කංසා ගැන කතාව අපේ රටේ නිතර දෙවේලේ මාධ්‍ය තුළින් කතා බහට ලක්වෙනවා දකින්න පුළුවන්.
මේ කියන්න යන්නේ අපේ රටේ කංසා ගැන කතාවක් නම් නෙවෙයි.
මේ ජර්මනියේ කංසා ගැන ඇසෙන කතාවක්.
ජර්මනියේ වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් හට ගංජා සැලකිය යුතු ප්‍රමානයක් ලඟ තබා ගැනීමට අවසරය ලබා දී තිබෙනවා.
ජර්මානු පාර්ලිමේන්තුව මේ සම්බන්ධව නීතියක් අනුමත කර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එලෙස ලඟ තබා ගත හැකි ප්‍රමානයන් වන්නේ පොදු ස්ථානයකදී ග්‍රෑම් 25ක් සහ නිවසේ දී ග්‍රෑම් 50ක් ලෙසයි සඳහන් වන්නේ.