන් උන්නා වුනත් “කොරෝනාවේ දරදඬු ප්රතිපත්ති” වෙනස් වෙලා නැහැ කියලා මම හිතන්න ගත්තා. හරි හැටි කියවීමක් නොකරම මේ උතුංග උත්තමාවීය මගේ ඊළඟ කතාවේ “කතා නායිකාව” වග පමණක් මම හිතන්න ගත්තා.
172 Views
"ඒ ගැන ආරංචි වුනු වෙලාවේ මට නම් පුදුම තරහක් ආවේ.."

"වැරදි බොරු දේවල්වලින් මනුස්සයක්ගේ ජිවිතේට බලපෑමක් කරන්න හොද නැහැ.."

"අපි ලොකුකමින් ජිවත් වෙන අය නෙමෙයි, සාමාන්‍ය විදිහට සතුටින්, සැනසීමෙන් ජිවත් වෙනවා.."

අවිශ්ක ගුණවර්ධන කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙක්. ඒ වගේම ක්‍රිකට් පුහුණුකරුවෙක්..දක්ෂ පිතිකරුවන් බොහොමයක් බිහි කළ අවිශ්කගේ, ආදරණිය බිරිද තමයි ෆ්‍රැන්සි ගුණවර්ධන. වසර 2017 දෙසැම්බරයේ දි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ‘දහයයි10’ ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු තරග පවා දුන්නා කියලා මේ වෙද්දී චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ ගැන වගේම ඔවුන්ගේ සුන්දර කැදැල්ල ගැන කතා කරන්න පි අවිශ්කගේ ආදරණිය බිරිද ෆ්‍රැන්සිව එකතු කරගත්තා. මේ ඇය සමග කළ කතාබහයි.
179 Views
“උගේ වද බන්ධන ඔක්කොම ඉවසන් තව කොච්චර කාලයක් ඉන්නද මම..?”
 
“එයා නරක කෙනෛක් නෙවෙයි තමයි.. ඒත් ඒ ලෝකෙට පේන්න විතරයි”
 
“මොන... ඌ කැමති නෑ, මොකද ඌ බයයි ඌට අවනම්බු වෙයි කියලා”
 
“සර්.... මම මිනීමැරුවේ නෑ සර්.. අනික මේ මගේ මිනිහා.. ඌ බිස්නස්කාරයෙක් තමයි.. කොටින්ම... ඌ සල්ලි ගහක්.. ඒකේ තේරුම මම ඒවා අයිති කරගන්න ඌ මැරුවා කියන එක නෙවෙයි... අනිත් දේ... මට මොනාවගෙන් අඩුපාඩුද..? මට තේරෙන් නෑ මිනිස්සු මාව සැක කරන්නේ ඇයි කියලා..?”
 
ඇය කතාවක් කියනවා. ඒක ඇගේ කතාව... ඈ මිනීමරු ගැහැනියක් බවට පත් කරපු කතාව..! ඒත් ඇත්තටම ඈ මිනීමරු ගැහැනියක්ද? ඈව කියවන්න හැකි හරි ආකාර එකෙකුට ඈට ඒ වගේ “නම් තැබීමක්” කරන්න පුළුවන්ද?
89 Views
"එයාගේ කාමරේ පෙට්ටියක ගොඩක් කාන්තා යට ඇදුම් තිබිලා හොයා ගත්තා.."

"කාන්තා යට ඇදුම්, ආභරණ ස්පර්ශ කරමින් ලිංගික සතුටක් ලබා ගන්නවා.."

ලක්මාල් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය හොදින්ම සමත්වී උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්. විනයගරුක දෙමාපියන් යුවළකගේ ඔහු එකම පුතා. ඔහුට නගනියක්ද සිටිනවා. ඇයත් ඉගෙනීමට දක්ෂ රූමත් සිසුවියක්. ඇය ගමේම පාසලෙන් අධ්‍යාපනය හදාරද්දී ඔහු උසස්පෙළ සදහා වෙනත් පාසලකට ගියා. ඔහුගේ ජිවිතේ වෙනස් වෙන්නේ එතැන්පටන්. පාසල අවසන් වී ආ සැණින් ඔහු නින්දට යනවා. කම්මැලිකමින් හැසිරෙන්නේ. කාමරයටම වී සිටින ඔහු පොත පතේ වැඩ අතපසු කරගන්නවා. ඔහුගේ මේ වෙනස්වීම දෙමාපියන් එකවර දකින්නේ නැහැ. මහන්සියට පුතා විවේක ගන්න බව දෙමාපියන් හිතන්නේ.
163 Views
"එක ගෙදර හතුරෝ වගේ ඉන්න බැහැ. ඊට වඩා හොදයි කතාබහ කරලා අයින් වෙන එක.."

"මගේ ජිවිතේ දික්කසාදය තුලත් තියෙන්නේ අමිහිරි අත්දැකීම්.."

බොහෝ නිර්මාණවලින් පසුගිය කාලයේ දකින්න ලැබුණු මේධා ජයරත්නට මේ වෙද්දී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා. තරුණ පෙණුම රැකගන්න උත්සහ කරන මේධා ආදරේ, විවාහය, දික්කසාදය වගේම ඇයගේ නිර්මාණ ගැන වෙනස්ම කතාබහකට අපිත් වුණා. මේ හැමෝම ආදරේ කරන මේධා ගැන අලුත්ම තොරතුරුයි.
180 Views
"ගිලන් රථයේ යනකොටත් අම්මා තාත්තා එක්ක හොදට කතා කරලා.."

"ඒ වගේ බැදීමක් එක පාරටම නැති වෙලා යද්දී තාත්තාට දරාගන්න අමාරු ඇති..."

නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ඔහු ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් පිළිගත්තා. ඒ නිසාම ඔහු ඉන්න සංගීත ප්‍රසංගයක් මගනොහරින රසිකයින් ඔහුට හිටියා. ඔහුත් එක්ක කුලගෙය ආදරයෙන් බෙදා ගත් ආදරණිය ප්‍රියම්භිකාව මාලි පසුගියදා ඔහුව තනිකර සදහටම ජිවිතයෙන් සමුගත්තා. ඒ සොවින් ඉන්න නිහාල් ගැන අහන්න අපි ඔහුගේ ආදරණිය පුත්‍රයා තරංග නෙල්සන්ව සම්බන්ධ කරගත්තා. ඔහු ගැන හා දෙමාපියන් ගැන ඔහු කියන්නේ මේ විදිහටයි.
254 Views
“අම්මා ගුටි කන්න පුරුදු වෙලා හිටියේ... තාත්ති කොච්චර නරක වුණත් අම්මා එයාට ආදරෙයි..”
 
“අම්මගේ කොණ්ඩෙන් අල්ලගෙන බිත්තියේ ගැහුව හය හත් පාරක්...”
 
“අන්තිමට අම්මා වැන්ඳා තාත්තාට... එයාටයි මටයි කරදරයක් කරන්න එපා කියලා..”
 
"පුංචි දරුවෙක්ගෙන් එහෙම අහන එක හරි මදි නේද?" මම ආයෙමත් ඒ දේට අදිමදි කළා. ඒත්... අරූ ඔළුව දෙපැත්තට දැම්මා විතරයි..
 
"හරි නැහැ.. කොටින්ම එහෙම අහන්න ඕනි නෑ.. ඒත් අපිට වෙන විකල්පයක් ඉතිරි වෙලා නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ දේ කරන්න..."
 
"මම හිතන් නෑ... තමන්ගේ තාත්තා අතින් එහෙම දෙයක් වුනා කියන එක, එයාට දරාගන්න පුළුවන් වෙයි කියලා... අවුරුදු 14ක ළමෙකුට..." මම එහෙම කිව්වේ නෝට් බුකිය අතට අරගෙන. උසාවි සංකීර්ණය "නිශ්ශබ්ද කලාපයක්" බවට පත් වෙලා තියෙද්දී, සුරූපී තරුණියක් අර පුංචි දෝණිව ඉඹගෙන ගියා. හරියට පරණ කෝන්තරයක් පිරිමහන්නා වගේ මුහුණේ කිසිදු භාව ප්‍රකාශනයක් නැති මේ පුංචි එකිව මම මගේ ළඟට කරගත්තා. ඒකිගේ ළා නිල් පාට ඇස් තාමත් දිලිහෙනවා... වෙච්ච කිසිම දෙයක් නොදන්න අහිංසකී!!
172 Views
[1]      «      18   |   19   |   20      »      [37]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top